si_2024873_0 ඇඹිලිපිටිය, කටුගස්තොට, පල්කුඹුර හා බදුල්ල, උඩුවර යන ප්‍රදේශවලදී ගංජා තොගයක් සමග කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ si_2024873_1 ඇඹිලිපිටිය බලාගාර පාර ප්‍රදේශයේදී ගංජා කිලෝ 13කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත si_2024873_2 මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය කළ වැටලීමකදී ගංජා සමග තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය si_2024873_3 පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, හෙරොයින් සහ කේරළ ගංජා ළඟ තබා ගත් සැකකාරියක බදුල්ල, උඩුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය