si_2143255_0 COLOMBO (News 1st) si_2143255_1 මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත විය si_2143255_2 මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 86කි si_2143255_3 නිවසේදී ෆොන්සේකා මහතා මියගොස් ඇත්තේ, හදිසි හෘදයාබාදයක් හේතුවෙනි si_2143255_4 2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දෙස් විදෙස් ප්‍රසිද්ධියට හා ඇගැයීමට ලක්වූ විද්වතෙකි