si_183355_0 ඒ නිමිත්තෙන් දිනයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල විවිධ පින්කම් සංවිධාන කර තිබේ si_183355_1 මේ අතර කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රි වීදි සංචාරය කීරීමට නියමිත වේ si_183355_2 පෙරහැර හේතුවෙන් පස්වරු 5.00 සිට විහාරස්ථානය ආශ්‍රිත මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව, පොලිස් මූලස්ථානය පවසා ඇත si_183355_3 පෙරහර ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත, පෙරහැර මාවත, ඩබ්ලිව්. ඒ. ඩී. රාමනායක මාවත, මුත්තයියා පාර, සිරි ජිනරතන මාවත, හුණුපිටිය වැව පාර, බේබෘෘක් පෙදෙස, පාර්ක් වීදිය, ස්ටෙපල් මාවත ඔස්සේ ගමන් කිරීමට නියමිත වේ si_183355_4 පොලීසිය පැවසුවේ, එම මාර්ගවල රථවාහන ගාල් කිරීම සම්පූර්ණයෙන් සීමා කෙරෙන අතර වාහන ධාවනය ද පෙරහර ගමන් ගන්නා කාලය තුළ නවතා දැමෙන බවයි. රථවාහන ගාල් කිරීම සඳහා එෆ්. ආර්. සේනානායක මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත සහ වොක්ෂෝල් වීදිය යන මාර්ග වෙන්කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය si_183355_5 (function(d, s, id) { var js, fjs = d si_183355_6 getElementsByTagName(s)[0] si_183355_7 if (d si_183355_8 getElementById(id)) return si_183355_9 js = d si_183355_10 createElement(s) si_183355_11 js si_183355_12 id = id si_183355_13 js si_183355_14 src = 'https si_183355_15 //connect si_183355_16 facebook si_183355_17 net/mr_IN/sdk si_183355_18 js#xfbml=1&version=v2.12' si_183355_19 fjs si_183355_20 parentNode si_183355_21 insertBefore(js, fjs) si_183355_22 }(document, 'script', 'facebook-jssdk')) si_183355_23 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අවසන් මහා පෙරහැර අද යි හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අවසන් මහා පෙරහැර අද යි si_183355_24 #lka #News1st #Colombo #GangaramayaBuddhistTemple Posted by Newsfirst si_183355_25 lk on 28 फेब्रुवारी 2018