si_104576_0 පසුගිය රජය සමයේදී දූෂණ සහ මූල්‍ය චෝදනා එල්ල වූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීමට හේතුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැහැදිලි කළා si_104576_1 ඒ, නුවරඑළිය නගර ශාලාවේ ඊයේ (01) පැවැති උත්සවයකට එක්වෙමින් si_104576_2 අගමැතිවරයා සඳහන් කළේ ඒ සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව කටයුතු කරන බවයි. ඒ පිළිබඳව කටයුතු කිරීමට නව අධ්‍යක්‍ෂවරියක්ද පත්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ