File size: 1,754 Bytes
7a81324 |
1 2 3 4 5 6 7 |
si_1262329_0 ශ්‍රී ලංකාව පිළිබඳව වාර්ෂිකව සිදුකරන විමර්ශනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ දිනවල පැමිණ සිටිති
si_1262329_1 මෙම නියෝජිතයින් පිරිස අද මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා හමුවිය
si_1262329_2 ඔවුන් මෙරටට පැමිණ සිටින්නේ 2009 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් සමස්ථ ණය පහසුකමට අදාළව සිදුකරණ පසුවිපරම් ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස ය
si_1262329_3 ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව අංශ ගණනාවකින් මෙම කණ්ඩායම විමර්ශනය කරනු ඇති
si_1262329_4 මේ අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු ධූත පිරිසක් ද අද මුදල් අමාත්‍ය රවී කරුණායක මහතා හමුවූහ
si_1262329_5 ඒ මෙරට ආයෝජනය සඳහා ජපාන ආයෝජකයින්ට ඇති අවස්ථා පිළිබඳව මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ජා කිරීමේ අපෙක්ෂාවෙනි
|