cheranga-uom
si en added
7a81324
raw
history blame
No virus
1.34 kB
si_2095527_0 ඒ, ඔවුන් වීසා අයැදුම්කිරීම සඳහා ප්‍රමාණවත් තරම් මුදල් සිය ගිණුම්වල හැඟවීම සඳහා ව්‍යාජ ක්‍රමවේද අනුගමනය කර ඇති බව හෙළිවීම හේතුවෙනි
si_2095527_1 විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම සිසුන් මූල්‍ය ආයතන මාර්ගයෙන් තමන් සතුව ප්‍රමාණවත් මුදල් ඇති බව හැඟවීම සඳහා ක්‍රියා කර ඇති බවයි. මෙම ජාවාරම පිළිබඳව පසුගිය ජනවාරි මාසයේදී නවසීලන්ත ආගමන විගමන බලධාරීන් අනාවරණය කරගෙන ඇත
si_2095527_2 ශ්‍රී ලාංකික සමාගමක් විසින් සිසුන්ට සිය මූල්‍ය හැකියාව පෙන්වීම සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කර දී ඇති බව අනාවරණය වී ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කළේ ය