File size: 1,399 Bytes
7a81324
 
 
 
1
2
3
4
5
si_1705917_0	සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අ‍ධිපතිව සිටි ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ වන සිසිලි කොතලාවල මහත්මිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබී ය
si_1705917_1	පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාරයට ගැනීමෙන් පසුව කොතලාවල මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව ය
si_1705917_2	අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී ඇය තම නිලධාරීන්ගේ භාරයට ගත් බව ආගමන විගමන පාලක ජනරාල් එම්.එම්. රණසිංහ මහතා ප්‍රකාශ කළේ ය
si_1705917_3	ඒ, ලන්ඩනයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ය