si_1229547_0 COLOMBO (News 1st) si_1229547_1 තලාව ප්‍රදේශයේ රාජ‍්‍ය බැංකුවකට ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ල කා පලා ගොස් තිබේ si_1229547_2 පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පසුගිය සිකුරාදා දිනයේ මෙම කොල්ලය සිදුව ඇති බවයි. බැංකුවේ පිටුපස දොරටුව, ගෑස් සහිත යකඩ කපන උපකරණයකින් සූක්ෂම ලෙස විවර කර කොල්ලකරුවන් පිරිස ඇතුළු බැංකුවට ඇතුළු වී තිබේ