si_1136283_0 අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමිනි si_1136283_1 කැබිනට් සංශෝධනයකට නොගොස් අලුත් ම කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කිරීමට තමා යෝජනා කළ බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය