id
stringlengths
14
14
tokens
stringlengths
15
999
ner_tags
stringlengths
9
403
ner_train_0101
[ඒ, නිසා, ස්ටෝන්හෙන්ජ්, ඩෲයිඞ්, උරුමයක්, කියලා, විශ්වාස, කරලා, ආදරේ, කරන්න, බ්‍රිතාන්‍ය, වැසියෝ, බොහොමයක්, පෙලඹුණා, .]
[O, O, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, O, O]
ner_train_0102
[විමසීමේ, දී, පස්, හැවිරිදි, රූබි, හා, මිය, ගොස්, සිටි, ඇගේ, 26, හැවිරිදි, මව, නෝර්මා, ඔහුට, සොයා, ගත, හැකි, ව, තිබේ, .]
[O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O]
ner_train_0103
[සූදු, ව්‍යාපාරවලට, ,, ක්‍රීඩා, භාණ්‌ඩ, ගෙන්වන, ව්‍යාපාරවලට, වක්‍රව, හෝ, සෘජුව, සම්බන්ධ, පුද්ගලයන්ට, අන්තර්ජාතික, ක්‍රිකට්‌, කවුන්සිලයට, යන්න, අවසරයක්‌, නැහැ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O]
ner_train_0104
[අමාත්‍යාංශයේ, පැවති, මාධ්‍ය, හමුවකදී, ඇමතිවරයා, මේ, බව, කීය, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0105
[හදිසි, අවස්ථාවකදී, ඇමතීමට, සියලුම, දුරකථන, අංක, ඔබේ, දරුවා, දන්නා, තැනක, සටහන්, කර, තබන්න, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0106
[එය, ඊයේ, වන, විට, මීගමුවේ, සියලු, අධිකරණ, කරා, පැතිර, ගිය, අතර, මීගමුවේ, සියලු, නීතිඥයන්, අධිකරණ, කටයුතුවලට, සහභාගිවීමෙන්, වැළකී, පොදු, විරෝධතාවයක, නිරත, වූහ, .]
[O, O, O, O, LOC, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0107
[ඔහු, ලියුම, ලියුවේ, ආචාර්ය, ජේම්ස්, ලෙනාඞ්, ස්මිත්ටයි, .]
[O, O, O, O, PER, PER, PER, O]
ner_train_0108
[ආශිර්වාද, මහා, බෝධි, පූජා, පවත්වන, ලද්දේ, ආචාර්ය, කැබැල්ලාවේ, සිරිසුමන, හිමිපාණන්, විසිනි, .]
[O, O, O, O, O, O, O, PER, PER, PER, O, O]
ner_train_0109
[ඉකුත්, දස, වස, තුළ, ජාතික, කොංග්‍රස්, පක්ෂයේ, ක්‍රියාදාමය, ජනතාව, විශාල, වශයෙන්, අනුමත, කර, ඇති, බව, ද, ඉන්, කියැවිණ, .]
[O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0110
[මාළුවාගේ, අබිරහස, ආචාර්ය, ස්මිත්, මේ, අමුතු, අපූරු, මාළුවාගේ, අබිරහස, විසඳුවා, .]
[O, O, O, PER, O, O, O, O, O, O, O]
ner_train_0111
[සිවිල්, ආරක්‌ෂක, දෙපාර්තමේන්තුවේ, මත්ද්‍රව්‍ය, නිවාරණය, පිළිබඳ, පුහුණු, උපදේශක, එරන්ද, ශ්‍රීලාල්, මහතා, එසේ, ප්‍රකාශ, කළේ, ලුණුගල, ලෝණගිරි, රජමහා, විහාරස්‌ථානයේ, පැවති, මත්ද්‍රව්‍ය, නිවාරණය, පිළිබඳ, වැඩමුළුවේදී, ලුණුගල, මධ්‍ය, මහා, විද්‍යාලයේ, සිසු, දරු, දැරියන්, අමතමිනි, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, PER, PER, O, O, O, O, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O]
ner_train_0112
[ඉන්දියාවේ, ද, නාගරික, ධනවත්, ව්‍යාපාරික, පන්තිය, දිදුළන්නට, වූ, අතර, ගමේ, කෘෂිකාර්මික, කුලීකරුවා, තව, තවත්, දිළිඳු, බවින්, දිදුළන්නට, විය, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0113
[පතුල, තද, හා, දැඩි, ස්වභාවයක්, ගනී, .]
[O, O, O, O, O, O, O]
ner_train_0114
[දේශීය, වෛද්‍ය, නිෂ්පාදනයන්, පිළිබඳව, පර්යේෂණ, පැවැත්වීමට, නාවින්න, වෛද්‍ය, මධ්‍යස්‌ථානයට, විශාල, මුදලක්‌, වෙන්කර, ඇතැයිද, නිකවැරටිය, ආයුර්වේද, නිෂ්පාදන, ගොවි, පළ, ආයුර්වේද, දෙපාර්තමේන්තුවෙන්, සංස්‌ථාවට, පැවරීමට, කටයුතු, කරන, බවද, හෙතෙම, කීය, .]
[O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, LOC, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O]
ner_train_0115
[මාතලේ, නගරයේ, ප්‍රධාන, වීදිය, පුළුල්, කිරීමේ, දී, අඩි, 30, ක, සීමාවේ, සියලු, ගොඩනැගිලි, කඩා, ඉවත්, කිරීමට, තීරණය, කර, තිබේ, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0116
[එම, නිසා, එක්‌සත්, ජාතික, පක්‍ෂයත්, ,, ශ්‍රී, ලංකා, නිදහස්‌, පක්‍ෂයත්, එක්‌ව, ආණ්‌ඩුවක්‌, පිහිටුවනු, ලැබුවා, .]
[O, O, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O]
ner_train_0117
[යුද්ධය, අවසන්, වන, විට, රටේ, බිම්, බෝම්බ, කොපමණ, තිබුණාද, ?, බිම්, බෝම්බ, තිබෙන, කැලෑවල, ජනතාව, පදිංචි, කරන්න, බැහැ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0118
[ඔවුන්ගෙන්, 10, දෙනෙකුම, පිරිමි, අය, බවත්, ,, ඉන්, තිදෙනෙකුගේ, තත්ත්වය, බරපතළ, බවත්, ,, එම, කාර්යාලය, පැවසීය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0119
[", යෑයි, කපිල, විඡේගුණවර්ධන, මහතා, වැඩිදුරටත්, පැවසීය, .]
[O, O, PER, PER, O, O, O, O]
ner_train_0120
[දකුණු, ආසියානු, ක්‍රීඩා, උළෙල, ලබන, මස, 6වැනිදා, සිට, 16, වැනිදා, දක්වා, ඉන්දියාවේ, ඇසෑම්, ප්‍රාන්තයේ, ගුවහාතී, හා, ෂිලෝන්ග්, නගර, 2දී, පැවැත්වෙන, අතර, ගුවහාතී, ගොපීනාත්, ජාත්‍යන්තර, ගුවන්, තොටුපොලට, ශ්‍රී, ලංකා, ක්‍රීඩක, ක්‍රීඩිකාවන්, ඇතුලු, පිරිස, සෘජුව, ගමන්, කිරීම, සැලසුම, වී, තිබේ, .]
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, LOC, O, LOC, O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0121
[මේ, ආණ්‌ඩුව, වසර, පහක්‌, ගතවන, තුරු, කිසිවෙකුටත්, වෙනස්‌, කිරීමට, පුළුවන්, කමක්‌, නෑ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0122
[මෙම, අවස්ථාවට, හිටපු, පාර්ලිමේන්තු, මන්ත්‍රීවරයෙකු, වන, රාමලිංගම්, චන්ද්‍ර, සේකරන්, මහතා, ද, සහභාගි, වී, සිටියේය, .]
[O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O]
ner_train_0123
[පසුගිය, සදුදා, ඉන්දියාවේ, දනුෂ්කෝඩි, ප්‍රදේශයේ, දී, රත්‍රං, ජාවාරමේ, නිරත, වු, ඉන්දීය, ධීවරයින්, දෙදෙනෙකු, එරට, පොලිසිය, විසින්, අත්අඩංගුවට, ගනු, ලැබුණි, .]
[O, O, LOC, LOC, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0124
[පතන්කෝට්‌, ගුවන්, කඳවුරට, පකිස්‌තානයේ, සිට, පැමිණි, ත්‍රස්‌තයන්, හයදෙනෙක්‌, දින, තුනක්‌, තිස්‌සේ, ප්‍රහාර, එල්ල, කරමින්, සිටියද, දිල්ලියේ, විදේශ, අමාත්‍යාංශයේ, ශ්‍රී, ලංකාව, භාරව, සිටින, බ්‍රාහ්මණවංශික, නිලධාරීන්ට, පකිස්‌තාන, අගමැතිගේ, කොළඹ, චාරිකාව, ගැන, තොරතුරු, ලබා, ගැනීම, වඩා, වැදගත්, විය, .]
[LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, LOC, LOC, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0125
[2001, වසරේ, ඇෆ්ගනිස්තානයේ, තලේබාන්, පාලනය, පෙරළා, දැමීමෙන්, පසු, අමෙරිකානු, ,, බ්‍රිතාන්‍ය, ,, පාකිස්තාන්, සහ, ඇෆ්ගන්, ආරක්ෂක, හමුදා, භට, පිරිස්, මෙම, දේශ, සීමාවේ, බින්, ලාඩ්න්, සෙවීමේ, මෙහෙයුම්වල, අඛණ්ඩ, ව, නිරත, වී, සිටිති, .]
[O, O, LOC, ORG, O, O, O, O, LOC, O, LOC, O, LOC, O, ORG, ORG, ORG, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O]
ner_train_0126
[උතුරු, කොරියාවේ, ජංගම, දුරකතන, තහනම්, .]
[LOC, LOC, O, O, O, O]
ner_train_0127
[අපේක්ෂිකාවෝ, 36, දෙනෙක්, ඡන්දයට, ඉදිරීපත්, වූහ, .]
[O, O, O, O, O, O, O]
ner_train_0128
[නමුත්, අද, වන, විට, මේ, රටේ, ප්‍රධාන, සංචාරක, සිද්ධස්‌ථානවල, අවම, පහසුකම්වත්, නැති, බවට, මැසිවිලි, නැඟෙනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0129
[ඉන්දියාවේ, ජනගහනයෙන්, 70%ක්, යැපෙන්නේ, කෘෂිකර්මාන්තයෙනි, .]
[LOC, O, O, O, O, O]
ner_train_0130
[මීට, ඉහතදීද, 1997-1998, කාල, සීමාවේදී, තිලංග, සුමතිපාල, මහතා, ආසියානු, ක්‍රිකට්, කවුන්සිලයේ, සභාපති, ලෙස, කටයුතු, කර, තිබේ, .]
[O, O, O, O, O, PER, PER, O, ORG, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_0131
[නෙත්, එෆ්., එම්, ප්‍රධාන, විධායක, නිලධාරි, අසංක, ජයසූරිය, ,, නියෝජ්‍ය, සමාන්‍යාධිකාරි, නුවන්, ලියනගේ, මහතා, ද, මේ, අවස්ථාවට, සහභාගී, වූහ, .]
[ORG, ORG, ORG, O, O, O, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O, O, O]
ner_train_0132
[ඔවුන්, පවසන, පරිදි, පාරාවන්, පිරමීඩ, නිර්මාණය, කිරීමට, පෙලඹුණේ, ඔවුන්ගේ, හිරු, දෙවියන්, වන, ‘රා’, වන්දනාමාන, කිරීමේ, අරමුණක්, ද, ඇති, ව, බවයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0133
[වැලි, ,, ගඩොල්, ,, සිමෙන්ති, වලට, සමාජයක්, හදන්න, බෑ, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0134
[ඉදිරියේ, දී, පැවැත්වීමට, නියමිත, මහමැතිවරණයේ, නිරීක්ෂණ, කටයුතු, සඳහා, අවශ්‍ය, මූලික, කටයුතු, මේ, වන, විට, සැලසුම්, කරමින්, සිටින, බව, පැෆ්රල්, සංවිධානය, පවසයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O]
ner_train_0135
[මෙවර, නිලවරණය, සඳහා, ප්‍රධාන, පාර්ශ්ව, ලෙසින්, තිලංග, සුමතිපාල, සහ, නිශාන්ත, රණතුංග, යන, මහත්වරු, සභාපති, සටනට, පිවිසෙන, අතර, පාසල්, ක්‍රිකට්‌, සංගමයේ, ලේකම්වරයා, වන, ඩිල්ෂාන්, ද, සිල්වා, මහතාද, සභාපති, අසුන, සඳහා, තරග, වැදීමට, බලාපොරොත්තුවන, බව, සඳහන්, කිරීමත්, සමග, මෙවර, නිලවරණය, තුන්කොන්, සටනක්‌, වනු, ඇති, බවට, අනුමාණ, කෙරිණි, .]
[O, O, O, O, O, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0136
[වඳවී, ගොස්, ඇතැයි, සැලකෙන, මීවන, ශාක, ද, සිංහරාජයෙන්, සොයාගෙන, ඇත, .]
[O, O, O, O, O, O, O, LOC, O, O, O]
ner_train_0137
[උපුල්, නිශාන්ත, මහතා, පසුගිය, ජනාධිපතිවරණයේදී, ජෙනරල්, සරත්, ෆොන්සේකා, මහතාට, සහය, දැක්වු, අයෙක්, වන, අතර, ඒ, පිළිබඳ, විවිධ, තොරතුරු, පසුගිය, කාලයේ, වාර්තා, විය, .]
[PER, PER, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0138
[දළදා, ප්‍රදර්ශනය, නැරඹීම, සඳහා, ජපාන, ,, තායිලන්ත, ,, චීන, ,, සිංගප්පූරු, ,, බුරුමය, ,, මැලේසියාව, ,, කොරියාව, යන, රටවල, වැසියන්, ද, විශාල, වශයෙන්, පැමිණෙන, බවත්, වීරකේසරී, පුවත්පත, වාර්තා, කර, තිබුණි, .]
[O, O, O, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O]
ner_train_0139
[ඇතැම්, සමාජ, මාධ්‍ය, පටු, ලාභ, අපේක්ෂාවෙන්, සිදුකරන, ක්‍රියාවන්, නතර, කිරීම, රජයේ, වගකීමක්, බවද, ඇතැමුන්, දරණ, ප්‍රයත්නය, නවතාළීම, වෙනුවෙන්, නීති, සැකසිය, යුතු, බවද, අගරදගුරු, හිමියෝ, පෙන්වා, දුන්හ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0140
[මුරගල, සම්බන්ධ, කර, ඇති, කුළුණු, හිස, මත, ඇතකු, නිර්මාණය, කර, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0141
[ඒ, ගැබිණි, සීලාකාන්ත්, මත්ස්‍යයෙකුගේ, කුසෙනුයි, .]
[O, O, O, O, O, O]
ner_train_0142
[මේ, අතර, නිදහස්, දින, උත්සවය, වෙනුවෙන්, හෙට, අලුයම, 4, සිට, මධ්‍යහ්න, 12, දක්වා, කාලය, තුළ, මාර්ග, කිහිපයක්, තාවකාලිකව, වසා‍, තැබෙන, බව, පොලිසිය, සඳහන්, කරයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0143
[ආලෝක, පූජාවට, අමතරව, විජය, කාර්යමණ්ඩලය, විසින්, විවිධ, දේ, ප්‍රදේශයට, පූජා, කර, තිබේ, .]
[O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_0144
[වතුකරයේ, ජනතාව, සඳහා, සහනදායි, මිලට, සහල්, ලබාදීමේ, වැඩපිළිවෙළක්, ආරම්භ, කර, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0145
[පුරාණ, පුදුම, හතට, අයත්, ,, තවමත්, නොනැසී, පවතින, මිනිස්, අතින්, නිර්මාණය, වූ, එම, ස්මාරක, එසේත්, නැතිනම්, සොහොන්, ගෙවල්, හැඳින්වෙන්නේ, ‘පිරමීඩ’, යනුවෙනි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0146
[ඡන්ද, 147, ක්‌, අතුරින්, නිලධාරීන්, තේරීපත්වන, ක්‍රිකට්‌, නිලවරණයේ, සභාපති, ධුරය, සඳහා, පැවැති, සටනේදී, තිලංග, සුමතිපාල, මහතා, ඡන්ද, 88, ක්‌, ලබාගත්, අතර, ඔහුගේ, ප්‍රතිවාදියා, වූ, ඉකුත්, නිලවරණයේදී, ලේකම්, ධුරයට, පත්වූ, නිශාන්ත, රණතුංග, මහතාට, ලබාගත, හැකි, වූයේ, ඡන්ද, 56, කි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O]
ner_train_0147
[මෙම, පිරමීඩය, ඉදිකළ, අවධියේ, මෙහි, උස, අඩි, 481, ක්, වුව, ද, දැන්, මෙහි, මුදුනත, කොටස, කැඞී, විනාශ, වී, ගොසිනි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0148
[එහෙත්, ,, ඒ, අනාවැකි, හුදෙක්, ඇමරිකන්, විරෝධීන්ගේ, මනස්කාර, චින්තනයක, පිළිබිඹුවක්, ලෙස, ද, එදා, සැලැකිණි, .]
[O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0149
[ඔහු, තරුවේ, දීප්තිය, අනුව, තරු, කාණ්ඩ, කීපයකට, බෙදා, දක්වයි, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0150
[සමහරු, ගංගා, පොකුණු, ආදියට, ඇද, වැටී, දියේ, ගිලී, මිය, ගොස්, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0151
[සංගීතවේදී, ජගත්, වික්‍රමසිංහ, ,, ඉෂාක්, මොහිදීන්, බෙග්, සහ, ගීත, කෝකිලා, ජී., එස්., බී., රාණි, මෙම, සංදර්ශනයට, ගීත, ගායනයෙන්, හවුල්, වෙන, අතර, විජේරත්න, රණතුංග, ,, ඩී., ඩී., ගුණසේකර, සහ, හේමපාල, පෙරේරා, යන, ශීල්පීන්, වාදනයෙන්, හවුල්, වනු, ඇත, .]
[O, PER, PER, O, PER, PER, PER, O, O, O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, PER, PER, O, PER, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O]
ner_train_0152
[කෝටිපති, ව්‍යාපාරික, සියාම්, ඝාතන, සිද්ධිය, සම්බන්ධයෙන්, මරණ, දණ්‌ඩනය, නියම, වී, සිටින, හිටපු, නියෝජ්‍ය, පොලිස්‌පති, වාස්‌, ගුණවර්ධනට, එරෙහි, කප්පම්, නඩුව, ඊයේ, පෙරවරුවේ, මහර, මහෙස්‌ත්‍රාත්, අධිකරණයේදී, යළි, කැඳවූ, අවස්‌ථාවේ, එහි, ඉදිරි, ක්‍රියාමාර්ග, ගැනීම, සඳහා, අවශ්‍ය, වන, නීතිපති, උපදෙස්‌, තවම, ලැබී, නැති, හෙයින්, එහි, වැඩිදුර, විභාගය, මහර, ප්‍රධාන, මහෙස්‌ත්‍රාත්, මහින්ද, ප්‍රභාත්, රණසිංහ, මහතා, විසින්, ලබන, වසරේ, පෙබරවාරි, මස, 29, වැනි, දිනට, කල්, තබන, ලදී, .]
[O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0153
[එක්සත්, ජාතික, පක්ෂයෙන්, ඡන්දය, ඉල්ලීමට, ඉල්ලුම්පත්, දහදාහක්, මේ, වන, විටත්, ලැබී, තිබෙන, බවත්, ඒ, මහතා, ප්‍රකාශ, කළේය, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0154
[යූජීන්, එෆ්., ෆැමා, ඇමෙරිකානු, ජාතික, ආර්ථික, විශේෂඥයෙකි, .]
[PER, PER, PER, LOC, O, O, O, O]
ner_train_0155
[අනුරාධපුර, අටමස්ථානය, ,, මිහින්තලය, සහ, තන්තිරිමලය, පූජනීය, ස්ථාන, කේන්ද්‍ර, කර, ගනිමින්, පැවැත්වෙන, පොසොන්, උත්සවය, වෙනුවෙන්, පැමිණෙන, පොලිස්, නිලධාරීන්ට, නවාතැන්, ගැනීමට, සහ, ඔවුන්, ගේ, වෙනත්, සුබසාධන, කටයුතු, සදහා, අවශ්‍ය, පහසුකම්, සලසාදීමට, එම, ප්‍රදේශවල, පිහිටි, පහත, සඳහන්, විද්‍යාල, 15ක්, අද, (09), සිට, 15, වන, දින, දක්වා, වසා, තබන, බව, උතුරු, මැද, පළාත්, අධ්‍යාපන, අමාත්‍යාංශය, සඳහන්, කරයි, .]
[LOC, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, ORG, ORG, O, O, O]
ner_train_0156
[ගිනි, කන්ද, අවට, මීටර, 1500, ක්, පමණ, ප්‍රදේශයක්, දුම්, සහ, අලු, වලා, වලින්, වැසී, ගොස්, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0157
[සංගමයෙන්, ඔවුන්, වෙත, ලබා, දෙන, ආධාර, හා, සහාය, සෑම, අංශයක්, කෙරෙහි, ම, විහිදෙනු, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0158
[එය, ජනතා, සෞඛ්‍යට, ද, ඉතා, අහිතකරය, .]
[O, O, O, O, O, O, O]
ner_train_0159
[මහා, ක්‍රිකට්, සැණකෙළිය, මහා, බ්‍රිතාන්‍යයේ, වෙසෙන, ශ්‍රී, ලංකා, පාසල්, ආදී, ශිෂ්‍ය, සංගම්, විසින්, වසරක්, පාසා, සංවිධානය, කරනු, ලබන, මහා, ක්‍රිකට්, තරගාවලිය, මෙවර, ලන්ඩන්හි, චෙසික්, ප්‍රජා, ක්‍රිකට්, ක්‍රීඩා, පිටියේ, දී, ජුනි, මස, 20, වන, දා, දවස, මුළුල්ලේ, පැවැත්වීමට, සියලු, කටයුතු, සම්පාදනය, කොට, හමාරය, .]
[O, O, O, LOC, LOC, O, LOC, LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0160
[එහිදී, විදුහල්පති, ඩබ්., එම්., සමන්, ඉන්ද්‍රරත්න, මහතා, විද්‍යාලයීය, විෂය, සමගාමී, ක්‍රීයාකාරකම්, සඳහා, පූර්ණ, අනුග්‍රහය, ලබා, දෙන, අතර, වසර, දෙකක්, වැනි, කෙටි, කාලයක්, තුළ, විද්‍යාලයේ, රගර්, බාලක, බාලිකා, කණ්ඩායම්, ඇති, කර, ඇති, අතර, මේ, වන, විට, ජයග්‍රහණ, රුසක්, හිමි, කර, ගෙන, ඇත, .]
[O, O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0161
[මෙහි, සාර්ථකත්වය, තුළින්, ලද, ආරාධනාවක්, මත, මහා, බ්‍රිතාන්‍යයට, පැමිණි, සමන්, පසුගිය, දා, ලන්ඩන්, නුවර, දී, එම, ප්‍රදර්ශනය, ම, නැවතත්, පැවැත්වීය, .]
[O, O, O, O, O, O, LOC, LOC, O, PER, O, O, LOC, O, O, O, O, O, O, O, O]
ner_train_0162
[24, හැවිරිදි, වියේ, පසුවන, දසුන්, ශානක, පසුගිය, 2015, වසරේදී, පකිස්‌තානයට, එරෙහිව, විස්‌සයි, විස්‌ස, ජාත්‍යන්තර, තරග, වරම්, ලැබුවද, එම, තරගයේදී, ඔහු, පිතිකරු, ස්‌ථානයේ, පහළින්, පන්දුවට, පහර, දීමට, පැමිණ, දුවද්දී, දැවීයාමට, හසුව, පිටියෙන්, ඉවත්, විය, .]
[O, O, O, O, PER, PER, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0163
[ජිනීවා, යෝජනා, සම්බන්ධයෙන්, කවුරු, මොනවා, කීවත්, අපි, ක්‍රියාත්මක, කරන්නේ, අපේ, රටේ, ප්‍රජාතන්ත්‍රවාදයට, ගැලපෙන, අභ්‍යන්තර, යාන්ත්‍රණයක්‌, මගින්, ගැටලු, විසඳීමේ, ක්‍රමයක්‌, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0164
[ආර්ථික, විද්‍යාව, වෙනුවෙන්, නොබෙල්, ත්‍යාග, පිරිනැමීම, සිදුවුණේ, නොබෙල්, කමිටුවේ, සංකල්පයකට, අනුව, 1968, වසරේ, සිටය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0165
[78, ව්‍යවස්ථාව, ගෙන, එනවිට, ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂය, ඇතුළු, ප්‍රගතිශීලී, බලවේග, විරුද්ධ, වුණා, .]
[O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_0166
[කාසියේ, වාසිය, දිනූ, බරදුලිය, පිල, ඕවර, 19.1කදී, ලකුණු, 153කට, දැවී, ගිය, අතර, එම, ඉලක්කය, කඩුලු, 4ක්, දැවී, තිබියදී, සී.සී.සී, පිල, සපුරා, ගත්තේ, පන්දු, 39ක්, ඉතිරිකර, ගනිමිනි, .]
[O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O]
ner_train_0167
[තරුව, නිසා, නිල්පාට, හා, සුදුපැහැති, එළිය, නිකුත්, වන්නේ, නම්, ඒ, තරුවේ, ආයු, කාලය, වැඩිය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0168
[නීතිපති, උපදෙස්, අනුව, මෙම, නිදහස්, කිරීම, සිදු, කළ, බව, බන්ධ‍නාගාර, කොමසාරිස්වරයා, සඳහන්, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0169
[සමහරක, අත, පය, දක්නට, නොවීය, .]
[O, O, O, O, O, O]
ner_train_0170
[සිය, කසාවන්, චර්මය, හා, කළු, හිසකේ, මෙන්, ම, නහරගත, රුධිරය, චීන, බව, පවසන, ඔවුන්, දෙපාර්ශවයේ, එක්, වීම, අභිමතානුකූල, වූවක්, පමණක්, නොව, අනිවාර්ය, වන්නක්, බව, ද, කියා, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0171
[නවසීලන්ත, පිල, සිවුවැනි, ඕවරය, නිමාවනවිට, කඩුලු, කිසිවක්, නොදැවී, ලකුණු, 58, ක්, ලබා, සිටි, අතර, තිසර, පෙරේරා, යැවූ, ඉනිමේ, පස්වැනි, ඕවරයේ, පස්වැනි, පන්දුවට, දැවැන්ත, හයේ, පහරක්, එල්ල, කරමින්, නවසීලන්තය, වෙනුවෙන්, වේගවත්ම, විස්සයි20, අර්ධ, ශතකය, පන්දු, 19, කින්, වාර්තා, කිරීමට, ගප්ටිල්, සමත්විය, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O]
ner_train_0172
[ප්ලෑන්, ශ්‍රී, ලාංකා, මහනුවර, වැඩසටහන්, ඒකකයේ, කළමනාකරු, සුබෝධනි, දිසානායක, මහත්මියගේ, උපදෙස්, පරිදි, ළමා, අයිතිවාසිකම්, උපදේශික, ශානිකා, මළල්ගොඩ, මහත්මිය, විසින්, මෙහෙයවීම්, කටයුතු, සිදු, කළේය, .]
[ORG, ORG, ORG, LOC, O, O, O, PER, PER, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O]
ner_train_0173
[එකට, එක, කිරීමේ, ප්‍රහාරවල, දී, ෆලුජාහි, ප්‍රධාන, මුස්ලිම්, පල්ලියට, හානි, සිදු, වූ, අතර, ,, ෂියා, ඉස්ලාමිය, හැඟීම්, උත්සන්න, වීමට, එය, ද, ප්‍රධාන, හේතුවක්, විය, .]
[O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0174
[න්‍යෂ්ටික, අවි, නිෂ්පාදනාගාරයක්, ඉදි‍කරමින්, සිටින, බවට, උතුරු, කොරියාවට, පසුගියදා, අමෙරිකාවෙන්, පවා, චෝදනා, එල්ල, විය, .]
[O, O, O, O, O, O, LOC, LOC, O, LOC, O, O, O, O, O]
ner_train_0175
[වැඩිම, පුද්ගලයන්, සංඛ්‍යාවක්, අවතැන්ව, ඇත්තේ, ගම්පහ, දිස්ත්‍රික්කයේ, ය, .]
[O, O, O, O, O, LOC, LOC, O, O]
ner_train_0176
[පාසල්, ගෙවම්, කටයුතු, රැසක්, මෙයින්, සිදුකළ, හැකිය, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_0177
[ඇමරිකා, එක්සත්, ජනපදය, ,, යුරෝපා, සංගමය, ,, රුසියාව, සහ, එක්සත්, ජාතීන්, යන, චතුර්, පාර්ශ්වය, විසින්, සකස්, කරන, ලදුව, ,, දැනට, ප්‍රචණ්ඩත්වයේ, කුණාටුවට, හසු, වී, ඇති, සාමයේ, මාර්ග, සිතියම, බේරා, ගැනීමේ, අවශ්‍යතාව, ඉස්මතු, කරන, අතර, ම, ,, පලස්තීන, ප්‍රචණ්ඩකාරීන්, මුලිනුපුටා, දැමීම, ජගත්, ත්‍රස්තවාදයට, එරෙහි, සිය, සටනේ, ම, කොටසක්, වන, හෙයින්, හමාස්, නායකත්වය, එල්ල, කර, ගනිමින්, ඝාතන, සිදු, කිරීමට, ඊශ්රායල්, රජය, ගත්, තීරණය, සහ, එහි, තීරණාත්මක, මෙහෙයුම, වන, යාසින්, ඝාතනය, යුක්ති, සහගත, බව, ඇඟවීමේ, අවශ්‍යතාවක්, ද, ඇමරිකාවෙන්, පෙන්නුම්, විය, .]
[LOC, LOC, LOC, O, ORG, ORG, O, LOC, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, LOC, O, O, O]
ner_train_0178
[එම, පොලිස්, නිලධාරීන්, පස්, දෙනා, හලාවත, පොලිස්, ස්ථාන‍යේ, අපරාධ, විමර්ශන, අංශයට, අනුයුක්තව, සේවය, කර, ඇති, බවද, සඳහන්, වේ, .]
[O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0179
[විදුහලේ, චිත්‍ර, කලා, ආචාර්ය, උපාලි, දිසානායක, මහතා, සංවිධානය, කරන, මෙම, චිත්‍ර, දැක්ම, නොමිලේ, නැරඹීමට, අවස්ථාව, සලසා, ඇත, .]
[O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0180
[කානු, පද්ධති, අවහිර, වීම, තුළින්, නගරයේ, මාර්ග, වර්ෂා, කාලයේදී, ජලයෙන්, යටවීම, සිදුවන, බව, විපක්ෂයේ, මන්ත්‍රිවරුන්, මෙම, සාකච්ඡාවේදී, පෙන්වා, දී, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0181
[අදාළ, විමර්ශන, අවසන්, නොමැති, බැවින්, ඩිෆෙන්ඩර්, රථය, මුදාහැරීමට, නොහැකි, බවත්,, සතියක, කාලයක්, ලබාදෙන, ලෙස, කොළඹ, අපරාධ, කොට්ඨාසය, අධිකරණයට, දැන්වීය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O]
ner_train_0182
[උතුරු, පව්ව, රජමහා, විහාරාධිපති, මානපහ, ආනන්ද, හිමි, සහ, විදුහල්පති, සෙනෙවිරත්න, මහතා, ගොවිපුතුට, ගවයා, බාරදුන්, අවස්ථාව, .]
[ORG, ORG, ORG, ORG, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O]
ner_train_0183
[ටී., එම්., වී., පී., පක්ෂය, ඉදිරි, මහමැතිවරණයේ, දී, තරග, කරන, ආකාරය, සම්බන්ධයෙන්, ලබන, බදාදා, අවසන්, තීරණයකට, එළඹෙන, බව, එම, පක්ෂයේ, නායක, සිවනේෂතුරෙයි, චන්ද්‍රකාන්තන්, මහතා, පවසයි, .]
[O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_0184
[එහෙත්, මෙම, මරණය, සිදුවූ, ඉකුත්, 2012, වර්ෂයේ, එවකට, පොලිසිය, සිදු, කළ, පරීක්‍ෂණවලින්, පසු, නිගමනය, වී, තිබුණේ, මෙම, මරණය, හදිසි, අනතුරක්‌, නිසා, සිදු, වූවක්‌, බවය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0185
[ටොපියකින්, බාගයක්, විතර, ඇති, ලෝකයේ, කුඩා, ම, ගෙම්බා, ,, ඇටිකිත්තා, ,, දිගින්, අඟල්, කාලකට, වැඩිය, නෑ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0186
[මලල, ක්‍රීඩා, තරගාවලියේ, පළමු, තරග, වාර්තාව, පිහිටුවීමට, බස්නාහිර, පළාතේ, විදුෂා, ලක්ෂානි, සමත්වූයේ, තුන්පිම්ම, ඉසව්ව, සඳහා, මීටර්, 12.98, ක, දක්ෂතාවක්, ප්‍රදර්ශනය, කරමින්ය, .]
[O, O, O, O, O, O, O, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0187
[මේ, නිසා, මෙම, ඉස්ලාමීය, සටන්කාමීන්ගේ, සංක්‍රමණ, නැවතීම, ශීත, ඍතුවට, පමණක්, සීමා, නොවී, තිර, වශයෙන්, ම, සිදු, විය, යුත්තක්, බව, පැවසූ, ඔහු, පකිස්තාන, ජනාධිපති, පර්වේස්, මුෂාරෆ්, සමග, ඒ, සම්බන්ධයෙන්, සාකච්ඡා, කරන, බව, ද, කීවේ, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0188
[මැද, පෙරදිග, රටවල, ,, සිදු, කිරීමට, බුෂ්, විසින්, සැලසුම්, කර, තිබෙන, ,, කලාපීය, ප්‍රතිසංස්කරණ, කටයුතු, පිළිබඳ, මෙම, රටවල, නායකයන්, දැනුවත්, කිරීම, ,, මෙහි, අරමුණ, වූවද, මේ, අතරින්, ඇතැම්, රටවල්, දැනටමත්, බුෂ්ගේ, ආරාධනය, ප්‍රතික්ෂේප, කර, ඇතැයි, ද, ධවල, මන්දිරය, විසින්, නිකුත්, කළ, ප්‍රකාශයක, සඳහන්, වෙයි, .]
[LOC, LOC, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O]
ner_train_0189
[", දසුන්, දක්‍ෂ, පිතිකරුවකු, බව, ඔප්පු, කළා, .]
[O, PER, O, O, O, O, O, O]
ner_train_0190
[සැකකරුවන්, අතර, කාන්තාවන්, දෙදෙනෙකු, ද, සිටින, බව, පොලිසිය, පවසයි, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0191
[1997, වසරේ, ඒ, නිගමනය, බොරු, වුණා, .]
[O, O, O, O, O, O, O]
ner_train_0192
[රුසියාවේ, නිෂ්පාදිත, පී., ඊ., 4, වර්ගයේ, පුපුරන, ද්‍රව්‍යයෙන්, බෝම්බය, සැකසී, තිබුණු, බව, හමුදාවෙන්, පැවසී, ඇත, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0193
[සොයා, ගත්, විහාරයට, වහලක්, නොමැති, වීමෙන්, ඒ, බව, තහවුරු, වන, බවද, ඔවුහු, පවසති, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0194
[සියයට, 97ක, මුස්ලිම්, ජනගහණයක්, ඇති, රටක්, ලෙස, සමකාලීන, ජගත්, දේශපාලන, ය, තුළ, සුවිශාල, බලපෑමක්, එයට, හිමි, වන්නේ, බටහිර, ලෝකයට, දැනට, ඇති, ප්‍රධාන, දේශපාලන, සහ, ආරක්ෂක, තර්ජනය, ඉස්ලාමීය, අන්තවාදය, කෙරෙන්, පැන, නැඟෙන, නිසා, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0195
[උද්ඝෝෂණය, විසුරුවා, හැරීමේදී, පොලිසිය, අනුගමනය, කළ, ක්‍රියාවේදී, වෘත්තීය, මට්‌ටමින්, විශාල, ඌනතා, ඇති, බව, ද, මේ, සඳහා, කාන්තා, පොලිස්‌, නිලධාරිනියන්, සහභාගි, කර, නොගැනීම, ද, විශාල, අඩුපාඩුවක්‌, බව, ශ්‍රී, ලංකා, මානව, හිමිකම්, කොමිසම, නිකුත්, කළ, වාර්තාවේ, තවදුරටත්, සඳහන්ව, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O]
ner_train_0196
[දින, හකත්, පුරා, පැවති, ප්‍රදර්ශනයේ, ජනමාධ්‍ය, දිනය, දා, දිනක, පැවති, වැඩිම, ජනසහභාගීත්වය, වාර්තා, කරමින්, ලක්ෂ, 7ක්, ඉක්මවිය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0197
[ජාතික, පොලිස්, කොමිසමේ, විධානය, අනුව, එම, මාරුවීම්, සිදුකරන, බවට, පොලිස්, පණිවිඩයේ, සඳහන්ව, තිබිණි, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0198
[සංහිඳියාව, යනු, දෙමළ, ඩයස්‌පෝරාව, ඉල්ලන, ඉල්ලන, දෙය, දෙන, එක, නොවේ, .]
[O, O, ORG, ORG, O, O, O, O, O, O, O]
ner_train_0199
[මහත්, අත්‍යලංකාරයෙක්, පැවැත්වූ, මේ, උළෙල, ඔපවත්, කිරීමට, ත්‍රිවිධ, හමුදාව, හා, පොලිසිය, ද, ,, කෑගල්ල, දිස්ත්‍රික්ක, ප්‍රධානව, දිවයිනේ, පාසල්, කිහිපයක, සිසු, සිසුවියෝ, ද, එක්වී, සිටියහ, .]
[O, O, O, O, O, O, O, ORG, ORG, O, ORG, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0200
[ඔහු, පෙන්වා, දුන්නේ, මෙම, ගිණුම්, තුනෙන්, ‍රාජපක්ෂ, පවුලේ, සාමාජිකයකුට, අයත්, ගිණුමක, අමෙරිකානු, ඩොලර්, බිලියන, 1.086ක්, පවතින, බව, හෙළිදරව්, වි, ඇති, බවයි, .]
[O, O, O, O, O, O, PER, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]