si_1116276_0 උතුරු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ඇන්තනී ජෙගනාදන් මහතා අද උදෑසන සිදුවූ රිය අනතුරකින් මියගොස් තිබේ si_1116276_1 ඒ, ඔහු ගමන් ගත් යතුරු පැදිය මුලතිව් මුල්ලියවලෙයි ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙනි si_1116276_2 අනතුරින් පසු රෝහල් ගතකළ ජෙගනාදන් මහතා මියගොස් තිබේ