si_100492_0 ජනවාරි 8 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණය සාධාරණව සහ විනිවිදභාවයෙන් යුතුව පැවැත්වෙනු ඇතැයි යුරෝපා සංගමය විශ්වාසය පළ කරනවා si_100492_1 ඒ, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් si_100492_2 ඔවුන් සඳහන් කරන්නේ ඡන්ද විමසීමේදී ජනතාවට නිදහසේ තම මතය ප්‍රකාශ කිරීමට ඉඩදීම සියලූ පාර්ශවයන්ගේ වගකීමක් බවයි.