id
stringlengths
14
14
tokens
stringlengths
15
999
ner_tags
stringlengths
9
403
ner_train_4001
[මහනුවර, උසස්, බාලිකා, විදුහලේ, ක්‍රියාත්මක, යුනෙස්කෝ, සංගමය, හතරවැනිවරටත්, සංවිධානය, කළ, ලේ, දන්, දීමේ, ව්‍යාපාරය, පසුගිය, දා, විදුහලේ, කොන්ස්ටන්නට්, මැලට්, ශාලාවේ, දී, පැවැත්විණි, .]
[LOC, ORG, ORG, ORG, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O]
ner_train_4002
[මාතලේ, නගරයේ, සියලුම, අනවසර, ඉදිකිරීම්, ලබන, 17, වැනිදා, සිට, ඉවත්, කිරීමට, ආරක්ෂක, අමාත්‍යංශයේ, උපදෙස්, ලැබී, ඇති, බව, මාතලේ, නියෝජ්‍ය, නගරාධිපති, පාලිත, ජයසේකර, මහතා, පවසයි, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, LOC, O, O, PER, PER, O, O, O]
ner_train_4003
[ආසියානු, ක්‍රිකට්, සංගමයේ, සභාපති, තනතුරද, ශ්‍රී, ලංකා, ක්‍රිකට්, ආයතනයේ, නව, සභාපති, තිලංග, සුමතිපාල, මහතා, අද, හිමි, වූ, බව, ශ්‍රී, ලංකා, ක්‍රිකට්, ආයතනය, නිවේදනය, කළේය, .]
[ORG, ORG, ORG, O, O, ORG, ORG, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O]