id
int64 1
34M
| text
stringlengths 3
160k
|
---|---|
12,182,692 | සංවර්ධනය කෙසේ වෙතත් කිසිදු ශක්‍යතා අද්‍යනයකින් තොර වර්ධන නම් එමට සිදුවේ |
14,648,286 | මෙම ලොතරැයි ව්‍යාපෘතිය නම් කර ඇත්තේ ‘අධිෂ්ඨාන’ නමිනි. |
7,473,310 | වරද පිළිගන්න කියලා නැවත කිව්වා. |
28,672,773 | ලෙහා දමා ඇති මර්වින් සිල්වා වර්ගයේ දඩ බල්ලන් බැද තැබීම – හොද අදහසක් නමුත් මේ වඒගයේ බල්ලන් රජයේත් විපක්ෂයේත් සාමාන්‍ය ජනතාව අතරත් සිටී. |
20,696,331 | මීගමුවේ පදිංචි අන්ඩ්රු සිල්වා දෙමාපියන්ට සිය දරුවන් සොයා බැලීම පිණිස ස්වේච්ඡාවෙන් උපකාර කරන පුද්ගලයෙකි. |
23,672,468 | පහුගිය දවසක කිව්වනෙ සාතන් වැඩ කරන ෆීල්ඩ් එක අප්සට් වෙලා තියෙන්නෙ කියල... |
26,665,906 | ජීවිතේ වෙනස් කරගන්න කවදාවත් පරක්කු නැති බව මතක තියාගන්න Source – balconygardenweb.com බණ්ඩාරවෙල විනීතා මහත්මිය කියන්නේ තමන්ගේ ගොවි ජීවිතය ඇතුලේ බොහොම ධෛර්යමත්ව වැඩ කරපු, ඒ හා සමානවම බොහෝ ජයග්‍රහණ ලබාගත්ත දිරිය කාන්තාවක්. 2016 අවුරුද්දේදි කාගිල්ස් ආයතනය විසින් ප්‍රදානය කරන ශූර ගොවියා සම්මානය දිනාගන්නටත් ඇය සමත්වී තිබෙනවා. |
28,271,365 | දැන ගන්න කොට පෙරහර ගිහිල්ලා තියෙයිද....? |
26,839,277 | "හ හ හා හා" "පුලුවන් දෙයක් කරනවා" මලිත් වියරු ලෙස පැවසුවේය. |
7,419,754 | මෙම බද්ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයේ සෑම අදියරකදී ම වර්ධක අගය මත අයකරනු ලබන විවිධ අදියරයන්ගෙන් සමන්විත බද්දකි. |
20,621,359 | හිතාගන්න පුළුවන්නේ එපියේ නම කියවන කොටම මොන වගේද කියලා… |
26,283,739 | අනාථ නිවාස පාලිකාවක්‌වූ රෝස්‌මරී නියරම්බි (Rosemary Niyarambi) කියන්නේ මෙම තරුණ ගැහැණු ළමයි සමහරක් සුඩානයේ හා උගන්ඩාවේ හමුදා භටයන්ගේ බිරියන් ලෙස තබා ගන්නා බවය. |
30,831,955 | අපගේ මූලික වාචික නොවන හැසිරීම් බොහොමයක් අප විසින් ඉගෙන ගෙන ඇති අතර බොහෝ චලනයන් සහ ඉඟි වල අර්ථයන් සංස්කෘතිකමය වශයෙන් තීරණය කරනු ලබයි. |
436,896 | තමන්ගෙ මහන්සියෙන් තොරතුරු හොයලා ලියපු ලිපියක්.. |
20,634,731 | හා හොඳ ළමය වගේ ගිහිල්ල අර ලිඳ ලඟ තියෙන පහන් ටික පොඟවන්ඩකො වතුරෙ….අර මල්ලිලටත් කතා කරගන්ඩකො… |
7,300,300 | මොක්පුර බලන්න හෙන අමාරැයි මචන්...... |
24,246,471 | ඔහුට පෙම්වතියක් ඇති බව දැනගත් විට ඇය මට කැමති |
32,613 | හැබැයි ඉර හඳ පොරොන්දු වෙලා ආපු කස්ටිය ගොන් පාට් කෙලිනකොට එයාලගේ ගෝල බාලයන් ට ඒක පොඩ්ඩක් පෙන්නලා භීභ්ත්ස්‍ය රසයක් ගැනීමයි අපේ අරමුණ හිටන්! |
24,106,085 | ඔවුන්ට අවශ්‍ය දැනුම දීලා ඔවුන්ගේ ශ්‍රම දායකත්වය වැඩි කළොත් තමයි රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ලැබෙන ආදායම වැඩි වෙන්නේ. |
3,388,254 | පොර ඉගෙන ගත්තනම් ඔය වගේ රස්සාවක් කරන්නේ නෑනේ බං…. |
27,734,061 | මම එහි පිරිසිදු කිරීම්, ශාරීරික යෝග්‍යතා භාණ්ඩවල ක‍්‍රියාකාරිත්වය පරීක්ෂා කර බැලීම් වැඩත් කළා. |
11,479,212 | නම) .(කොළඹ අවට නගරයක) |
10,350,896 | මේ සුපිරි තරු එකට එක් වෙලා වැඩ කළොත් ඉන්දීය සිනමාවටත් ඒක ලොකු ශක්තියක් වෙයි" කියලා විශ්වාස කරන බව තමයි ඇය කියන්නේ. |
16,847,353 | මතභේදයට තුඩු දුන් අන්තර්ගතයන් |
10,794,382 | යම් හෙයකින් එය අසාර්ථක වන්නේ නම් කුවේටයේ ගෘහ සේවකයන් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව හෙවත් 'අමානා මන්සීල්' වෙත ගොස් එම ප්‍රශ්න නිරාකරණයට කටයුතු කරන අතර පසුව ආගමන විගමන කටයුතු සිදු කර ආපසු මාතෘ භූමිය වෙත යෑවීමට කටයුතු කරනවා. |
25,190,751 | දීප්තිමත් තරැ ලකුණක් වී ඔබ මා අහසේ පායනා තුරාවට මා යන මඟ පිළිබඳ මට කිසිඳු සැකයක් නැත. |
33,427,159 | විශේෂයෙන්ම පන්දුවට පහරදුන් පළමු පන්දු වාර 10 දී අපේ ප්‍රවේශය හොඳ තැනක තිබුණේ නැහැ. |
4,712,034 | ගොන් ධාතු??? =( රෙප් මහත්තයා September 6, 2012 at 11:19 PM බැදලා තිබ්බා නම් ඉතිං සර්වඥ්ඥ ධාතු කියලා තමයි ඔලුව උඩ තියාගෙන වඩම්මන්නේ... |
24,032,877 | මේ නිසා සැමට අනවශ්‍ය පාරජම්බුල කිරණ ඇතුල් වීම සිදු වන බවත් මේ නිසා නිකරුනේ සමේ පිළිකා අවදානම වැඩි වන බවත් ඔවුන් කියා සිටිනවා. |
27,880,668 | අපේ අම්මා ඒ තරම් සුවිශේෂ චරිතයක්”දියණියන් දෙදෙනකුගේ මවක් වන සුමනා ආරියදාස මහත්මිය සිය මව සිහිපත් කළේ එලෙසය.පුංචි සුමනාගේ මුල්ම පාසල තෙලිකඩ මහා විද්‍යාලයයි. |
17,920,526 | මා මගේ ලිපිය නැවත පල කරන්නේ ඒ නිසාය. |
4,985,689 | අනික් අතට සර් මගේ හාම්පුතා. |
22,068,965 | දිසානායකද රාජිත මෙන්ම විශ්ව විද්‍යාල සිසුවකු ලෙස වාමාංශික ශිෂ්‍ය දේශපාලනට යොමුව නායකත්වය දැරූ අයෙකි. |
10,260,235 | හෙනහුරාගෙ කොමෙන්ටුවේ පැවසූ කතාව ඇත්ත බව, නීතිය ගැන යම්තරමකට දන්නා අයෙකුගෙන් මා අසා ඇත. |
32,873,603 | බංග්ලාදේශ පළමු ඉනිම – කඩුලු 8 ක් දැවී 595 |
12,331,617 | මේ කියන්න යන්නේ මම දැකපු බොදු උරුමයන්ගෙන් එකක් ගැනයි.ඇත්තටම මේ ගැන ගොඩක් අය දන්නවා ඇති මම හිතන්නේ කොහොම උනත් නොගිය අයත් ඇතිනේ... |
21,475,106 | දුප්පත් ජනතාවට සේවය නොකර, ආදරය නොකර දෙවියන් වහන්සෙට වන් දනා මා න කළ නො හැකි ය. |
31,869,698 | සන්දෘෂ්ටිකවාදය ඔස්සේ බිහිවන බොහෝ නිර්මාණවල දකින්නට ඇත්තේ සිතුවිලි විවරණයි. |
19,068,590 | තාත්තා අපට කියූ දේ තමයි ලංකාවේ ඔක්කොම ළමයින්ව අපට රට යවන්න බැහැ. |
21,718,635 | ආරණ්‍යක යනුවෙන් හැඳින්� |
21,957,394 | මේ නිමිත්තෙන් ගීතනාත් කුඩලිගම ලියූ "මාරුතයේ මියුරු සර" (වික්‌ටර් රත්නායක චරිතාපදානය) ග්‍රන් 2014 වර්ෂයේදී එතනෝල් ලීටර් එක්‌කෝටි තිස්‌හය ලක්‍ෂයක් ගෙනත් 2014 වර්ෂයේදී එතනෝල් ලීටර් එක්‌කෝටි තිස්‌හය ලක්‍ෂයක් ගෙනත් කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන් සුවඳ විලවුන් සහ මත්පැන් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් 2014 වර්ෂයේදී එතනෝල් ලීටර් එක් කෝටි තිස්‌හය ලක්‍ෂ හැට තුන්දහස් හාරසිය අනූ අටක් ආනයනය කර ඇතැයි මුදල් ඇමැති ර |
9,301,551 | දැන් තාත්තලට මාව අයිති නැහැ. |
16,685,045 | ඒ ජාතියේ සත්තු තාම ඉන්නවද කියල මට හිතුන මේක දැක්කම. |
3,885,272 | ළමුන් සඳහාම වූ රෝගාබාධ සඳහා පුහුණුව ලත් විශේඥ වෛද්‍යවරු මෙසේ හැඳින්වේ. |
5,989,410 | උන්දැ වේලපහම හිතාගෙන උන්නෙ අවුරුදු කුමාරයා වෙන්න. |
33,334,026 | මේවා කලින් කළා නම් කොච්චර වටිනවද ...? |
18,711,460 | කජු මද මිල තව ටිකක් වැඩි වුණොත් ඉතින් දේශීය කජු කර්මාන්තයට හොඳ හෙටක් තියෙයි. |
32,575,900 | උදා - ලංකාවේ පවතින සුදුකොඩි නඩුවට අදාල ආරක්ෂක ප්‍රධානීන් නොකිවූ වා යැයි කියූ ප්‍රකාශ කියූ බව සනාථ වන වීඩියො විවිධ අය පළ කිරීම |
9,897,120 | කවියක් වෙලා තනුවක් හොයන්නට.. |
13,707,844 | "අයි කුඩ් නොට් ෆයින්ඩ් ඉට්...(මට ඒක හොයා ගන්න බෑ).." |
6,753,827 | එන්න හැකිද? |
24,116,476 | “ටී එන් එල් එකට බාධා ඇති කරමින් ඊ නිවුස් එකට තහනම් ඇති කරමින් මහින්ද කළාට වඩා නරකට දේවල් කරනවා මෙයා. |
20,722,447 | වැසිකිලි වලවල් කපනවා. |
17,724,325 | නමුත් අවසානයේ වැඩේ ගොඩ දමා ගැනීමට ඔවුන් සමත් වුනා. |
20,004,733 | මෙම ලිපිය ජාතික චින්තන ෆේස්බූක් පිටුවේ ම දැක්වූ ප්‍රතිචාරයකට යටින් පලවිය. |
7,968,684 | නමුත් අතිගරු ජනාධිපතිතුමා වී අලෙවි මණ්ඩලය නැවත ආරම්භ කළා.සේවකයන් 155 දෙනෙක් ගෙන් එය නැවත ආරම්භ කළේ නිදහසින් පස්සේ ගතවූ අවුරුදු හැටකට වැඩි කාලය තිස්සේ රජය ලබා ගත් වැඩිම වී තොගය මිලදී ගත්තේ මේ ගත වූ කන්නයේදී බව මම වගකීමෙන් කියනවා.අද එක්සත් ජාතික පක්ෂය ඇතුළේම ප්‍රජාතන්ත්‍රවාදය නෑ. |
15,324,522 | ටිකක් ගැනීම විතරයි . |
29,006,292 | එහෙම කෙනෙකුට තමයි නළුවෙක් හැටියට සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. |
17,721,592 | කලෙක කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය දැරූ ඇය අගමැති ධූරය දැරූ යුගයේ ෆොක්ලන්ඩ් දූපත් වෙනුවෙන් බ්‍රිතාන්‍ය හා ආර්ජන්ටිනාව අතර යුද්ධයේදී බ්‍රිතාන්‍ය ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලන නායකත්වය ලබාදුන්නාය. |
11,423,147 | එජාප – ශ්‍රීලනිප ඇමතිවරු හමුවෙයි, අදම තීන්දුව ඕනෑ ජනාධිපති කියයි. |
28,450,789 | විජය - ‘විදුලි අනතුරු වළකමු සුමිතුරු‘ පෝස්ටර් තරගයේ ත්‍යාග ප්‍රදානය අද |
22,396,651 | උපන් සැප රැක ගනී. |
2,486,321 | > >>>> ලිපිනය |
23,874,249 | මටත් ඔන්න එන්න හිතුනා ජපානෙට. |
11,674,924 | ඒත් මේ ආණ්‌ඩුව ඒක ගණන් ගත්තෙත් නැහැ. |
2,939,824 | අපි පළමු පන්තියේ ස්ථිර චුම්බක භාණ්ඩ සැපයීමට. |
31,677,613 | මම බ්ලොග් කියවන සාමාන්‍ය කෙනෙක් ,මම කියවන්නේ මතලන්ගේ බ්ලොග් විතරයි ,හැබැයි මට තේරෙන එකම දේ මාතලන් ගේ ගොඩක් පොස්ට් වල තිබ්බ වගේ ලාංකිකයන්ට බැනපු විදිහ මම දැක්ක ,මාතලන් හැමදාම කිවේ ලංකාවේ උන් උපන්ගෙයි මෝඩයෝ කියල,අද තේරුම් ගන්න පුළුවන් මතලනුත් ඒ ජාතියේ කෙන්බෙක්ම විතරි කියල ,එහෙම මිනිහෙක්ට මේ සමාජේ ට ඇඟිල්ලක් දික් කරන්න පුලුවන්ද කියන එකත් සැකයි |
33,664,579 | නිෂ්පාදක විධායක - සරත් ආර්. |
7,436,029 | යැස් ... |
4,563,625 | ඒ සඳහා මා පියා විසින් ජීවිත අවදානමද නොතකා එකතු කර තබන ලද සිය ගණනක් වූ රුසියානු දේශපාලන හා සාහිත්‍ය කෘතීන්ට ණය ගැති වෙමි. |
31,375,183 | මොකද නිදාගන්න හැම විනාඩියක්ම අපිට වටිනවා. |
9,348,880 | රාජ්‍ය මාධ්‍ය පුද්ගලයින්ට මඩ ගැසීමට භාවිතා නොකළ යුතුයැයි මහින්ද කියයි - Lankatruth |
8,662,023 | ඇතැම් පුද්ගලික ආයතන ශ්‍රමය සූරා කමට පහසුවක් ලෙසත්, ... 22 |
29,908,330 | කඩුල්ලට 54,720 ඇවිත් පිවිසීම ලියාපදිංචිය පිවිසුම |
23,749,218 | විමල් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වීම ගැටළුවක් නොවේ – කරු |
19,313,842 | පැපොල් වල ඇති පැපේන් එන්සයිමය, මාංශ වල සම්බන්ධක පටක බිඳ දමා ඒවා මෘදු කරමින් රුචිය ඔප්නංවයි. |
9,709,327 | ආණ්ඩු විරෝධී ව්‍යාපාර ඇතිකළ හැක්කේ හුදෙක් රටවැසියන්ට පමණකි. |
5,764,569 | සමහර ඒව සින්ඩිවලත් නෑ. |
29,502,875 | ගසකින් කොලයක් ගැලවෙන හඬ |
8,127,504 | එය අවුරුදු 400ක් තරම් පැරණි විහාරස්ථානයක්ලු. |
7,865,009 | මේවා තව තවත් විධිමත් වෙන්න ඕනේ... |
9,647,826 | අර අන්තිමට දාලා තියෙන එකනං වල් පැලෑටියක් මම දන්න විදියට.. |
12,944,163 | එහෙනම් මට වැරදිල. |
11,889,352 | සීමිත කාලයක් දක්වා පමනයි. |
12,987,546 | මං දන්නා තරමින් ඇත්තටම සමලිංගික අය බොහෝ දෙනෙක් සමාජ බලපෑම් නිසා විෂම ලිංගික විවාහවලට ඇතුලත් වී දුක් විඳිනවා. |
18,832,702 | මම කැමැති මට පහසු විදියට අඳින්නයි. |
15,278,447 | ජිවිතේ හොඳම මොහොතවල් එන්නේ ඔබ නොහිතන මොහොතකයි! |
8,248,644 | එද කතා කරන්න වෙන්නේ ඒ අරමුණ ඉට කරගැනීමේ අවසාන පියවර , ඒ කියන්නෙ නීත්‍යානුකූල ලෙසින් කැනඩාවට පය තබන්නට පියාඹන්නේ කෙසේද කියන එක. |
3,657,631 | නැත්නම් මැතිවරණය කුල ප්‍රශ්නවලට පවා පටු වෙන්න පුළුවන්. |
13,745,890 | අගහරු ග්‍රහයා මත ගවේෂණ සිදුකළ කියුරියෝ සිටි රෝවරය විසින් ලබාගත් ජායාරූපයක මිනිස් අස්ථි කැබලිවලට සමාන අස්ථි කොටස් පවතින බව ප්‍රකාශ වනවා. |
3,964,215 | දැනටම එක ආදර්ශයක් අරන් තියෙන්නේ්... |
27,644,494 | එබැවින් ආදායම් මට්ටම සහ වත්මන් අපනයන සංයුතිය විවිධාංගීකරණයේ අවශ්‍යතාව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව තුළ එක්සිම් බැංකුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය ඉතා කාලීනයි.” |
26,138,510 | ඒ මොකද මේ වෙනකොට ලොව වැඩිම ජනප්‍රියත්වයක් හා වැඩිම ආදායම් වාර්තා පිහිටුවා අති සාර්ථක ලෙස තිරගත වන 2012 චිත්‍රපටයේ |
16,292,225 | මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අදාල සැකකරු අත්අඩංගුවට යාමේදී සිදුව ඇති වෙඩි හුවමාරුවකින් |
17,972,226 | තෝමස් පේන් 1776 පලකල සිය Common Sense (සාමාන්‍ය දැනීම) යන විප්ලවකාරී පොත් පිංචෙහි ලියා ඇති පරිදි, "ඇමරිකාවේදී නීතිය රජුය. |
7,120,082 | ඒ අයගේ සේවයත් ස්ථිරයි. |
7,015,322 | ඔලුවිල් වරාය ඉදිකිරීම වෙනුවෙන් මෙම ආරණ් ය සේනාසනය ආශ් රිත ප් රදේශයේ සිදුකල නොසැළකිලිමත් ගල් කැඩීම් හේතුවෙන් ඇතිවූ හානිදායක ප් රථිපල කරණකොට ගෙන මෙම විහාරය හා ඒ ආශ් රිතව පිහිටි පියංගල චිත් ර ලෙන 2009 වසරේදී ජනයාගේ විශේෂ අවධානයට ලක්විය. |
3,680,508 | එයා විඳපු දුක්-මහන්සිය ගැන මතක් වෙලා. |
5,013,048 | කදුළු වැටුණු නෙත්) - |
29,570,628 | ඉන්පසු කලෙක ඇතැම් මිනී වළවල් පිළිබඳ හෙළිදරව් වුණා. |