cheranga-uom
si en added
7a81324
raw
history blame
No virus
1.25 kB
si_1277507_0 COLOMBO (News 1st)
si_1277507_1 ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට අද පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි
si_1277507_2 ඒ අනුව උදෑසන 8
si_1277507_3 30 සිට සවස 5
si_1277507_4 30 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති
si_1277507_5 බද්දේගම , හල්පතොට, සන්දරවල, ගනේගම, මහගොඩ, නාගොඩ, මීමැඩුම, ගෝනපීනුවල, තෙල්වත්ත, කලූපෙ යන ප‍්‍රදේශවලට එම කාල සීමාවේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය
si_1277507_6 බද්දේගම ජල පවිත‍්‍රාගාරයේ අලූත් වැඩියා කටයුත්තක් ඊට හේතුවී තිබේ