Title
stringlengths
7
238
content
stringclasses
970 values
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තෙගුණයකින් ඉහළ ගිහින්
No Data
අනුරාධපුර පිච්ච මල් පූජාව 27දා
No Data
119 න් ලැබුණු ඇමැතුමට කරඇරිය රාළහාමිගේ වැඩ තහනම්
No Data
ටින්මාළු ගෙන්වීම නතර නොකළොත් අද හෙට ධීවරයා පාරට එයි
No Data
සර්ව ජන බලය උපාය මාර්ගික කෙටුම්පත මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට
No Data
ජනපති සටනට දිනය තීන්දුයි
No Data
පත්රිකා මුද්රණයට මිලියන හයසීයක්
No Data
වෙලේ සුදා සංජීව ලැසීලා හිරේ ඉඳන් ආපහු වැඩ
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙරට පාතාලයේ සහ මත්ද්රව්ය ජාලයේ මහ කෙරුම්කාරයන් ලෙස සැලකෙන ගණේමුල්ලේ සංජීව කුඩු සලිඳු වෙලේ සුදා සහ පොඩි ලැසී නමැති අපරාධකාරයන් බන්ධනාගාරයේ සිට නැවතත් මත්ද්රව්ය ජාවාරම් සහ පාතාල ක්රියාකාරකම් ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අනාවරණය කරගෙන ඇත මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම පාතාල අපරාධකරුවන් සහ මත්ද්රව්ය ජාවාරම්කරුවන් සතුව තිබී නවීන පන්නයේ ජංගම දුරකථන හයක් අත්අඩංගුවට ගැනීමෙන් පසු මොවුන්ගේ මෙම පාතාල ක්රියාකාරකම් පිළිබඳව තොරතුරු හෙළි වූ බවයි ගණේමුල්ලේ සංජීව සහ කුඩු සලිඳු නමැති පාතාල අපරාධකරුවන් දෙදෙනා වසර එකහමාරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත පොලිසියේ රඳවා සිටියදී ඔවුන් කිසිම ආකාරයකින් පාතාල ක්රියාකාරකම් හෝ මත්ද්රව්ය ජාවාරම්වලට සම්බන්ධ වී නොසිටි බව පොලිස්පතිවරයා පවසයි එහෙත් මෙම අපරාධකරුවන් බන්ධනාගාර ගත කිරීමත් සමගම ඔවුන් සුපුරුදු ලෙස ජංගම දුරකථන භාවිතා කරමින් සිය පාතාල කල්ලි සහ මත්ද්රව්ය ජාලය මෙහෙය වන බව තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් ඒකාබද්ධව සිකුරාදා අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම බන්ධනාගාරයේ දැඩි රැකවරණ යටතේ රඳවා සිටින කුඩු සලිඳු සහ වෙලේ සුදා සතුව තිබී ස්මාර්ට් වර්ගයේ අති නවීන ජංගම දුරකථන 04ක් සොයාගැනීමට හැකි විය මීට දින තුනකට උඩදී බූස්ස බන්ධනාගාරය තුළ කළ මෙහෙයුමකදී ගණේමුල්ලේ සංජීව සහ පොඩි ලැසී සතුව තිබී තවත් ස්මාර්ට් දුරකථන දෙකක් සොයා ගන්නා ලදී මෙම ජංගම දුරකථන බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයන් අතට පත්වූයේ කෙසේද යන්න සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි හේමන්ත රන්දුණු
මාරක ගමන
No Data
සෞඛ්ය ලොක්කන්ට කොමිසමෙන් සිතාසි
No Data
මහ බෝඩිමට අලුතින් 185000ක්
No Data
විසඳුම් නැත්නම් යළි දුම්රිය වර්ජන
No Data
පොහොට්ටු අපේක්ෂක මේ මස එළියට
No Data
රාජ්ය සේවක වැටුප් වියදම පහළට
No Data
ගම්පහ වැඩ මද්දුමට
No Data
සමෘද්ධිලාභීන්ගෙන් 12ක් සල්ලිකාරයෝ
No Data
අරක්කු කොම්පැණි හිඟ බදු ගෙවීමටත් කොකා පෙන්වලා
No Data
මිලියන 230ක් යට කළ රථගාල් ඉදිකිරීම ළතවෙයි
No Data
19ට ජනමත විචාරණයක් ඕනෑ ජනාධිපතිවරණය කල් දාන්න තවත් පෙත්සමක්
No Data
ඩුබායිහිදී කොටුවූ පාතාලයෝ දෙදෙනා ශ්රී ලංකාවට අයෙක් සීසීඩීයටඅනෙකා සීඅයිඩීයට
No Data
ජයග්රහණයේ කොඩිය එසවීම අනුවණ වැඩවර්ජනවලින් නැවත අඩපණ විය හැකියි
No Data
බලය ලැබුණේ වසර 5කට නම් බල්ලා මාර්ක් නොවී ගෙදර යන්න ඕනෑ
No Data
වීඑෆ්එස් ගාස්තුව ගැන පුළුල් වෝහාරික විගණනයක් කළ යුතුයි
No Data
මානව හිමිකම් නඩු 200ක් ගොඩගැහිලා නඩු තීන්දුවක් නිසා විනිසුරුවරුන් පත් කරන්න බෑ
No Data
ටැටූගේ පාපොච්චාරණය පොලිස් කොමිසම වේවැල ගනියි
No Data
අධිකරණ කටයුතු අවසන් වූ මිලියන 7829ක් වටිනා කොකේන් තොගයක් වනාතවිල්ලුව අධි තාප උදුනේදී විනාශයට
No Data
ජනපති බලයේ එල්ලී සිටීමට කැබිනට්ටුව හරහා තවත් උප්පරවැට්ටියක් දාලා
No Data
බියගමට මහ රෝහලක් සහ ළමා රෝහලක්
No Data
ඊයේත් දුම්රිය ගමන්වාර 100ක් අවලංගුයි
No Data
අද වැසි සහ සුළං
No Data
වීඑෆ්එස් ගාස්තු මගඩිය මහ බැංකු වංචාව මෙන් දහගුණයක් සංචාරක පැමිණීමත් කඩා වැටිලා
No Data
පාපොච්චාරණ වීඩියෝ කර ප්රචාරය නොකරනු පොලිසියට චක්රලේඛයක්
No Data
සිංහබාහු ෆෝන් එකෙන් වීඩියෝ කර යූටියුබ් දැමූ සැකකරු 24දා තෙක් රිමාන්ඩ්
No Data
බදුල්ල රෝහලට පැරණි හෘද කැතීටර්කරණ යන්ත්රයක් මිලදී ගැනීමේ උත්සාහයට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
No Data
දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණක් විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා
No Data
පෑලියගොඩ තොග වෙළඳපොලේ එළවළු මාළු කෙසෙල් මිල ගණන්
No Data
ශ්රී ලංකාව ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටිනවා
No Data
80 ජුලි වර්ජනය සිහිගන්වමින් දුම්රිය වර්ජකයන් ගෙදර යවන ලිපි යවයි
No Data
ක්ලබ් වසන්තගේ අවසන් නිමේෂය
ක්ලබ් වසන්ත ළඟටම ඇවිත් ඝාතකයන් වෙඩි තැබූ හැටි CCTV දර්ශන එළියට අතුරුගිරියේදී වෙඩි ප්රහාරයකට ලක්ව අභාවප්රාප්ත වූ සන්හිල් සමූහ ව්යාපාරයේ අධිපති සුරේන්ද්ර වසන්ත පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට 13 දා සෙනසුරාදා සවස 400 ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ දේහය හෙට සිකුරාදා 12 වැනිදා පෙරවරු 830 සිට රාත්රී 1000 දක්වා ද එසේම අනිද්දා සෙනසුරාදා 13 වැනිදා පෙරවරු 830 සිට පස්වරු 300 දක්වා කොළඹ 8 බෞද්ධාලෝක මාවතේ අංක 483 ද රෙස්පෙක්ට් හෝම් හි පිහිටි ජයරත්න ප්රභූ ගෞරව අවමංගල්යය ශාලාවේ තැන්පත් කර තබන බව පවුලේ ඥාතීහු පවසති අතුරුගිරියේ දී ක්ලබ් වසන්ත හා තවත් අයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යෑමට සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි වීමත් සමගම ආරක්ෂක අංශ මන්නාරමේ ස්ථාන කීපයකම විශේෂ මුරකපොලු කීපයක් ස්ථාපිත කර තිබේ මන්නාරමේ ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ප්රකාශ කළේ මෙම සැකකරුවන් රටින් පලා යෑම වැළැක්වීම පිණිස ගුවන් තොටුපළ ඇතුළු ස්ථාන දැනුවත් කර ඇතත් මන්නාරම හරහා ඔවුන්ට රටින් පැනීමට ඇති ඉඩකඩ වැඩි නිසා කොළඹින් ලැබුණු නියෝගයක් මත විශේෂ සෝදිසි කිරීමේ මුර කපොලු හා මාර්ග බාධක කීපයක්ම මන්නාරමට පැමිණෙන මාර්ගයේ අලුතෙන් පිහිටුවා ඇති බවයි ඊට අමතරව මන්නාරමෙන් මුහුදු යන ධීවර බෝට්ටුවල ධීවර හැඳුනුම්පත් නොමැතිව ගමන් කරන පිරිස් පිළිබඳව නාවික හමුදාව හා වෙරළාරක්ෂක නිලධාරීන් ද ධීවර පරීක්ෂක නිලධාරීන් ද දැඩි සෝදිසියකින් සිටින බව ද එම නිලධාරියා ප්රකාශ කළේය දිනසේන රතුගමගේ
මාධ්යයත් ගෙනත් කටඋත්තර ගන්න සම්ප්රදායක් ඇතිවුණොත් රට කොතැනටද යන්නේ අනුර කුමාර
No Data
අපනයන ආර්ථිකයකට නොගියොත් තවත් වසර 15කින් ආර්ථිකය යළි කඩා වැටෙනවා ජනාධිපති රනිල් වික්රමසිංහ
No Data
වතු කම්කරුවන්ගේ යෝජිත දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 9ක් එකඟ වුණා ඇමැති මනූෂ නානායක්කාර
No Data
රජයට සුරාබදු ආදායම් නොලැබී යෑමට සුදුසුකම් නැති නිලධාරීන් හේතුවක් වෙලා මුජිබර් රහුමාන් සජබ
No Data
ජනපතිවරණය කල් දාන්න ආණ්ඩුවේ කිසිම සූදානමක් නෑ විදේශ ඇමැති අලි සබ්රි
No Data
ජනපති ධුර කාලය ගැන ජනපති ගෙනා පනතට විපක්ෂය දෙහි කපයි
No Data
ඉන්දියා අගමැතිගේ ගති ශක්ති නියෝජිත පිරිස ශ්රී ලංකාවේ සංචාරයක
No Data
පටන් ගන්නේ බියර්වලින් බේබදුකම කටගාන්නේ බිග් මැච්වලින් ADIC සමීක්ෂණයකින් හෙළි වෙයි
No Data
පොහොට්ටුවේ තවත් 2ක් සජබට ළං වෙයි
No Data
කැරම් බෝඩ් නඩුවෙන් නිදහස් කරන්නැයි මහින්දානන්දගේ ඉල්ලීම ඉවතට
No Data
ඩයනාට සීඅයිඩීයෙන් චෝදනා 7ක්
No Data
උසාවියෙන් නිල නිවසට ජලය විදුලිය ගැනීම කොටුව මහෙස්ත්රාත්ගේ වැඩ තහනම්
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පෙරේදා 10 දා සිට ක්රියාත්මක වන පරිදි කොටුව මහෙස්ත්රාත් කෝසල සේනාධීර මහතා තාවකාලික වැඩ තහනමකට ලක්කර තිබේ කෝසල සේනාධීර මහතා ගල්කිස්ස මහෙස්ත්රාත්වරයා ලෙස කටයුතු කළ සමයේ ගල්කිස්ස දිසා විනිසුරු නිල නිවසට ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණ සංකීර්ණයෙන් විදුලිය හා ජලය ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් කොට සුදුසු නිගමනයකට එළැඹෙන තෙක් එකී වැඩ තහනම බලපැවැත්වෙන බව ආරංචි මාර්ග පවසයි එම කරුණු සම්බන්ධයෙන් අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරයා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත 20240508 වන දින කරන ලද පැමිණිල්ලක් අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මූලික විමර්ශනයක් ආරම්භ කොට තිබිණි අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ඇතුළු විමර්ශන කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ප්රශ්න ගත සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මහෙස්ත්රාත්වරයාගෙන් මෙන්ම තවත් පිරිසකගෙන් ද ප්රකාශ සටහන් කොට ගෙන තිබිණි එකි අනවසර විදුලි රැහැන්වලින් 20230827 වැනිදා පුද්ගලයකුට විදුලි සර වැදීමක් ද සිදුවී තිබූ අතර එකී සිද්ධියෙන් මාස අටකට පමණ පසුව අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරයා පැමිණිලි කර ඇති බැවින් විධිමත් විමර්ශනයක් සිදු කිරීම සඳහා යම්කිසි සාධාරණ කාලයක් ගතවනු ඇතැයි ද ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි ඒජේඒ අබේනායක
ශ්රීලනිප ප්රමුඛ නව සන්ධානයේ බදුල්ල ජන රැලිය 14දා
No Data
ජනතාව පීඩාවට පත් කරන වෘත්තීය සමිති නායකයන් ගැන ඇමැතිතුමා පියවරක් ගන්න ඕනෑ ප්රසන්න රණතුංග
No Data
රේගුව දැන් වැඩ බහාලුම් තදබදය ලබන සතියේ අවසන්
No Data
හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපති විරෝධතා ගොනු කරයි
No Data
ජනතා සහභාගිත්වයෙන් මැතිවරණ ප්රකාශනයක් ඉදිරිපත් කරනවා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල
No Data
දුම්රියෙන් වැටී මගියෙක් මරුට දුම්රිය ස්ථානාධිපති වර්ජනය නිවේදනයටත් විරෝධය
No Data
ක්ලබ් වසන්ත ඝාතනය සැකකරුවෝ හත්දෙනා 22 දක්වා රිමාන්ඩ්
No Data
හොරු සමග යන දේශපාලන නායකයන් පන්නා දැමිය යුතුයි
No Data
ජනපතිවරණ දිනය ගැන අද මැතිසබයේදී විවාදයක්
No Data
වසරේ තුන්වැනි කාර්තුවේ සිට වාහන ආනයනය ආරම්භ කරනවා රාජ්ය ඇමැති සියඹලාපිටිය
No Data
මගේ නිවස ගිනි තබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුන නිසා මහල් නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළ ක්රියාවට නැංවූවා ජනාධිපති රනිල් වික්රමසිංහ
No Data
විද්යුත් වාහන ගෙන්වීමේදී අවභාවිතයක් සිදු වෙලා මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ කියයි
No Data
ත්රිරෝද රථ නියාමනය ආරම්භ කරනවා ඇමැති බන්දුල කියයි
No Data
නිදහස ජනතා සභාවත් සජබට ළං වෙයි
No Data
ණය ලබාගෙන අසාර්ථක ව්යාපෘති ක්රියාත්මක කළොත් අප ණය උගුලක පැටලෙනවා විපක්ෂ නායක සජිත් ප්රේමදාස
No Data
ලක්ෂ 700 යේ වංචාවට තාඹුගලට කඩිනමින් නඩු පවරන්න අතිරේක මහෙස්ත්රාත් නියෝග කරයි
No Data
කුමන අභියෝග පැමිණියත් පොහොට්ටුවේ චින්තනය වෙනස් කරන්නේ නෑ නීතිඥ නාමල් රාජපක්ෂ ශ්රීලපොපෙ
No Data
ආණ්ඩුවේ දෙබිඩි සැලකිල්ලට එරෙහිව වෘත්තීය සමිති මානව හිමිකම් යයි
No Data
සියෙරා ලියොන් හි ජනාධිපති ජුලියස් මාඩා බයෝ ශ්රී ලංකාවේ Browns Investments Ltd සියෙරා ලියොන්හි සිදුකරන ආයෝජන අගය කරයි
No Data
ආර්ථිකයට විසඳුම සොයාගත හැක්කේ නව දේශපාලන සංස්කෘතියක් තුළින් පමණයි අනුර කුමාර දිසානායක
No Data
උත්තර පත්ර පරීක්ෂක දීමනා නංවන්න අනුමැතිය
No Data
වෛද්ය සැපයුම් අධ්යක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය 24 දා
No Data
උසාවියට අපහාස කළැයි මෛත්රීට එරෙහි පෙත්සම සැප් 2 කැඳවයි
No Data
ගුණාත්මක හා නිදහස් සෞඛ්ය බිඳවැටෙමින් තිබෙනවා විශේෂඥ වෛද්ය චමල් සංජීව
No Data
ශ්රී ලංකාවට මී සහ එළ ගවයින් ලබාදීමට ඉන්දියාව හා පකිස්තානය එකඟත්වය පළ කළා කෘෂිකර්ම අමාත්යාංශය කියයි
No Data
අර්බුදය කළමනාකරණය කළ නායකයා යළිත් ජනපති කළ යුතුයි කැස්බෑව එජාප කලාප සංවිධායක රනිල් විල්ලද්දරගේ
No Data
පිටකොටුවේ එකම ප්රමාණයේ ඉඩම් 2ක් මිල ගණන් දෙකකට කුලියට දීලා මුජිබර් රහුමාන්
No Data
බස්නාහිර උපාධිධාරීන් 1900කට ගුරු පත්වීම් දීමට කඩිනම් ක්රමයක් හදන්න ඇමැති ප්රසන්න පළාත් ප්රධානීන්ට දන්වයි
No Data
සතොස මුංඇට අල සීනි මිල බස්සයි
No Data
ක්ලබ් වසන්ත ඝාතනය කංජිපානිගේ නියොගයක් ලොකු පැටීගේ සැලසුමක්
No Data
8 9 වර්ජනය නොකළ රාජ්ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක්
No Data
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර සහතික කිරීම සියලු අංශවල වගකීමයි අගවිනිසුරු කථානායකට ලිපියකින් කියයි
No Data
නීතිපති පත් කිරීමේදී ජ්යෙෂ්ඨත්වය මතම සිදු කළ යුතු නැහැ ජනාධිපති ලේකම් නීතිඥ සංගමයට පිළිතුරු දෙයි
No Data
ගුරු විදුහල්පති ලෙඩ නිවාඩුවෙන් පාසල් දරුවෝ අනාථයි
No Data
වතු සමාගම් හිමිකරුගේ නිවස අසල 1700 ඉල්ලා කම්කරුවෝ විරෝධතාවේ
වතු කම්කරුවන්ට රුපියල් එක්දහස් හත්සීයක දෛනික වැටුප ගෙවීම ප්රතික්ෂේප කරන වතු සමාගම්වලට එරෙහිව වතු කම්කරුවෝ ඊයේ 09වැනිදා කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ වතු සමාගම් හතරක් හිමි ධම්මික පෙරේරා මහතාට අයත් කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට නිවස අසල සහ වජිර පාර පිහිටි ශ්රී ලංකා වතු අධිකාරි සංගම් ගොඩනැගිල්ල ඉදිරිපිට මෙම උද්ඝෝෂණ සිදු කෙරිණි ශ්රී ලංකා වතු අධිකාරි සංගම් ගොඩනැගිල්ල ඉදිරිපිට උද්ඝෝෂණය පෙරවරු 930 ට පමණ ආරම්භ කර පෙරවරු 1130 පමණ වනතෙක් පැවැතිණි ඉන් අනතුරුව උද්ඝෝෂකයෝ ධම්මික පෙරේරා මහතාට අයත් කෞතුකාගාරය අසල නිවස අසලට රැස්ව උද්ඝෝෂණය කළහ වතු කම්කරුවන්ගේ දුක් ගැහැටවලට විසඳුම් නොදී රුපියල් 1700 වැටුප නොගෙවන ධම්මික පෙරේරා මහතා අනාගතයේදී මේ රට මෙහෙයවන්නේ කෙසේදැයි මෙහිදී උද්ඝෝෂකයෝ ප්රශ්න කළහ එසේම මෙහිදී වතු සමාගම් සම්මේලනයේ මාධ්ය ප්රකාශක රොෂාන් රාජතුරෙයි මහතාගේ අනුරුව පුළුස්සා දැමු උද්ඝෝෂකයෝ සාධාරණය ඉටු කරනු කම්කරුවන්ගේ ලේ වගුරන්න එපා විසඳුම් ලබා දෙනු යැයි සටන් පාඨ කියමින් විරෝධතාවේ නිරත වූහ විරෝධතාව පැවති ප්රදේශයට පොලිසිය මෙන්ම පොලිස් කැරලි මර්දන ඒකකයද කැඳවා තිබිණි වතු කම්කරු වැටුප් ප්රශ්නයට සමාගම් නිසි විසඳුමක් ලබා නොදුනහොත් සිය විරෝධය වෙනත් මුහුණුවරක් ගන්නා බවට අනතුරු අඟවා විරෝධතාකරුවෝ විසිර ගියහ සිරිමන්ත රත්නසේකර
2025දී 4G තාක්ෂණය මුළු රටටම ලබාදීම අපේ අරමුණයි රාජ්ය ඇමැති කනක හේරත්
No Data
ලෝකය හමුවේ ඇති අභියෝග ජයගැනීමේ මාර්ගය බුද්ධ දේශනාව තුළ තිබෙනවා ජනාධිපති රනිල් වික්රමසිංහ
No Data
පළමු කිලෝමීටරයට 100 යි බස්නාහිර මාර්ගස්ථ අධිකාරියෙන් ත්රිරෝද රථ ගාස්තු නියාමනයක්
No Data
මෛත්රීඅමරවීරඅලගියවන්න මැතිසබයේදී අත බෙදා ගන්න පොරේ
No Data
රජයේ ප්රතිපත්ති නිසා අමාරුවේ වැටුණු විශ්රාමිකයන් දෙස බලන්න සජිත් ප්රේමදාස
No Data
රට බංකොලොත් භාවයෙන් මුදාගත් රනිල් ජනපතිවරණයෙන් ඓතිහාසික ජයක් ලබනවා එජාප සභාපති වජිර අබේවර්ධන
No Data
ලක්ෂ 4 12ක් අලුතින් අස්වැසුම ඉල්ලති
No Data
ඉතිහාසයේ පළමු වතාවට කතරගම දේවාලයේ ආදායම් වියදම් ප්රසිද්ධ කරයි
No Data
වැඩසිටි කන්දට යුද හමුදා ආරක්ෂාව දී තිබෙනවා යුද හමුදා මාධ්ය අධ්යක්ෂ
No Data
සම්පන්දන්ගේ අසුනට කුහදාසන් දිවුරුම් දෙයි
No Data
ඩුබායිවලින් ආපු ලක්ෂ 10 කොන්ත්රාත්තුවට ක්ලබ් වසන්ත මරන්න උදව් කළා ටැටූ ආයතනයේ හිමිකරු
No Data
ජනපතිවරණය කල් දමන්න ඉල්ලූ පෙත්සම විසිකරයි ජනපති ධුර කාලය වසර 5යි
No Data
ලෙඩ නිවාඩු අරගලයෙන් ජනතාව අමාරුවේ
No Data
ටියුෂන් පෞද්ගලික පාසල් වෛද්ය චැනල් සේවා මිනින්දෝරු නව ක්ෂෙත්ර 14 ක් බදු දැලට
No Data