cheranga-uom
si en added
7a81324
raw
history blame
No virus
1.32 kB
si_1320932_0 නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සහ කළ රුපියල් එක්කෝටි විසි හය ලක්ෂ හැට නව දහසකට අධික විදේශීය මුදල් තොගයක් කටුනායක රේගු නිවාරණ කාර්යාලය මගින් සිය භාරයට ගෙන තිබේ
si_1320932_1 රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අපනයන අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණි මහතා පැවසුවේ, ඒවා රැගෙන යාමට උත්සහ කළ පිළියන්දල සහ ජාඇල ප්‍රදේශවල පදිංචි කාන්තාවන් සහ පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අද අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව ය
si_1320932_2 ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක නයිකන්ද රේගු නිවාරණ කාර්යාලයේ නිලධාරීන් සිදුකරන බව ඔහු සඳහන් කළේ ය