si_189750_0 කන්කසන්තුරේ මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් ඉන්දීය ධිවරයින් 37 දෙනා මේ මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි si_189750_1 ඒ ඊයේ පස්වරුවේ නාවික හමුදා භාරයට පත් එම ධීවරයින් පිරිස අද පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ය si_189750_2 එහිදි පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, අත්අඩංගුවට ගත් ධිවරයින් ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය si_189750_3 ඔවුන් පැමිණි ධිවර යාත්‍රා 5ක් ද නාවික හමුදා භාරයට ගැනිණි si_189750_4 මේ අතර ශ්‍රී ලාංකික ධීවරයින් 6දෙනෙකු ද චෙන්නායිහි සිට මුහුදු සැතපුම් 154ක් ඔබ්බෙන් පිහිටි මුහුදු තීරයේදී ඉන්දීය අත්අඩංගුවට පත් ව තිබේ si_189750_5 නිවුස්ෆස්ට් රාමේශ්වරම් වාර්තාකරු පැවසුවේ, ලාංකික ධිවරයන් සමග ධීවර යාත්‍රාවක් ද ඉන්දීය වෙරළාරක්ෂක අංශයේ භාරයට ගෙන ඇති බව ය si_189750_6 // < si_189750_7 [CDATA[(function(d, s, id) { var js, fjs = d si_189750_8 getElementsByTagName(s)[0] si_189750_9 if (d si_189750_10 getElementById(id)) return si_189750_11 js = d si_189750_12 createElement(s) si_189750_13 js si_189750_14 id = id si_189750_15 js si_189750_16 src = "//connect si_189750_17 facebook si_189750_18 net/en_US/sdk si_189750_19 js#xfbml=1& si_189750_20 version=v2.3" si_189750_21 fjs si_189750_22 parentNode si_189750_23 insertBefore(js, fjs) si_189750_24 }(document, 'script', 'facebook-jssdk')) si_189750_25 // ]]> si_189750_26 කන්කසන්තුරේ මුහුදේදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 37 දෙනා රක්ෂිත බන්ධනාගාරයට Posted by Newsfirst si_189750_27 lk on Saturday, April 4, 2015