id
stringlengths
14
14
tokens
stringlengths
15
999
ner_tags
stringlengths
9
403
ner_train_0401
[මව්කුස, තුළ, බිත්තර, පුපුරා, එළියට, පැමිණෙන, පුංචි, පැටව්, මවගේ, කුසෙන්, එළියට, එන්නේ, හොඳින්, වැඩුණු, පසුවයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0402
[ජෝර්දානය, ,, ලාඕසය, ,, මොන්ගෝලියාව, ,, නිකරගුවාව, සහ, වියට්නාමය, ඒ, අතරින්, ප්‍රධාන, තැනක්, ගනී, .]
[LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O]
ner_train_0403
[වසර, කීපයකට, පසුව, සැන්ග්, යළිත්, සිය, මවුබිමට, ඒමට, තීරණය, කර, ඇත, .]
[O, O, O, PER, O, O, O, O, O, O, O, O]
ner_train_0404
[මේ, දක්වා, පැවැති, ලෝක, කුසලාන, තරගාවලි, 19, දී, බ්‍රසීලය, පස්, වතාවක්ම, ලෝක, කුසලාන, දිනාගනිමින්, පාපන්දු, ලෝකයේ, සාර්ථකම, කණ්ඩායම, වී, සිටී, .]
[O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0405
[බුද්ධි, අංශ, එය, පරාජය, කළා, .]
[O, O, O, O, O, O]
ner_train_0406
[එහෙත්, යුද්ධ, දෙකක, දී, ම, තමාට, සහාය, වී, ඇති, ඔහු, තම, කැබිනට්, මණ්ඩලයේ, සිටිය, යුත්තෙකු, බවත්, ඔහු, තවදුරටත්, එහි, රැඳී, සිටින, බවත්, බුෂ්, කීවේ, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O]
ner_train_0407
[මෙම, වෙඩි, තැබීමෙන්, මියගොස්, ඇත්තේ, සායික්, සිත්ති, නසීමා, නැමැති, 42, හැවිරිදි, මාදම්පාපිටිය, ,, කොටහේන, ,, කොළඹ, 15, ලිපිනයේ, පදිංචිව, සිටි, කාන්තාවකි, .]
[O, O, O, O, O, PER, PER, PER, O, O, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O]
ner_train_0408
[අද, පෙරවරුවේ, මොරටුව, ,, සොයිසාපුර, මහල්, නිවාස, සංකීර්ණයේ, සිදුකළ, නිරීක්ෂණ, චාරිකාවකට, එක්වෙමින්, ඔහු, මේ, බව, සඳහන්, කළේය, .]
[O, O, LOC, O, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0409
[යුරි, පක්ෂයේ, බලයත්, සමග, .]
[ORG, ORG, O, O, O]
ner_train_0410
[එහිදී, නිකුත්, වන්නේ, සූර්ය, ගිනි, ජාලායි, .]
[O, O, O, LOC, O, O, O]
ner_train_0411
[මෙම, සමීක්ෂණය, සඳහා, රටවල්, 120ක, දත්ත, පදනම්, කරගෙන, තිබුණි, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0412
[එමගින්, සමස්ත, පරිසරයට, එල්ල, වන්නේ, දැඩි, තර්ජනයකි, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_0413
[විශේෂයෙන්ම, පකිස්‌තානයේ, නිෂ්පාදිත, ඡේ.එෆ්., 17, ප්‍රහාරක, ගුවන්, යානා, මිලදී, ගැනීම, සඳහා, ලංකා, රජය, ගිවිසුම්, අත්සන්, කිරීම, දිල්ලිය, නොසන්සුන්, කරන්නක්‌, විය, .]
[O, LOC, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, LOC, O, O, O, O]
ner_train_0414
[දකුණු, ආසියා, කලාපය, හා, ඉරාකය, කැරේ, අවධානයෙන්, යුතු, ව, ආරක්ෂක, කටයුතු, සම්බන්ධයෙන්, පැවති, මෙම, සාකච්ඡාවට, ඉන්දීය, නිලධාරීන්, සමග, එක්, ව, සිටියේ, අමෙරිකානු, ආරක්ෂක, ප්‍රතිපත්ති, පිළිබඳ, නියෝජ්‍ය, ලේකම්, ඩග්ලස්, හීත්, ය, .]
[LOC, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, PER, PER, O, O]
ner_train_0415
[වත්මන්, අග්‍රමාත්‍ය, රනිල්, වික්‍රමසිංහ, මහතා, සහ, හිටපු, ජනාධිපති, මහින්ද, රාජපක්‍ෂ, මහතා, අතර, ඔවුන්, දෙදෙනාට, පමණක්‌, සීමාවු, සාකච්ඡාවක්‌, ඊයේ, පාර්ලිමේන්තුවේ, අගමැති, කාර්යාලයේදී, සිදුකෙරී, තිබේ, .]
[O, O, PER, PER, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0416
[මෙවර, ලෝක, පරිසර, දිනයේ, තේමාව, වන්නේ, “මුහුදු, මට්ටම, නොව, ,, ඔබේ, හඬ, නගන්න‘‘*, යන්නයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0417
[මේ, හැරෙන්නට, ,, පසුගිය, මහා, මැතිවරණ, දෙක, සමඟ, සසඳන, විට, දේශපාලන, වශයෙන්, වඩා, වැඩදායක, ප්‍රවණතාවක්, මෙවර, මහා, මැතිවරණයේ, දී, දක්නට, තිබිණි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0418
[මෙහිදී, තවදුරටත්, කතා, කළ, සෞඛ්‍ය, ඇමැතිවරයා, බටහිර, වෛද්‍යවරුන්, යම්කිසි, ඖෂධයක්‌, සොයාගත්, විට, ප්‍රසිද්ධියට, පත්, කරන, අතර, දේශීය, වෛද්‍ය, ක්‍රමය, යටතේ, යම්කිසි, ඖෂධයක්‌, සොයාගත්, විට, ප්‍රසිද්ධියට, පත්, නොකිරීම, නිසා, දේශීය, වෛද්‍ය, ක්‍රමය, ප්‍රචලිත, වී, නැතැයිද, කීය, .]
[O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0419
[හයිටියේ, ජනාධිපති, වන්නේ, ජීන්, බර්ට්‍රන්ඩ්, ඇරිස්ටයිඩ්, ම, ය, .]
[LOC, O, O, PER, PER, PER, O, O, O]
ner_train_0420
[කැලණිය, සමස්ත, රටටම, ආදර්ශයක්, බවට, පත්ව, ඇතැයි, ආර්ථික, සංවර්ධන, අමාත්‍ය, බැසිල්, රාජපක්ෂ, මහතා, පවසයි, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_0421
[එය, සෑදීමට, අණ, දුන්නේ, කූෆු, රජතුමාය, .]
[O, O, O, O, PER, O, O]
ner_train_0422
[(, මෙය, ශ්‍රී, ලංකාවේ, මුදලින්, නම්, .]
[O, O, LOC, LOC, O, O, O]
ner_train_0423
[අවස්ථා, තුනකදී, කොටස්, තුනකින්, ඉදි, වී, ඇති, එහි, මුල්, කොටස, ක්‍රිස්තු, පූර්ව, 3100ට, අයත්, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0424
[එක්රැස්ව, සිටි, ශිෂ්‍ය, පිරිසක්, විසුරුවා, හැරීමට, ගිය, අවස්ථාවේ, උපකුලපතිවරයාට, ප්‍රහාරයක්, එල්ල, වීම, සම්බන්ධයෙන්, විශ්ව, විද්‍යාලය, මට්ටමින්, ද, පරීක්ෂණයක්, සිදුකිරීමට, නියමිත, බව, මහාචාර්ය, සුසිරිත්, මෙන්ඩිස්, මහතා, සඳහන්, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
ner_train_0425
[විමල්, වීරවංශ, සහ, දිනේෂ්, ගුණවර්ධන, යන, මහත්වරුන්ට, අවශ්‍ය, වී, තිබෙන, එක්‌සත්, ජනතා, නිදහස්‌, සන්ධානයේ, ප්‍රධාන, පක්‍ෂය, පරාජය, කොට, ඒ, අයට, බලය, ලබාගැනීමයි, .]
[PER, PER, O, PER, PER, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_0426
[එදා, ඇරඹි, තන්තිරිමලේ, ආලෝක, පූජාව, වසර, 11, ක්, නොකඩවා, සිදුකරමින්, පවතියි, .]
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0427
[බංගා, බන්දු, ක්‍රීඩාංගණයේදී, ඊයේ, පැවැති, මෙම, තරගය, ඇරැඹී, දෙවැනි, මිනිත්තුවේදී, බිමල්, ගර්ති, මගාර්, ලබාගත්, ගෝලය, නේපාලයට, ජයග්‍රහණය, ගෙන, දුන්නේය., ලෝක, පාපන්දු, ශ්‍රේණිගත, කිරීමේ, 188, ස්ථානයේ, සිටින, ශ්‍රී, ලංකාව, එම, ශ්‍රේණිගත, කිරීමේ, 196, ස්ථානයේ, සිටින, නේපාලය, හමුවේ, පරාජයට, පත්වීම, ශ්‍රී, ලංකා, පාපන්දු, පිලේ, පසුබෑම, පෙන්නුම්, කෙරේ, .]
[LOC, LOC, LOC, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, LOC, O, O, O, LOC, LOC, O, O, O, O, O, O]
ner_train_0428
[මෙයටත්, වඩා, කුඩා, සතකු, කොයි, මොහොතේ, හෝ, මේ, පරිසරයෙන්, ම, කවුරුන්, හරි, සොයා, ගනිවි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0429
[භාරතීය, ජනතා, පක්ෂයේ, නායක, හිටපු, අගමැති, අතල්, බිහාර්, වජ්පායි, මහතා, සිය, පාලන, කාලය, තුළ, ඉන්දියාව, අලුත්, මාවතකට, අවතීර්ණ, කරලීමට, උත්සහ, ගත්, නායකයෙකි, .]
[ORG, ORG, ORG, O, O, O, PER, PER, PER, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O]
ner_train_0430
[මෙහි, දී, බස්‌නායක, නිළමේ, ඩී., පී., කුමාරගේ, මහතා, කතරගම, මැණික්‌, ග`ගට, අද, අත්වී, ඇති, පාරිසරික, හානිය, පිළිබඳව, දැනුවත්, කළ, අතර, මෙහි, දී, අගමැති, රනිල්, වික්‍රමසිංහ, මහතා, ඇමැති, සාගල, රත්නායක, මහතා, වෙත, පැවසුවේ, කතරගම, සංවර්ධනයන්, පිළිබඳව, සොයා, බලා, අධීක්‍ෂණය, කර, මැණික්‌, ගඟේ, කැඩී, ගිය, ඉවුරු, නැවත, පෙර, තිබූ, පරිදි, සකස්‌, කර, කතරගම, ප්‍රදේශයේ, සිදු, කළ, යුතු, සංවර්ධනයන්, කඩිනම්, කිරීමට, නිලධාරීන්, යොමු, කරන, ලෙසය, .]
[O, O, O, O, PER, PER, PER, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, PER, PER, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0431
[යාසින්, ඝාතනය, මුළු, ලොව, ම, විසින්, හෙළා, දකිනු, ලැබීමේ, යථාර්ථය, හමුවේ, ඊශ්‍රායලය, දැඩි, ජාත්‍යන්තර, හුදෙකලාවට, පත්වීමේ, අවදානම, පැවැති, අතර, ,, විශේෂයෙන්, ම, එක්සත්, ජාතීන්ගේ, වේදිකාව, ඔස්සේ, ඊශ්‍රායෙල්, විරෝධී, තදබල, මතයක්, ගොඩනැගිණි, .]
[PER, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, LOC, O, O, O, O, O]
ner_train_0432
[පොසොන්, පොහොය, නිමිත්තෙන්, මිහින්තලා, පුද, බිමට, පැමිණෙන, පාසල්, සිසුන්, වෙනුවෙන්, පොසොන්, මහා, පොත්, දන්සැලක්, පැවැත්වීමට, අධ්‍යාපන, අමාත්‍යංශය, පියවර, ගෙන, ඇත, .]
[O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O]
ner_train_0433
[අයවැය, යෝජනාවන්ට, එරෙහිව, වෘත්තීය, ක්‍රියාමාර්ග, ගැනීම, පිළිබඳ, කරුණු, දැක්‌වීම, සඳහා, කොළඹ, වෘත්තීයවේදීන්ගේ, සංගම්, ශ්‍රවණාගාරයේ, ඊයේ, පැවැති, මාධ්‍ය, හමුවේදී, මේ, බව, සඳහන්, කළ, ඒ, මහතා, ලබන, වසරේ, සිට, රජයේ, සේවක, විශ්‍රාම, වැටුප්, අහෝසි, කිරීමට, ගෙන, ඇති, තීරණය, නිසා, බුද්ධිමතුන්,, දක්‍ෂයන්, රාජ්‍ය, සේවයට, එක්‌, නොවන, බව, ද, කීවේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0434
[පහරදීමට, පොලිස්‌, නිලධාරීන්ට, නියෝග, ලබා, දුන්, ඉහළ, නිලධාරීන්ට, ද, එම, ක්‍රියාවලිය, අධීක්‍ෂණය, කළ, නිලධාරීන්ට, ද, සුදුසු, විනයානුකූල, පියවර, ගන්නා, ලෙස, ද, මානව, හිමිකම්, කොමිෂන්, සභාව, සිය, වාර්තාවෙන්, නිර්දේශ, කර, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_0435
[", හෙළ, සරණ, ", පතා, ලන්ඩනයේ, ජගත්, ,, බෙග්, සහ, ජී., එස්., බී., එක්සත්, රාජධානියේ, හෙළ, සරණ, ආයතනයට, ආධාර, පිණිස, පැවැත්වෙන, සංගීත, සංදර්ශනයක්, අද, (, 28වැනි, දා, ), ලන්ඩනයේ, දී, පැවැත්වීමට, නියමිත, ය, .]
[O, ORG, ORG, O, O, LOC, PER, O, PER, O, PER, PER, PER, LOC, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O]
ner_train_0436
[දඹුල්ල, සහ, රත්තොට, ප්‍රදේශවල, මත්කුඩු, බෙදාහැරීමේ, නිරත, වු, බව, කියන, පුද්ගලයින්, සිව්දෙනෙකු, රත්තොට, පොලිසිය, විසින්, අත්අඩංගුවට, ගෙන, තිබේ, .]
[LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O]
ner_train_0437
[කµSර්, යානාවල, කාලය, ක්‍රමයෙන්, ඉකුත්, වෙද්දී, ශ්‍රී, ලංකා, රජයට, මෙම, ගුවන්, යානා, පකිස්‌තානයෙන්, මිලදී, ගැනීම, හැර, අන්, විකල්පයකට, යැමට, නොහැකිය, .]
[O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, LOC, O, O, O, O, O, O, O, O]
ner_train_0438
[නමුත්, ප්‍රදර්ශනයෙන්, පසු, ලද, ප්‍රතිචාර, නිසා, දිගට, ම, එම, සායම්, වර්ග, ම, යොදා, ගැනීමට, ඔහු, යොමු, වී, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0439
[ජාතික, ගුවන්, සහ, ගගන, අධිකාරිය, ඒ, කියන්නේ, අපි, කවුරුත්, හොඳින්, දන්නා, ‘නාසා’, ආයතනය, සිකුරු, ග්‍රහයාට, මිනිසකු, යැවීම, ගැන, කල්පනා, කළා, .]
[ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, ORG, ORG, LOC, O, O, O, O, O, O, O]
ner_train_0440
[දිස්ත්‍රික්, කඳවුර, සදහා, පරිසර, නියමුවන්ගේ, සංස්කෘතික, අංග, මෙන්ම, දරු, දැරියන්, සදහා, ඉතා, හරවත්, විද්වත්, දේශන, රැසක්, එක්කර, තිබීම, විශේෂත්වයකි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0441
[සදාම්, හුසේන්, බලයෙන්, පහ, කිරීමේ, හමුදාමය, ක්‍රියාවලියේ, දී, ,, සටන්, බිමේ, දී, ඝාතනය, වීම, හෝ, ග්‍රහණයට, අසු, වීමෙන්, මිදී, ,, සදාම්ගේ, හමුදා, සාමාන්‍ය, ජනතා, අතර, සැඟව, ගිය, බවත්, ,, දැන්, ඔවුන්, නව, ත්‍රස්ත, බලවේගයක්, ලෙස, මතු, ව, ඇති, බවත්, පෙන්වා, දුන්, බුෂ්, ,, ඔවුන්, විදෙස්, සටන්කාමීන්, හා, ත්‍රස්තවාදීන්, සමග, එක්ව, ගෙන, යන, ක්‍රියාවලිය, අමෙරිකාව, ,, සන්ධාන, හමුදාව, හා, ඉරාක, ජනතාවගේ, ඉවසීමට, කැරෙන, තර්ජනයක්, බව, ද, කීවේ, ය, .]
[PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0442
[2012, වසරේදී, යූටියුබ්, වෙබ්, අඩවිය, හරහා, ඔවුන්, ලැබූ, ලාභය, ආසන්නව, ඇ., ඩො., බිලියන, 4, කි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0443
[මැඩ්රීඩ්, බෝම්බය, අමෙරිකානු, ජාතිවාදීන්ට, කළ, අනතුරු, ඇගැවීමක්, පමණයි, :, අබු, බකර්, බෂීර්, කියයි, කැල්බරාහි, දී, ය, .]
[LOC, O, LOC, O, O, O, O, O, O, PER, PER, PER, O, LOC, O, O, O]
ner_train_0444
[මේවනවිට, රුසියාව, ,, සිරියානු, රජය, සහ, ඇමෙරිකාව, එක්, වී, ,, එකඟතාවයකට, පැමිණ, සිටින, අතර, ,, සිරියානු, රජය, ඔවුන්, සතු, රසායනික, අවි, අන්තර්, ජාතික, පාලනයකට, නතු, කර, ඇත, .]
[O, LOC, O, ORG, ORG, O, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0445
[රොහාන්, වැලිවිට, මහතා, ඊයේ, නීතිඥවරුන්, කිහිපදෙනකු, සමඟ, කොළඹ, අපරාධ, කොට්ඨාසය, වෙත, ගිය, අතර, එහිදී, ලබාදුන්, ප්‍රකාශයේ, ඔහු, සඳහන්, කර, ඇත්තේ, 2015, ජනවාරි, 09, වෙනිදා, ඔහු, ජනාධිපති, කාර්යාලයේ, සේවයෙන්, ඉවත්ව, ගිය, අතර, එම, වීඩියෝ, පට, සම්බන්ධයෙන්, ඔහු, කිසිවක්, නොදන්නා, බවයි, .]
[PER, PER, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0446
[ඔවුන්, පිටකොටුව, ,, ඕල්කට්, මාවත, ප්‍රදේශයේ, සිට, කොටුව, දුම්රිය, ස්ථානය, දක්වා, පා, ගමනින්, මේවන, විට, පැමිණෙමින්, සිටින, බවද, පොලීසිය, පැවසීය, .]
[O, LOC, O, LOC, LOC, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0447
[එම, හමුව, සිදුව, ඇත්තේ, ඉන්ද්‍රා, ද, සිල්වා, මහතාගේ, කාර්යාල, කාමරයේදීය, .]
[O, O, O, O, PER, PER, PER, O, O, O, O]
ner_train_0448
[විපුල, ප්‍රසන්න, මිය, ගොස්, දින, දෙකකට, පසු, ව, ඔහුට, පහර, දුන්, තරුණයා, පොලිසියට, කොටු, වූ, අතර, පසුගිය, 10වැනි, දා, බ්‍රෙන්ට්, ප්‍රාන්තයේ, උසාවියට, ඉදිරිපත්, කළ, අතර, ඕල්ඩ්, බේලි, මහේස්ත්‍රාත්, උසාවියට, ඉදිරිපත්, කිරීමට, නියමිත, වූයෙන්, තවදුරටත්, රිමාන්ඩ්, බන්ධනාගාරයේ, තැබිණි, .]
[PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0449
[මේ, නිසා, ම, මුෂාරෆ්ගේ, දේශපාලන, අවශ්‍යතාවන්, ගැන, අමෙරිකාව, දැඩි, සැලකිල්ල, යොමන, බව, ද, ඔහු, කීය, .]
[O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0450
[සිංහරාජ, නැරඹිම, සඳහා, මහජනයාට, විවෘත, ප‍්‍රදේශයට, ඇතුළුවීමට, මාර්ග, සතරක්, ඇත, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0451
[මීගහවත්ත, පොලීසිය, මෙම, අනතුර, සම්බන්ධයෙන්, වැඩිදුර, පරීක්ෂණ, සිදුකරයි, .]
[LOC, ORG, O, O, O, O, O, O, O]
ner_train_0452
[රටට, ලෝකෙට, අලුතෙන්, එන, හැමදේම, ලබාගන්න, හොඳ, නෑ, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0453
[ශී‍්‍ර, ලංකාවේ, අලි, ශ්‍රී, ලංකාවේ, අලියා, ආසියානු, අලි, අතරින්, වැඩියෙන්ම, බුද්ධිමත්, අලියා, ලෙස, හඳුන්වයි, ,, මොළයේ, වර්ධනය, වීමේ, ධාරිතාවය, ද, වැඩිය, ,, දිනකට, කිලෝග‍්‍රෑම්, 150ක, පමණ, ආහාර, අවශ්‍ය, වේ, ,, උදේ, සිට, සවස්, යාමය, දක්වා, ආහාර, සොයා, සංචාරය, කරයි, ,, දිනකට, ජලය, ලීටර්, 80×160, දක්වා, ප‍්‍රමාණයක්, අවශ්‍ය, වේ, ,, ශ‍්‍රවණ, ශක්තිය, තියුණුය, නමුත්, පෙනීමේ, මඳක්, අඩුය, .]
[LOC, LOC, O, LOC, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0454
[තවද, ගල්කිස්ස, මහේස්ත්‍රාත්, අධිකරණය, භාරයේ, ඇති, මේ, නඩුවට, අදාළ, නඩු, භාණ්ඩ, කොළඹ, මහාධිකරණය, වෙත, ගෙන්වා, ගැනීමට, පියවර, ගන්නා, ලෙසටද, විනිසුරුවරයා, ඊයේ, කොළඹ, මහාධිකරණ, රෙජිස්ට්‍රාර්වරයාට, නියෝග, කළේය, .]
[O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O, LOC, ORG, O, O, O, O, O, O, O, O, LOC, ORG, O, O, O, O]
ner_train_0455
[ශ්‍රී, ලංකාවේ, ඉන්දීය, මහකොමසාරිස්, අශෝක්, කේ, කාන්තා, මහතා, විසින්, ඊට, අදාළ, ලිපිය, ඊයේ, කතානායකවරයා, වෙත, භාර, දී, තිබේ, .]
[LOC, LOC, LOC, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0456
[වජ්පායි, යුගයේ, ආර්ථික, ප්‍රතිසංස්කරණ, සමඟ, ඉන්දියානු, ආර්ථිකය, සංඛ්‍යාත්මක, වශයෙන්, වර්ධනය, වන, බව, වාර්තා, විය, .]
[PER, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0457
[අපේ, රටේ, මීට, ප්‍රථම, ප්‍රධාන, ආදායම්, මාර්ග, වූ, තේ, ,, පොල්, ,, රබර්, කර්මාන්තවල, ආදායම්, අඩුවෙමින්, යන, විට, අප, කළ, යුත්තේ, සංචාරක, කර්මාන්තය, දියුණු, කිරීමයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0458
[ජනාධිපතිවරයා, ඉන්නෙත්, ඒ, ස්‌ථාවරයේ, .]
[O, O, O, O, O]
ner_train_0459
[ඉතිරි, වන්නට, ඇත්තේ, සත්ත්ව, විශේෂ, අතරින්, සියයට, පහක්, පමණයි, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0460
[එහි, දී, දුර, ගමන්, බස්, රථ, කාලසටහන, පැයකට, වරක්, බසයක්, ධාවනය, වන, ආකාරයට, බස්, රථ, යෙදවීමට, නියමිතය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0461
[මැදිරිගිරිය, ජාතික, පාසලේ, තාක්ෂණික, විද්‍යාගාරයත්, 11, වෙනිදා, ජනපති, අතින්, සිසු, අයිතියට, මැදිරිගිරිය, ජාතික, පාසලේ, තාක්ෂණික, විද්‍යාගාරය, ලබන, 11, දින, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මැතිතුමාගේ, ප්‍රධානත්වයෙන්, සිසු, අයිතියට, පත්කිරීමට, නියමිත, බව, පොලොන්නරුව, අප, දිස්ත්‍රික්, මාධ්‍ය, ඒකකය, පවසයි, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, LOC, O, ORG, ORG, ORG, O, O]
ner_train_0462
[පෘෂ්ඨ, වංශිකයෝ, මේ, වර්ගයේ, පරිණත, සතකු, හොඳින්, වැඩුණු, පසු, මිලිමීටර්, 7.7ක්, විතර, දිග, ඇති, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0463
[නිවාස, 16ක්, ඔවුහු, බිමට, සමතලා, කළහ, .]
[O, O, O, O, O, O, O]
ner_train_0464
[නව, ප්‍රශ්න, පත්‍රය, ක්‍රියාත්මක, කිරීම, සඳහා, අදාළ, පාර්ශ්ව, සමග, සාකච්ඡා, කර, සිය, නිර්දේශ, කඩිනමින්, ලබාදෙන්නැයි, තමා, ජාතික, අධ්‍යාපන, කොමිසමට, ලිඛිතව, දැනුම්, දුන්, බව, අධ්‍යාපන, ඇමැති, බන්දුල, ගුණවර්ධන, මහතා, ලංකාදීප, පුවත්පතට, පවසා, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, PER, PER, O, ORG, ORG, O, O, O]
ner_train_0465
[ආර්., සම්බන්ධ‍න්, මහතා, දිවයිනට, පැමිණි, වහාම, මැතිවරණයේ, දී, තරග, කරන, ආකාරය, සම්බන්ධයෙන්, අවසන්, තීරණයක්, ගන්නා, බව, දෙමළ, ජාතික, සන්ධානයේ, ප්‍රකාශකයෙක්, අද, දෙරණට, සඳහන්, කළේය, .]
[PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_0466
[වත්මන්, යහපාලන, රජය, ඉතිහාසයේ, අන්කවරදාවත්, සිදුනොවූ, පරිදි, මෙරට, හමුදා, බුද්ධි, අංශ, පාවාදෙමින්, සිටින, බවටද, උන්වහන්සේ, චෝදනා, කළහ, .]
[O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O]
ner_train_0467
[මුල්, අවධියේදී, ශබ්ද, විකාශය, යන්ත්‍රයක්ද, ,, පසුව, දහම්, පාසල්, දරුවන්ට, නිල, ඇඳුම්ද, ලබාදුනි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0468
[වයස, 14න්, පහළ, බාලිකා, ශූරතාව, දිනාගත්, රත්නාලෝක, විදුහල්, කණ්ඩායමේ, පුහුණුකරු, ලෙස, මෙවරත්, පුස්සැල්ලේ, ඥානතිලක, හිමියෝ, කටයුතු, කරති, .]
[O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, PER, PER, O, O, O, O]
ner_train_0469
[මෛත්‍රිපාල, සිරිසේන, මහතාගේ, ජයග්‍රහණය, මා, දකිනවා, .]
[PER, PER, O, O, O, O, O]
ner_train_0470
[සංහිඳියාව, ඇති, කරන්න, තමයි, අපි, යටිතල, පහසුකම්, ඇති, කළේ, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0471
[සමහර, බ්‍රිතාන්‍ය, ජාතිකයන්, විශ්වාස, කළේ, එය, පැරණි, රජවරුන්ගේ, සොහොන්, බිමක්, ලෙසයි, .]
[O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0472
[ජාති, බේදයට, නිසි, පිළිතුර, බෞද්ධ, දර්ශනයෙන්, මහා, බ්‍රිතාන්‍යයේ, ශ්‍රී, ලංකා, මහ, කොමසාරිස්, කාර්යාලය, විසින්, පවත්වන, ලද, ධර්ම, දේශනාවක, දී, දේශකයන්, වහන්සේ, වූ, දීගල්ලේ, මහින්ද, හිමියෝ, අද, ශ්‍රී, ලංකාවේ, පවතින, ජාතිවාදී, අරගලයට, නියම, පිළිතුර, සොයා, ගත, හැක්කේ, බෞද්ධ, දර්ශනය, තුළින්, පමණක්, බව, පැවසූහ, .]
[O, O, O, O, O, O, LOC, LOC, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0473
[ඒ, අනුව, 2008, ජුලි, 31, වැනිදා, නිහාල්ට, හා, සුජාතාට, වෙන, වෙනම, ලැබුණු, පොලිස්, පණිවිඩවලින්, කියවුණේ, ඔවුන්ව, අල්ලස්, කොමිසමේ, රාජකාරිවලින්, ඉවත්, කර, ඇති, බවය, .]
[O, O, O, O, O, O, PER, O, PER, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_0474
[ඒත්, මේ, සතා, හැබෑවක්, .]
[O, O, O, O, O]
ner_train_0475
[තිස්සමහාරාමය, ප්‍රාදේශීය, සභාව, රටේ, හොඳම, ප්‍රාදේශීය, සභාව, ලෙස, සම්මාන, හා, සහතිකපත්‍ර, දිනා, ඇති, බවත්, ,, එකී, සහතික, වලට, අත්සන්, තබා, ඇති, ප්‍රධාන, අමාත්‍ය, ශාන්, විජයලාල්, මහතාගේ, අත්සනින්, ම, නිකුත්, කළ, ගැසට්, නිවේදනයක්, මගින්ම, සභාපතිවරයා, නෙරපා, හැරීම, ඉතා, කනගාටුදායක, බවද, ඔහු, පවසා, සිටියේ, අද, පැවති, මාධ්‍ය, හමුවකට, සහභාගී, වෙමිනි, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0476
[මේ, යටතේ, ළමා, අපචාරයන්, සම්බන්ධ, නඩු, විභාග, කිරීම, සඳහා, සතියකට, එක්‌, දිනක්‌, අධිකරණයෙන්, වෙන්, කර, දෙන, ලෙසට, නීතිපති, දෙපාර්තමේන්තුවෙන්, ඉල්ලා, සිටීමට, අමාත්‍යාංශය, තීරණය, කර, ඇතැයි, සෙනෙවිරත්න, මහත්මිය, කීවාය., ළමා, අපචාර, සම්බන්ධ, නඩු, කඩිනමින්, විභාග, කිරීමට, අවශ්‍ය, කටයුතු, යෙදීමෙන්, පසු, කාන්තා, අපචාරයන්, සම්බන්ධ, නඩුද, ඒ, අයුරින්ම, කඩිනමින්, විභාග, කිරීමට, අවශ්‍ය, පියවර, ගැනීමට, බලධාරීන්, එකඟ, කර, ගන්නා, බව, ඇය, සඳහන්, කළාය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0477
[තමන්, ඒ, සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා, සමඟ, සාකච්ඡා, කරමින්, සිටින, බව, මුරලිදරන්, මහතා, සඳහන්, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O]
ner_train_0478
[විදුහල්පතිනි, එම්, අබේගුණසේකර, මහත්මියගේ, උපදෙස්, මත, සංගමය, භාර, ආචාරිනී, මාලතී, අභයබණ්ඩාර, මහත්මියගේ, මඟ, පෙන්වීම, අනුව, සංවිධානය, කෙරුණු, වැඩසටහනට, ලේ, පරිත්‍යාගශීලීන්, 130, දෙනකු, ඉදිරිපත්, වූ, අතර, යෝග්‍යතාව, ලැබූ, 119, දෙනකුගෙන්, ලේ, පයින්ට්, 119ක්, ලබා, ගැනුණි, .]
[O, PER, PER, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0479
[එහෙත්, එවන්, හේතුවක්, දක්නට, නැත, .]
[O, O, O, O, O, O]
ner_train_0480
[ඔවුන්, සංගක්කාර, දුටුවේ, 1996, ලෝක, කුසලාන, ජයගත්, කණ්ඩායමේ, සදාදරණීය, කඩුලූ, රකින්නා, වූ, රොමේෂ්, කළුවිතාරණගේ, ස්ථානය, උදුරා, ගැනීමට, පැමිණි, අයකු, ලෙසිනි, .]
[O, LOC, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O]
ner_train_0481
[ආරක්ෂක, අමාත්‍යංශයේ, උපදෙස්, මත, අනවසර, ඉදිකිරීම්, ඉවත්, කිරීම, සිදුවන, බැවින්, දේශපාලන, බලපෑම්, වලට, ඉඩක්, නොමැති, බව, නියෝජ්‍ය, නගරාධිපතිවරයා, මෙහිදි, වැඩිදුරටත්, සඳහන්, කළේය, .]
[ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0482
[ඒ, මීට, පෙර, රන්, පදක්කම්, තුනක්, ලබාගෙන, සිව්වැනි, ස්ථාන‍යේ, රැඳී, සිටි, බංග්ලාදේශ, කණ්ඩායම, තවත්, රන්, පදක්කමක්, ලබාගනිමින්, තුන්වැනි, ස්ථානය, දක්වා, පැමිණීමත්, සමගයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0483
[පසුව, තම, මාරුවීම්, අභියෝගයක්, ලක්කරමින්, සුජාතා, හා, නිහාල්, ශ්‍රේෂ්ඨාධිකරණයේ, මූලික, අයිතිවාසිකම්, පෙත්සමක්, ගොනු, කළ, අතර, ඒ, සමඟ, අබේගුණවර්ධන, ඇමැතිවරයා, පිළිබඳ, අල්ලස්, කොමිසම, සිදුකළ, පරීක්ෂණය, පිළිබඳ, මාධ්‍ය, කේන්ද්‍රීයව, කතිකාවක්, නිර්මාණය, විණි, .]
[O, O, O, O, O, PER, O, PER, O, O, O, O, O, O, O, O, O, PER, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_0484
[මේ, නිසා, නිසි, පරිදි, වැසි, ප්‍රමාණය, ලැබුණ, ද, නිසි, කලට, වැසි, නොලැබීම, නිසා, නියං, තත්ත්වය, දිගුය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0485
[ඔවුන්, කළේ, වැලි, වළවල්වල, මළසිරුරු, මිහිදන්, කර, ඊට, උඩින්, පිරමීඩ, ආකාරයේ, ස්මාරකයක්, ගඩොලින්, හෝ, ගල්වලින්, නිර්මාණය, කිරීමයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0486
[ඒකාබද්ධ, විපක්‍ෂය, හැදුවෙ, පාර්ලිමේන්තුව, තුළ, විපක්‍ෂයේ, හඬ, නගන්න, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0487
[සජීවී, ලක්ෂණයෙන්, යුක්ත, නිර්මාණයකි, .]
[O, O, O, O, O]
ner_train_0488
[කුසලාන, කාණ්ඩයට, ශ්‍රී, ලංකාව, සමඟ, මලයාසියාව, ,, සිංගප්පූරුව, සහ, හොංකොං, කණ්ඩායම්, එක්විය, .]
[O, O, LOC, LOC, O, LOC, O, LOC, O, LOC, O, O, O]
ner_train_0489
[ස්මිත්, අවුරුදු, 50, ක්, තිස්සේ, කළා, වගේම, සීලාකාන්ත්, මත්ස්‍යයන්, සොයමින්, ගවේෂණයක්, දියත්, කෙරුණා, .]
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0490
[එහෙයින්, නව, ජනපතිවරයා, කරනා, ක‍්‍රියාවන්, පොදුජන, අවශ්‍යතාවන්ට, පටහැණි, වනවිට, ඒ, දැඩිව, විවේචනය, කිරීම, අපේ, අයිතියකි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0491
[එමෙන්ම, තරුවේ, ආයුකාලය, අවසාන, වන, විට, තරුව, විශාල, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0492
[විදේශීය, අනුග්‍රහ, ව්‍යාපෘති, ක්‍රියාත්මක, කිරීම, ශ්‍රී, ලංකාවේ, පරිසර, සංරක්ෂණයට, හා, කළමනාකරණයට, ලැබෙන, විදේශ, මූල්‍ය, ආධාර, යටතේ, එම, ව්‍යාපෘති, ක්‍රියාත්මක, කිරීමට, මධ්‍යම, පරිසර, අධිකාරිය, කටයුතු, කරයි, .]
[O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O]
ner_train_0493
[එම, පක්‍ෂයේ, අනුරාධපුර, දිස්‌ත්‍රික්‌, ප්‍රධාන, කාර්යාලයේදී, පැවැති, අනුරාධපුර, දිස්‌ත්‍රික්‌කයේ, හිටපු, පළාත්, පාලන, නියෝජිත, හමුවකදී, ඒ, මහතා, මේ, බව, ප්‍රකාශ, කළේය, .]
[O, O, LOC, LOC, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0494
[ඒ, අනුව, විමර්ශන, ආරම්භ, කළ, අකුරැස්ස, පොලීසිය, ,, කැබ්, රථයේ, ගමන්කරමින්, සිටි, පැහැරගැනීමට, ලක්වූ, පුද්ගලයා, බේරාගෙන, ඇති, අතර, එහිදී, සැකකරුවන්, 06, දෙනා, අත්අඩංගුවට, ගෙන, ඇති, බව, සඳහන්ය, .]
[O, O, O, O, O, LOC, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0495
[පාසල්, ක්‍රිකට්‌, සංගමයේ, ලේකම්වරයා, වන, ඩිල්ෂාන්, ද, සිල්වා, මහතා, මෙවර, නිලවරණයේ, සභාපති, අසුන, සඳහා, ඉදිරිපත්වන, බව, සඳහන්, කර, තිබුණද, ඊයේ, වන, තෙක්‌, සිය, නාමයෝජනාව, ක්‍රීඩා, අධ්‍යක්‍ෂක, ජනරාල්වරයාට, භාර, දී, තිබුණේ, නැත, .]
[ORG, ORG, ORG, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0496
[මෙලෙස, ස්මාරක, නිර්මාණය, කළේ, සිරුරු, මිහිදන්, කර, ඇති, වැලි, සුළෙඟ්, ගසාගෙන, යෑම, වැළැක්වීමටයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0497
[මේ, හේතුවෙන්, ඔවුන්, පිළිබඳ, සුභවාදී, පිළිතුරක්, රජයේ, පාර්ශවයෙන්, ලැබෙනු, ඇතැයි, තමන්, විශ්වාස, කරන, බව, ද, ඔහු, සඳහන්, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0498
[පෙරේදා, සීල්, තැබූ, ගිරිතලේ, යුද්ධ, හමුදා, බුද්ධි, කඳවුර, හමුදා, පොලිසියේ, ආරක්ෂාව, මධ්‍යයේ, පූර්ණ, පරීක්ෂාවකට, ලක්, කෙරෙමින්, පවතී, .]
[O, O, O, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0499
[ඊයේ, පස්වරුවේ, මෙම, ගින්න, හට, ගත්, බව, නුවරඑළිය, දිස්ත්‍රික්, ලේකම්, ඩී., කේ., .පී, කුමාරසිංහ, මහතා, ප්‍රකාශ, කළේය, .]
[O, O, O, O, O, O, O, LOC, LOC, O, PER, PER, PER, PER, O, O, O, O]
ner_train_0500
[එමෙන්ම, එදා, ඩයස්‌පෝරා, සංවිධාන, තහනම්, කළේ, ඔත්තු, සේවාවන්, ලබාදුන්, තොරතුරු, අනුව, බව, ද, කී, ජනාධිපතිවරයා, අද, එම, සංවිධාන, අටක, තහනම, ඉවත්, කළේද, ඔත්තු, සේවා, විසින්, තහවුරු, කරගත්, කරුණු, අනුව, බව, ද, කීවේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]