File size: 863 Bytes
7a81324
 
 
 
1
2
3
4
5
si_1038647_0	COLOMBO (News 1st) – අම්බලන්ගොඩ කුලීගොඩ හන්දියේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ
si_1038647_1	පොලීසිය සඳහන් කළේ, අද පස්වරු 6.00ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ය
si_1038647_2	සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, වැලිකඩ බන්ධනාගාරයේ පුහු‍ණු පාසලේ ප්‍රධාන ජේලර්වරයායි
si_1038647_3	වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ