si_1932596_0 එහි සාමාන්‍යාධිකාරී ටී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, සියලු ප්‍රධාන නගර ආවරණය වන පරිදි එලෙස අතිරේක බස් රථ යොදවා ඇති බවයි. මේ අතර දුම්රිය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වේ si_1932596_1 ඒ, සේවකයෙකු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ගත් විනය ක්‍රියාමාර්ගයක් වැළැක්වීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සිදු කළ බව කියන බලපෑම්වලට විරෝධය පළ කරමිනි si_1932596_2 මේ හේතුවෙන් අද උදෑසන සිට කිසිදු දුම්රියක් ධාවනය වූයේ නැත