id
stringlengths
14
14
tokens
stringlengths
15
999
ner_tags
stringlengths
9
403
ner_train_0301
[ඓතිහාසික, නවගමුව, දේවාලය, අසල, සිඟමන්, යදින, යාචක, පිරිසක්‌, අතර, ඇතිවූ, ගැටුමකින්, එහි, එක්‌, යාචකයෙකු, කපා, කොටා, ඝාතනය, කර, ඇති, බව, පොලිසිය, පවසයි, .]
[O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0302
[මෙහි, උසම, ස්ථානය, හිනිපිටිගල, (බටහිර), කඳුමුදුනයි, .]
[O, O, O, LOC, O, O, O]
ner_train_0303
[දෙපස, සිට, පිරමීඩය, ඇතුළට, පැමිණීමට, ඉදි, කළ, පටු, මංතීරු, හැම, එකක්ම, අවසන්, වුණේ, මෙම, කුටිවලිනුයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0304
[කොයි, වෙලාවක, හරි, මහින්ද, මහත්තය, මේ, ගනුදෙනුව, බේරා, ගත්තොත්, එදාට, එතුමා, සමඟ, සිටින, අයට, මොකද, වෙන්නෙ, .]
[O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0305
[රථ, වාහන, අංශයේ, පොලිස්, නිලධාරීන්, වෙඩිතැබූ, පුද්ගලයා, පසුපස, හඹායා, ගොස්, ඇති, බවත්, පොලිස්, මාධ්‍ය, ප්‍රකාශක, කාර්යාලය, සඳහන්, කරයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O]
ner_train_0306
[අධ්‍යාපන, ලේකම්, ඩබ්ලිව්., එම්., බන්දුසේන, මහතා, මෙහි, දී, පැවැසුවේ, කොළඹ, රාජකීය, විද්‍යාලයේ, විදුහල්පතිවරයාගේ, මාරු, කිරීම, සිදුවූයේ, අධ්‍යාපන, අමාත්‍යාංශය, සිදුකළ, අභ්‍යන්තර, විගණන, පරීක්ෂණයක, නිදර්දේශය, මත, බවයි, .]
[O, O, PER, PER, PER, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O]
ner_train_0307
[ස්වභාවික, පරිසරයේ, ජීවත්වන, සතෙකි, .]
[O, O, O, O, O]
ner_train_0308
[හයිටිය, -, තමා, හයිටිය, අතහැර, පලා, ගියේ, කැමැත්තකින්, නොව, ඇමරිකාවේ, බල, කිරීම, නිසා, බව, මධ්‍යම, අප්‍රිකා, ජන, රජයේ, දේශපාලන, රැකවරණ, ලැබූ, ඇරිස්ටයිඩ්, බංගු, නගරයේ, දී, කළ, ප්‍රකාශය, ඇමරිකන්, රජය, විසින්, ප්‍රතික්ෂේප, කැරුණු, අතර, ,, ජනාධිපතිවරයා, සිය, කැමැත්තෙන්, රටෙන්, පිට, ව, ගිය, බව, ද, කියා, තිබිණි, .]
[LOC, O, O, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, PER, LOC, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0309
[රගර්, ක්‍රීඩක, වසීම්, තාජුඩීන්ගේ, මරණය, සම්බන්ධයෙන්, රහස්‌, පොලිසිය, විසින්, යොමු, කරනු, ලැබූ, සීසීටීවී, දර්ශනවල, සිටින, පුද්ගලයන්, හා, වාහන, අංක, කිසිවක්‌, පැහැදිලිව, හඳුනාගත, නොහැකි, බව, කොළඹ, විශ්වවිද්‍යාලයේ, පරිගණක, අංශය, ඊයේ, අධිකරණයට, දැනුම්, දෙනු, ලැබීය, .]
[O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O]
ner_train_0310
[මෙම, අණපනත්, ක්‍රියාවට, නැංවීමෙන්, පරිසරය, ආරක්ෂා, කර, ගැනීමට, විශාල, මෙහෙයක්, සිදුවේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0311
[බුදුරජාණන්, වහන්සේ, තවුතිසා, දෙවිලොවෙන්, දඹදිව, සංකස්ස, පුරයට, වැඩම, කිරීම, .]
[PER, PER, LOC, LOC, LOC, LOC, O, O, O, O]
ner_train_0312
[කැස්ත්‍රෝ, පාලනය, කඩිනමින්, අවසන්, කරන්න, බුෂ්ගෙන්, සැලසුම්, රැසක්, වොෂින්ටනයේ, දී, කියුබාවේ, පිදෙල්, කැස්ත්‍රෝ, පාලනයේ, අවසානයක්, දැක්ම, කඩිනම්, කැරෙන, නව, පියවර, කීපයක්, ම, අමෙරිකානු, ජනාධිපති, ජෝර්ජ්, බුෂ්, ඊයේ, ඉදිරිපත්, කළ, අතර, ඔහුගේ, සැලසුම්, අන්තර්, ජාතික, නීතිය, උල්ලංඝනය, කරන්නක්, බව, කියුබාවෙන්, පැවසී, තිබේ, .]
[PER, O, O, O, O, PER, O, O, LOC, O, LOC, PER, PER, O, O, O, O, O, O, O, O, O, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O]
ner_train_0313
[විදේශ, රටවල්, සතුටු, කිරීමට, අප, කටයුතු, කළ, යුතු, නැහැ, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0314
[පොදු, රාජ්‍ය, මණ්ඩලීය, රාජ්‍ය, නායක, සමුළුව, හේතුවෙන්, ‍කොළඹ, පාසල්, 29, ක්, (06), සිට, වසා, දැමෙනු, ඇත, .]
[ORG, ORG, ORG, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0315
[පැළෑටි, ආරක්ෂා, කිරීමේ, පනත, (1999, අංක, 16, දරණ, පනත), මෙම, පනතින්, සිදුවන්නේ, ශ්‍රී, ලංකාව, තුළ, සිදු, කරන, බෝග, වගාවන්ට, හානි, කරන්නා, වූ, කුමන, අන්දමේ, ජීව, ශාක, කොටස්, වර්ග, වුවද, රට, තුළ, පැතිර, යාම, වැළැක්වීම, හා, වගාබිම්, විනාශ, මුඛයට, ඇද, දමන, ශාක, වර්ගවලින්, මෙරට, බෝග, වගා, ආරක්ෂා, කර, ගැනීමය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0316
[", ඉරාක, ජනතාව, ස්වයං, පාලනයකට, සමීප, වෙමින්, තීරණාත්මක, අවස්ථාවකට, එළඹෙන, මොහොතේ, ඔවුන්ගේ, ත්‍රස්ත, ක්‍රියා, උග්‍ර, වනු, ඇත, .]
[O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0317
[ඉන්දික, සෙනෙවිරත්න, ඡායාරූප, අනුග්‍රහය-, ලංකාදීප, පුවත්පත, මධ්‍යම, පළාත්, අධ්‍යාපන, දෙපාර්තමේන්තුව, ප්ලෑන්, ශ්‍රී, ලංකා, ආයතනයේ, තාක්ෂණික, සහයෝගයෙන්, මධ්‍යම, පළාතේ, තෝරාගත්, පාසල්වල, ශීෂ්‍ය, නායක, නායිකාවන්, හට, ළමා, ආරක්ෂාව, පළිබඳ, නේවාසික, ශිෂ්‍ය, පුහුණු, වැඩමුළුවක්, පසුගිය, දෙදින, පුරා, කුණ්ඩසාලේ, ජාතිය, ගොඩනගන්නගේ, ආයතනයේදී, පැවැත්විණ, .]
[PER, PER, O, O, ORG, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O]
ner_train_0318
[ශ්‍රී, ලංකාව, බී, කාණ්ඩයෙන්, තරග, කළ, අතර, ,, චීන, තායිපේ, සහ, ඉන්දියාව, එම, කාණ්ඩයේ, සෙසු, කණ්ඩායම්, විය, .]
[LOC, LOC, O, O, O, O, O, O, LOC, LOC, O, LOC, O, O, O, O, O, O]
ner_train_0319
[අප, සොයා, ගත්ත, විහාරය, තමයි, මේ, වන, විට, සොයාගත්, පැරණිතම, බෞද්ධ, සිද්ධස්ථානය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0320
[“, රත්තරන්, “, නමින්, කළුතර, දිස්ත්‍රික්කයේ, ඡන්දදායකයන්, අතර, ප්‍රචලිත, රෝහිත, අබේගුණවර්ධනට, එම, නම, ලැබුණු, ආකාරය, තවම, පැහැදිලි, නොමැත, .]
[O, O, O, O, LOC, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O]
ner_train_0321
[ශ්‍රී, ලංකා, ක්‍රිකට්‌, නිලවරණයට, ඉදිරිපත්වන, සියලු, අපේක්‍ෂකයන්ගේ, නම්, ජාත්‍යන්තර, ක්‍රිකට්‌, කවුන්සිලයට, යවා, ඔවුන්ගේ, නිර්දේශය, ලබා, ගන්නා, ලෙස, හිටපු, ශ්‍රී, ලංකා, ක්‍රිකට්‌, නායක, සහ, වරාය, අමාත්‍ය, අර්ජුන, රණතුංග, මහතා, ක්‍රීඩා, අමාත්‍ය, දයාසිරි, ජයසේකර, මහතාගෙන්ද, ඉල්ලීමක්‌, කර, තිබේ, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O]
ner_train_0322
[විද්‍යාලයේ, “පැහැසර, මාධ්‍ය, ඒකකය”, මෙය, සංවිධාන, කරයි, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_0323
[මේ, අතර, නවසීලන්ත, සංචාරය, අසාර්ථකවීම, පිළිබඳ, අදහස්, දැක්වූ, ශ්‍රී, ලංකා, ටෙස්ට්, සහ, එක්දින, පිලේ, නායක, ඇන්ජෙලෝ, මැතිව්ස්, කියා, සිටියේ, කණ්ඩායමේ, කළමනාකාරිත්වය, හෝ, පුහුණුකාරීත්වය, හා, ක්‍රීඩකයන්, අතර, කිසිදු, ආකාරයේ, ගැටුම්කාරී, වාතාවරණයක්, ඇති, නොවූ, බවකි, .]
[O, O, LOC, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0324
[හොඬවැල, කෙළවරේ, එක්, ඇඟිල්ලක්, වැනි, තුඩු, දෙකක්, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0325
[ඩෙල්ෆ්, යාමට, කුරික්කඩ්ඩුවාන්, ජැටියට, නැත්නම්, බොහෝ, දෙනා, දන්න, නාගදීප, ජැටිය, පැමිණිය, යුතුයි, .]
[LOC, O, LOC, LOC, O, O, O, O, LOC, LOC, O, O, O]
ner_train_0326
[එම, මුදල්, තර, කර, ගැනීමට, යෑමේ, අරම්භක, කාර්ය, ලෙස, 'යුග, යුග, හද, රැඳි, ගී, ', නමින්, සංගීත, ප්‍රසංගයක්, ලබන, සවස, 7.00ට, බණ්ඩාරනායක, අනුස්මරණ, ජාත්‍යන්තර, සම්මන්ත්‍රණ, ශාලාවේදි, පැවැත්වෙන, බැවින්, ඒ, සඳහා, ප්‍රවේශපත්, රැගෙන, පැමිණ, සහයෝගය, දක්වන්නැයි, රසික, රසිකාවියන්ගෙන්, ඉල්ලුවේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0327
[අප‍්‍රිකා, මහද්වීපයෙහි, සහරා, කාන්තාරයට, දකුණින්, පිහිටි, ප‍්‍රදේශයේ, වාස, භූමි, වේ, .]
[LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O]
ner_train_0328
[අද, මේ, සහභාගි, වෙන, තරුණ, දරුවන්, සියලුම, දෙනාටම, පාඨමාලාව, හැදැරීමට, මුදල්, නැතිව, ඇති, කියල, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0329
[පක්‍ෂයෙන්, එළියට, ගිහින්, පක්‍ෂය, කඩල, තියෙනවා, .]
[O, O, O, O, O, O, O]
ner_train_0330
[හැටන්, තරුණ, බෞද්ධ, සංගමය, මගින්, පවත්වාගෙන, යනු, ලබන, මෙම, වීර, වැඩිහිටි, නිවාසයේ, සිටින, මවුවරුන්, බැලීමට, ගිය, මෙම, සිසුවියෝ, එහි, මවුවරුන්ට, තෑගි, බෝග, ද, පිරිනැමූහ, .]
[ORG, ORG, ORG, ORG, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0331
[අ., පො., ස., සාමාන්‍ය, පෙළ, 2013, විභාගයේ, උත්තර, පත‍්‍ර, අගැයීමේ, කටයුතු, අද, (30), සිට, ආරම්භ, කෙරෙන, බව, විභාග, දෙපාර්තමේන්තුව, පවසයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O]
ner_train_0332
[ආසියානු, රටක්, ලෙස, චීනය, අභ්‍යවකාශ, තරණයට, පිවිසුනේ, මේ, විධියටයි, .]
[LOC, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_0333
[කොළඹ, අපරාධ, කොට්ඨාසයේ, ස්ථානාධිපති, ප්‍රධාන, පොලිස්, පරීක්ෂක, නෙවිල්, ද, සිල්වා, ,, සහකාර, පොලිස්, අධිකාරි, ඩබ්ලිව්., චන්ද්‍රතිලක, මහතා, පැමිණිල්ල, වෙනුවෙන්, පෙනී, සිටියහ, .]
[LOC, ORG, ORG, O, O, O, O, PER, PER, PER, O, O, O, O, PER, PER, O, O, O, O, O, O]
ner_train_0334
[එසේම, එරට, වැඩිහිටියන්ට, ලැබෙන, සමාජ, සහයෝගිතාවද, ,, අධ්‍යාපනය, සහ, සෞඛ්‍ය, ආරක්ෂක, කටයුතු, නිසා, එය, ඉදිරියෙන්ම, සිටී, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0335
[කළු, ජාතිකයාගෙන්, පහර, කෑ, ශ්‍රි, ලාංකිකයාගේ, ජීවිතය, අනතුරේ, පසුගිය, ඉරිදා, උදෑසන, වෙම්බ්ලි, නගරයේ, උමං, දුම්රිය, පොළේ, දී, කළු, ජාතිකයකුගෙන්, තදබල, ලෙස, පහර, කෑ, විපුල්, ප්‍රසන්න, නම්, 41, වයසැති, ශ්‍රී, ලාංකිකයා, ඉතාමත්, අනතුරුදායක, තත්ත්වයක, පසු, වන, බව, රෝහල්, ආරංචි, මාර්ග, පවසයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0336
[ජනාධිපති, ,, අගමැති, හා, විදේශ, කටයුතු, ඇමැතිවරයා, සමග, සාකච්ඡා, කර, සෞදියට, ගෘහ, සේවිකාවන්, යවනවාද, නැද්ද, යන්න, තීරණය, කරන, බව, විදේශ, රැකියා, ඇමැතිනි, තලතා, අතුකෝරල, මහත්මිය, "දිවයින"ට, පැවසුවාය, .]
[O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, ORG, O, O]
ner_train_0337
[සෙනුලි, පෙරේරා, සිසුවිය, මේ, වසරේ, ජය, ලබන්නේ, ආසියානු, සහ, ශාන්තිකර, කලාපීය, රටවලින්, තරඟයට, ඉදිරිපත්, කළ, නිර්මාණ, හැට, තුන්, දහස්, හත්, සියයක්, අතරින්, .]
[PER, PER, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0338
[ඒ, අනුව, මාතර, නගරාධිපති, උපුල්, නිශාන්ත, මහතා, ‍එම, ධුරයෙන්, ඉවත්, කෙරෙනු, ඇත, .]
[O, O, LOC, O, PER, PER, O, O, O, O, O, O, O]
ner_train_0339
[භක්ති, ගී, ප්‍රසංගයක්, සහ, පොසොන්, මහා, බත්, දන්සලක්, ලන්ඩන්හි, එඩ්මන්ටන්, සමාධි, භාවනා, මධ්‍යස්ථානයේ, දී, පැවැත්විණි, .]
[O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, O, O, O]
ner_train_0340
[අද, පස්වරු, 1.30, ට, පමණ, අදාල, වෙළෙඳසලින්, රන්, මාලයක්, මිලදී, ගැනීමේ, මුවාවෙන්, පැමිණි, සැකකරු, මෙම, පැහැර, ගැනීම, සිදුකර, ඇති, බව, අම්බලන්තොට, පොලිසිය, පවසයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O]
ner_train_0341
[හමාස්, මෙන්ම, ජිහාඩ්, සංවිධාන, ද, ත්‍රස්තවාදී, කණ්ඩායම්, ලෙස, ඇමරිකාව, සහ, බටහිර, ලෝකය, විසින්, පිළිගනු, ලැබ, ඇතත්, ,, ඇමරිකාවට, තරමක, වෙනස්, මඟක්, ගනිමින්, ,, ඊශ්‍රායෙලයේ, නවතම, ප්‍රහාරය, දෙස, වඩා, යථාර්ථවාදී, බැල්මක්, හෙළීමට, යුරෝපා, සංගමය, පෙළැඹී, ඇත, .]
[ORG, O, ORG, ORG, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O]
ner_train_0342
[කලකට, ඉහත, කොලොන්නාව, තෙල්, ගබඩා, සංකීර්ණය, කොටස්‌, තුනකට, බෙදා, ඉන්, එක්‌, කොටසක්‌, ඉන්දීයන්, ඔයිල්, සමාගමට, විකිණීමට, එවකට, පැවැති, රජය, කටයුතු, කළේය, .]
[O, O, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O]
ner_train_0343
[ඊයේ, රැස්වූ, පීඨ, මණ්ඩලය, ආරක්ෂක, තත්ත්වය, සලකා, බලා, විද්‍යා, පීඨය, තාවකාලිකව, වසා, දැමීම, සුදුසු, බවට, නිර්දේශ, කර, ඇති, බව, වාර්තා, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0344
[හයෙන්, පහක, ජනවරමක්, ලබාගෙන, එතුමා, මේ, ව්‍යවස්ථාව, සම්පාදනය, කළා, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0345
[උතුරු, කොරියාව, හා, දකුණු, කොරියාව, අතර, යුධ, ගැටුම්, අවසන්, වීමෙන්, අනතුරුව, සිදුවු, තීරණාත්මක, සිදුවීමක්, ලෙස, විදෙස්, වාර්තා, මෙය, පෙන්වා, දෙයි, .]
[LOC, LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0346
[අපේ, රටේ, අලුත්, ආණ්ඩුවට, ද, ඒ, හා, සමාන, අභියෝග, රැසක්, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0347
[එහෙත්, ඒ, සම්බන්ධ, නිල, නිවේදනය, නිකුත්, වී, නැත, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0348
[මෙවර, අධ්‍යයන, පොදු, සහතික, පත්‍ර, උසස්, පෙළ, විභාගය, අගොස්තු, මස, 04, වන, දින, ආරම්භ, වීමට, නියමිත, අතර, එය, සැප්තැම්බර්, මස, 08, වන, දින, දක්වා, පැවැත්වෙයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0349
[කන්නන්ගර, මැතිතුමන්, සිදුකළ, අධ්‍යාපනයේ, වෙනස, හේතුවෙන්, දුප්පත්, ,, ගැමි, ,, අහිංසක, දූ, දරුවන්ටත්, අකුරු, කරන්නට, අවස්ථාව, ලැබුණා, .]
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0350
[රාජ්‍යතාන්ත්‍රික, මෙන්ම, ජගත්, අධිකරණමය, ක්‍රියාදාම, ඔස්සේ, මහත්, හැලහැප්පීම්, වලට, ලක්, වූ, ලිබියාව, ,, ආර්ථික, සහ, දේශපාලන, සම්බාධක, වලට, ද, ගොදුරු, වූ, අතර, ,, දශක, එකහමාරක්, තිස්සේ, ජාත්‍යන්තර, හුදෙකලාවක්, තුළ, ලිබියාව, කොටු, කර, තැබීමට, හේතු, වූ, එම, ප්‍රශ්නය, මාස, කිහිපයකට, පෙර, අවසන්, වූයේ, ගුවන්, යානා, බෝම්බ, පිපිරවීම්, පිළිබඳ, වගකීම, සදාචාරමය, වශයෙන්, පිළිගත්, ලිබියාව, ,, විපතට, පත්, වූවන්ගේ, පවුල්වලට, විශාල, වශයෙන්, වන්දි, ගෙවීමට, එකඟ, වීමෙනි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0351
[මේ, වන, විට, රටවල්, 33, ක, රාජ්‍ය, නායකයෝ, සහ, රාජ්‍ය, නායකයින්, නියෝජනය, , නියෝජිතයින්, දිවයිනට, පැමින, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0352
[මුදල්, ඇමැති, රවී, කරුණානායක, මහතා, පසුගිය, 20, වැනිදා, අයවැය, විසර්ජන, පනත, පාර්ලිමේන්තුවට, ඉදිරිපත්, කළේය, .]
[O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0353
[මෙම, සමීක්ෂණ, ප්‍රතිඵල, පිළිබඳ, අදහස්, දැක්වූ, ස්කයිට්‍රැක්ස්, අලෙවි, කටයුතු, පිළිබඳ, අධ්‍යක්ෂ, පීටර්, මිලර්, මහතා, කියා, සිටියේ, ප්‍රථම, ,, දෙවන, හා, තෙවන, ස්ථාන, අතර, ඉතා, අඩු, පරතරයක්, තිබූ, බව, යි, .]
[O, O, O, O, O, O, ORG, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0354
[පිටස්තර, අය, දෙන, ත්‍යාග, පිළිනොගන්නා, ලෙස, දැනුම්වත්, කරන්න, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0355
[මේ, නිසා, ඉදිරි, පළාත්, පාලන, මැතිවරණය, සාටකය, සහිත, මහජන, නියෝජිතයෙකුගේ, ආශීර්වාදයෙන්, පිහිටුවනු, ලබන, සන්ධානයකින්, පැමිණ, එක්සත්, ජාතික, පක්ෂය, පරාජයට, පත්කිරීමට, කටයුතු, කරන, බව, එම, සංගමයේ, කැඳවුම්කරු, මොරටුව, මහ, නගර, සභාවේ, හිටපු, නගරාධිපති, සමන්, ලාල්, ප්‍රනාන්දු, සඳහන්, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, PER, PER, PER, O, O, O]
ner_train_0356
[සරත්, ෆොන්සේකා, මහතා, අමානුෂික, හිරිහැරවලට, ලක්වන, අයුරු, ආණ්ඩු, පක්ෂයේ, මහලේකම්, ලෙස, හිඳිමින්, වේදනාවෙන්, යුතුව, බලාසිටින්නට, තමාට, සිදුවූ, බව, පොදු, අපේක්ෂක, මෛත්‍රීපාල, සිරිසේන, මහතා, පවසයි, .]
[PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_0357
[අලි, භාෂාව, අලින්, හැසිරවීම, සඳහා, අලින්ටම, වෙන්වූ, භාෂාවක්ද, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0358
[1957, දී, ප්‍රංශුවා, ඩුවේලියර්, එහි, ජනාධිපතිත්වයට, පත්, වූයේ, කලෙක, සිට, පැවැති, දේශපාලන, අස්ථාවරත්වය, අවසන්, කරමින්, වුවද, ,, මෑත, යුගයේ, ඉතා, ම, සංවිධිත, පවුල්, ආඥාදායකත්වයට, ද, එයින්, ම, මඟ, පෑදිණි, .]
[O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0359
[1981, අප්‍රේල්, 12, වැනිදා, :, අභ්‍යවකාශ, ෂටලයේ, මංගල, ගමන, ඇමෙරිකාව, අභ්‍යකාශ, ගමන්වල, නව, පෙරැළියක්, ඇති, කරමින්, නැවත, නැවත, භාවිතා, කරන්න, පුළුවන්, විධියේ, යානාවක්, (ඒ, යානය, තමයි, අභ්‍යවකාශ, ෂටලය), ප්‍රථමවරට, රොකට්ටුවක, ආධාරයෙන්, උඩුගුවනට, යැව්වා, .]
[O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0360
[පදක්කම්, සටහනේ, දෙවන, ස්ථානය, ජර්මනියට, හිමිවී, ඇති, අතර, ඔවුන්, හිමිකරගෙන, ඇති, රන්, පදක්කම්, සංඛ්‍යාව, 6කි, .]
[O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0361
[හිස්, කබලක්, මේ, විලෝපිකයාගේ, හිස්, කබලක්, හමුවුණේ, බ්‍රසීලයේ, රියෝ, ග්‍රාන්ද්, දෝ, සල්, නිම්නයේ, පිහිටි, ගම්මානයක්, අසලින්, .]
[O, O, O, O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O]
ner_train_0362
[විද්‍යාලයේ, 6-13, ශ්‍රේණිවල, දරුවන්, සහ, ආචාර්ය, මණ්ඩලය, සිල්, සමාදන්ව, ආගමික, වතාවත්වල, නිරත, වූහ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0363
[කූෆූ, රජුගේ, මුණුපුරු, සැන්කුරේගේ, පිරමීඩය, මේ, පිරමීඩ, දෙකටම, වඩා, කුඩාය, .]
[PER, O, O, PER, O, O, O, O, O, O, O]
ner_train_0364
[හමාස්, නායකයා, ඝාතනය, කිරීමේ, ඊශ්රායල්, මෙහෙයුම, හෙළා, දැකීමට, මුල්, තැන, දුන්, යෝජනාව, සකස්, කළේ, මංඩලය, තුළ, එක, ම, අරාබි, සාමාජිකයා, වන, ඇල්ජිරියාවයි, .]
[ORG, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, LOC, O]
ner_train_0365
[අයවැය, සම්මත, කෙරුණු, ඡන්දයෙන්, පසුව, මාධ්‍ය, ඇමතූ, සෙනෙට්, මණ්ඩලයේ, ඩිමොක්‍රැටික්, ප්‍රධානී, හැරී, රීඩ්, පවසන්නේ, අවංකවම, ගෙවුනු, සති, දෙකේදී, ඇමෙරිකාව, දුක්, වින්දේ, කිසිම, සාධාරණ, හේතුවකට, නොවේ, කියාය, .]
[O, O, O, O, O, O, O, O, O, ORG, O, PER, PER, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O]
ner_train_0366
[එහෙත්, තාජුඩීන්ගේ, මරණය, මිනීමැරුමක්‌, නිසා, සිදුවූවක්‌, බව, මේ, වනතුරු, අධිකරණය, අපරාධ, පරීක්‍ෂණ, දෙපාර්තමේන්තුව, වෙත, දැනුම්දීමක්‌, කර, නැත, .]
[O, PER, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O]
ner_train_0367
[ඔහු, තමයි, ,, ඒ, විශ්ව, විද්‍යාලයට, අයත්, ජීව, විද්‍යා, අංශයේ, හා, ජීවපරිපථ, ආයතනයේ, පර්යේෂක, පිරිසේ, නායකත්වය, දැරුවේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0368
[දිවයිනට, පැමිණි, බ්‍රිතාන්‍ය, විදේශ, කටයුතු, පිළිබඳ, රාජ්‍ය, අමාත්‍යවරයා, ලබන, 16, වන, දින, දක්වා, මෙරට, රැඳී, සිටීමට, නියමිතය, .]
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0369
[මහනුවර, කණ්ඩායම, වෙනුවෙන්, නයිජල්, සමග, ගයාන්, වීරරත්න, උත්සාහක, දිනුම්, වාර්තා, කළ, අතර, නාවික, හමුදා, පිල, රැස්, කළ, එකම, උත්සාහක, දිනුමට, හිමිකම්, කීමට, ලී, කීගල්, සමත්විය, .]
[LOC, ORG, O, PER, O, PER, PER, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, PER, PER, O, O]
ner_train_0370
[බඩට, දැනෙන්නේ, නැහැ, .]
[O, O, O, O]
ner_train_0371
[ඒ, මොකද, ඌ, ප්‍රමාණයෙන්, වඩාත්, කුඩා, එකකු, නිසා, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0372
[අමාත්‍යවරයා, මේ, බව, ප්‍රකාශ, කර, සිටියේ, ගම්පොළ, වික්‍රමබාහු, විද්‍යාලයේදී, පැවති, සී., ඩබ්ලිව්., ඩබ්ලිව්, කන්නන්ගර, මැතිතුමන්ගේ, 44, වැනි, ගුණ, සමරුව, හා, 129, වැනි, ජන්ම, දින, සැමරුම්, උත්සවයට, සහභාගී, වෙමින්ය, .]
[O, O, O, O, O, O, LOC, ORG, ORG, O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0373
[කාන්තා, කේවල, අවසන්, තරගයේදී, මාලිකා, තරග, වට, 2, -, 0, කින්, කොළඹ, මියුසියස්, විද්‍යාලයේ, රනුදි, මුතුකුඩආරච්චි, පරාජය, කළාය, .]
[O, O, O, O, PER, O, O, O, O, O, O, LOC, ORG, ORG, PER, PER, O, O, O]
ner_train_0374
[කුඩා, ගෙම්බා, ලූසියානා, විශ්ව, විද්‍යාලයේ, ස්වභාව, විද්‍යා, කෞතුකාගාරයේ, මේ, පිරිස, තවත්, අලූත්, කුඩා, ගෙඹි, විශේෂයක්, සොයා, ගත්තා, .]
[O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0375
[1986, ජනවාරි, 28, වැනිදා, :, ‘චැලෙන්ජර්’, ෂටලය, ඉහළ, නගිද්දී, පුපුරයි, මුල්, යුගයේ, දී, ඇමෙරිකාවේ, අභ්‍යවකාශ, ගමන්, ,, කොතරම්, අවදානම්, සහගත, වුනත්, ,, සැලකිය, යුතු, අයුරින්, පසුබෑම්වලින්, තොරව, සතුටුදායකව, සිදුවුණා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0376
[ඒ, නිසා, මියගිය, පසු, සිරුරු, සුරැකිව, තබා, ගැනීමට, හුඟක්, මහන්සි, වුණා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0377
[සංස්කෘතික, හා, කලා, කටයුතු, ඇමැති, ටී., බී., ඒකනායක, ,, එම, අමාත්‍යාංශයේ, ලේකම්, වසන්ත, ඒකනායක, ,, සංස්කෘතික, කටයුතු, දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්‍ෂ, විජිත්, කණුගල, ,, ටවර්, රඟහල, පදනමේ, අධ්‍යක්‍ෂ, ජනරාල්, නීතිඥ, ඩග්ලස්, සිරිවර්ධන, ,, ශ්‍රී, ලංකා, කලා, මණ්ඩලයේ, සභාපති, මහාචාර්ය, කාලෝ, ෆොන්සේකා, ,, රාජ්‍ය, නාට්‍ය, අනුමණ්ඩලයේ, සභාපති, ශි‍්‍රයන්ත, මෙන්ඩිස්, ,, රංගන, ශිල්පීන්, වන, ජනක්, ප්‍රේමලාල්, ,, ජගත්, චමිල, සහ, සුගත්, වටගෙදර, ,, පියල්, සමරවීර, සම්මාන, ප්‍රදානය, කිරීම, සඳහා, එක්, වූහ, .]
[O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, PER, PER, O, ORG, ORG, ORG, O, PER, PER, O, ORG, ORG, ORG, O, O, O, PER, PER, O, ORG, ORG, ORG, ORG, O, O, PER, PER, O, ORG, ORG, ORG, O, PER, PER, O, O, O, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O]
ner_train_0378
[අපගේ, දරුවන්, අනතුරුවලින්, වළක්වා, ගෙන, ආරක්ෂා, කර, ගැනීම, මවුපියන්, වන, අපගේ, පරමාර්ථයයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0379
[ආගමන, විගමන, පාලකවරයා, ද, මේ, අවස්‌ථාවට, එක්‌ව, සිටි, බවත්, ,, කුමාර්, ගුණරත්නම්ගේ, පුරවැසිභාවය, සම්බන්ධයෙන්, අවසන්, තීරණයට, එහිදී, නොපැමිණි, බවත්, දුමින්ද, නාගමුව, මහතා, ඊයේ, සවස, කොළඹ, පැවති, මාධ්‍ය, හමුවකදී, සඳහන්, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_0380
[ප්‍රථම, සැමරුම, කොළඹ, ජොන්, ද, සිල්වා, සමරැ, රඟහලේ, දී, මුද්‍ර, නමින්, ප්‍රවීන, නර්තනවේදී, ආචාර්ය, චිත්‍රසේන, මහතාගේ, ප්‍රධානත්වයෙන්, මුදියන්සේ, දිසානායක, ,, කුලසිරිබුදවත්ත, ,, චන්න, විජේවර්ධන, ,, රවිබන්දු, විද්‍යාපති, සහ, ඛේමා, ද, කොස්තා, ශිල්පී, හූ, නර්තන, දායකත්වයෙන්, විශේෂ, නර්තන, උළෙකින්, ආරම්භ, විය, .]
[O, O, LOC, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, PER, O, O, PER, PER, O, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0381
[සඟරාවට, අනුව, 2013, වනවිට, ලොව, කාන්තා, බිලියනපතියන්, 24, දෙනෙකු, හඳුනාගෙන, ඇති, අතර, ඉන්, හය, දෙනෙකුම, චීන, ජාතිකයන්, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0382
[විදේශ, විත්ති, විචාරකයකු, වන, මොහාන්, සමරනායක, මහතා, පෙන්වා, දෙන, පරිදි, ඉන්දියාවේ, ඉහළ, ම, පුටුවේ, ලබන, ප්‍රධාන, විධායක, නිලධරයා, ලබන, වාර්ෂික, ආදායමත්, පහළ, ම, ආදායමක්, ලබන, කෘෂිකාර්මික, ක්ෂේත්‍රයේ, කුලී, කම්කරුවාගේ, වාර්ෂික, ආදායමක්, අතර, පරතරය, තිස්, දහසකට, එකකි, .]
[O, O, O, O, PER, PER, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0383
[එදා, ඉඳලා, දරුවා, අඬන, අඬන, වෙලාවට, මේක, තමයි, කළේ, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0384
[මානව, රූපයේ, යටිකය, දෝතියක්, වැනි, ඇඳුමකින්, සැරසී, සිටින, අතර, රෙද්ද, ඇඳි, පිළිවෙල, කලාත්මකය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0385
[විදේශ, සේවා, නියුක්ති, කාර්යාංශයේ, සභාපති, කිංස්ලි, රණවක, මහතා, පවසන, පරිදි, කුවේට්හි, පිහිටි, ශ්‍රී, ලංකා, තානාපති, කාර්යාලයේ, මැදිහත්වීම, මත, අද, පස්වරුවේ, එම, මෘත, දේහයන්, මෙරටට, ගෙන, එනු, ඇත, .]
[ORG, ORG, ORG, ORG, O, PER, PER, O, O, O, LOC, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0386
[ජයග්‍රහණය, ගැන, විශ්වාසයක්, මේ, අනුව, වජ්පායි, රජය, පාර්ලිමේන්තු, මහා, මැතිවරණ, සටන්, බිමට, පා, තැබුවේ, ජයග්‍රහණය, පිළිබඳ, නියත, විශ්වාසයක්, ඇති, ව, ය, .]
[O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0387
[ශූරතාව, සඳහා, ශූරතා, කුසලාන, සමග, රු., 7500.00ක, මුදලක්, ද, ,, අනුශූරතාව, සඳහා, අනුශූරතා, කුසලාන, සමග, රු., 5000.00ක, මුදලක්, ද, පිරිනැමුණි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0388
[ජනාධිපතිවරයා, වෙනුවෙන්, පිරිනැමෙන, ත්‍රිවිධ, හමුදා, උත්තමාචාර, පෙළපාලිය, දළදා, මාළිගාව, ඉදිරිපිටින්, ගමන්, කිරීම, මෙවර, විශේෂත්වයක්, වේ, .]
[O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O]
ner_train_0389
[පෘථිවි, උෂ්ණත්වය, වැඩි, නොවීම, එම, සැකයට, තුඩු, දිනි, .]
[LOC, O, O, O, O, O, O, O, O]
ner_train_0390
[අන්ත, දුප්පත්, ළදැරියක, ලෙස, ඉපැදුනු, ඇය, අද, ඩොලර්, බිලියන, 3.6, වත්කමක, හිමිකාරිනියක්, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0391
[සමග, සිය, කැමැත්තෙන්, ම, තම, න්‍යෂ්ටික, බලාගාර, එම, නියෝජිත, පිරිසට, පෙන්වූ, ලිබියාව, ,, න්‍යෂ්ටික, වැඩසටහනට, අදාළ, උපකරණ, සහ, ද්‍රව්‍ය, රැසක්, ම, ඇමරිකාවට, බාර, දුන්නේ, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O]
ner_train_0392
[ද්‍රවිඩ, සංගම්, පිලට, ජයගෙන, ධනංජය, ද, සිල්වා, නොදැවී, ලකුණු, 77ක්, රැස්කළ, අතර, අනගි, සහයක්, ලබාදුන්, තිලකරත්න, ඩිල්ෂාන්, ලකුණු, 64ක්, වාර්තා, කළේය, .]
[ORG, ORG, ORG, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O]
ner_train_0393
[ෆෝබ්ස්, සඟරාවට, අනුව, ලොව, හත්වැනි, ධනවත්, කාන්තාව, ධෛර්යයත්, ,, නොපසුබස්නා, උත්සාහයත්, ඇත්නම්, කාන්තාවකට, සියලුම, බාධක, මැඩ, ගෙන, සිය, ජීවිතය, ජය, ගත, හැකි, බවටතවත්, එක්, උදාහරණයක්, පසුගියදා, චීනයෙන්, අසන්නට, ලැබුණි, .]
[ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O]
ner_train_0394
[2013, අධ්‍යයන, පොදු, සහතික, පත්‍ර, උසස්, පෙළ, විභාගයේ, ප්‍රතිඵල, අනුව, විශ්ව, විද්‍යාලවල, උපාධි, පාඨමාලා, සඳහා, සිසුන්, බඳවා, ගන්නා, කඩඉම්, ලකුණු, (අවම, ඉසෙඩ්, ලකුණු), හෙට, 08, දා, නිකුත්, කරන, බව, විශ්ව, විද්‍යාල, ප්‍රතිපාදන, කොමිෂන්, සභාව, කියයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O]
ner_train_0395
[ඇමරිකන්, රාජ්‍ය, තන්ත්‍රය, තුළ, ඊශ්රායල්, හිතවාදිනියක, ලෙස, ප්‍රකට, ජාතික, ආරක්ෂක, උපදේශිකා, කොන්ඩලීසා, රයිස්, කීවේ, ", අඩියක්, ආපස්සට, ගෙන, ,, කලාපය, තුළ, සන්සුන්, බව, රැක, ගැනීමට, හැම, පාර්ශ්වයක්, ම, ක්‍රියා, කළ, යුතු, ", බව, ය, .]
[LOC, O, O, O, LOC, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0396
[සිද්ධියෙන්, පසු, රුධිරයෙන්, තෙත්, වුණු, ගොඩනැගිලි, සුන්බුන්, ,, කොන්ක්‍රීට්, කුට්ටි, හා, වීදුරු, කැබලි, දෑතින්, පවා, අවුස්සමින්, ගැලවුම්, කණ්ඩායම්, ඊට, යට, වු, පුද්ගලයන්, සෙවූහ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0397
[අෙච්, ප්‍රාන්තයේ, ඉන්නේ, දිළිඳු, ජන, කොට්‌ඨාසයක්‌, .]
[LOC, LOC, O, O, O, O, O]
ner_train_0398
[කලින්, විශේෂඥයන්, සිතා, සිටියේ, ලොකු, හෝ, කුඩා, හෝ, වේවා, පෘෂ්ඨවංශිකයන්ගේ, සිරුරේ, ප්‍රමාණය, අනුව, අන්තයන්, ජීවත්, විය, හැක්කේ, ජලයේ, පමණක්, කියායි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0399
[පේරාදෙණිය, විශ්ව, විද්‍යාලයේ, විද්‍යා, පීඨය, දින, නියමයක්, නොමැතිව, වසා, දැමීමට, එම, විශ්ව, විද්‍යාලයේ, පාලන, අධිකාරිය, තීරණය, කර, තිබේ, .]
[ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0400
[මෙහි, ඇති, නා, රජුගේ, ආභරණ, සියුම්, කැටයමින්, යුක්තව, නිර්මාණය, කිරීමට, නිර්මාණ, ශිල්පියා, වැඩි, අවධානයක්, යොමු, කර, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]