id
stringlengths
14
14
tokens
stringlengths
15
999
ner_tags
stringlengths
9
403
ner_train_0201
[දෙරටේ, ම, ආණ්ඩු, දෙක, ප්‍රතික්ෂේප, වූයේ, ගම්බද, ජනතාව, අතිනි, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0202
[වර්ෂ, 1992, දී, මිහිතල, සමුළුව, පැවැත්විණි, .]
[O, O, O, ORG, ORG, O, O]
ner_train_0203
[මේ, නිසා, වෙනත්, උපක්‍රම, යොදාගෙන, මොවුන්, අල්ලා, ගන්න, සුදු, ජාතිකයන්, කල්පනා, කළා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0204
[අළු, පැහැ, සිරුරේ, නිල්, සහ, සුදුපාට, ලප, තිබෙනවා, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0205
[එම, ලිපියට, ප්‍රතිචාර, නොදැක්වුවහොත්, ගස්, කපා, දැමීම, සඳහා, අවසර, දුන්, බවට, සලකා, කටයුතු, කරන, බවට, එම, පුද්ගලයාගේ, ලිපියෙහි, සඳහන්, බව, පෙත්සමෙහි, දැක්වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0206
[නුගේගොඩ, අනුලා, විද්‍යාලයේ, සිසුවියකගේ, දක්‍ෂතා, ,, කුලසතා, ඇගයෙන, වාර්ෂික, ත්‍යාග, ප්‍රදානෝත්සවය, අධ්‍යාපන, ඇමති, බන්දුල, ගුණවර්ධන, මහතාගේ, ප්‍රධානත්වයෙන්, අද, 10.00ට, විද්‍යාලයීය, ප්‍රධාන, ශාලාවේදී, පැවැත්වේ, .]
[LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O]
ner_train_0207
[ඉන්දියාවට, එරෙහිව, ගෝල, 102, -, 10, ක්, ලෙස, ජය, ගනිමින්, විශිෂ්ට, ලෙස, නව, වැනි, ආසියානු, නෙට්බෝල්, කනිෂ්ඨ, තරගාවලියට, එක්වූ, ශ්‍රී, ලංකා, කණ්ඩායම, වසර, දහතුනකට, පසු, ආසියානු, කනිෂ්ඨ, නෙට්බෝල්, කිරුළ, දිනා, ගැනීමට, මෙවර, සමත්, විය, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0208
[මොහොමඩ්, තාජුඩීන්ගේ, අභිරහස්‌, ඝාතනයට, සම්බන්ධ, සැකකරුවන්, සියලු, දෙනා, මේ, වනවිට, හඳුනාගෙන, සිටින, බවද, පොලිස්‌, ආරංචි, මාර්ග, කියා, සිටියි, .]
[PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0209
[ඉරාකය, අවට, පිහිටි, සවුදි, අරාබිය, ,, කුවේට්, ,, කතාර්, ,, ඕමාන්, ,, බහරේන්, සහ, එක්සත්, අරාබි, එමිරේටය, යන, රටවලින්, සැදුම්, ලත්, ගල්ෆ්, සහයෝගිතා, මණ්ඩලය, ගිය, බ්‍රහස්පතින්දා, කළ, ප්‍රකාශයකින්, ද, මෙම, අනතුරු, ඇඟ, වීම, සිදු, කැරිණි, .]
[LOC, O, O, LOC, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, LOC, LOC, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0210
[ඒ, වගේම, අම්මා, ,, තාත්තා, ඔබ, සමග, ගත, කරන, වේලාව, අඩු, වෙලා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0211
[තිස්ස, විතාරණල, කියන, දේවල්, ගැන, ඇන්., ඇම්, පුදුම, වෙනව, ඇති, .]
[PER, PER, O, O, O, PER, PER, O, O, O, O]
ner_train_0212
[අපි‍්‍රකානු, කුරු, අලි, වර්ගයක්, කොංගෝ, ප‍්‍රදේශයේ, වාසය, කරයි, .]
[LOC, O, O, O, LOC, O, O, O, O]
ner_train_0213
[දසුන්ගේ, ඉනිමත්, සමග, එස්.එස්.සී., කණ්ඩාමට, පන්දුවාර, 20, අවසානයේ, ලකුණු, 251, ක්, රැස්කිරීමට, හැකිවූ, අතර, ,, පිළිතුරු, ඉනිම, ක්‍රීඩාකළ, සැරසන්ස්, කණ්ඩායමට, පන්දුවාර, 16.2, අවසානයේ, සියල්ලන්, දැවී, රැස්කිරීමට, හැකිවූයේ, ලකුණු, 128, ක්, පමණි, .]
[PER, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0214
[දැනට, 20,000, කට, ආසන්න, සාමසාධක, භට, පිරිසක්, කොංගෝ, රාජ්‍යයේ, රැඳී, සිටින, අතර, එම, පිරිස, සම්පූර්ණයෙන්ම, ඉවත්, කිරීම, කල්දැමීමට, තීරණය, වී, ඇත, .]
[O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0215
[ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මැතිතුමාගේ, සංකල්පයකට, අනුව, සෑම, දරුවෙකුටම, සම, අධ්‍යාපනික, පහසුකම්, ලබාදීමේ, අරමුණින්, ක්‍රියාත්මක, කෙරෙන, මහින්දෝදය, තාක්ෂණික, විද්‍යාගාර, 23ක්, පොලොන්නරුව, දිස්ත්‍රික්කයේ, සමස්ත, දරු, පරපුර, වෙනුවෙන්, ලබාදීමට, මෙහිදී, කටයුතු, කොට, ඇත, .]
[O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0216
[අත්අඩංගුවට, ගත්, සැකකරුවන්, බියන්වල, සහ, දෙල්ගොඩ, ප්‍රදේශ, වල, පදිංචිකරුවන්, වන, අතර, සිද්ධිය, සම්බන්ධයෙන්, කිරිබත්ගොඩ, පොලීසිය, වැඩිදුර, විමර්ශන, සිදුකරයි, .]
[O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, LOC, ORG, O, O, O, O]
ner_train_0217
[නිවසේ, දොර, ඇර, කාමරයට, ගොස්‌, බැලීමේදී, බිරිඳ, විදුලි, පංකාවේ, එල්ලී, සිටිනු, දුටු, ඔහු, මේ, ගැන, ප්‍රදේශවාසීන්ට, හා, පොලිසියට, දැනුම්, දී, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0218
[අවසන්වර, ඡන්ද, විමසීම, 19, දා, සවස, 5.00, ට, සිදුකෙරේ, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0219
[ප්‍රතිපාදනවලින්, මෙරට, පාසල්, දරැවන්, 22,000, කට, පසුගිය, දෙවසර, තුළ, නොමිලේ, ඇස්, කණ්නාඩි, ලබාදී, සුද, වැසීමේ, රෝගයෙන්, පෙළෙන, 10,000ක්, ශල්‍යකර්මවලට, ලක්කර, නොමිලේ, අක්ෂි, කාච, පිරිනමා, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0220
[වොෂින්ටන්, නගරයට, වසර, 90, කට, පසු, ඇති, වී, ඇති, අධිකම, හිම, පතනය, මෙය, බව, ද, වාර්තා, වේ, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0221
[නිරවි, යුද, සමයේ, රොකට්, හා, චන්ද්‍රිකා, තනන්න, ඇමෙරිකා, විද්‍යාඥයන්, ලහිලහියේ, සූදානම්, වෙද්දී, සෝවියට්, සමූහාණ්ඩුව, ජයග්‍රාහී, ඉදිරි, පියවරක්, තබමින්, ප්‍රථම, වරට, සාර්ථකව, අජටාකාශගාමියකු, ද, අභ්‍යවකාශයට, යැව්වා, .]
[O, O, O, O, O, O, O, LOC, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0222
[මඳ, කිපීම, ආරම්භ, වීමේදී, හීලෑ, අලි, හෝ, ඇත්තුන්, වෙන්කර, තැබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0223
[කෙසේවෙතත්, එක්, ගමන්, මල්ලක, තිබී, ගඩොල්, කැටයක්, හමුවී, ඇති, බව, ඉන්දීය, මාධ්‍ය, වාර්තා, කරයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O]
ner_train_0224
[ජංගම, දුරකතන, එරටට, හඳුන්වා, දී, වසර, එකහමාරක්, පමණ, ගත, ව, තිබියදී, මේ, තහනම, ක්‍රියාත්මක, ව, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0225
[පරිසර, පොලිස්, අංශය, පරිසරයේ, ආරක්ෂාවට, හා, සංරක්ෂණයට, විශාල, සේවයක්, සිදු, කරයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0226
[24, වන, පොදුරාජ්‍ය, මණ්ඩලයීය, රාජ්‍ය, නායක, සමුළුව, අද, පෙරවරු, 10.15ට, කොළඹ, නෙළුම්, පොකුණ, මහින්ද, රාජපක්ෂ, රංගශාලාවේ, දී, බ්‍රිතාන්‍යයේ, කිරුළ, හිමි, චාර්ල්ස්, කුමරුගේ, ප්‍රධානත්වයෙන්, ආරම්භ, විය, .]
[O, O, ORG, ORG, O, O, O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, LOC, O, LOC, O, O, PER, PER, O, O, O, O]
ner_train_0227
[පරිසර, නියුමවන්, ලෙස, එක්වන, සිසුන්ට, පරිසරය, ගැන, අවබෝධය, ලබාදීම, ,, විවිධ, වැඩ, සටහන්වලින්, ඔවුන්, පාරිසරික, ක්‍රියාකාරකම්වලට, යොමු, කිරීම, ,, පරිසර, නියමුවන්ගේ, කුසලතා, ඇගයීම, ,, හරිත, ,, රජත, ,, ස්වර්ණ, හා, ජනාධිපති, පදක්කම, දිනා, ගැනීමට, ඔවුනට, අවස්ථාව, ලබාදීමට, මෙම, වැඩසටහනෙහි, කාර්යයන්, අතර, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0228
[ශ්‍රී, ලංකාවේ, සහ, අනුරාධපුරයේ, සංචාරක, කර්මාන්තයේ, ප්‍රවර්ධනය, උදෙසා, අනුරාධපුර, දිස්‌ත්‍රික්‌, හෝටල්, හිමියන්ගේ, සංගමයේ, යෝජනාවලියක්‌ද, සංගමයේ, ලේකම්, ඩේමියන්, ප්‍රනාන්දු, මහතා, විසින්, අමාත්‍යවරයාට, මෙහිදී, භාර, දුන්නේය, .]
[LOC, LOC, O, LOC, O, O, O, O, LOC, LOC, ORG, ORG, ORG, O, O, O, PER, PER, O, O, O, O, O, O, O]
ner_train_0229
[මේ, අතර, සදාම්, හුසේන්ගෙන්, පසු, ව, ,, තමනට, ඉරාකය, තුළ, අලුත්, හිසරදයක්, ගෙන, දුන්, මොක්ටාඩා, සාදර්, කෙරෙහි, ආක්‍රමණශීලි, පිළිවෙතක්, ගැනීම, වෙනුවට, ,, බාර, වන, ලෙස, ඔහුගේ, ඉල්ලා, සිටීමට, ඇමරිකන්, අධිකාරින්, පෙළැඹී, තිබේ, .]
[O, O, PER, PER, O, O, O, O, LOC, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O]
ner_train_0230
[මෙම, පෙළපාලියට, සමාජ, සවිබල, ගැන්වීමේ, හා, සුබසාධන, ඇමැති, එස්‌., බී., දිසානායක, මහතා, ද, එක්‌ව, සිටි, අතර, ඇදහැළුණු, මහවැසි, නොතකමින්, ඇමැතිවරයා, ආබාධිතයන්, සමග, ජනාධිපති, ලේකම්, කාර්යාලය, දක්‌වා, පෙළපාලිsයේ, ගමන්ගත්, අයුරුයි, මේ, .]
[O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0231
[ආබාධිත, තැනැත්තන්ගේ, අයිතිවාසිකම්, නිපුණතා, හා, හැකියාවන්, වර්ධනයට, මංපෙත්, හෙළි, පෙහෙළි, කිරීම, මෙම, ක්‍රීඩා, තරගාවලිය, පැවැත්වීමේ, අරමුණ, විය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0232
[ගෙවී, ගිය, වසරේ, ශ්‍රී, ලංකා, ක්‍රිකට්, සඳහා, අතුරු, කමිටුවක්, පිහිටවූ, තැන්, පටන්, ම, ධ්ඛ්ඛ්, යෙන්ද, එතරම්, හොඳ, ප්‍රතිචාරයක්, නොලැබිණි, .]
[O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0233
[කුඩා, දරුවන්, ඔබගේ, අවධානයෙන්, පිටතට, නොයවන්න, .]
[O, O, O, O, O, O, O]
ner_train_0234
[ඉන්දීය, ගොවීන්, විශේෂ, කොට, ගත්, ජාතික, අපේක්ෂාවන්, මුළුමනින්, ම, සුරැකීමට, සහතික, වන, බව, මාධ්‍ය, හමුවේ, දී, කියා, සිටි, කමල්, නාත්, ,, සියළු, සමුළුවල, දී, අඩු, වශයෙන්, කෘෂි, කේෂත්‍රයේ, දී, ඉන්දියාවට, සුවිශේෂ, වූ, ආකාරයට, කටයුතු, කිරීමට, ප්‍රයත්න, දරණ, බව, පැවසීය, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0235
[එක්සත්, රාජධානියේ, සිට, ශ්‍රී, ලංකාවේ, සුභ, සාධනය, වෙනුවෙන්, වෙහෙසන, පුණ්‍ය, ආයතන, අතර, ප්‍රමුඛ, ස්ථානයක්, ගන්නා, හෙළ, සරණ, සංවිධානය, 1996, වසරේ, දී, ආරම්භ, වූ, අතර, ඒ, මුඛ්‍ය, අරමුණ, වූයේ, මායිම්, ගම්වල, වෙසෙන, පිරිස්වලට, නිවාස, තනා, දීම, ය, .]
[LOC, LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0236
[මෙහි, දැක්වෙන, හිස්කබල, හදුන්වන්නේ, 48, යනුවෙනුයි, .]
[O, O, O, O, O, O, O]
ner_train_0237
[ඒත්, මින්, ඉදිරියට, විපක්‍ෂයේ, ඉන්න, කිසිම, දේශපාලනඥයෙක්‌, ආණ්‌ඩුවට, එකතු, වෙන්නේ, නැතැයි, හිටපු, ජනාධිපති, කුරුණෑගල, දිස්‌ත්‍රික්‌, පාර්ලිමේන්තු, මන්ත්‍රී, ,, මහින්ද, රාජපක්‍ෂ, මහතා, 'දිවයින', ඊයේ, ප්‍රකාශ, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, PER, PER, O, ORG, O, O, O, O]
ner_train_0238
[සොබා, දහමට, පැමිණෙන, හානිවල, බලපෑමෙන්, මිදෙන්නට, කිසිදු, කෙනෙකුට, හැකියාවක්, නැත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0239
[එතුමාත්, මේ, ව්‍යවස්ථා, සංශෝධනයට, සහාය, දක්වන්නේ, නම්, යහපත්, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0240
[නේපාලයේ, ගයනේන්ද්‍ර, විරෝධී, හා, ප්‍රජාතන්ත්‍ර, සහායක, ජන, රැල්ල, මැඬලීමට, ප්‍රයත්න, දරණ, පොලීසිය, සිය, ගණන්, මාධ්‍යවේදීන්, ඇතුළු, ව, දහස්, ගණනක, පිරිසක්, අත්අඩංගුවට, ගත්තේ, එවන්, ජන, රැලි, කීපයක්ම, ව්‍යර්ථ, කරමිනි, .]
[LOC, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0241
[ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂයේ, නායකයොත්, අප, සමග, ප්‍රකාශ, කරන්නේ, රනිල්, වික්‍රමසිංහ, යනු, අදහා, ගත, නොහැකි, චරිතයක්, බවයි, .]
[ORG, ORG, ORG, ORG, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O]
ner_train_0242
[දැන්, ඒ, සියලු, විවේචනයන්ට, උත්තර, සොයන්නට, සිදුව, තිබෙන්නේ, ද, තිලංග, පාර්ශ්වයටය, .]
[O, O, O, O, O, O, O, O, O, PER, O, O]
ner_train_0243
["උරුමය, හුවමාරු, කරගැනීම", තේමාව, යටතේ, මෙම, මස, 15, වැනිදා, සිට, 17, වැනිදා, තෙක්‌, කොළඹ, බණ්‌ඩාරනායක, අනුස්‌මරණ, ජාත්‍යන්තර, සම්මන්ත්‍රණ, ශාලාවේදී, පැවැත්වෙන, ශ්‍රී, ලංකා, ,, පකිස්‌ථාන, සහයෝගිතා, ජාත්‍යන්තර, ප්‍රදර්ශනය, පිළිබඳව, කොළඹ, නගරය, පුරා, ප්‍රදර්ශනය, කර, ඇති, ප්‍රචාරක, පුවරුවල, පකිස්‌ථාන, ජාතික, කොඩිය, සමඟ, භාවිතා, කර, ඇති, ශ්‍රී, ලංකා, ජාතික, කොඩිය, විකෘති, කර, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, LOC, O, LOC, LOC, O, LOC, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O]
ner_train_0244
[තහනමට, පැහැදිලි, හේතුවක්, දැක්වී, නැත, .]
[O, O, O, O, O, O]
ner_train_0245
[ජනාධිපති, නීතිඥවරුන්, වන, රියන්සි, අර්සකුලරත්න, ,, ටිරන්ත, වලලියද්ද, ,, නීතිඥ, උදාර, මොහන්දිරම්ගේ, ,, ප්‍රේමනී, පොතුපිටිය, ,, අකලංක, උක්වත්ත, ,, අනෝජ්, පෙරේරා, ,, ගේජිත, කෝරළගේ, යන, මහත්වරු, විත්තිකාර, සරත්, ද, ආබෲ, මහතා, වෙනුවෙන්, පෙනී, සිටියහ, .]
[O, O, O, PER, PER, O, PER, PER, O, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, O, O, PER, PER, PER, O, O, O, O, O]
ner_train_0246
[කොටි, ජාත්‍යන්තර, ජාලයට, සම්බන්ධ, භාණ්‌ඩාගාරයේ, ඩොලර්, බිලියන, දෙකක, අරමුදලක්‌, ඇති, බව, කැනඩා, ආරක්‍ෂක, ඒජන්සියට, රහස්‌, වාර්තාවකින්, අනාවරණය, වී, ඇත, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_0247
[අපේ, රටේ, අධ්‍යාපන, ක්‍රමය, මේ, පහසුකම්, නැතිව, කළ, හැකියි, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0248
[ඇබ්‍රෝජීන්වරුන්ගේ, අයිතිවාසිකම්, වෙනුවෙන්, පෙනී, සිටීම, සහ, ඔවුන්ට, සිදුවන, අසාධාරණකම්වලට, එරෙහිව, කටයුතු, කිරීම, එම, කූඩාරම්, තානාපති, කාර්යාලයේ, අරමුණයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O]
ner_train_0249
[", බුෂ්ගේ, වියට්නාමය, ", පිළිබඳ, කෙනඩි, මතවාදය, ප්‍රතික්ෂේප, කරන, විදේශීය, නායකයන්, අතර, මුල්, තැන, ගන්නේ, ඕස්ට්‍රේලියාවේ, අගමැති, ජෝන්, ඩවුනර්, ය, .]
[O, PER, LOC, O, O, PER, O, O, O, O, O, O, O, O, O, LOC, O, PER, PER, O, O]
ner_train_0250
[අලින්ගේ, පාද, අනෙක්, සතුන්ගේ, පාදවලට, වඩා, වෙනස්ය, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_0251
[වෙළෙඳ, නැව්, පනත, (1971, අංක, 52, දරණ, පනත), නැවක්, අත්අඩංගුවට, ගැනීමෙන්, පසු, එකී, නැවේ, ක්‍රියාකාරිත්වය, පවත්වාගෙන, යාම, නැව, සම්බන්ධව, ආරක්ෂාවල, හා, නැවක, පවතින, යථා, තත්ත්වය, එනම්, එකී, නැව, මගින්, මුහුදට, අපද්‍රව්‍ය, මුදා, හැරීමක්, සිදුවේ, දැයි, සොයා, බලා, ඒ, සම්බන්ධ, වාර්තා, ගොනු, කර, මහාධිකරණය, වෙතින්, තීරණ, ලබා, ගැනීම, මෙම, පනතේ, ප්‍රතිපාදන, වලට, අයත්වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0252
[ලිබියන්, බටහිර, ආරෝවට, තිස්පස්, වසරක, ඉතිහාසයක්, ඇතත්, ඔවුනතර, සබඳතා, ඉතා, තීරණාත්මක, ලෙස, බිඳ, වැටුණේ, 1988, ස්කොට්ලන්තයේ, ලොකර්බිහි, දී, ඇමරිකන්, මගී, ගුවන්, යානයක්, සහ, අප්‍රිකාවේ, නයිජර්හි, පියාසර, කරමින්, තිබූ, ප්‍රංශ, මගී, ගුවන්, යානයක්, ද, ලිබියානුවන්, විසින්, පුපුරවා, හරිනු, ලැබීමේ, සිදුවීම්, දෙක, සමඟ, ය, .]
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, LOC, O, O, O, O, LOC, LOC, O, O, O, LOC, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0253
[මෙහි, ඇතුළත, බිත්ති, යැයි, අනුමාන, කළ, හැකි, නටබුන්, අතර, දැකිය, හැකි, රතු, පැහැති, අක්වක්, රේඛා, නවශිලා, යුගයේ, මිනිසාගේ, ඉපැරණි, බිතුසිතුවම්වලට, අයත්, ඒවා, විය, හැකිය, යනු, පුරාවිද්‍යා, මතයයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0254
[එහෙත්, මුල, පටන්, ම, ඉතාමත්, ආචාරශීලී, ලෙස, ප්‍රසන්න, ඔවුන්ගෙන්, සමාව, අයැද, ඇති, අතර, දරුවාගේ, කකුල, ගැන, කිහිප, වතාවක්, ම, ඔහුගෙන්, විමසා, ඇත, .]
[O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0255
[එම, විවාදය, මෙම, මස, 19, වැනිදා, දක්‌වා, පැවැත්වේ, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0256
[නීති, විරෝධීව, සීලාකාන්ත්, මසුන්, ඇල්ලීම, හා, විකිණීම, ඒ, අතරින්, ප්‍රධානයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0257
[මේ, අතරම, ඇතිවුණු, මෙකී, ගැටලුවත්, සමගම, ඇමෙරිකානු, නීතිසම්පාදකින්, සම්බන්ධයෙන්, එරට, ජනතාව, තුළ, ඇති, විශ්වාසය, පලුදු, වී, ඇති, බවත්, එය, නැවත, ඇති, කිරීම, සඳහා, ඔවුන්, කටයුතු, කළ, යුතු, බවත්, ජනාධිපතිවරයා, කියා, සිටියේය, .]
[O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0258
[විභාගයේ, ප්‍රවේශපත්‍ර, විදුහල්පතිවරුන්, වෙත, යවා, තිබෙන, අතර, ප්‍රවේශපත්‍ර, නොලැබුණු, අයදුම්කරුවන්, සටී, නමි, ඔවුන්ට, විභාග, දෙපාර්තමේන්තුවේ, පාසල්, විභාග, ශඛාව, 0112784208, හෝ, 0112784537, අමතා, විමසීම්, කළ, හැකිය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0259
[කාර්මිකරණයට, ලක්වන, ලෝකයක්, තුළ, පරිසරය, සුරුකීමට, අවශ්‍ය, නීතිතමය, ප්‍රතිපාදන, සකස්, කිරීම, මෙයින්, සිදුවේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0260
[බලධාරීන්, පවසන්නේ, ඔවුන්, ආගමික, ගැටුමක්, නිර්මාණය, කිරීමට, යත්න, දරන, බව, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0261
[අද, අළුයම, 1.30, ට, පමණ, සුඛෝපභෝගී, බස්, රථයක්, තාප්පයක, ගැටීමෙන්, මෙම, අනතුර, සිදු, වී, ඇති, බව, පොලිස්, මාධ්‍ය, ප්‍රකාශක, පොලිස්, අධිකාරී, ප්‍රිශාන්ත, ජයකොඩි, මහතා, ප්‍රකාශ, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
ner_train_0262
[කාන්තාවකට, ලැබිය, යුතු, සියලු, සමාජ, අයිතිවාසිකම්, එක්සත්, ජාතීන්ගේ, ප්‍රඥාප්තිය, පරිදි, ආණුඩුක්‍රම, ව්‍යවස්ථාවකට, අවශ්‍යය, .]
[O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_0263
[සිසිල්, සුළං, හමා, යයි, දසත, පුරා, නොදැනේ, සිටිය, දී, වීදුරු, කූඩුවක්, තුළ, පැමිණි, විට, එළි, පහළියට, දැනෙයි, හිරි, ගඩු, පිපෙන, සීතල, දුටු, විට, කොළ, සිඳී, ගිය, තුරු, ලතා, දැනේ, මහා, පරාජිත, බවක්, හදවතට, පැතිර, ඇත, මූසල, අඳුරක්, අහස, පුරා, විහිදේ, මදි, කරුවලක්, දසත, තෝරතෝංචියක්, නැති, ව, ඇදෙන, වාහන, පෙළ, අඳුර, බව, වැඩි, කරයි, පරිසරය, පුරා, පෙනේ, ඇදෙනා, හිමැති, දෑ, දෙකඩ, කර, අඳුර, නොවැටුණ, ද, තද, හිම, දුටිමි, හිම, පැහැ, තොප්පිය, සමඟ, ඇය, !, හිම, දුටු, විට, ඇගේ, සුසුදු, වත, නෙතට, රසඳුනකි, දුටු, ඒ, රුව, පාළු, මූසල, යාමයක, අඳුරු, සිනාසිණි, එකුමරිය, මා, හා, මහා, බ්‍රිතාන්‍යයේ, වෙසෙන, ශ්‍රී, ලාංකිකයන්ට, වෘත්තීය, සංගමයක්, මහා, බ්‍රිතාන්‍යයේ, සේවය, කරන, ශ්‍රී, ලාංකිකයන්ගේ, වෘත්තිය, කටයුතු, වැඩි, දියුණු, කිරීමට, පත්, කරන, ලද, සංගමයක්, ගැන, මෙවර, ලන්ඩන්, විත්ති, මඟින්, හෙළි, කිරීමට, අවස්ථාව, සලසා, ගතිමි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O]
ner_train_0264
[සීගිරිය, නැරඹීමට, පැමිණි, විදේශීය, කාන්තාවක්, අපහසුතාවයට, පත්වන, ආකාරයෙන්, හැසිරුණු, තරුණයෙකු, පොලිසිය, විසින්, අත්අඩංගුවට, ගෙන, තිබේ, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0265
[ඒක, අනුරාධපුරේ, හෝටල්වලට, පමණක්‌, නොව, මුළු, රටේම, සංචාරක, හෝටල්වලට, වැදගත්, වෙන, කාරණාවක්‌, .]
[O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0266
[ජාතික, ආරක්‍ෂාව, අද, රටේ, තහවුරු, වෙලා, තිබෙනවාද, කියලා, සැකයක්‌, පැන, නගිනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0267
[නායිඳු, ශෛලියේත්, මොරගොඩ, ශෛලියේත්, යම්, යම්, සමානකම්, තිබිණි, .]
[PER, O, PER, O, O, O, O, O, O]
ner_train_0268
[ඔබ, රාත්‍රි, කාලයේ, අහස, නිරීක්‍ෂණය, කරන්නෙකු, නම්, නොයෙකුත්, දේ, දැක, ගැනීමට, හැකිවනු, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0269
[පරාජයට, පත්වීමෙන්, පසුව, මෙවැනි, චෝදනා, බොහෝ, විට, එල්ලවීම, සාමාන්‍ය, දෙයක්, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0270
[මහනුවර, උසස්, බාලිකා, විදුහලේ, 9, ශ්‍රේණිය, සඳහා, මන්ත්‍රීවරියන්, 09, දෙනෙකු, තෝරා, පත්, කර, ගැනීම, වෙනුවෙන්, එම, ශ්‍රේණිවල, ඡන්ද, දායිකාවෝ, 450ක්, දෙනා, උසස්, බාලිකා, විදුහල්, ප්‍රධාන, ශාලා, ඡන්ද, මධ්‍යස්ථානයේ, දී, සිය, ඡන්දය, භාවිත, කළහ, .]
[LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0271
[ආපහු, ආවේ, මාර්තු, 11, වැනිදායි, .]
[O, O, O, O, O, O]
ner_train_0272
[විදෙස්, ලිපිය, -, 2, ඇමරිකන්, නිෂේධ, බලය, නිසා, ඊශ්‍රායල්, විරෝධි, යෝජනාවක්, විසිවී, යාමේ, හැකියාව, අරාබි, රටවල්, විසින්, මුල, සිට, ම, සලකා, බැලුණු, අතර, ,, එවැනි, තත්ත්වයක්, ඇති, වුවහොත්, ඊශ්‍රායලය, හෙළා, දකින, යෝජනාවක්, මහා, මණ්ඩලය, තුළ, විශාල, බහුතර, ඡන්දයකින්, සම්මත, කර, ගැනීමේ, අදහස, මුල, දී, තිබිණි, .]
[O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0273
[අසනීප, තත්ත්වයෙන්, පසුවන, ප්‍රවීණ, ගායන, ශිල්පි, ප්‍රින්ස්, උදයප්‍රියන්ත, මහතාට, අවශ්‍ය, වෛද්‍ය, ප්‍රතිකාර, ලබාගැනීම, සඳහා, රු, .]
[O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O]
ner_train_0274
[ඒ, කවරක්‌, වෙතත්, හිටපු, හමුදා, පාලක, ජෙනරාල්, µර්වේෂ්, මුෂාරෆ්ට, මෙන්ම, වර්තමාන, පකිස්‌තාන, අගමැති, නවාෂ්, ශරීෆ්ටද, ශ්‍රී, ලංකාවේ, සංචාරය, කිරීමට, සිදුවීම, දෛවෝපගත, සිදුවීම්, වන, බව, නම්, පැහැදිලිය, .]
[O, O, O, O, O, O, O, PER, PER, O, O, LOC, O, PER, PER, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0275
[‘පළමු, ටෙස්ට්, තරගය, ජයපරාජයෙන්, තොරව, නිමා, කරගැනීමටත්, ,, දෙවැනි, ටෙස්ට්, තරගය, ජයගැනීමටත්, අපිට, කදිම, අවස්ථාවක්, තිබුණා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0276
[පොලිසිය, පවසන, අන්දමට, ප්‍රසන්නගේ, තත්ත්වය, බරපතළ, වෙයි, .]
[O, O, O, PER, O, O, O, O]
ner_train_0277
[ඒ, 1957, වසරේ, නොවැම්බර්, 3, වැනිදායි, .]
[O, O, O, O, O, O, O]
ner_train_0278
[එහෙත්, මහා, මැතිවරණය, මාස, හයකට, ඉස්සරහට, ගනු, ලැබුවේ, පෙර, මඟ, සුබ, ලකුණු, සැලකිල්ලට, ගනිමිනි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0279
[රුපියල, කඩාවැටි, නැත, .]
[O, O, O, O]
ner_train_0280
[මීට, අමතරව, මෙම, සෑම, වයස්, කාණ්ඩයක්ම, හොඳම, කෘති, ලෙස, නම්, කර, ඇති, කෘති, අතර, අඹ, යහළුවෝ, ,, අපේ, ගම, ,, හීන්, සැරය, ,, හත්පණ, ,, ගුරු, ගීතය, ,, මළගිය, ඇත්තෝ, ,, යුගාන්තය, ආදී, මීට, වසර, බොහෝ, ගණනකට, පෙර, රචනා, වූ, කෘතීන්, පැවතීම, විශේෂත්වයකි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0281
[ඊශ්‍රායල්, හමුදා, පලස්‌තීන, සිවිල්, වැසියන්, මරා, දැමීමට, වගකිව, යුතු, යෑයි, එක්‌සත්, ජාතීන්ගේ, ගෝල්ඩ්ස්‌ටන්, වාර්තාවේ, සඳහන්, වුවත්, ඊශ්‍රායල්, අගමැති, බෙන්ජමින්, නෙතන්යාහු, ප්‍රකාශයක්‌, කරමින්, මෙලෙස, කියා, සිටියේය, .]
[ORG, ORG, LOC, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, LOC, O, PER, PER, O, O, O, O, O, O]
ner_train_0282
[එක්සත්, ජනතා, නිදහස්, සන්ධාන, නායක, ජනාධිපති, මෛත්‍රීපාල, සිරිසේන, මහතා, සමග, ඉදිරි, පළාත්, පාලන, මැතිවරණය, සිදුකළහොත්, ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂය, ප්‍රමුඛ, සන්ධානයට, ජයක්, හිමිනොවන, බව, පළාත්, පාලන, ආයතන, නියෝජිතයන්ගේ, එකමුතුව, සඳහන්, කරයි, .]
[ORG, ORG, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0283
[පාසල්, ගොඩනැගිලි, අතරේ, පර්චස්, දෙක, තුනක්, පමණ, වන, ඉතිරිව, ඇති, භූමී, භාග, මේ, සඳහා, යොදා, ගෙන, අති, අතර, ප්‍රාථමික, අංශයේ, පුස්තකාල, ගොඩනැගිල්ලේ, ද, ශත, සංවත්සර, ගොඩනැගිල්ලේ, ද, කොන්ක්‍රීට්, තට්ටුවල, ඇති, සීමිත, ඉඩකඩ, ද, මෙම, වගාවන්, සඳහා, යොදා, ගෙන, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0284
[ආවේණික, උභය, ජීවී, විශේෂ, නොලර්ටිගේ, ගෙබ්බා, ,, කොටගමී, කුරුගෙම්බා, ,, කරුණාරත්නගේ, මුව, පටු, මඩියා, ,, කුඩා, කන්, ඇටිකිත්තා, ,, කෙලාටිගේ, කුරු, ගෙම්බා, ,, කහ, වයිරම්, පණු, ගෙම්බා, ,, වක, රැුළි, මැඩියා, .]
[O, O, O, O, PER, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0285
[ඊයේ, පස්වරුවේ, කහවත්ත, පොලිසියේ, නිලධාරීන්, කණ්ඩායමක්, විසින්, සිදුකළ, සෝදිසි, මෙහෙ‍යුමකදී, සැකකරුවන්, අත්අඩංගුවට, ගෙන, ඇති, බව, සඳහන්ය, .]
[O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0286
[දශක, තුනකටත්, වැඩි, කාලයක්, ලිබියාව, සහ, බටහිර, ලෝකය, අතර, පැවැති, විරසක, බව, සමකාලීන, ලෝකයේ, ජාත්‍යන්තර, දේශපාලන, ප්‍රතිවිරෝධතා, අතුරෙහි, මුල්, තැනක්, ගත්, බව, දකින, විට, ,, ගඩාෆිගේ, බෙල්ජියම්, සංචාරය, වැදගත්, පෙරැළියෙක, තීරණාත්මක, පියසටහනක්, සේ, සැලැකීම, නිවැරැදි, ය, .]
[O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0287
[2009, මැයි, 19, දා, ත්‍රස්‌ත, භීතිය, සහමුලින්ම, නතර, විය, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0288
[මේ, යටතේ, නාඩු, සහල්, කිලෝවක්, රුපියල්, 60, කට, ,, සුදු, කැකුළු, සහල්, කිලෝවක්, රුපියල්, 55, කට, අළෙවි, කිරීමට, පියවරගෙන, ඇති, බව, සඳහන්, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0289
[ජෙනරාල්, සරත්, ෆොන්සේකා, මහතා, ", කුසලානය, ", ලකුණෙන්, ප්‍රජාතන්ත්‍රවාදී, ජාතික, සන්ධානයෙන්, කොළඹ, දිස්ත්‍රීක්කයට, තරඟ, කිරීමට, නියමිත, බව, ජ., වි., පෙ., ප්‍රචාරක, ලේකම්, විජිත, හේරත්, මහතා, පවසයි, .]
[O, PER, PER, O, O, O, O, O, ORG, ORG, ORG, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_0290
[දාමරිකයන්ගේ, සහ, ඝාතකයන්ගේ, තර්ජනවලට, බිය, වී, ඉරාකයෙන්, පලා, නොයන, බව, ඇමරිකන්, ජනාධිපති, ජෝජ්, ඩබ්ලිව්., බුෂ්, යළිත්, ප්‍රතිඥා, දුන්නේ, සිය, හමුදා, භටයන්, දොළොස්, දෙනෙකු, එක, ම, සිද්ධියේ, දී, මැරුම්, කෑ, බිහිසුණු, අත්දැකීම්, මැද, ය, .]
[O, O, O, O, O, O, LOC, O, O, O, LOC, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0291
[රාජ්‍ය, ඇමැති, සුසන්ත, පුංචිනිලමේ, මහතා, සහ, ,, අමාත්‍යාංශ, නිලධාරීන්, ඇතුළු, විශාල, පිරිසක්, මේ, අවස්ථාවට, සහභාගි, වූහ, .]
[O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0292
[ශ්‍රී, ලංකා, පාසල්, චෙස්, සංගමය, සංවිධානය, කර, පැවති, අන්තර්, පාසල්, බාලක, බාලිකා, කේවල, චෙස්, තරගාවලියේ, සමස්ත, බාලක, ශූරතාව, මහනුවර, කිංග්ස්වුඩ්, විද්‍යාලය, විසින්ද, ,, එහි, සමස්ත, බාලිකා, ශූරතාව, කොළඹ, විශාකා, බාලිකා, විද්‍යායාලය, විසින්, ද, දිනා, ගනු, ලැබීය, .]
[LOC, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_0293
[ෂෙල්, ගෑස්, සමාගම, රජයට, පවරාගැනීමට, අදාළ, ගිවිසුම, අද, අත්සන්, තැබිමට, නියමිත, බව, වාර්තා, වේ, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0294
[බංගා, බන්දු, තරගාවලියේ, ශ‍්‍රී, ලංකාව, සහභාගිවන, මුලික, වටයේ, තෙවැනි, තරගය, හෙට, මැලේසියාවේ, ෆෙල්ඩා, යුනයිටඞ්, පාපන්දු, සමාජයට, එරෙහිව, පැවැත්වීමට, නියමිතය, .]
[LOC, LOC, O, LOC, LOC, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O]
ner_train_0295
[තවද, පරිසර, ආරක්ෂාව, වෙනුවෙන්, නොයෙකුත්, අනුමැතීන්, හා, බලපත්‍ර, ලබා, දීම, මධ්‍යම, පරිසර, අධිකාරිය, මගින්, සිදු, කරයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O]
ner_train_0296
[දඩ, ගෙවාගත, නොහැකිව, බන්ධනාගාර, ගතව, සිටින, සුළු, වැරදි, සඳහා, වරදකරුවන්, වූවන්ට, පමණක්, ‍මෙම, සමාව, හිමිවන, බව, ප්‍රනාන්දු, මහතා, පෙන්වා, දෙයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O]
ner_train_0297
[ඒ, විදියට, තමයි, එම, රටවල්, තමන්ගේ, ජනතාව, ආරක්‍ෂා, කරන්නේ, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0298
[ලිබියාව, මෙන්ම, බෙල්ජියම, ද, පිහිටා, ඇත්තේ, ශ්‍රී, ලංකාවට, බොහෝ, දුර, බැහැරින්, වුවද, ,, දේශපාලනය, විශේෂයෙන්, ම, වෙනස්, සමාජ, ක්‍රම, ඇති, රටවල්, අතර, සබඳතා, කොතරම්, මූලික, වෙනසකට, බඳුන්, වී, ඇත්දැයි, වටහා, ගැනීමට, එම, සංචාරය, අපටත්, උදව්, වෙයි, .]
[LOC, O, LOC, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0299
[අද, වැදගත්, කටයුතු, රැසක්, ඉටු, කිරීම, පිළිබඳ, මම, ඉතාම, සතුටු, වෙනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0300
[විශාල, ආරක්ෂක, දැලක්, එලා, තිබියදී, ත්, මේ, අපරාධකරුවන්, ඉන්, රිංගා, පලා, ගොස්, ඇතැයි, පැවසේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]