cheranga-uom
si en added
7a81324
raw
history blame
No virus
1.18 kB
si_2211430_0 පාන් හැර තිරිඟු පිටි ආශ්‍රිත අනෙකුත් සියලු ම නිෂ්පාදනවල මිල ගණන් රුපියලේ සිට රුපියල් 5ක් දක්වා අගයකින් අඩු කිරිමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අද තීරණය කළේ ය
si_2211430_1 එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, හෙට සිට එම මිල ගණන් ක්‍රියාත්මක වන බව ය
si_2211430_2 පසුගිය දා ඉදිරිපත් වූ අයවැයෙන් තිරිඟු පිටි මිල ගණන් පහළ යාම ත් සමග ඒ හා ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් මෙලෙස පහළ දැමීමට තීරණය කෙරිණ
si_2211430_3 මේ අතර පාන් ගෙඩියක මිල පසුගිය දා රුපියල් 6කින් අඩු කළේ ය