|
si_189750_0 කන්කසන්තුරේ මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් ඉන්දීය ධිවරයින් 37 දෙනා මේ මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි |
|
si_189750_1 ඒ ඊයේ පස්වරුවේ නාවික හමුදා භාරයට පත් එම ධීවරයින් පිරිස අද පේදුරුතුඩුව මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ය |
|
si_189750_2 එහිදි පේදුරුතුඩුව මහේස්ත්රාත්වරයා නියෝග කළේ, අත්අඩංගුවට ගත් ධිවරයින් ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය |
|
si_189750_3 ඔවුන් පැමිණි ධිවර යාත්රා 5ක් ද නාවික හමුදා භාරයට ගැනිණි |
|
si_189750_4 මේ අතර ශ්රී ලාංකික ධීවරයින් 6දෙනෙකු ද චෙන්නායිහි සිට මුහුදු සැතපුම් 154ක් ඔබ්බෙන් පිහිටි මුහුදු තීරයේදී ඉන්දීය අත්අඩංගුවට පත් ව තිබේ |
|
si_189750_5 නිවුස්ෆස්ට් රාමේශ්වරම් වාර්තාකරු පැවසුවේ, ලාංකික ධිවරයන් සමග ධීවර යාත්රාවක් ද ඉන්දීය වෙරළාරක්ෂක අංශයේ භාරයට ගෙන ඇති බව ය |
|
si_189750_6 // < |
|
si_189750_7 [CDATA[(function(d, s, id) { var js, fjs = d |
|
si_189750_8 getElementsByTagName(s)[0] |
|
si_189750_9 if (d |
|
si_189750_10 getElementById(id)) return |
|
si_189750_11 js = d |
|
si_189750_12 createElement(s) |
|
si_189750_13 js |
|
si_189750_14 id = id |
|
si_189750_15 js |
|
si_189750_16 src = "//connect |
|
si_189750_17 facebook |
|
si_189750_18 net/en_US/sdk |
|
si_189750_19 js#xfbml=1& |
|
si_189750_20 version=v2.3" |
|
si_189750_21 fjs |
|
si_189750_22 parentNode |
|
si_189750_23 insertBefore(js, fjs) |
|
si_189750_24 }(document, 'script', 'facebook-jssdk')) |
|
si_189750_25 // ]]> |
|
si_189750_26 කන්කසන්තුරේ මුහුදේදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 37 දෙනා රක්ෂිත බන්ධනාගාරයට Posted by Newsfirst |
|
si_189750_27 lk on Saturday, April 4, 2015 |
|
|