id
stringlengths
14
14
tokens
stringlengths
15
999
ner_tags
stringlengths
9
403
ner_train_1001
[", පෝල්, බිමර්, හෝ, කොෆී, අන්නන්, මරා, දමන, අයකුට, රත්තරනින්, තෑගි, ", බින්, ලාඩන්, හඬින්, අන්තර්ජලාය, ඔස්සේ, ඇසෙයි, ඩුබායිහි, දී, ඉරාකයේ, අමෙරිකානු, පාලනාධිපති, පෝල්, බ්‍රිමර්, හෝ, .]
[O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, LOC, O, LOC, LOC, O, PER, PER, O, O]
ner_train_1002
[මෙරට, සිදුවන, ළමා, හා, කාන්තා, අපචාරයන්, සම්බන්ධ, නඩු, කඩිනමින්, අපරාධකරුවන්ට, එරෙහිව, පියවර, ගැනීමේ, ක්‍රමවේදයක්‌, සකස්‌, කිරීම, පිළිබඳව, වනිතා, හා, ළමා, කටයුතු, අමාත්‍යාංශය, මෙම, දිනවල, නීති, අංශයන්, සමඟ, සාකච්ඡා, කරමින්, සිටින, බව, කාන්තා, හා, ළමා, කටයුතු, අමාත්‍යාංශයේ, ලේකම්, චන්ද්‍රානි, සෙනෙවිරත්න, මහත්මිය, පැවසුවාය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, PER, PER, O, O, O]
ner_train_1003
[මැතිවරණ, මහලේකම්, කාර්යාලය, සඳහන්, කළේ, ඊයේ, දිනයේ, ස්වාධීන, කණ්ඩායම්, 02, ක්, මොණරාගල, දිස්ත්‍රික්කය, සදහා, ඇප, මුදල්, තැන්පත්, කර, ඇති, බවයි, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_1004
[දැනට, බ්‍රිතාන්‍යයේදී, පමණක්, ක්‍රියාත්මක, අසභ්‍ය, වෙබ්, අඩවි, අවහිර, කිරීමේ, වැඩසටහන, ,, ඉදිරි, මාස, හය, තුළ, අන්තර්ජාල, භාවිතයේ, පවතින, තවත්, භාෂා, 185ක්, සඳහාද, ඉදිරිපත්, කරමින්, ලෝකය, පුරා, බලපැවැත්වීමට, ඔවුන්, බලාපොරොත්තු, වෙනවා, .]
[O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1005
[රත්ගම, ගාමිණී, මහදුර, බදුල්ල, ශ්‍රී, ධම්මානන්ද, මහා, විද්‍යාලයේ, සිසු, දරුවන්, හැටදෙනෙකුට, ශිෂ්‍ය, නායක, පත්වීම්, ලබාදී, නිල, ලාංඡුන, පැලඳවීම, පසුගියදා, බදුල්ල, කොට්ඨාස, අධ්‍යාපන, අධ්‍යක්ෂ, ඩබ්., ඞී., ජයතිලක, සහ, ඌව, පළාත්, සභා, මන්තී‍්‍ර, මානෙල්, රත්නායක, මහත්වරුන්ගේ, ප‍්‍රදානත්වයෙන්, විද්‍යාලයීය, ප‍්‍රධාන, ශාලාවේදී, පැවැත්විණි, .]
[LOC, PER, O, LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, PER, PER, PER, O, LOC, O, O, O, PER, PER, O, O, O, O, O, O, O]
ner_train_1006
[ඔහු, තවදුරටත්, කියන්නේ, ‘මේ, තරම්, විශාල, පරිසරයක්, පුරා, පැතිර, ඇති, නටබුන්, මෙතෙක්, සොයා, ගෙන, නැහැ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1007
[දැනට, පවතින, මධ්‍යම, පරිසර, අධිකාරිය, හා, ප්‍රාදේශීය, සභා, අතර, පරිසර, සුරුකීමට, ගන්නා, වූ, තීන්දු, තීරණ, විශාල, ප්‍රමාණයක්, ඇත, .]
[O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1008
[සෞදි, අරාබියේ, සේවයට, ගොස්, හිංසාවට, ලක්ව, යළි, මෙරටට, පැමිණි, මාතර, තිහගොඩ, ප්‍රදේශයේ, කාන්තාවට, නව, නිවසක්, ඉදිකර, දීමට, පියවර, ගන්නා, බව, ජාතික, නිවාස, සංවර්ධන, අධිකාරිය, පවසයි, .]
[LOC, LOC, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O]
ner_train_1009
[ඒ, නිසා, ලෝකය, හා, විශ්වය, පිළිබඳ, නව, ශිලා, යුගයේ, විසූ, මිනිසා, තුළ, පැවති, විශ්වාසයන්, හා, ආගමික, භාවිතයන්, පිළිබඳ, අබිරහස්, හෙළි, කර, ගැනීමට, ඉතා, හොඳ, කවුළුවක්, මෙම, ස්ථානයෙන්, විවරව, ඇතැ’යි, කියායි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1010
[ඉකුත්, සෙනසුරාදා, 1500ක්, දුර, දිවෙන, මිසයිලයක්, අත්හදා, බැලීමෙන්, පසු, ඔවුන්, සතියක්, තුළ, අත්හදා, බැලූ, දෙවැනි, මිසයිලය, මෙයයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1011
[පර්මීයානු, යුගය, අවසාන, වෙත්ම, මේ, සියලූ, සත්ත්ව, ජීවිත, සම්පූර්ණයෙන්, මිහිමතින්, තුරන්, වෙන්නට, ඇති, ,, කලින්, ඇති, නොවූ, ,, නොසිතූ, විරූ, මහා, විනාශයක්, හේතුවෙන්, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1012
[ඉන්දීය, මහ, මැතිවරණය, සිරගත, ව, සිටින්නන්ට, තරග, කිරීමේ, තහනමට, අදාළ, පහළ, උසාවියෙන්, දුන්, තීන්දුව, ශ්‍රේෂ්ඨාධිකරණය, ඉවත, දමයි, නවදිල්ලියේ, දී, දැනට, ක්රියාත්මක, ව, පවත්නා, ඉන්දීය, මහමැතිවරණයේ, දී, සිරගත, ව, සිටින්නන්ට, ඒ, සඳහා, තරග, කිරීම, තහනම්, කැරෙමින්, පහළ, උසාවියකින්, නිකුත්, කළ, තීන්දුවක්, ,, ක්රියාත්මක, කිරීමට, දැන්, ප්‍රමාද, වැඩි, බව, ප්රකාශ, කරමින්, ඉන්දීය, ශ්‍රේෂ්ඨාධිකරණය, විසින්, පෙරේදා, එය, ප්‍රතිකේෂ්ප, කරන, ලදී, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1013
[රන්ටිසිගෙන්, ගලා, ගිය, රුධිරය, අපතේ, නොයනු, ඇත, .]
[PER, O, O, O, O, O, O, O]
ner_train_1014
[මධ්‍යම, පළාත්, අධ්‍යාපන, අධ්‍යක්ෂ, ඊ., පි., ටී., කේ., එකනායක, මහතාගේ, උපදේස්, පරිදි, ,, පළාත්, අතිරේක, අධ්‍යාපන, අධ්‍යක්ෂ, චම්පිකා, මායාදුන්න, මහත්මියගේ, අධීක්ෂණයෙන්, ප්ලෑන්, ශ්‍රී, ලංකා, වැඩසටහන්, සම්බන්ධීකාරක, කේ., ඩී., ධර්ප්‍රිය, මහතා, විසින්, මෙහෙවනු, ලබූහ, .]
[LOC, LOC, O, O, PER, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, ORG, ORG, ORG, O, O, PER, PER, PER, O, O, O, O, O]
ner_train_1015
[මෙම, තරගාවලියේ, ඉන්දීය, කණ්ඩායම, රන්, පදක්කම්, 46, ක්, ,රීදී, පදක්කම්, 25, ක්, සහ, ලෝකඩ, පදක්කම්, 10, ක්, ලබා, ගනිමින්, ඉදිරියෙන්, සිටී, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1016
[වරල්, හරියට, ගාත්‍රා, වගෙයි, .”, මේ, ලියුම, ලියුවේ, 1938, අවුරුද්දේ, දෙසැම්බර්, 23, වැනිදා, ,, එවකට, දකුණු, අප්‍රිකාවේ, ස්ථාපිත, කළ, නැගෙනහිර, ලන්ඩන්, කෞතුකාගාරයේ, සේවය, කළ, එකම, නිලධාරියා, මර්ජෝරී, කෝට්නි, ලැටිමෝර්, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, ORG, ORG, ORG, O, O, O, O, PER, PER, PER, O]
ner_train_1017
[එමෙන්, ම, බදුල්ල, දිස්ත්‍රික්කයේ, පාසල්වල, තුරු, ජන, සිසු, බැංකු, ව්‍යාපෘතිය, සහ, දේශීය, ශාක, සිටුවීමේ, වැඩසටහන්, ක්‍රියාත්මක, කිරීම, ,, අනුරාධපුර, ,, මැදවච්චිය, ප්‍රදේශයේ, තේක්ක, වන, වගාස්ථාපිත, කිරීමේ, ව්‍යාපෘති, ක්‍රියාත්මක, කිරීම, ,, රාජ්‍ය, දැව, සංස්ථාව, සතු, ඉඩම්වල, දේශීය, දැවමය, ශාක, රෝපණය, කිරීමේ, වැඩසටහන්, ආරම්භ, කිරීම, රාජ්‍ය, දැව, සංස්ථාව, මගින්, මේ, මස, 09, වන, දින, කටයුතු, යොදා, ඇත, .]
[O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1018
[උප, ලේකම්, තනතුරට, ඉදිරිපත්, වන්නේ, කවුරුන්ද, යන්න, මෙතෙක්‌, තීරණය, වී, නැති, නමුත්, බොහෝ, විට, රවීන්, වික්‍රමරත්න, මහතා, ඒ, සඳහා, නාම, යෝජනා, භාරදනු, ඇතැයි, සඳහන්, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1019
[නාසා, ආයතනය, පිහිටා, තිබෙන්නේ, ඇමෙරිකා, එක්සත්, ජනපදයේ, නැගෙනහිර, මධ්‍යම, ෆ්ලොරීඩා, ජනපදයේ, බ්‍රෙවාඞ්, ප්‍රාන්තයට, අයත්, දූපතක, මුහුදට, නෙරා, ඇති, කැනැවරල්, තුඩුවේයි, .]
[ORG, ORG, O, O, LOC, LOC, LOC, LOC, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, LOC, LOC, O]
ner_train_1020
[විද්‍යාලයට, අලූතින්, සංගීත, භාණ්ඩ, ද, නර්තන, හා, ගායක, කණ්ඩායමට, අලුත්, ඇඳුම්, කට්ටල, ලැබීම, නිසා, විද්‍යාලයේ, සංගීත, ආචාර්ය, විශාරද, සම්පත්, සංජීව, සහ, නැටුම්, ආචාරිනී, මල්ලිකා, ප්‍රියදර්ශනී, මහත්මියගේ, උපදෙස්, මත, සම්භාව්‍ය, ගීත, සමුච්චයක්, ද, නැටුම්, ප්‍රසංගයක්ද, මෙම, කලා, උළෙලට, ඇතුළත්, බව, විදුහල්පති, යූ., එස්., සුනිල්, සරත්, කුමාර, මහතා, පැවැසීය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, PER, O, O, O]
ner_train_1021
[බෝම්බයෙන්, විපතට, පත්, වූවන්ගෙන්, බහුතරය, ඉරාකීයන්, ය, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_1022
[මෙම, වර්ජනයට, එක්‌, වන, රජයේ, වෛද්‍යවරුන්, හා, දන්ත, වෛද්‍යවරුන්, වර්ජනය, පවතින, කාලසීමාවේදී, රෝහල්, හා, සෞඛ්‍ය, ආයතනවල, හදිසි, සේවාවන්, පමණක්‌, සාමාන්‍ය, පරිදි, පවත්වාගෙන, යන, බව, රජයේ, වෛද්‍ය, නිලධාරීන්ගේ, සංගමය, හා, රජයේ, දන්ත, වෛද්‍ය, නිලධාරීන්ගේ, සංගමය, නිවේදනය, කර, සිටී, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O]
ner_train_1023
[”මේ, පීඩෝෆ්රයින්, ඇමනුවෙන්සිස්, ගෙඹි, විශේෂය, ඉන්නා, තැනක්, සොයා, ගැනීම, හරිම, අසීරුයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1024
[කලින්, අන්ත, ඊශ්‍රායල්, විරෝධි, ස්ථාවරයක, සිටි, ලිබියාවේ, ගඩාෆි, වැනි, පූර්ව, සටන්කාමී, අරාබි, නායකයන්, බොහෝ, දුර, ", හීලෑ, ", වී, ,, ඊශ්‍රායලය, සමඟ, යථාර්ථවාදී, පදනමක, සබඳතා, ඇති, කැර, ගැනීමට, නැඹුරු, වී, සිටින, වත්මන්, යුගයේ, දී, හමාස්වරුන්ගේ, මේ, දර්ශනය, ,, හුදු, මායා, විශ්වාසයක්, හෝ, සිහිනයක්, ලෙස, පෙනී, යා, හැකි, වුවද, ,, ඒ, මතය, පිටුපස, මරු, නොතකන, එඩියෙන්, සහ, පරිත්‍යාගයේ, ජීවයෙන්, හඹා, යන, විශාල, පිරිසක්, පලස්තීනය, තුළ, මෙන්ම, ඉන්, පිටත, ද, වෙති, .]
[O, O, LOC, O, O, O, LOC, PER, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O]
ner_train_1025
[පසු, ගිය, සැප්තැම්බර්, මාසයේ, මොනාකෝ, හිදී, ලෝක, සවාරියක්, සඳහා, දියත්, කෙරුණු, සූර්ය, බලශක්තියෙන්, ක‍්‍රියා, කරන, බෝට්ටුව, එම, ගණයේ, ලෝකයේ, තිබෙන, ප‍්‍රථම, බෝට්ටුව, යනුවෙන්, හැඳින්වේ, .]
[O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1026
[සිරියානු, ජනපති, බෂීර්, අල්, අසාද්ගේ, රජයට, රුසියාව, සහාය, දෙද්දී, ,, ඇමෙරිකාව, ,, බ්‍රිතාන්‍යය, සහ, ප්‍රංශය, කැරැලිකාර, පාර්ශ්වයට, සහාය, දෙයි, .]
[LOC, O, PER, PER, PER, O, LOC, O, O, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O]
ner_train_1027
[එය, ", ටෝනාඩෝවක්, යනුවෙන්, හැඳින්වෙන, චණ්ඩ, මාරුතයක්, වන, අතර, පුනීලයක්, සේ, අහසින්, පහත්, වුණු, ඊට, අසු, වූ, සෑම, දෙයක්, ම, ඉහළට, එසැවුණු, බව, ඇසින්, දුටුවෝ, කියති, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1028
[අගමැති, නරේන්ද්‍ර, මෝදි, සිය, ලංකා, සංචාරයේ, දී, අනුරාධපුර, ජයශ්‍රී, මහා, බෝධිය, වන්දනා, කරමින්, මෙරට, බෞද්ධයන්ට, යම්, පණිවුඩයක්‌, දුන්නා, සේම, නවාෂ්, ශරීෆ්, අගමැතිවරයාද, මහනුවර, දළදා, මාළිගාව, නැරැඹීමට, අමතක, නොකළේය, .]
[O, PER, PER, O, LOC, O, O, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, PER, PER, O, LOC, LOC, LOC, O, O, O, O]
ner_train_1029
[මාස, දෙකකට, ආසන්න, කාලයක්‌, අපරාධ, පරීක්‌ෂණ, දෙපාර්තමේන්තුවේ, රඳවාගෙන, ප්‍රශ්න, කරනු, ලැබූ, පිල්ලෙයාන්, ඊයේ, මඩකලපුව, මහෙස්‌ත්‍රාත්, අධිකරණය, හමුවට, ඉදිරිපත්, කරමින්, පොලිසිය, කරනු, ලැබූ, කරුණු, දැක්‌වීමක්‌, කෙරෙහි, සැලකිලිමත්, වෙමින්, මහෙස්‌ත්‍රාත්, අබ්දුල්ලා, මහතා, එසේ, නියෝග, කළේය, .]
[O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, PER, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O]
ner_train_1030
[2017, වසරේදී, ශ්‍රී, ලංකා, බාලදක්ෂිකා, සංගමය, සියවස, සමරයි, .]
[O, O, ORG, ORG, ORG, ORG, O, O, O]
ner_train_1031
[මේ, දෙවර්ගයෙහිම, අලින්ට, එක්, එක්, වර්ගයට, ආවේණික, වූ, ශරීර, ලක්ෂණ, පිහිටා, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1032
[මඳ, කිපීමත්, සමගම, පිරිමි, සතා, ගැහැණු, සතා, කෙරෙහි, දැඩි, ඇල්මක්, ඇතිකර, ගැනීම, ස්වාභාවිකය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1033
[මෙම, ග‍්‍රන්ථියෙන්, පිටවන, තෙල්, වැනි, ද්‍රවයක්, කම්මුල්, දෙපසින්, ගලා, යයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1034
[තාක්ෂණික, උපකරණ, ලබා, දුන්, පමණින්, ආර්ථික, ආලෝකයක්, ඇති, වේය, යන, මිථ්‍යාවට, ජනතාව, පිළිතුරු, දී, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1035
[බදුල්ල, දිස්ත්‍රික්කයේ, ඇති, සොරගුණේ, වන, රක්ෂිතය, අක්කර, 50ක්, පුරා, විහිදී, යන, බව, පෙත්සමෙහි, දැක්වේ, .]
[LOC, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_1036
[එම, විද්‍යායතන, තුළ, පාඨමාලා, 47, ක්, ඉගැන්වීමට, සූදානම්, කර, තිබෙන, බවත්, ,, එම, ප්‍රමාණන්, පාඨමාලා, 22, ක්, මෙතෙක්, ලංකාව, තුළ, කිසිදු, ආයතනයක, ඉගැන්වීම්, කටයුතු, සිදුකර, නොමැති, බවත්, ඒ, මහතා, පවසා, සිටියේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1037
[එසේ, ම, බ්‍රිතාන්‍යයෙන්, මෙරටට, ලැබෙන, ණය, සහ, ආධාර, පිළිබඳවත්, රජයේ, ඉදිරි, සංවර්ධන, සැලසුම්, සඳහා, බ්‍රිතාන්‍ය, සහයෝගය, ලබා, දීම, සම්බන්ධයෙනුත්, එහි, දී, දීර්ඝ, වශයෙන්, සාකච්ඡා, පැවැත්විණි, .]
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1038
[සිරිමාවෝ, බණ්ඩාරනායක, මැතිනියගේ, රජය, යටතේ, මේ, වරම, ලැබුණා, .]
[PER, PER, O, O, O, O, O, O, O]
ner_train_1039
[පුත්තලම, රෝහලේ, වෛද්‍ය, අධිකාරිවරයාගේ, ව්‍යාජ, පැමිණිල්ලක්‌, මත, එම, රෝහලේ, වෛද්‍ය, රසායනාගාර, කාර්මික, විද්‍යාඥයකු, අත්අඩංගුවට, ගෙන, රක්‍ෂිත, බන්ධනාගාරගත, කිරීමට, එරෙහිව, අද, වයඹ, පළාතේ, සියලු, රෝහල්වල, වෛද්‍ය, රසායනාගාර, කාර්මික, විද්‍යාඥයන්, වැඩවර්ජනයක, නිරත, වන, බව, පරිපූරක, වෛද්‍ය, සේවා, වෘත්තීය, සමිති, ඒකාබද්ධ, බලමණ්‌ඩලය, පවසයි, .]
[ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O]
ner_train_1040
[ලෝකයේ, තාක්ෂණික, වෙළඳපොලට, සුදුසු, ස්භාවික, අමුද්‍රව්‍ය, ආශ්‍රිත, නැනෝ, තාක්ෂණික, නිෂ්පාදන, බිහිකිරීම, මෙහි, අරමුණයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1041
[ගායක, ගායිකාවන්ට, භාණ්ඩ, හා, සේවා, ලබාගැනීමේදී, වට්ටම්, කාඩ්පතක්, හඳුන්වාදීම, ,, සංගමයේ, සාමාජිකයකුගේ, ,, සාමාජිකාවකගේ, අභාවයකදි, සංගමය, විසින්, වියදම්, දරා, සිදු, කිරීම, ,, සියලුම, සාමාජිකාවන්, සඳහා, වසරකට, රුපියල්, ලක්ෂයක, සෞඛ්‍ය, රක්ෂණයක්, ලබාදීම, ,, වසර, හැටපහට, වැඩි, ගායක, ගායිකාවන්, සඳහා, මාස්පතා, රුපියල්, දසදහසක, විශ්‍රාම, වැටුපක්, ලබාදීම, ,, නොමිලේ, කතා, කිරීමට, හැකි, දුරකතනයක්, ලබාදීම, ,, වයස, පනස්පහ, සම්පූර්ණ, වන, ගායක, ගායිකාන්ට, සංගමයෙන්, හා, ඔවුන්ගෙන්, හරි, අඩක්, බැගින්, එක්, කොට, රක්ෂණයක්, ලබාදීම, ,, ගීතවල, අයිතියත්, කතෘභාග, නො, ගෙවීම, හා, වෙනත්, නීතිමය, ප්‍රශ්න, වලදි, සංගමය, මැදිහත්වීමෙන්, නීතිමය, උපදෙස්, ලබාදීම, ,, ගායක, ගායිකාවන්ගේ, බුද්ධිය, ,, මානසික, ,, සාහිත්‍ය, ,, සංගීත, වර්ධනයන්, හා, දැනුම, ඇති, කිරීමට, වැඩමුළු, පැවැත්වීම, ,, සියලුදෙනාගේ, ශ්‍රී, ලාංකික, අභිමානය, රැකගෙන, ඉදිරියට‍, ගෙන, යෑම, ,, අකර්මන්‍යතාවයට, පත්, ශිල්පීන්ට, උදව්කරන්න, සුබසාධන, වැඩපිළිවෙළක්, ඇති, කිරීම, වැනි, කාර්ය, භාර්යක්, ඉටු, කිරීමේ, උදාර, පරමාර්ථය, අපි, සෑමදෙනා, තුළම, තිබෙන, බව, පැවසුවේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1042
[බළංගොඩ, රත්මලවින්න, මහ, විදුහලේ, 10, වැනි, ශ්‍රේණියේ, ඉගෙනුම, ලබන, 15, හැවිදිරි, දිනෝද්, ඉසංක, බිම්සර, ශිෂ්‍යයා, ,, සිය, පස්, හැවිරිදි, සොහොයුරු, පසිඳු, බඹසර, සමග, ,, ගමේ, වැඩිහිටියන්, ගෙන්, ආධාර, ලබාගෙන, ,, පොසොන්, පොහොය, දින, ‘සව්, දන්සැලක්’, පැවැත්, වූ, ආකාරය, මෙහි, දැක්වේ, .]
[LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1043
[ජනතාවට, උසස්, රසයක්, හා, ඉහළ, ප්‍රමිතියක්, ඇති, බීර, වර්ගයක්, ලබා, දීම, සඳහා, මෙය, වෙළෙඳපොළට, හඳුන්වා, දුන්, බව, ,, ත්‍රී, කොයින්ස්, සමාගමේ, විධායක, නියෝජ්‍ය, සභාපති, අශාන්, කන්නන්ගර, මහතා, කියයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_1044
[ඒ, අනුව, ,, 2013, වසර, ආරම්භයේ, සිට, මේ, දක්වා, ගූගල්, සමාගමේ, කොටසක, අගය, 42%, කින්, ඉහළ, ගොස්, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O]
ner_train_1045
[මෙමඟින්, විශාල, ජන, කොටසකට, යහපතක්, උදා, විය, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_1046
[ආරක්ෂක, නිලධාරීන්, සහ, තවත්, පිරිසක්, එක්ව, අදාළ, තරුණයා, පොලිසියට, භාර, දී, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1047
[ෂෙල්, ගෑස්, සමාගමේ, රියැදුරන්ගේ, සුරක්ෂිත, බව, හඳුනාගෙන, ඔවුන්ගේ, ක්‍රියාකාරීත්වය, අගයමින්, සුරක්ෂිත, රියැදුරන්ගේ, සමාජය, නමින්, විශේෂ, තිළිණයක්, ප්‍රදානය, කරන, ලදී, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1048
[පසුගිය, වර්ෂයේ, හිමාල, කඳු, ප්‍රදේශයේ, හිම, දියවීම, නිසා, නේපාලයේ, දරැණු, ගංවතුර, තත්ත්වයක්, ඇතිවිණි, .]
[O, O, LOC, LOC, LOC, O, O, O, LOC, O, O, O, O, O]
ner_train_1049
[බෙන්තොට, ඇලකාක, මහා, විද්‍යාලයීය, ප්‍රාථමික, අංශයේ, ශිෂ්‍ය, නායක, නායිකාවන්ට, නිල, ලාංඡන, පැළඳවීම, ඉකුත්දා, එම, විදුහල්, ප්‍රාථමික, අංශයේදී, සිදු, කෙරිණි, .]
[LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1050
[ජෛව, විවිධත්වයට, ,, ජල, පෝෂක, ප්‍රදේශයට, සහ, වන, රක්ෂිතයට, සිදු, කරන, මේ, හානිය, වැළැක්වීමට, හෝ, එම, පුද්ගලයන්ට, එරෙහිව, පියවර, ගැනීමට, අපොහොසත්, වීමෙන්, වගඋත්තරකරුවන්, සිය, ව්‍යවස්ථාපිත, රාජකාරී, පැහැර, හැර, ඇතැයි, පෙත්සමෙහි, දැක්වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1051
[අදාළ, ප්‍රදේශයේ, ජනතාවට, අවශ්‍ය, ‍සහන, සේවා, කටයුතු, සැලසීමට, කඩිනමින්, කටයුතු, යොදා, ඇති, බව, ඉන්දුනීසියානු, ජාතික, ආපදා, කළමනාකරණ, මධ්‍යස්ථානය, පෙන්වා, දෙයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O]
ner_train_1052
[අලි, කෙඳි, සහිත, පළඳනා, පැළඳීමෙන්, ජීවිතයට, වාසනාව, ළඟාවන, බවට, ඇති, විශ්වාසය, මෙමයට, හේතුවයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1053
[යුරෝපීය, හා, මැදපෙරදිග, රටවල, නායකයින්, ද, රන්ටිසි, ඝාතනය, කැරෙහි, අප්‍රසාදය, පළ, කැර, තිබේ, .]
[LOC, O, LOC, O, O, O, PER, O, O, O, O, O, O, O]
ner_train_1054
[එහිදී, හෙලිකර, ගැනීමට, නොහැකි, වූ, බවත්, තොරතුරු, ගණනාවක්, ඇති, බව, පැවසේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1055
[තෙවැනි, දිනයේ, දි, මාදුරු, ඔය, රක්ෂිතයේ, ක්ෂ්‍රේත්‍ර, පරිසර, චාරිකාවක්ද, හයිලන්ඩ්, කිරි, නිෂ්පාදනාගාරය, ද, මාදුරු, ඔය, වේල්ල, අවට, නිරීක්ෂණයකද, නිරතවීමට, ඔවුන්ට, අවස්ථාව, ලැබුණි, .]
[O, O, O, LOC, LOC, LOC, O, O, O, ORG, ORG, ORG, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O]
ner_train_1056
[මවක්, තම, පුතා, ලැම්බෝගිනි, කාර්, එකක, යනවාට, වඩා, සත්‍යය, වෙනුවෙන්, ඉදිරියෙන්, සිටගත, හැකි, පුරවැසියෙක්, වෙනවට, සියලූ, මව්වරුන්, කැමතියි, ,, මම, සියලූ, මව්විවරුන්ට, ආරධනා, කරනවා, මෛත්‍රිපාලනයක්, උදා, කිරීමට, එක්වන, ලෙස, යැයි, ඇය, සඳහන්, කළාය, .]
[O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1057
[මෙරට, දියුණුව, උදෙසා, උදව්, උපකාර, කිරීමට, බිලියන, 6, ක, අරමුදලක්‌, පිහිටුවන, බව, බ්‍රිතාන්‍ය, අගමැතිවරයා, තමන්ට, ප්‍රකාශ, කළ, බවද, ජනාධිපතිවරයා, කීවේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O]
ner_train_1058
[වෛරමුත්තු, සිවරාමලිංගම්, නර්තන, ශිලිපියාට, උපහාර, සම්මාන, ප්‍රදානය, කළ, අයුරු, .]
[PER, PER, O, O, O, O, O, O, O, O]
ner_train_1059
[දරැවනි, ,, ඔබ, ළමා, ලෝකය, ගත, කරන, බව, පළමුව, හිතට, ගන්න, ඕනෙ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1060
[පසුපෙළ, වමේ, සිට, –, පී., එච්., මාදිනී, විමුක්තිකා, ,, ඩබ්ලිව්., සඳුනි, ,, ජී., එච්., ටී., ඕෂනී, කාංචනා, ,, එස්., තිලානි, අයෝධ්‍යා, ,, කේ., හර්ෂා, මධුවන්ති, ,, ඩබ්ලිව්., එම්., සාලනී, ,, එන්., එච්., ඉසුරිකා, නිශාදි, .]
[O, O, O, O, PER, PER, PER, PER, O, PER, PER, O, PER, PER, PER, PER, PER, O, PER, PER, PER, O, PER, PER, PER, O, PER, PER, PER, O, PER, PER, PER, PER, O]
ner_train_1061
[ඒ, දරුවා, දවසකට, සිගරට්‌, 40, ක්‌, විතර, බොනවා, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_1062
[මෙම, සාකච්ඡාව, සඳහා, සියලූම, දිස්ත්‍රික්ක, වල, තේරීම්භාර, නිලධාරීවරුන්, ,, නියෝජ්‍ය, සහ, සහකාර, මැතිවරණ, කොමසාරිස්වරුන්, කැඳවා, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1063
[නසාර්ගෙන්, පසු, අරාබි, ජාතිකත්වීය, නායකත්වය, උරුම, කැර, ගැනීමේ, රුචියක්, පෙන්වූ, ඉරාකයේ, සදාම්, හුසේන්, ,, සිරියාවේ, පහෙස්, අල්, අසාද්, සහ, පලස්තීන, විමුක්ති, සටනේ, දී, වඩා, පළල්, පිළිගැනීමක්, ලබා, සිටි, යසර්, අරෆත්, පවා, ඇමරිකන්, ඊශ්‍රායෙල්, සංධානයට, එරෙහි, සටනේ, දී, ", සෙවල, පෙරමින්, ", ඇතැයි, ගඩාෆි, චෝදනා, කළේ, ය, .]
[PER, O, LOC, O, O, O, O, O, O, O, LOC, PER, PER, O, LOC, PER, PER, PER, O, LOC, O, O, O, O, O, O, O, O, PER, PER, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O]
ner_train_1064
[බෝටුටුවෙන්, ඩෙල්ෆ්, යාමට, මුදල්, අය, කිරීමක්, නම්, නැහැ, .]
[O, LOC, O, O, O, O, O, O, O]
ner_train_1065
[මීට, අමතරව, මිසයිල, අත්හදා, බැලීම්, හා, අති, නවීන, තාක්ෂණයෙන්, නිර්මාණය, කෙරෙන, ඇමෙරිකා, හමුදා, ප්‍රහාරක, යානා, අත්හදා, බැලීම්, කෙරෙන්නේ, ද, නාසා, ආයතනයේදීයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, ORG, ORG, O]
ner_train_1066
[මෙරට, වනාන්තර, ආශ්‍රීතව, සමනල්, කුල, හය, වර්ගයකට, අයත්, සමනල්, විශේෂ, 245ක්, පමණ, ජීවත්වන, බව, පැවසෙන, අතර, ,, ඒ, අතරින්, 26ක්, මෙරටට, ආවේණික, සමනලුන්, බව, පැවසේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1067
[සෝනියාගේ, කොන්ග්‍රසය, ඉදිරියට, හදිසි, මහා, මැතිවරණයක, ඉව, දැනුණු, තැන්, සිට, ඡන්ද, විමසීම, පටන්, ගන්නා, තැන, දක්වා, බී., ජේ., පී., ජයග්‍රහණයන්, ගැන, විවිධ, ජන, මත, ඔස්සේ, පළ, වූ, අනාවැකි, වෙනතක, හැරෙන්නට, පටන්, ගත්, සිය, ඡන්දය, පාවිච්චි, කැර, ,, ඡන්ද, පොළවලින්, පිටව, එන, අයගෙන්, තෝරා, ගත්, කණ්ඩායම්, පදනම්, කැර, ගෙන, පැවැති, මත, විමසුම්වලිනි, .]
[PER, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1068
[2009, පෙබරවාරි, :, ඉරාන, චන්ද්‍රිකාවක්, උඩට, යයි, .]
[O, O, O, LOC, O, O, O, O]
ner_train_1069
[එම, විද්‍යාලයයේ, හිටපු, විදුහල්පති, උපාලි, ගුණසේකර, මහතා, අධ්‍යාපන, ලේකම්, විසින්, අධ්‍යාපනය, අමාත්‍යංශයට, අනුයුක්ත, කරනු, ලැබීය, .]
[O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1070
[ඔවුන්, දෙදෙනා, හිග්ස්, බෝසෝනය, ලොවට, හඳුන්වා, දුන්, විද්‍යාඥ, පීටර්, හිග්ස්, සහ, ඔහුට, සහාය, දුන්, විද්‍යාඥ, ෆ්‍රන්සුවා, එන්ග්ලේය, .]
[O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, PER, PER, O]
ner_train_1071
[බහරේන්හිදී, මියගිය, ශ්‍රී, ලාංකිකයින්, තිදෙනාගේ, දේහයන්, මෙරටට, ගෙන්වා, ගැනීමට, අවශ්‍ය, පියවර, ගෙන, ඇති, බව, විදේශ, සේවා, නියුක්ති, කාර්යාංශය, පවසයි, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O]
ner_train_1072
[පෙරේදා, ඔහු, කළ, එම, ප්රකාශයට, ප්‍රතිචාර, දක්වන, අදාල, ත්‍රස්ත, කණ්ඩායම, ඔවුන්, අල්, -, කයිඩා, සංවිධානය, සමඟ, සබඳතා, පවත්නා, කණ්ඩායමක්, බව, සඳහන්, කැර, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, ORG, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1073
[ගොකරැුල්ල, චරිත, රත්නායක, .]
[LOC, PER, PER, O]
ner_train_1074
[හොඳම, සහාය, නිළිය, මහනුවර, ස්වර්ණමාලි, බාලිකා, විද්‍යාලයේ, ‘‘සයුමිට, තෑග්ගක්”, නාට්‍යයේ, චාමින්, චරිතය, රඟපෑ, ආර්., එම්., වී., කේ, රත්නායක, (සීමිත), අරුණ, කීර්ති, කුමාර, නිර්මාණය, කළ, ‘‘බන්ටි, බබා”, නාට්‍යයේ, පුංචි, හිම, කුමාරිගේ, චරිතය, නිරූපනය, කළ, සචින්ත්‍යා, සඳජානි, ගුණතිලක, (විවෘත), හොඳම, සහාය, නළුවා, හොරණ, විද්‍යාරතන, විශ්වවිද්‍යා, පීඨයේ, ‘‘පාට, තුනයි, එකම, මලයි”, නාට්‍යයේ, චූටි, මල්ලිගේ, චරිතය, නිරූපණය, කළ, සිනෙත්, මධුෂාන්, කුමාරසිංහ, (සීමිත), .]
[O, O, O, LOC, ORG, ORG, ORG, PER, O, O, PER, O, O, PER, PER, PER, PER, PER, O, PER, PER, PER, O, O, PER, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O]
ner_train_1075
[අන්තර්, ජාතික, ක්‍රිකට්‌, කවුන්සිලයේ, නීතියක්‌, තියෙනවා, .]
[ORG, ORG, ORG, ORG, O, O, O]
ner_train_1076
[මාස, 6, ක, කාලයක්, සදහා, නැවත, පදිංචි, කරන, පුද්ගලයින්, සඳහා, මුල්‍යාධාර, පහසුකම්, සැපයෙන, බව, වාර්තා, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1077
[බන්ධනාගාරගතව, සිටින, තරුණ, සිරකරුවන්ට, නිසි, අධ්‍යාපනයක්, හා, වෘත්තීය, පුහුණුවක්, ලබා, දීමට, බන්ධනාගාර, දෙපාර්තමේන්තුව, තීරණය, කර, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O]
ner_train_1078
[අයවැයට, පක්‍ෂව, ඡන්දය, දීමට, පෙර, ඔවුන්, අද, ජනාධිපති, මෛත්‍රීපාල, සිරිසේන, සහ, අගමැති, රනිල්, වික්‍රමසිංහ, යන, මහත්වරුන්, හමු, වී, ඒ, බව, දන්වා, ආණ්‌ඩුවේ, වැඩපිළිවෙළට, සහය, ලබාදෙන, ආකාරය, පිළිබඳව, ද, සාකච්ඡා, කිරීමට, නියමිත, බව, පැවසේ, .]
[O, O, O, O, O, O, O, O, PER, PER, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1079
[ආරක්ෂිත, හේතූන්, මත, උදාවන, පළමු, අවස්ථාවේ, දී, ම, මෙම, ත්‍යාග, ලබා, දෙන, බව, ද, ලාඩන්, කියා, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O]
ner_train_1080
[දෙරටට, ම, පිළිගත, හැකි, විසඳුමක්, නොදී, ඒකපාර්ශික, විසඳුමකට, යාම, ප්‍රශ්නය, විසඳනු, වෙනුවට, උග්‍ර, වීමට, දිය, හැකි, බව, ද, ඔහු, කීවේ, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1081
[තවද, දිවයිනේ, ඉඩම්, හෙක්ටයාර, තුන්ලක්ෂ, පනස්, දහසක්, තුළ, පැළ, සිටුවීමට, ඉදිරි, වසරක, කාලය, තුළ, ක්‍රියාකරන, බවද, සුසිල්, ප්‍රේම්ජයන්ත්, මහතා, වැඩිදුරටත්, ප්‍රකාශ, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O]
ner_train_1082
[ජෙනරාල්, සරත්, ෆොන්සේකා, මහතාගේ, මැතිවරණ, ප්‍රචාරණ, ව්‍යාපාරය, වෙනුවෙන්, ඇමරිකා, එක්සත්, ජනපදය, සහ, නෝර්වේ, සහය, ලබා, දී, ඇති, බවද, ආරක්ෂක, ලේකම්වරයා, පවසා, තිබේ, .]
[O, PER, PER, O, O, O, O, O, LOC, LOC, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1083
[පෘථිවියට, ශක්තිය, ලැබෙන්නේ, සූර්යයාගෙනි, .]
[LOC, O, O, LOC, O]
ner_train_1084
[නැගෙනහිර, කොටි, පාලන, ප්‍රදේශයේ, වව්නතීව්, ,, ආයිත්තයමලෛහි, පිහිටි, කොටි, කඳවුරට, පසුගියදා, එල්ල, වූ, ප්‍රහාරය, එම, සංවිධානයේ, මූල්‍ය, අංශ, ", නිරෝන්, ", නමැත්තා, ඉලක්ක, කොට, දියත්, වූ, එකක්, බව, වාර්තා, වේ, .]
[LOC, O, O, O, LOC, O, LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1085
[ඬේලිමේල්, ඇසුරිනි, පසුගිය, දිනෙක, යළිත්, වතාවක්, සූර්යයාගේ, මතුපිට, අති, ප‍්‍රබල, පිපිරීමක්, සිදුවුණා, .]
[ORG, O, O, O, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_1086
[පුරාවිද්‍යාඥයින්, සහ, ජෝතීර්වේදීන්, කළ, සොයා, බැලීම්, හා, පර්යේෂණ, අනුව, ඔවුන්, කියනවා, හිරු, ,, සඳු, සහ, අනෙක්, ග‍්‍රහලෝක, සහ, පිරමීඩ, අතරේ, සම්බන්ධයක්, ඇති, බව, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1087
[ජුරාසික, හා, ක්‍රෙටීසියානු, අවදිවලට, අයත්, සතුන්, යෝධ, සතුන්, විශේෂයක්, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1088
[එහි, මෙසේ, සඳහන්, .]
[O, O, O, O]
ner_train_1089
[1960, දශකයේදී, ඩෲයිඞ්, පූජකයන්ට, ඇලුම්, කළ, පිරිස්, ඔවුන්, වගේ, දිගු, ලෝගුවලින්, සැරසිලා, සෑම, වසරකම, ග්‍රීස්ම, සෘතුවේ, ස්ටෝන්හෙන්ජ්, වටා, එක්රොක්, වී, පැරැන්නෝ, කළාක්, මෙන්, යාගහෝම, උත්සව, පවත්වන්න, වුණා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1090
[මේ, දෙගොල්ලම, අවසානයේ, අපිව, පිළිගෙන, පක්‍ෂයේ, කටයුතු, කර, තිබෙනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1091
[මූලික, වශයෙන්, ඇමරිකාවට, පක්ෂපාත, රටවලින්, සැදුම්, ලත්, ගල්ෆ්, සහයෝගිතා, මණ්ඩලය, විසින්, ඉස්මතු, කැර, ඇති, තවත්, කරුණක්, නම්, ඉරාක, ජන, ජීවිතය, යථා, තත්ත්වයට, පත්, කැර, ,, එරට, ස්වෛරී, භාවයට, මඟ, හෙළි, කිරීමේ, දී, එක්සත්, ජාතින්ගේ, මණ්ඩලය, ප්‍රධාන, කාර්යභාරයක්, ඉටු, කළ, යුතු, බව, ය, .]
[O, O, LOC, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O]
ner_train_1092
[හිස, ගසා, දැමීමට, ලක්, වූ, පුද්ගලයා, 67, හැවිරිදි, රබර්, කිරි, කපන්නෙකු, බව, ප්‍රකාශිත, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1093
[(විශාරද, නන්දා, මාලනී), ගීත, භාවිත, කළ, හැකිය, .]
[O, PER, PER, O, O, O, O, O]
ner_train_1094
[13, වැනි, ව්‍යවස්ථා, සංශෝධනය, සුවිශේෂී, එකක්, .]
[O, O, O, O, O, O, O]
ner_train_1095
[ඇමති, රාජිත, සේනාරත්න, මේ, බව, පැවැසුවේ, කැබිනට්, තීරණ, දැනුම්දීමේ, මාධ්‍ය, හමුවට, එක්වෙමින්, .]
[O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1096
[බිහාර්, වැනි, ප්‍රාන්තවල, බලය, බී., ජේ., පියට, හරවා, ගැනීම, සඳහා, හින්දි, සිනමාවේ, ", සිහින, මාලනිය, ", හෙවත්, හේමා, මාලිනිය, සහ, ධර්මේන්ද්‍ර, පවා, යොදා, සිදු, කළ, දේශපාලන, උප්පරවැට්ටිවලට, එහි, වෙසෙන, දිළිඳු, ජනතාවවලට, හසු, නොවීම, තවත්, පුදුමයකි, .]
[LOC, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, PER, O, O, PER, PER, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1097
[තෝරාගන්නා, ලද, මිහිකත, දින, දූතියන්, හැට, දෙනාගේ, ක්‍රියාකාරීත්වය, වසරක්, මුළුල්ලේ, මෙම, වැඩසටහන, මගින්, නිරීක්ෂණය, කරනු, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1098
[සීතාවක, ,, අවිස්සාවේල්ල, ,, පුවක්පිටිය, ,, කොස්ගම, ,, කළුඅග්ගල, ,, හංවැල්ල, ,, පාදුක්ක, ප්‍රදේශයන්හි, පාසල්, සිසුන්, ආචාර්ය, මණ්ඩලය, ,, දෙමව්පියෝ, සහ, ජනතාවද, මෙම, ප්‍රදර්ශණයට, සහභාගී, වී, සිටියහ, .]
[LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1099
[ෂීක්, යාසින්ගේ, නායකත්වයෙන්, පිහිටුවා, ගැනුණු, හමාස්, සංවිධානය, ඊශ්‍රායලය, විනාශ, කොට, පලස්තීන, රාජ්‍යයක්, නිර්මාණය, කිරීමේ, පිළිවෙතට, කැප, ව, සිටී, .]
[PER, PER, O, O, O, ORG, ORG, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O]
ner_train_1100
[මේ, පුරාවිදු, බිම, හැඳින්වෙන්නේ, ඕක්නේ, ධරනබැහ, කියායි, .]
[O, O, O, O, LOC, LOC, O, O]