si_1172654_0 ඒ, ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු පිළිබද 06 වන සමාලෝචනයෙන් අනතුරුවයි. අදාළ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව දැනට ලබා ගෙන ඇති ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 1.31 කි si_1172654_1 නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිෂු හිරෝ ෆුරුසාවන් මහතා කියා සිටියේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇති බව ය si_1172654_2 2019 වසරේ 2.7ක්ව පවතින මෙරට ආර්ථික වර්ධන වේගය 2020 වසර තුලදී 3.5 දක්වා වර්ධනය වනු ඇති බවට ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කර තිබේ