cheranga-uom
si en added
7a81324
raw
history blame
726 Bytes
si_1692733_0 එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා සඳහන් කළේ, ඉන්දීය ගුවන් සමාගමක් විසින් එම ගුවන් ආරම්භ කරන බව ය
si_1692733_1 මීට අමතරව මෙරට ගුවන් සමාගමක් ද සතියකකට දින 03 බැගින් යාපනයේ සිට දකුණු ඉන්දියාවේ ගුවන් තොටුපොළවල් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේ ය