File size: 1,175 Bytes
7a81324
 
 
 
1
2
3
4
5
si_2211430_0	පාන් හැර තිරිඟු පිටි ආශ්‍රිත අනෙකුත් සියලු ම නිෂ්පාදනවල මිල ගණන් රුපියලේ සිට රුපියල් 5ක් දක්වා අගයකින් අඩු කිරිමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අද තීරණය කළේ ය
si_2211430_1	එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, හෙට සිට එම මිල ගණන් ක්‍රියාත්මක වන බව ය
si_2211430_2	පසුගිය දා ඉදිරිපත් වූ අයවැයෙන් තිරිඟු පිටි මිල ගණන් පහළ යාම ත් සමග ඒ හා ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් මෙලෙස පහළ දැමීමට තීරණය කෙරිණ
si_2211430_3	මේ අතර පාන් ගෙඩියක මිල පසුගිය දා රුපියල් 6කින් අඩු කළේ ය