cheranga-uom
si en added
7a81324
raw
history blame
939 Bytes
si_1687555_0 පොලීසිය පැවසුවේ, ඔහු මොරවක වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි. අදාළ නිලධාරියා ඌරුබොක්ක, බෙරලපනාතර ප්‍රාථමික විද්‍යාලයේ පැවති උත්සවයක ආරක්ෂාව සඳහා යොදවා සිටියදී සැකකරු ගිනි අවිය උදුරා ගැනීමට තැත්කර ඇත
si_1687555_1 43 හැවිරිදි සැකකරු බෙරලපනාතර කැකුලන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි