id
int64 1
34M
| text
stringlengths 3
160k
|
---|---|
9,548,507 | පන්දු යැවීමේදී අඩිල් රෂිඩ් කඩුලු 3ක් බිද හෙලුවා. |
18,143,301 | පසුගිය 27 හෝ ඊට ආසන්න දිනයකදී මාතර ප්‍රදේශයේ සිදුවූ මේ ක්‍රියාකාරකම ඊට සාක්ෂි දරයි. |
30,866,937 | ඒ ක්‍රමයට අනුව, එක් පක්ෂයක් පාලන බලය ලබා ගන්නවා. |
360,056 | ඒත් ඩෙල්ෆ්වලට ජැටියේ ඉඳන් පැයක ගමනක් තියෙනවා.. |
21,992,470 | ඔයා දන්නවනේ ඔයාගේ ජීවිතේ ඔයාගේ විතරක්ම නෙමේ කියලා. |
20,126,157 | ගිය සඳුදා හවස මට රූපවාහිනි නාළිකා දෙකකින් කතා කළා. |
16,408,889 | ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්රය තුළ වේගවත්, සාර්ථක ගමනක නියැළෙන එල් බී ෆිනෑන්ස්, මෙම රන් ණය සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග සිය සේවා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරනු ලැබීය. |
12,138,691 | එම ඉල්ලීම රාජපක්ෂ විසින් නො තකා හරිනු ලැබූවිට ජවිපෙ තමන් අයවැය ලේඛනය පරාජය කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව වාචාල ලෙස ප්‍රකාශ කලේ ය. |
8,697,036 | මෙම විහාරස්ථාන නැවත විවෘත කිරීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ වන විට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටියි. |
32,132,654 | පිහිටීම සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ දකුණු දෙසට වන්නට පිහිටි ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රක්වාන මැතිවරණ කොට්ඨාසයට අයත් වර්ග සැතපුම් 66.09 අක්කර 42300 ක භූමි ප්රදේශයකි. |
16,017,175 | ජෝන්ට මේ තනතුරු දෙන්නේ වැඩ කරගන්න නොව වැඩ නොකර ඉන්නටය. |
2,495,327 | නමක් කියන ලද පමණින් ලොකු කුඩා දනන් අතර ඇතිකරන හැඳුනුම්කම එය මැන බැලිය හැකි මිනුම් දණ්ඩකි. |
17,698,813 | තවද සජීව ප්‍රසන්න මහතාගේ කලින් සදහන් කල 'දිවයින' පුවත්පතේ ලිපියේ ලියවී තිබු ගුණදාස අමරසේකරගේ "නොසෙවුනා කැඩපත" නම් ග්‍රන්ථයේ සදහන්වූ ලෙස "සිංහල නවකතාව පේරාදෙණිය වෙත සංක්‍රමණය වීමෙන් පරිහානියට පත් වූවායි" යන්නේහි නුතන පෙළගැසීම මෙය වීමට හැකිදැයි අපි නොදන්නෙමු. |
20,193,225 | මුස්ලිම් ජනතාවට පහරදී සැළසුම් සහගත ලෙස තමන්ගෙන් ඔවුන් ඈත් කල බව හිටපු ජනාධිපතිවරයා බොදු බල සේනා සංවිධානයට චෝදනා කල අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩලයේ චම්පික රණවක අමාත්‍යවරයා ඊට විරුද්ධවු අකාරයද අනාවරණය කළා.අදපැවැති කැබිනට් මාධ්‍ය හමුවේදි රාජිත කල ප්‍රකාශය හරහා ඔහුද බොදුබලු සේනාව සුද්ද කරමින් එම වරද රාජපක්ෂලා මත පැටවිමට ගත් උත්සහය බලන්න …. |
10,875,899 | අවිද්‍යාව නිරෝධයෙන්, සංස්කාරයන්ගේ විඤ්ඤාණයේ නිරෝධයෙන් නාමරූප නිරෝධය සිද්ධවෙනවා. |
20,367,636 | මීට අමතරව මීටත් වඩා ගැඹුරකදී කිමිදුම්කරුවාගේ පෙනහළු පුපුරා යාමකට ලක්වන්නට පුලුවන්. |
5,412,146 | එතැන හිටිය අපේ බබාලා සැට් එක එක හඩින් කෑ ගැහුවා වාසනා මාමිට නිසි තැන දියවු කියලා... |
15,574,469 | හිතට දැනුනු ලොකු සැහැල්ලුවකුත් එක්ක මම කාමරේට ගියේ හෙට දවස ගැන හිතේ ඇතිවුනු ලොකු බලාපොරොත්තුවකුත් එක්ක... |
753,336 | මම ඩී.බී නිහාල්සිංහගේ දෙවැනි සහාය අධ්යක්ෂ කෙළි මඩල චිත්‍රපටයේ. |
8,777,006 | රසට ලියන්නම් අපට විවේකය අවශ්‍යයි අනෙක් බ්ලොග් හා පොතපත කියවන්න අවශ්‍යයි . |
1,645,923 | නුඹ ප්‍රමාද උනා... |
19,837,938 | මගේ මුකුත් අදහසක් නෑ, ඔන්න කිව්වා. 😀 😛 |
13,017,698 | බැහැර කරන ලද නැතිනම් වැඩකට නැති කෙනෙකි. |
33,597,527 | මඩිස්සලේ නිශාන් Saturday, December 29, 2012 at 8:19:00 PM GMT+5:30 මේ මොනම ක්‍රමයකින් හරි නපුර නැති වෙලා යහපත ඇති වෙනවා මට ඒ ඇති.සුභ පතනවා ඔබේ 200 වෙනි ලිපියට වගේම ඒක වැදගත් ලිපියකින්ම ලිව්වට. |
30,261,417 | කතාව කියෙව්වට වඩා සතුටුයි අර අන්තිමට රතුපාටින් තියෙන වාක්‍ය ටික කියවලා ! 24 January 2014 at 14:24 දෙකත් කියෝලම ආවේ,, නියමයි,, අන්තිමට එයා හොද තීරණයක් ගත්තා, ඔයා දිර්ගව ලියලා තියෙන විස්තරේ අපුරුයි මේක කියෙව්වෙ දෙවෙනි කොටසට ගිහිල්ලා එතනින්. |
18,580,532 | මිනිහ ඉන්නෙ කොළඹ. |
15,686,782 | කවුරුන් මොනවා කීවත් එයට ඇති වටිනාකම ලබා දිය යුතුය. 71 අරගලයේ සැබෑ හිමිකරුවන් තමන් යැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණත් , පෙරටුගාමි සමාජවාදි පක්ෂය පමණක් නොව තව බොහෝ කන්ණ්ඩායම් සමරු උත්සව පවත්වනු ඇත.. |
29,164,532 | අයදුම්කරු (මව හෝ පියා) ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලද අයෙක් නම්, ඔහුගේ හෝ ඇයගේ ශ්‍රී ලංකික උප්පැන්න සහතිකය හා පුරවැසි සහතිකයේ මුල් පිටපත් සහ ඡායා පිටපත් (විදේශ රටක උප්පැන්න සහතික බාර ගනු නොලැබේ) |
31,236,687 | ඇය සිය ජීවිත කාලයේ සැඳෑ සමය ගත කළේ මේ විල්මින්ටන් නගරයේය. 2008 වසරේ දී ඕ ජීවිතයෙන් සමුගෙන ගිය ද කළු ජාතිකයන්ගේ අරගලය වෙනුවෙන් ජීවිතය කැපකළ තම විරෝධාර පුතුණුවන් සිහිපත් කිරීමට කළ ඉල්ලීම අනුව අදටත් විල්මින්ටන් නගරවාසීන් මේ උපහාර උළෙල ඉමහත් ගෞරවයෙන් යුතුව සමරති. |
3,269,363 | අනෙක් හොඳ ඒවා උන්ට ලැබෙන්නෙ නැත්තේ, ඒ වෙනකොට මාතලන් අපේ පවුලේ බාර් ඇසෝසේසොන් එකේ සමාජිකයින් සමඟ රැස්වීමට සහබාගී වෙන නිසාය. |
19,001,024 | වාමනයින් ඇතුලුවූ කුඩා සිදුරෙන් අපහසුවෙන් ඇතුලට ගිය තේජනට එම ගුහාව කෙමෙන් කෙමෙන් විශාල වෙන බව පෙනුනා. |
11,942,837 | නව ගොඩනැගිල්ලක් තුළ පළාත් සභාවේ සියළු ආයතන එක් ස්ථානයකට ගෙන ඒමට කටයුතු කිරීම යහපත් දෙයක් වන නමුත්, මන්ත්‍රී පුටුවකට පමණක් මෙවැනි මිලක් වැය කිරීම කාගෙත් පුදුමයට හා ප්‍රායෝගික වශයෙන් විශ්වාස කළ නොහැකි කාරණයක් බවද ලක්ෂමන් නිපුණආරච්චි මහතා අවධාරණය කරයි. |
922,721 | දිගු නඩු විභාගයකින් අනතුරුව පෙරහැරට අවසර ලැබිණ. |
10,830,124 | කතා දාමයට මුල්වන පළමු මරණය සිදුවන්නේ කපිල සිරිමාන්න නැමැති අතුල රංගනය කරන චරිතයෙනි. |
5,136,406 | එයින් මහත් වරප්‍රසාදයක් කතෝලික ජනතාවට නැතිව යාවි. |
22,377,019 | එව්වා හැඩෙන් ලබු ගෙඩි පොඩි වාගේ. |
23,234,774 | තියෙන ජාති චිත්‍රපට, බයිට්, බාගෙට ඇත්ත, සඳුනිමා, සමාජ |
19,951,326 | කොහොම වුනත් අලුත් විදිහකට හිතන කොල්ලෙක් :D |
8,731,334 | සමස්ථ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය අවබෝධ කරගැනීම සඳහා සාර්ව ආර්ථික විද්‍යාඥයෝ දළ ජාතික නිෂ්පාදිතය , සේවා වියුක්ති අනුපාතය , හා මිල දර්ශක යන සමස්ථ දර්ශකයන් අධ්‍යයනය කරති. |
569,100 | කරන්න යන ගාන |
20,556,057 | එහෙනං එහෙනං බොල අමෝ....හෙහ්, හෙහ්, පහුගිය ටිකේම අපෙ ගෙදර ඉන්ටනැට්ට වැඩ කොලේ නැතුව තිබිල දැං හදලයි කියල ලොක්කි මට දැනුම් දුන්න...ඒ නිසාවෙන් පොඩි Covering my arse පාරක් දාගත්ත...කෝකටත් හොඳයි නෙව...ඔව්ව C.V. එකට එහෙම වැටුනම කාටද ආඩම්බර?....හෙහ්, හෙහ්, |
33,850,279 | හයිඩ්රො ඩයිනමෝමීටරය |
4,239,618 | මේක ඇත්තටම හරිම විද්යාත්මකයි. |
3,062,101 | අතීතයක දී තමා ගත් තීරණ බලපෑවේ තම ජීවිතයට පමණි. |
23,649,194 | මා නිවසේ නොසිටි අවස්ථාවක නිවසට පැමිණ භාර දී ඇති එහි සටහන් වන්නේ "පොලිස්පති තුමාගේ නියෝග මත සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2017.07.26 වන දින පැය 10.00 ට කොළඹ අපරාධ කොට්ටාශයට පැමිණෙන ලෙස" ය. |
2,648,627 | ඒ වන විට ඔවුන් මාද්‍ය ඔස්සේ ඇති තතු දැන සිටියහ. |
4,896,425 | මේක ජේ.ආර්.ගේ බහුබූත ව්‍යවස්ථාව කියලනේ ඔවුන් කියන්නේ. |
29,472,078 | එත් බය වෙන්න එපා, එක හරියනවා ... |
18,208,108 | කෙල්ලො ගොඩක් අය ලියන්න උත්සහයක්වත් අරගෙන නෑ. |
16,641,435 | එහෙත් ඔහු ඇය කෙරෙහි පෑවේ සහෝදරාත්මක ප්‍රේමයක් බව ඇය වටහාගත්තේ මෑතකදීය. |
12,045,373 | වැනි මෙවැනි වෛරස ඉවත්කිරීමට අපට ගතහැකි පියවර ගැන දැනගන්න..... |
1,231,851 | ඕන්න එතකොට ලස්සනට “ම්” යන්න වැදිල තියෙනවා…. |
11,524,051 | ඒත් මගේ යම් ලක්ෂණයක් අගය කරමින් වෙනත් බොහෝ දේවල් ගැන මා සමඟ එකඟ නොවී හිත මිත්‍රකම් පවත්වන්න හැකියාව මම අනිකාටත් දෙන නිසා එය මටත් ලැබිය යුතු යැයි අපිට ක්‍රියාවෙන් පෙන්වා දෙන්න හැකියාව ඇත්නම් එවිට හිතුවාට වැඩියෙන් පිරිසකට එය ඒත්තු යන බවත් මගේ පුද්ගලික මතයයි. |
17,085,088 | එහෙත් නඩුවකට පෙනී සිටින නීතිඥවරයා එය අවසානයේ තම සේවාදායකයාගෙන් Rජුවම අත්පිට මුදලින් ගාස්තුව ලබා ගන්නවා මිස ඒ වෙනුවෙන් බිල්පත් ලබා දීමක් සිදු නොකරන්නේය. |
16,051,838 | කෝ කොහෙද තියෙන්නේ කියලයි අපි මේ අහන්නේ. |
24,749,870 | අනිවා සහතික ඇත්ත. |
18,683,604 | මම හිතනවා පත්තරවලින් සහ මාධ්‍යවේදීන් තමයි මේවාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. |
3,554,050 | තමන් මඩ ගහපු, කුණු හරුපෙන් බැනපු රනිල් ගාවට යන කොටත් මෙයා රටට ම ඔප්පු කලේ ඒ කාරනාව මය. |
4,118,992 | මම ඉන්දියාවේ, පාකිස්තානයේ, කැනඩාවේ තවත් රටවල් කිහිපයකම නළු නිළියොත් එක්ක වැඩ කරලා තියෙනවා. |
21,905,292 | නමුත් ඩොන් චිත්‍රපටයේ මුල සිට අග දක්වාම අප ආදරය කරන්නේ චිත්‍රපටයේ හැටියට සතුරාටයි. |
10,707,867 | අවුරුද්දක් පමණ මම උපදේශනයට පවා යොමු වුනා. |
11,657,190 | සජිත්ගේ ඕඩියන්ස් එක : මිනිහා දන්නවා එන ක්‍රව්ඩ් එක එන්නේ චියර් කරලා විසිල් ගහලා යන්න කියලා. |
10,546,817 | වර්තමාන සමාජය දෙස බලනවිට පුද්ගලයන් නිවැරැදි දැනුම ලබාගන්නේ කෙසේද යන්න ප්රශ්නයකි. |
21,735,547 | E TV එකට කරපු දේ දැක්කනේ මුන්.අනිත් කේස් එක තමයි MTVස්පොට් එක දෙන්න එපා කියලා ලොක්කාගේ ස්පෝට් චැනල් එකෙන් ඩයලොග් ලට තියෙන බලපෑම... |
32,040,100 | ඉතින් මොන දේ වුනත් මොන භාධක ආවත් අපි ගැහැණු ළයි පවුල හැමදාමත් එකටයි කියන එක මට විස්වාසයි. |
26,996,821 | වෙනි ග්‍රෙගරි පාප්තුමා 1377 දී නැවත වරක් රෝමයේ වාසයට ආවා. 1378 දී |
27,151,467 | ඇයි ඒක ඒ විදියට වෙන්නේ? |
6,171,223 | ඉන් පළමුවැන්න ශු. |
13,609,755 | ඔය විතරක් නෙමෙයි මේ වයසටත් අපි ඔය ඉඳලා හිටලා නැතිම බැරිම අවස්ථාවක ගෙදර ගිහින් සල්ලි කීයක් හරි දෙන්න කියලා ඉල්ලගන්න ලැජ්ජා වෙන්නේවත් අපේ දෙමාපියන් ඒක නෙග්ලෙක්ට් කරන්නේවත් නෑ. |
11,423,900 | එයා නම් කියන්නේ රැග් නූනොත් වැඩක් නෑ කියලා. |
12,366,767 | බයිට් පැකට් හදන ව්‍යාපාරයක් මම සුළුවෙන් ආරම්භ කළා. |
20,163,234 | Streptokinase ඖෂධයේ සාර්ථකත්වය 33 කියලා මම මුලින්ම කිව්වනෙ. |
2,659,876 | මෙනිසා ඕනෑම කෙනෙකුට අවශ්‍ය පරිදි එය භාවිතා කරන්න පුළුවන් තමන්ගේ උපකරණ සමඟ. |
28,506,118 | බෞද්ධ විවරණය අනුව විමුක්තිය ලැබීමට හැක්කේ සිත සකස් කරගෙන, ආශාව නැති කර ගැනීමෙන්ය. |
2,623,266 | මුරලි කියන්නෙ කදිරගාමර්ටත් වඩා අපිට වාසිදායක ලාංකීය දෙමළ අයිකන් එකක්. |
18,351,943 | එසේම කඩුවෙල හා කොළඹ ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රීයේ දැඩි සුළං තත්ත්වයක් ඇති වූයෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු තාමත් වාර්තා වෙම්න් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. |
33,388,312 | අසනීප තත්වය නම් එතරම් ගුණයක් නැහැ අක්කේ. |
12,307,585 | අද වනවිට ශ්‍රීලංකාවට ලෝක බැංකු වෙනුත් අන්තර්ජාතික මුල්‍ය අරමුදලිනුත් ණය ලබාදී ඇති වැඩසටහන් නතරකර ඇති බව ඔබ දන්නවද? |
28,601,432 | මධ් යකාලීන යුරෝපීය සිතුවම් විස්තර කිරීමට යොදා ගන්නා පදය වනුයේ මැප්පා මුන්ඩි යන්නයි. |
5,505,964 | භාවිතා කර තම සමාගමෙහි නව ප්‍රොසෙසර නිපදවා ගැනීම. |
21,353,324 | මෙන්ඩිස් මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකදී (12) ටෙස්ට් කඩුලු 50 සම්පූර්ණ කළ පන්දු යවන්නා ලෙස ඉතිහාස ගත විය. |
22,087,022 | දේශපාලන වේදිකාවලට නැඟ අපි සොරකම් කළා නම් ඔප්පු කරන්න යැයි දේශපාලනඥයන් කෑමොර දෙන්නේ සොරකමට වංචාවට හා අල්ලසට ඔවුන් විසින් ප්‍රගුණ කර ඇති නව කුසලතාවන් නිසාය. |
27,054,643 | පුද්ගලික අංශයේ සේවිකාවන්ගේ ප්‍රසූති නිවාඩු වැඩි කෙරේ - Gossip Lanka පුද්ගලික අංශයේ සේවිකාවන්ගේ ප්‍රසූති නිවාඩු වැඩි කෙරේ පෞද්ගලික අංශයේ ස්ත්‍රී සේවකයකුට දරු ප්‍රසූතියේදී සජීවී දරුවකු බිහිවුවහොත් එම දරු ප්‍රසූතිය සිදුවූ දින සිට දින 70ක කාලසීමාවක් සඳහාත් එම දරු ප්‍රසූතියෙන් දරුවකු බිහි නොවූවත් එම දරු ප්‍රසූතිය සිදුවූ දින සිට දින 28ක කාලසීමාවක් සඳහා වන නිවාඩුවකට හිමිකම් ලබාදීමට සූතිකාධාර සංශෝධන පනත් කෙටුමීපත් මගින් රජය සූදානම් වේ. |
2,830,705 | මටත් පුත්තු නැහැ. |
30,381,321 | ඒ ගල් තුන හඳ ගල, දෙවියන් වඩින ගල හෙවත් ඡායා ගල සහ පොල් ගසන ගල ලෙස හැඳින්වේ. |
7,782,632 | මම පළමු ක්‍රමය වැරදියි කිව්වමත් මගේ පිට විවිධ චෝදනා ඉදිරිපත් කළා. |
3,421,640 | අන්න ජානෙ “සර්වලෝකපූට්ටු” ඔය තියෙන්නෙ අපූරු පැහැදිලි කිරීමක්. |
17,614,871 | අප මුහුදු වෙරළේ සිටියත්, ඔවුනට ඒ ගැන ගාණක් තිබුණෙ නැහැ.. |
397,971 | මේක උනාට පස්සෙ දවසෙත් අම්මා හිටියෙ මාත් එක්ක ඔරොප්පුවෙන්...අද නං යන්තමට තරහා නිවිලා...කොහොමහරි බත් එකක් උයාගන්නත් කැමතිකර ගත්තා....යන්තං ඇති, දැන් හෙට යන්ඩ විතරයි තියෙන්නෙ. |
5,433,466 | මලාලාගේ පියා වැඩි දුරටත් කියා සිටියේය. |
18,687,370 | නොවැ 12:35 පෙරවරු, රත්නපුර, ජංගම දුරකථනරු 13,000 |
13,502,383 | ඒ නිසා නුදුරු අනාගතයේ යලිත් වරක් සාගත ඇතිවීමේ හැකියාව තියෙන බවට විද්‍යාඥයින් අණතුරු අඟවනවා. |
5,492,292 | නුඹ එවැනි කෙනෙකු දන්නෙහිද? |
32,865,172 | කෙල්ලක තුළ තිබිය හැකි සහ තිබිය යුතු සියළු හැඟීම් දැනීම් ඉහිලීම් දැඟලීම් පැකිලීම් විෂයයෙහි අංශුවක් අංශුවක් ගානේ රිදී තිරයේ ඉසියුම් ප්රකාශනයක යෙදුනු මාලිනී ගැන ලියා අවසන් කරන්නට මේ දුප්පත් ලියමන මදිය. |
5,275,886 | එහෙත් පසේ රස දන්නා ගම්පහ පාතාලයන් පස් ජාවාරම අත්හැරීමට සූදානම් වූයේ නැත. |
11,146,304 | නවීන විද්‍යාවටත් සමහර ඒවා බොරු කියලා ඔප්පුකරන්න බැහැයිලු. |
21,748,437 | නම් තබන විට දෙන සංඥා නාම පච්චත්ත පඤ්ඤත්ති නම් වන අතර අසංඛත යථාර්ථය ප්‍රකාශ නිරෝධ නිබ්බාන ආදිය අසංඛත පඤ්ඤත්ති නම් වේ.20 මේ අනුව අපට පැහැදිලි වන්නේ මුල් බුදුසමයෙහි මෙන් ම අභිධර්මයෙහි ද නිවන ප්‍රකාශ කළ නොහැකි ධර්මයක් ලෙස සලකා නැති බවයි. |
29,294,844 | බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමෙන් පසු ඊයේ දිනයේ අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් බැහැ දැකීම සදහා අස්ගිරි මහා විහාරයට ගියහ. |
3,448,605 | වටපිටාව උඩ බිම බලනකොට මම දැක්කා ලස්සනට තියන ජනෙල්ලෙයක්. |
11,069,245 | දිවුරුම් දීම් සපථ කිරීම් අවසන් විය. |