si_2125011_0 ඇයගේ දේහය මේ වන විට කොළඹ විජේරාමයේ පිහිටි නවීන් දිසානායක මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ si_2125011_1 ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමතාත් ඊයේ සහභාගී විය si_2125011_2 හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මිය පසුගිය සිකුරාදා පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය si_2125011_3 ශ්‍රීමා දිසානායක මහත්මිය, අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ සහ වරුණි දිසානායක මහත්මියගේ මෑණියන් වේ si_2125011_4 දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි si_2125011_5 අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද#lka #News1st #SrimaDissanayake Posted by Newsfirst si_2125011_6 lk on Sunday, March 31, 2019