cheranga-uom
si en added
7a81324
raw
history blame
No virus
863 Bytes
si_1038647_0 COLOMBO (News 1st) – අම්බලන්ගොඩ කුලීගොඩ හන්දියේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ
si_1038647_1 පොලීසිය සඳහන් කළේ, අද පස්වරු 6.00ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ය
si_1038647_2 සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, වැලිකඩ බන්ධනාගාරයේ පුහු‍ණු පාසලේ ප්‍රධාන ජේලර්වරයායි
si_1038647_3 වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ