File size: 1,332 Bytes
7a81324
 
 
 
1
2
3
4
5
si_1123524_0	අනවසරයෙන් මෙරට රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දියානු වැසියන් 8 දෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙරට වකුගඩු ජාවාරමක් සිදුකෙරෙන බව හෙළි වී තිබේ
si_1123524_1	අදාළ පිරිස අද කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කියා සිටියේ ඔවුන් වකුගඩු පරිත්‍යාග කර ඇති බව ය
si_1123524_2	එය නීතියට පටහැනි නොවන බවත් එම නිසා ඔවුන් වරදක් සිදු කර නොමැති බවත් නීතිඥයින් පවසා ඇත
si_1123524_3	කෙසේ වෙතත් සැකකරුවන් අප්‍රේල් 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මෙහිදී නියෝග කෙරිණ