cheranga-uom
si en added
7a81324
raw
history blame
868 Bytes
si_2143255_0 COLOMBO (News 1st)
si_2143255_1 මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත විය
si_2143255_2 මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 86කි
si_2143255_3 නිවසේදී ෆොන්සේකා මහතා මියගොස් ඇත්තේ, හදිසි හෘදයාබාදයක් හේතුවෙනි
si_2143255_4 2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දෙස් විදෙස් ප්‍රසිද්ධියට හා ඇගැයීමට ලක්වූ විද්වතෙකි