text
stringlengths
13
21.3k
lang
stringclasses
1 value
src
stringclasses
1 value
නංගි හෝ ගාල මගේ නළලටයි බෙල්ලටයි අත තියලා බලනවා.
si
CulturaX
තාත්තාට භානුකයි මමයි කතා කර කර ඉන්නවා අහු උණා...
si
CulturaX
පාරේ මැදදි නම් කෑවෙ නෑ... ගෙදර ඇවිල්ලා නම් හොඳට කෑවා..." නංගිගේ මූණ දුක සීන් උණා
si
CulturaX
එදා තමයි අන්තිමට හම්බ උණේ... ඊට පස්සේ එයාට කතා කරන්නවත් විදියක් තිබ්බේ නෑ
si
CulturaX
එයාටත් පිස්සු පොඩි අයියේ... ඔච්චර සැප සම්පත් එක්ක ඉන්න තැන ඉන්නේ නැතුව...
si
CulturaX
ඔයා එහෙනම් ඉන්නකෝ මම වොෂ් එකක් එහෙම දාල එන්නම් කතාවක් දාන්න... අයේ ඔයා යන්නේ නෑ නේද?
si
CulturaX
මේකිත් පව් අප්පා... ඔය මට ඔය පොල්කිච්චිට පව් කියලා හිතුණ පළවෙනි වතාව.
si
CulturaX
හවස් වෙන්න වෙන්න ගෙදර කට්ටිය පිරෙන්න ගත්තා.. අක්කයි අයියයි ගෙදර ආවට පස්සේ ආයේ අර ඉස්සර වගේ ආතල් එකේ උපරිමේ.
si
CulturaX
තාත්තා පොඩ්ඩක් ඈතට වෙන්න ඉදගෙන මගේ දිහා හොරෙන් බලනවා මම දැක්කා.
si
CulturaX
ඔව් මයියා.......... දැං මෙහෙ රස්සාවල් හොයලා ඇති වෙලා... එහෙ ගිහින් පත්තර බෙදුවත් මෙහෙ මාසෙකට ගන්න ගාන සතියෙන් හොයතෑකි.
si
CulturaX
අක්කා කවදාවත් බලන්නේ නැති විදියට මාදිහා බැලුවා
si
CulturaX
මොකද මයියා උඹට වෙලා තියෙන්නේ..... අද කෝ අර වාචාලයා
si
CulturaX
ඌව එහෙදි සල්ලි නැතුව වික්කා බං... තමුසෙලා මට වියදමටවත් සත පහක මනි ඕඩරයක් එව්වද?
si
CulturaX
අයියානම් ඒකෙන් බහින කෙනා අඳුන ගත්තා වගේ එතනින් නැගිට්ටා... නංගියි අම්මයි සාලෙට ආවා.
si
CulturaX
පසුව පල්ලියේ අල්තාරය වෙත පැමිණෙන සංචාරකයා, එහි පිටුපස බිත්තියේ මයිකල් ආන්ජෙලෝ විසින් සිතුවම් කර ඇති "අවසන් විනිශ්චය" දැවැන්ත චිත්‍රය දෙස විශ්මයෙන් බලාසිට පිටව යයි.
si
CulturaX
එහෙත් දිනකට සිස්තිනා පල්ලිය නැරඹීමට අවසර ඇති කාලය තුළ ඒ තුළ විසිදහසක පමණ සංචාරකයන් පිරිසක් ගැවසෙන බැවින්, මෙහි බිම බැලීමට තරම් අවස්ථාවක් සංචාරකයාට ලැබෙන්නේ ද නැත.
si
CulturaX
සිස්තිනා පල්ලියේ බිම සැරසීම සඳහා මේ ගරාවැටුණු නටඹුන්වල තිබුණු සුන්බුන්වලින් සොයාගන්නා ලද කිරිගරුඬ කැබලි මුළුමනින්ම යොදාගෙන ඇති බව හෙළිවී ඇත.
si
CulturaX
එහෙත් මෙම දැවැන්ත කලා නිර්මාණයේ පූර්ණ දර්ශනයක් දැකබලා ගැනීමට සංචාරකයාට අවස්ථාවක් ලැබෙන්නේ නැත.
si
CulturaX
එහෙත් එවන් පහසුකමක් සැලසීමට තරම් සිස්තිනා පල්ලිය තැන නොවේ.
si
CulturaX
පල්ලියේ බිම පිරිසුදු කරන අයුරු සහ එහි විසිතුරු රටා දෙකක් ඡායාරූපවලින් දැක්වේ.
si
CulturaX
මේ දිනවල ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් පවතින හෙයින් විභාග මධ්‍යස්ථාන පරිශ්‍ර ධූමායනය කරවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
si
CulturaX
මෙවර අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මස හය වැනි දා සිට සැප්තැම්බර් මස පළමු වැනි දා දක්වා පැවැත්වෙන අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස පස් වැනි දින පැවැත්වේ.
si
CulturaX
ගණිකා වෘත්තිය නොමිළේ | Free Prostitution inEurope
si
CulturaX
අපිටත්, ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන්ටත් 1815 වෙනකම් ලිංගික නිදහසක් තිබ්බා.
si
CulturaX
නිර්මාංශබව ලිංගික ශක්තිය වැඩිකරයි | Vegetarian Increases Sexuality
si
CulturaX
ඉතින් කොහොම් කොහොම් වුනත් අපි අතරින් කිහිප දෙනෙක් නිර්මාංශ නැතහොත් වෙගිටේරියන්ලත් ඉන්නවා.
si
CulturaX
දෙමාපියන්ගේ කිසිම අනුදැනුමක් නැතුව අවුරුදු දහතුනේ පාසල් ශිෂ්‍යාවන්ට උපත් පාලන එන්නත් විදින ව්‍යාපරයක් ගැන ඩේලි ටෙලිග්‍රාෆ් එකෙන් හොයා ගෙන තියෙනවා.මේ පුවත් පත කරන ලද සමීක්ෂනයකින් තමා මේක හොයාගෙන තියෙන්නේ.
si
CulturaX
නැත්තම් හොඳට අධ්‍යාපනයක් තියෙන බුද්ධිමත් මිනිස්සු ඉන්න සමාජයක්ද?
si
CulturaX
අපිට ඕන්නම් මේ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු රටක් කරන්න තරම් අපිට සල්ලි තියෙනවා.
si
CulturaX
නමුත් බලන්නකෝ.සමහරක් අය මේ සීන් එක අහල ඇති.
si
CulturaX
කොහොම වුනත් තිසුරි එයා පලවෙනි වතාවටලු අම්මා කෙනෙක් වෙන්නේ.
si
CulturaX
අයි.ඩී.එම් එකට අමතරව ස්පීඩ් බිට්, ඕර්බිට් වගේ මෘදුකාංග තිබුනත් මම නම් පාවිච්චි කරන්නේ අයි.ඩී.එම් එක.
si
CulturaX
මේක මගේ සී එස් එස් ගැන ලියන පලවෙනි පොස්ට් එක.
si
CulturaX
නමුත් මීට කලිනුත් මෙහෙම වැසි ඕන තරම් වැහැලා තියෙනවා.
si
CulturaX
වල්කමේ ඉතිහාසය (පොඩි අයට බෑ) - 1
si
CulturaX
ඉතිහාසය කියුවොත් අපේ ලිංගික ආශාවන්ගේ ඉතිහාසය..ඇත්තටම අපි සත්තු වෙලා, ඒ කියන්නේ වානර කාලේ ඉඳලම ලිංගික ආශාවන් තිබිලා තියෙනවා.
si
CulturaX
කෝක වුනත් දැන් මේ ඇඩ් එක ප්‍රචාරය කරල ඉවරයි.
si
CulturaX
මට මේකට දාන්න නමක් සෙට් වුනේම නෑ.ඒ හින්දා තමයි මේ නම දැම්මේ.
si
CulturaX
ඒ නිලිය, කිවිඳිය, කතුවරිය, මූර්ති ශිල්පය වැනි වචන උවද කරලීමට උත්සාහ දරන්නේ කාන්තාවන්ට පහත් තනක් හිමි කරදෙන බව පවසමිනි.
si
CulturaX
නමුත් සමහරක් ආදර කතා මැරෙන කම් තියෙනවා.
si
CulturaX
එයා තාතගෙනුයි අම්මගෙනුයි මැරුම් කන කොට අවුරුදු 17යි.
si
CulturaX
ඔබට ඔහුගේ හෝ මතකයෙන් මිදීමට ඔබට පහත දේ අනුගමනය කළ හැකිය.
si
CulturaX
* ඔහුට හෝ ඇයට ඔබ හා සම්බන්ධ විය හැකි දුරකථන අංක අවහිර කොට දමන්න.
si
CulturaX
* සමාජ මාධ්‍ය මඟින් ඔහුව අවහිර කරන්න.
si
CulturaX
* ඔබ දෙදෙනාගේ අතීත මතක සිහිවන ඡායාරූප හෝ වීඩියෝ මකාදමන්න.
si
CulturaX
* ඔබ දෙදෙනා විසින් පෙරදී සිදු කළ සංවාද කෙටිපණිවිඩ මකාදමන්න.
si
CulturaX
* මිතුරන් සමඟ ඔහු / ඇය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් වලකින්න.
si
CulturaX
* ඔහු / ඇය පිළිබඳව මතකයට නැඟෙන වේලාවට ඔබගේ සිත වෙනත් අරමුණක් වෙත යොමු කරන්න.
si
CulturaX
* ඔහු හෝ ඇයගේ සෘණාත්මක පැතිකඩ පිළිබඳව සිතා ඔබගේ සිත තුළ ඔහු පිළිබඳව ඇති ඉඩකඩ අහුරන්න.
si
CulturaX
ඒ සඳහා මෙම අභ්‍යාසය සිදු කළ හැකිය.
si
CulturaX
ඔහුව මතක් වන අවස්ථා වලදී එම ලැයිස්තුව යළි යළිත් කියවා බලා මෙවැනි පුද්ගලයෙකු පිළිබඳව සිතීමට ඔබගේ කාලය වෙන් කිරීම ඵලදායි නොවන බව සිතන්න.
si
CulturaX
පැපුවානිව්ගිනියා කණ්ඩායම සමඟ ඊයේ (14 දා) පැවැති පුහුණු තරගයෙන් ලකුණු 38 ක ජයග‍්‍රහණයක් ලැබූ ශ‍්‍රී ලංකාව පන්දුවාර 20 – 20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන පැවැති පුහුණු තරග දෙකම ජය ගෙන සිය පුහුණුව සාර්ථකව නිම කිරීමට සමත් විය.
si
CulturaX
පැපුවානිව්ගිනායාව සමග පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකා නායකයා අබුඩාබි ක‍්‍රීඩාපිටියේදී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී කඩුලූ 5 ක් දැවී ලකුණු 162 ක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.
si
CulturaX
එහිදී පන්දු 37 ක් තුළ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් තම ඉනිමට එකතු කරගත් අවිශ්ක පැපුවානිව්ගිනියා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි ප‍්‍රහාරයක් දියත් කළේය.
si
CulturaX
පැතුම් නිශ්ශංක ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ අතර හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් පැතුම් ලකුණු 76 ක් ලබාගත්තේය.
si
CulturaX
ශ‍්‍රී ලංකා ඉනිමට පිළිතුරු සැපයූ පැපුවානිව්ගිනියා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී රැුස්කර ගැනීමට හැකිවූයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 124 ක් පමණි.
si
CulturaX
ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමිර ලකුණු 20 කට කඩුලූ 2 ක් සහ වනිදු හසරංග ලකුණු 16කට කඩුලූ 2 ක් දවා ගත්හ.
si
CulturaX
පැපුවානිව්ගිනියා කණ්ඩායම වෙනුවෙන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ කුබුවා මොරේයා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය කඩුලූ 5 න් කඩුලූ 4 ක් ම දවා ගෙන සිය පන්දුවාර 4 ලකුණු 25 කට සීමා කළේය.
si
CulturaX
නිදන් සොරුන්ගෙන් වැනසුණු මාරියක්කුලම බෞද්ධ නටබුන් අතර ශෛලමය නිදන් මන්ජුසාවක් – Mariyakkulama Buddhist Ruins in Nilaveli
si
CulturaX
වැව් ඉස්මත්තේ අනුරාධපුර යුගයට අයත් බවට සැලකෙන මුළුමණින්ම ගඩොලු පමණක් යොදා සෑදු පැරණි වෙහෙරකි.
si
CulturaX
නිධන් සෙවිමේ අරමුණින් අවස්ථා කිහිපයකදිම අනවසර කැණීම් සිදුකර වරින් වර හාරා විනාශ ‍කරන ලද මෙම දා ගැබ සහිත පිං බිම නටඹුන් වැව නමින් ගැමියන් හදුන්වති.
si
CulturaX
පැරණි පුදබිම කලක් කොටි ත්‍රස්තයන්ගේද නිවහනක්ව තිබු බව මහ වන මැද වැව ආශ්‍රිතව ජිවත්වන ගොපල්ලන් කියති මහ වනයේ කුඩා කදුගැටයක ගල්කුළු ආශ්‍රිතව ඉදිවුණ මේ මහා පිංබිම මේ වනවිට පුරාවිද්‍යා නිලධාරින්ගේ අවධානය යොමු නොවිම නිසා විනාශවී යමින් තිබෙන අයුරු එහි ගිය මාහට පසක් විය.
si
CulturaX
ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර රජමහ වෙහෙරට බටහිරට වන්නට මහ වන මැද ගොපල්ලන් නටඹුන් වැව යැයි හදුන්වන වැව් ඉස්මත්තේ පිහිටි ශිලා ලිපි සහිත කටාරම් කොටන ලද පැරණි ලෙන් සංකීර්ණය හා දා ගැබක නටඹුන් වනයෙන් වැසි යමින් තිබේ.
si
CulturaX
කොටින්ගේ පාලන සමයෙහි මෙම ලෙන් සංකීර්ණය තාවකාලික ලැගුම්පලක් ලෙස භාවිතා කල බවත් ලෙන් සංකීර්ණයට සැතපුමක් පමණ උතුරින් ප්‍රධාන කොටි කදවුර පිහිටා තිබු බව වෙල්ගම් වෙහෙර ගැමියෝ කියති.
si
CulturaX
පැරණි ලෙන් පිරිසිදු කර මැටි හා පැරණි ගල් තබා බිත්ති සකස් කර භාවිතා කර ඇති අයුරින් මෙම ස්ථානය කලක් කොටින්ගේ වාසස්ථානයක් බවට පත්ව තිබු බව පෙනි යයි.
si
CulturaX
(ඡායාරූප – අත් අඩංගුවට ගත් නිධන් හොරු සතුව තිබු කරඩුව හා කෝව )
si
CulturaX
දා ගැබෙහි ඉහල කොටසෙහි ගර්භය දක්වා අඩි 15 ක් පමණ තිරස් ලෙස පළමුව හාරා ඇති නිධන් හොරුන් ඉන් පසුව ගර්භයෙහි මැද කොටසේ සිරස්ව අඩි 30 ක් පමණ ගැඹුරැති වලක් හාරා විශාල ගඩොලු ප්‍රමාණයක් ඉවත් කර තිබේ.
si
CulturaX
3 – 1 සියවස්වලට අයත් සෙල් ලිපි හතරක් සහිත මනාව කටාරම් කෙටු ලෙන් හතරක් දක්නට ලැබේ.
si
CulturaX
කුඩා කදු ගැටයක් මත පිහිටි මෙම ලෙන් සංකීර්ණයට පිවිසීම සදහා විනාශ වි ගිය ගලින් කල පියගැට පෙලක්ද ප්‍රධාන ලෙන පිවිසුම අසල අඩි 15 ක් පමණ පහලට වන්නට බිම වැටි ඇති හැඩයෙන් හා ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වු කොරවක් ගල් දෙකක් දක්නට තිබේ.
si
CulturaX
යමක් සෙවිමේ අදහසින් ප්‍රධාන ලෙනට වම්පසින් පිහිටි මධ්‍යම ප්‍රමාණයේ ලෙන සහ කුඩා ලෙන මැද පොළව හාරා තිබේ.
si
CulturaX
ලෙන ඇතුලත අඩි 40 ක පමණ දිගැති හිස් බිමකි ලෙනෙහි පසුපස පැරණි ගල් හා මැටි යොදා සකසන ලද කැඩිගිය බිත්තියක කොටසකි.
si
CulturaX
ප්‍රධාන ලෙනට වම් පසින් තවත් ලෙන් දෙකක් ඇත ඉන් පළමු ලෙන පිවිසුම අඩි අටක් පමණ උස අඩි 15 ක් පළල වේ ඇතුලත අඩි 20 ක් පමණ වන අතර ඊට වම් පසින් තවත් කුඩා ප්‍රමාණයෙහි කටාරම් කෙටු ලෙනක් දක්නට ලැබේ මෙම ලෙන් භාවනායෝගී භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය සදහා එදවස පුජා කරන්නට ඇතැයි සිතිය හැකිය.
si
CulturaX
මෙම ගල් කණු පැරණි ගොඩනැගිලි හෝ දා ගැබ ආශ්‍රිතව තිබු පිළිම ගෙවල් හෝ තිබු බවට පෙන්වන සාධක යැයි පුරාවිද්‍යා නිලධාරින් කියයි.
si
CulturaX
විශේෂ ස්තුතිය ලෙන් සංකිර්ණය සහිත පැරණි නටඹුන් පෙන්වු සහෝදර මාධ්‍යවේදි සමන් මල්ලවආරච්චි මහතාට
si
CulturaX
Previous Post is ‹ කුච්චවේලි වනයේ සැඟවුණු නීලපනිච්චන්කුලම බෞද්ධ නටඹුන් – Neelapanichchakulama Buddhist Ruins
si
CulturaX
එසේම බහුතරයකට සිය වැඩිහිටි වියේදීත් මේ තත්වය වෙනස් නොවේ.
si
CulturaX
එසේ නම් ගැහැණු දරුවකු සිය බෝනික්කාට මව වන දිනයේ පටන් ඇය තුළ මවකගේ සෙවනැල්ල සැඟව ගනී.
si
CulturaX
මවගේ කිරිද ඒ බැබළීම ඇති කිරීමට දායක වෙයි.
si
CulturaX
මේ ලිපියෙන් පින්වන්ත අම්මා කෙනෙකුගේ ගුණයන් අලුත් අම්මාවරුන්ට දැන ගැසීම සදහා ලියමි.
si
CulturaX
ඔබගේ සැමියාගේ රුධිර වර්ගය ගැළපේදැයි පරීක්ෂා කරවා ගන්න.
si
CulturaX
එමනිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා මදක් වැඩියෙන් පෝෂ්‍ය පදාර්ථ ඔබ ආහාර වශයෙන් ගත යුතු වෙයි.
si
CulturaX
ඔබගේ ආහාර වේල පෝෂ්‍යදායී එකක් කරගන්නට ගන්නට වග බලා ගන්න.
si
CulturaX
ඔබගේ එක් අපරීක්ෂාකාරී පියවරකින් දරුවාට සිය ජීවිතය පුරාම පැවතිය හැකි බරපතළ හානි සිදුවිය හැකි බැවිණි.
si
CulturaX
මෙය සිතේ අවධානය එක් තැනක රඳවා ගැනීමකි)
si
CulturaX
මුළු ගර්භණී කාලය තුළත් ඉන් පසුවත් ජීවත්වීම සතුටින් කළ යුතුය" යන මූල ධර්මයේ පිහිටා කටයුතු කරන්න.
si
CulturaX
අගහිග, සිත්තැවුල්, පරාජයන්, අහිමිවීම් සියල්ල කාහටත් පොදු ධර්මතා බැවින් ඔබට මේ මොහොතේ ඇති දේ පිළිබදව තෘප්තිමත්වී ඉවසීමෙන් දිරියෙන් ජීවිතයට අවශ්‍ය දේ ලබා ගැනීමටත් මානසිකව නොවැටී සිටීමටත් උත්සහ වන්න.
si
CulturaX
ඔබේ ඇගිලි තුඩුවලින් සෙමින් මෘදුව කුසට තට්ටු කරමින් දරුවා සමග ක්‍රීඩා කරන්න.
si
CulturaX
ඔබද කුස තද නොවන සේ සැහැල්ලු කපු ඇඳුමින් සැරසෙන්න.
si
CulturaX
දරුවන් යනු මෙළොව ඇති වටිනාම සම්පත් බැවින් කුස තුළ සිටින බිළිඳා කෙරෙහි නිරතුරුම මෛත්‍රිය, කරුණාව , සෙනෙහස පෙරදැරිව සිතන්න.
si
CulturaX
ඔහු පුතකු හෝ දියණියක හෝ වීම ප්‍රශ්නයක් කර නොගන්න.
si
CulturaX
ඔබගේ ආගමානුකූල දිවිය මේ කාලයේ ඔබට දැඩි ලෙස මානසික සංසිදීම ගෙන දෙන බැවින් දෛනිකව ආගමික කටයුතු වල යෙදෙන්න.
si
CulturaX
සැමියාගේ ආදරය ඉතා අවශ්‍ය පවුලේ සහයෝගය ඉතා අවශ්‍ය කාලයක් වුවද ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් ඒවා නොලැබේ නම් ඒ පිළිබඳව වාද විවාද සිත් අමනාපකම් සහ ගැටුම් ඇති කර නොගෙන කුස තුළ සිටින්නාවූ ඔබේ දියණිය, පුතා වෙනුවෙන් සිනාමුසුව ඒවාට මුහුණ දෙන්න.
si
CulturaX
නියමිත පරීක්ෂාවන් සිදු කර ගන්න.ඔවුන්ගෙන් සුදුසු ව්‍යායාම පිළිබදව දැනුවත්වී ව්‍යායාමයක නිරත වෙන්න.
si
CulturaX
යම් මුදලක් හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් නිතර ළඟ තබාගන්න.
si
CulturaX
යනුවෙන් ප්‍රාර්ථනා කරන්න.ඔබට ලැබෙන දරුවා ලෝකයේ මේ මොහොතේ බිහිවීමට සහ බිහිවී සිටින 75% ක් පමණ දරුවන්ට වඩා වාසනාවන්ත බව විශ්වාස කරන්න.
si
CulturaX
ඔබේ දරුවාට ඒ සියල්ලෙන් බැහැර වූ යහපත් ලෝකයක් ලැබේවා!
si
CulturaX
ආදරය සාමය සහ ප්‍රීතිය පිරීගිය නිවසක් දරුවා පිළිගැනීම සදහා ඔබත් සැමියාත් එකතුව සාදා ගන්න.
si
CulturaX
ඒත් අමාරුයි කියන එකේ අදහස බැහැ කියන එක නෙවෙයි නිසා ATM Cards සහ Credits Cards භාවිතා කිරීමේදී පරිස්සම් වෙන්න.
si
CulturaX
එහෙමත් නැත්නම් Keyboard එක උඩින් හරි යටින් හරි Keystrokes පටිගත වෙන විදිහට තවත් Keyboard එකක් හරි වෙනත් උපාංගයක් හරි සවිකරන එක.
si
CulturaX
අනෙක් කාරනේ තමයි ඔයා රහස් අංකය (Pin Number) ගහන තැන උඩ දෙපැත්ත හොඳට බලන්න සමහරක් විට ඔයා රහස් අංකය ගහන විදිහ පටිගත කරගන්න රහස් කැමරාවක් (Spy Camera) සවිකරලා තියෙන්න පුළුවන්.
si
CulturaX