si_1353745_0 නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ශාන්ත කහවල මහතා පැවසුවේ, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත එම සමීක්ෂණය ආරම්භ කළ බවයි. මීගමුව – කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් පිළිබඳ තොරතුරු රැස්කිරීම මේ වන විට අවසන් කර ඇත si_1353745_1 පිපිරීම් සිදු වූ අනෙකුත් ස්ථානවල දත්ත රැස්කිරීම සිදුවන බව ද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ශාන්ත කහවල මහතා සඳහන් කළේ ය