id
int64 1
6.35k
| comment
stringlengths 2
1k
| label
int64 0
1
| labels_str
stringclasses 2
values |
---|---|---|---|
5,901 | සපොට් කරන්නෙ සිංහල පකයාලාම තමයි . ඔය එක එක පක්ෂ බෙදන් ඉන්න එවුන් . | 1 | OFF |
5,902 | සමන් එදිරි මෙකවත් බලලා හැදෙන්න... ඔයාට කතා ලියන්න බැ.. නැ පුලුවන්.. හැබැයි බබාලට. | 0 | NOT |
5,903 | සමහර කරැනුවල ඇත්තක් තියෙනවා ඒ ක්යන්නේ සංවර්ධන දර්ශකය වගේ දේවල් | 0 | NOT |
5,904 | සමහරුන්ට සීරියස් වෙන්න ගත්තහම ඇග හිරිවැටෙන්නම සීරියස් වෙන්න ඕනෙ. ඒක අතරෙ පොඩි ෆන් මූමන්ට් එකක් තියෙන්නම බෑ. එතකොට අර හිරිය ආයෙ මුල ඉදලම ගන්න වෙනව........ ආතල් කඩන්න එපා අනේ.... | 0 | NOT |
5,905 | සමාජයේ පච වෙන ලංකාවේ මුහුදු තිරයේ මාලු විකුනන් කාපු වෙලෙන්දියක් . තොපි මෙිි රටට අදාලම නැ.... | 1 | OFF |
5,906 | සමාදානයේ සැතපේවා. | 0 | NOT |
5,907 | සමාවෙන්ඩ එතුමිය කියන එකට එතුමා කියල වැටිල තියෙන්නෙ | 0 | NOT |
5,908 | සමාවෙන්න මෙහෙම කියන්න වුනාට වේදනයි හිතට වාවන්නැ | 0 | NOT |
5,909 | සමිමා සමිබුදු සරණයි සර් | 0 | NOT |
5,910 | සම්මා සම්බුදු සරණයි රජුනි මගේ හෙල දිවයිනත් අහිංසක වැසියන් රැකගන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝ ආයුෂ වේවා බුදුසරණයි | 0 | NOT |
5,911 | සරත් ජයසිංහ නෙමෙයි සරෝජ් ජයසිංහ | 0 | NOT |
5,912 | සරමෙ නවතින්න ඔනෙ වෙසියෙක් නේ මෙකි .... ඉපදුන රටට බැන්නා කියන්නෙ තමන්ගෙ අම්මට බැන්නා වගෙ තමා ඉතින් | 1 | OFF |
5,913 | සරමෙන් නවතින්න තිබ්බ ඒවා | 1 | OFF |
5,914 | සරමෙන් පිසදාගත යුතුව තිබූ දෙයකට ජීවය දීමේ ප්‍රතිඵලය මෙයයි. | 1 | OFF |
5,915 | සරලයි ඕන මට්ටමකට තේරෙන්නව | 0 | NOT |
5,916 | සරළවම තේරෙන භාෂාවෙන් | 0 | NOT |
5,917 | සර්️ | 0 | NOT |
5,918 | සර් <3 | 0 | NOT |
5,919 | සර් ඔබ තුමා අපිට විස්වාසයි මේ රට ගොඩනගන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරනයි | 0 | NOT |
5,920 | සර් ව කතා කරලා වීඩියෝ එක්කට සෙට් කරගත්තනම් හරි .ෆට්ට ෆන් එකක් තියේවි | 0 | NOT |
5,921 | සර් හරිම ලස්සනයි | 0 | NOT |
5,922 | සර් හෙන රොමෑන්ටික් මනුස්සයෙක්නේ | 0 | NOT |
5,923 | සර්.අවුරුදු පහුවෙනකල් ඉදිරි දින පහක කාලය කිසිම වාහනයකට දිස්ත්රික්ක අතර ධාවනයට ඉඩ නොදෙන්න.මේ වාහන වල නැගල රෝගය තියෙන ප්රදේස වල ජනතාව අලුත් අවුරුද්දට ගෙදර යන්ඩ බලන් වෙනත් ප්රදේස වලට ගියොත් ලොකු අවදානමක් අැතිවෙනව.විසේසයෙන් අැඳිරිනීති බලපත්ර අවභාවිතා කරල මේ විදිහට පිට පලාත් වලට මිනිස්සු ගියොත් ලොකු අවදානමක් අැති විය හැකියි.එ් නිසා ඉදිරි දින හතර පහ තුල දිස්ත්රික් අතර ගමනාගමනය හැකිනම් තහනම් කරන්න. | 0 | NOT |
5,924 | සර්ව සම්පූර්ණ අවජාතක ගණිකාවක් දුටිමි... | 1 | OFF |
5,925 | සලරව කියනවනම්...#_බඩුවක් | 1 | OFF |
5,926 | සල්ලි අත ගාන කොට ගොඩක් අයට මුල අමතක වෙනවා..සමහරැ තමන් ලංකාවේ කියන්නත් ලැජ්ජයි...සමහර අයට සිංහලත් අමතකයි...ඇත්තටම මන් ලංකාවේ අරන් තියෙන කූුියාමාර්ග ගැන සතුටු වෙනවා. දැනටත් මන් ඉන්න මේ අරාබි කරයේ කිසිම ආරක්ශිත තත්වයක් නෑ...ඒ අතින් අපේ පුංචි රට ඉදිරියෙන්....ඒ ගෑනිගේ මෝඩකමට මොනවා කරන්නද...??මුල අමතක ගෑනියක්...ගෑනු කමටත් ලැජ්ජයි.. | 0 | NOT |
5,927 | සල්ලි වලට හැමිනෙන්න හදන හුත්ති යෙක්. (අපේ මිනිසු අපිට ලොකුයි.) ලංකාවට ඇදිරි නිතිය දැම්මට තොට පුකද හුකන්නියේ. උබ ඉතාලියට යන්න කලින් හිටියේ මේකෙ කියලා මතක තියා ගනින් වේසියේ. ඔක්කොටම කලින් තොට covid 19, හැදෙන්න ඔනි පරට්ටි.හෙන ගහපන් තොගෙ කටට පට්ට බැල්ලි.මාමලා දෙනව ඇති අක්කට කට පුරෝලා...උන්ගෙ ලොකුනෙ.හුත්ති. | 1 | OFF |
5,928 | සල්ලි විතරයි මෝලේ නෑ ගොන් ගස් | 1 | OFF |
5,929 | සංවිධානය තහනම් කරනවා . | 0 | NOT |
5,930 | සංවේදී උන්ට කියලා පෝලිමක් දාගනින් වේසියේ | 1 | OFF |
5,931 | සංවේදී කම,සංහිඳියාව සතුරා නියම ලෙසත් ,නියම වෙලාවේ ත් ප්‍රයෝජනයට ගන්නවා ,තව ටික දවසකින් ඔබේ ඇස් ඇරේව්, එවිට ඔබ ප්‍රමාද වූ බව වැටහේව්,එතෙක් මට බනින්න, | 0 | NOT |
5,932 | සහ මැකෝ | 0 | NOT |
5,933 | සහතික ඇත්ත නැන්දේ මමත් ඕක පිලිගන්නවා.. | 0 | NOT |
5,934 | සහතික ඇත්ත...ප්‍රෙක්ෂකයාට දකින්නේ වේදිකාවේ රඟන ප්‍රධාන නලුවන්ගේ සහ සෙසු නලුවන්ගේ දක්ෂතාවයන් පමනමයි...එහෙත් ඒ නිර්මානය සාර්ථක කල නමුත් වේදිකාවේ නොමැති බොහෝ වෘත්තිකයන් සිටින බව ගැලරියේ හෝ බැල්කනියේ ප්‍රෙක්ෂකයා දකින්නේ නැත.ඒ නිසා ඔව්න් දන්නේ නැත..මෙතනදිත් එය එසේමය...හැමෝම දන්නේ... දකින්නේ...කතාකරන්නේ...අගයකරන්නේ වේදිකවේ සිටින වෛද්‍යවරුන් හෙදියන් සහ PHI යන සේවවන් කිහිපයක්ම පමනි...නමුත් මෙම රෝගය හදුනාගන්නා පරීක්ෂණ සිදුකරන MLT, RADIOGRAPHS, ECG, අංශ හෝ නියුමෝනීයාතත්වයකදී ඉතා වැදගත් මෙහෙයක් කරනුලබන PHYSIOTHERAPY හෝ ඖෂධවේදීන් හෝ මේ වේදිකාවේ නැත....තවත් බොහෝ සේවාවන් මෙම වෙදිකාවේ නැත...එනිසා හොදම නලුවාට, හොදම සහය නලුවාට, නැගී එන නලුවාට ලැබෙන සම්මාන වරප්‍රසාද ඒ කිසිවෙකුට ලැබෙන්නේ නැත...නමුත් නිර්මානය ඉතා සාර්ථකය....හෙදම නලුවාට නිලියට ඒ සම්මානය ලැබිය යුතුමය.. ඔව්ගේ දක්ෂතාවය අගය කල යුතුමය...නමුත් වේදිකාවේ නැති අයට සම්මාන කෝ... | 0 | NOT |
5,935 | සහන මළු බෙදාදීමේ වැඩපිළිවෙල ත්‍රිවිධ හමුදාව යොදා ගත්තොත් එම වැඩේ සම්පූර්ණයෙන්ම පහසුවෙන් කරගත හැකි මක්නිසාද සෑම ප්‍රදේශයකම ශ්‍රී ලංකාවේ හමුදා කදවුරු පවතින බැවින් හැම නිසා හැම නිසා ඔබතුමාගේ අවධානය යොමු වූ ඇය මම ප්‍රාර්ථනා කරමි | 0 | NOT |
5,936 | සහොදරයො 2නා ️️️ | 0 | NOT |
5,937 | සහෝදර බැදීම් හරි ශක්තිමත් බ්‍රෝ | 0 | NOT |
5,938 | සහෝදරයා උඹලා වගේ උන් ඉන්නකන් මේ රට හදන්න ටිකක් අමාරුයි ඇත්ත තේරුම් ගන්න බැරි මොකක් හරි අඩුවක් ඇති | 0 | NOT |
5,939 | සහෝදරයා වගේ | 0 | NOT |
5,940 | සාප වේවා | 1 | OFF |
5,941 | සාමදානයෙන් සැතපෙන්න තව දරුවො ක් හදාගන්න ත් ඉවරයි | 1 | OFF |
5,942 | සාමදානයේ සැතපේවා | 0 | NOT |
5,943 | සාම්ප්‍රදාය පිට ගිහින් ගෑනිගේ:| | 1 | OFF |
5,944 | සාර්ථක වේවා! තෙරුවන්සරණයි සහභාගි වන හැමෝටම !!! | 0 | NOT |
5,945 | සාහ් | 0 | NOT |
5,946 | සැට් එක️️ | 0 | NOT |
5,947 | සැට් එක | 0 | NOT |
5,948 | සැට්ටා සැට්ටා ගගා කියපු නිසා කිව්වෙ | 0 | NOT |
5,949 | සැපේ ඉන්නෙ. බලකෝ ඇස් දෙකත් පුන්චි වෙලා | 0 | NOT |
5,950 | සැමටම තෙරුවන් සරණයි | 0 | NOT |
5,951 | සැමන් ටින් ටිකකට පයින් ගැහුවා වගේ ඒ නම් ටික කියවෙන කොට | 0 | NOT |
5,952 | සැරයි නෙවෙයි ඇත්ත එක ලංකාවේ ඉද්දි වල කපපු වැසිකිලි ගිහින් අවුරැද්දක් දෙකක් රට ඉදලා එහේ පහසුකම් මෙහේ නැහැ ඇත්ත එක අනික රට ගයන්නේ තමන්ගේ ජිවිතය ගොඩ දාගන්න එහේ ඉදන් හම්බ කරන සල්ලි මෙහෙට එවන එකෙන් විදේශ විනිමය එනවා එක කවුරැත් පිලිගන්න ඔනි.නමුත් ඒ එවන සල්ලි හෙයන්න රට යන්නේ තමන්ගේ ජිවිතේ ගොඩ දාගන්න .එක තමන්ගේ හැකියාව . | 1 | OFF |
5,953 | සෑම කෙනෙකුටම මවක් ඉන්නව මවු රටක් තියෙනවා ජාතියක් තියෙනව ජාතක කරපු තාත්ත ඉන්නව මේ ගෑනිට ඒ මොකුත්ම නැහැ අවජාතක මහපාරේ ලයිට් කනු යට ජාතක උනා අම්ම වදල ලැට් එකට දාල කවුරු හරි දැකල ලැට් වලෙන් ගොඩට අරන් දැන් එයා අසූචි ගද ගහන ඊරියෙක් මනුෂ්‍යත්වය ගද සුවද හොද නරක අදුරන්නේ නැහැ .ඒක ඉතින් ඒ අවජාතක කමේ ලක්ෂනයක්. | 1 | OFF |
5,954 | සෑම සාර්ථක මිනිසකු පසුපස කාන්තාවක් සිටී. අපේ හමුදාපතිතුමාට ආදරණීය බිරිඳ මහත් ශක්තියක්. | 0 | NOT |
5,955 | සිකරට් විකිණීම තහනම් කරන්න මේ උවදුර පහව යන කම් වත්.......නිකරුනේ කාලේ ගත කරන අය මෙයට පුරුදු වීම ඇබ්බැහි වීම වැඩි...බොන ප්‍රමානය වැඩි වෙනවා.... | 0 | NOT |
5,956 | සික් මේකටම සේට් උනානේ | 0 | NOT |
5,957 | සිටින ගණිකාවන් | 1 | OFF |
5,958 | සිටින ශ්‍රී ලාංකිකයින්ට එරෙහිව ලංකාව තුළ මේ වනවිට ඇතිව තිබෙන මානසිකත්වය තුලින් මම දකින්නේ ශ්‍රී ලාංකිකයන් කෙරෙහි ලංකා රජය මෙන්ම ජනතාවගේ කොටසක්ද (සුළුතරයක්) දක්වන කුහකත්වයයි. ඊට පසුබිම් හේතු මෙසේය.කුමන ආකාරයෙන් ඉතාලියට පැමිණීයා වුවද ඒ කිසිවෙක් රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයෙන් හෝ අවම වශයෙන් පෞද්ගලික රැකියා ඒජන්සි මගින් හෝ පැමිණි අය නොවේ. රැකියාවකට කිසිවෙක් එවීමට ඒ සියල්ලන්ම අපොහොසත් වීම ඊට හේතුවයි (ඉතාලියට පැමිණි අය හොරෙන් පැනපු අයයැයි අපහාස උපහාස කරන්නේ එබැවිනි)නමුත් අනිත් අතින් ලෝකයේ අනිත් සියලු රටවල් වලට වඩා ලංකාවේ මිනිසුන් රැකියා සොයා ඉතාලියට පැමිණීමට සිහින මවති. ඒ මෙරටේ ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන ඉහල පඩි සහිත ඉහල ජීවන මට්ටම නිසාවෙනි. ඊට අමතරව ජනතාව ලාංකිකයන් කෙරේ දක්වන දැඩි සුහදබව සහ නීති රීති වල ලිහිල් බව නිසා අනෙත් සුද්දන්ගේ රටවලට වඩා නිදහසේ ජීවත් වීමේ පහසුවක් තුළ ඇත. ප්‍රශ්නය උපදින්නේ මෙතැනිනි. සිටින අය පෞද්ගලික වශයෙන් කොතරම් විශාල මුදලක් තම පවුල් හරහා ලංකාවට පොම්ප කළද රජයට හෝ රාජ්‍ය ආයතන වලට සිටින කිසිවෙක් | 0 | NOT |
5,959 | සිතලට හුකල කරැමෙට ඉපදුන වේසියන්න | 1 | OFF |
5,960 | සිතික ජයතිලක .ක දෙනවා හදේ දාලා | 0 | NOT |
5,961 | සිනා බෝ වේවා | 0 | NOT |
5,962 | සිනා මල් ගොඩක් ️ | 0 | NOT |
5,963 | සිනා සාගරේ..... | 0 | NOT |
5,964 | සිය පවුලටම් තුනුරුවන් සරණයි! එවගේම සියලු සැප සම්පත් ලැබ නිරෝගීව සිටීමට වාසනාව උදාවේවා! | 0 | NOT |
5,965 | සියඑම දෙනාටම තෙරැවන් සරනයි | 0 | NOT |
5,966 | සියලු අරමුනු ඉෂ්ට වේවා ... | 0 | NOT |
5,967 | සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා ... | 0 | NOT |
5,968 | සියලු වැඩකටයුතුවලට සාර්ථකව මුහුණ දීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා.. | 0 | NOT |
5,969 | සියලුම කොරෝනා මරන පුලුස්සා විනාශ කලයුතුයි | 0 | NOT |
5,970 | සියලුම දේනාට බුදු සරනයි | 0 | NOT |
5,971 | සියලුම සත්වයෝ නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා | 0 | NOT |
5,972 | සියල්ල එකම වහළක් යටින් ️ | 0 | NOT |
5,973 | සියල්ල දත් වගේ කියවන්නේ මෙලෝ හසරක් නොදැන.ඒ රටේ ජනාධිපති අගමැති එයාලගේ ඇත්ත තත්වය කියලා වෙන රටවල් වලින් උදව් ඉල්ලනවා.මේ එළදෙන ඒකවත් නොදැන උම්බෑ කිය කිය තප්පුලනවා | 0 | NOT |
5,974 | සියල්ලටම අපගේ ආචාරය හිමි වෙන්නේ හදවතින්මයි. ඇයි අපේ නිලධාරීන් මුව ආවරණය වැරදි විදියට පලදින්නෙ. එය වැරදි ආදර්ශයක් . මේ හැම දෙයක්ම අපි සැලකිලිමත් විය යුතුයි . ඔවුන්ගේ වගකීම මහ මෙරක්සේ දැනෙන නිසා අමතක වෙනවා ද දන්නෙ නෑ නමුත් එය නොවිය යුත්තක් සේ හැගේ .අපිට මේ හැම දෙනාම අවශ්‍යයි | 0 | NOT |
5,975 | සියළුම අංශවල කැපවීම අඟය කරමි. | 0 | NOT |
5,976 | සියා සහ මුනුබුරා | 0 | NOT |
5,977 | සිරා නෙමේ.. මැකෝ | 0 | NOT |
5,978 | සිරා ලකා අයියේ. පුළුවන් නම් ටැමිල් ඩබ් කරන්නකෝ | 0 | NOT |
5,979 | සිරාවට | 0 | NOT |
5,980 | සිරාවට මේ මැකෝද රැට්ටද කියාම්කො. | 0 | NOT |
5,981 | සිරාවටද රැට්ටා | 0 | NOT |
5,982 | සිරාවටම | 0 | NOT |
5,983 | සිරාවටම බන් | 0 | NOT |
5,984 | සිරාවටමද | 0 | NOT |
5,985 | සිරීසේන නේ හිටියා නේ...සර් හිටියා නම් ..මූට | 1 | OFF |
5,986 | සිස කරන්න ඇති හොදට......ලොකු වැඩියිද....කිමිබ | 1 | OFF |
5,987 | සිංහයා බහින්නේ තනියෙම | 0 | NOT |
5,988 | සිංහල කතා කරන බත් වෙනුවට තණකොල කන එළදෙනක්. | 1 | OFF |
5,989 | සිංහල කතා කරන්න ගත්තේ ලංකාවෙ ඉපදුන හිංදා නේද තොපිවගේ මගේ මවු බිමට ගරහන එකීට වැහි නැති හෙනම ගහන්න ඕනෙ තොපි ඔතනම ලමයි එක්ක වැලලියං. | 1 | OFF |
5,990 | සිංහල කතා කරන්නත් එපා බැල්ලි | 1 | OFF |
5,991 | සිංහල කතා කල පලියට ලාංකික වෙන්නෑ.අපේ රටේ හිටියනම් ඔය වගේ කතා කරන්නෑ.අපේ රටේ ඉන්නේ දෙවිවරු..ඒ මිනිස්සුන්ගේ ජීවිතේ පරදුවට තියලා අපේ ජීවිත ආරක්ශා කරන්නේ..නිකන් ගොං ආතල් ගන්න එපා.දරුවෝ 5න් එකෙක් හරි නියම වේදනාව විදලා ලැබුනානම් දරුවන්ට විතරක් නෙවෙයි රටට ජාතියටත් ආදරේ කරන්න පුරුදු වෙයි. | 0 | NOT |
5,992 | සිංහල ජාතියටම පන පොවන මනුෂ්‍යත්වයේ දෝන්කාරය ඔබමය.. | 0 | NOT |
5,993 | සිංහලවරු, දෙමළවරු නැත්තන් මුස්ලිම්වරු ඉන්නේ කොහොමද .. මුස්ලිම් අය, මුස්ලිම් මිනිස්සු වගේ දෙයක් පාවිච්චි කරන්න.. මම දකින හැම තැනම මේ දේ කියනවා.. ගොඩක් අය වැඩිය හිතන්නේ නැතුව මුස්ලිම්වරු කියලා පාවිච්චි කරනවා | 1 | OFF |
5,994 | සිහිය නෑ | 0 | NOT |
5,995 | සීය rox | 0 | NOT |
5,996 | සීය සහ මුනුබුරකු සමු වූ එ සොදුරු මොහොත | 0 | NOT |
5,997 | සීයක විතර පෝලිමක් දාන්න වටින කෙනෙක්නේ. | 1 | OFF |
5,998 | සීයගෙන් මුනුපුරා ට | 0 | NOT |
5,999 | සීයයි මුණුපුරයි | 0 | NOT |
6,000 | සීයයි මුනුබුරයි.දැන්වත් රටට ලොකෙට ඇත්ත කියහන් බන් රැට්ටා | 0 | NOT |