instruction
stringclasses 1
value | input
stringlengths 0
177
| output
stringlengths 0
184
|
---|---|---|
Translate the input from Sinhala to English | විනාශ වෙච්ච එකට හැම අතින්ම සමාන | identical in all respects to the destroyed one |
Translate the input from Sinhala to English | ආහ් | ah |
Translate the input from Sinhala to English | ඒත් ඔයා ඒක දැනගෙන හිටියේ නෑ ඒ නිසා ඔයා නිර්භීත වෙන්නේ | but you didn't know that so you are brave |
Translate the input from Sinhala to English | ක්‍රීඩා කලිසම ගහන් ඉන්නෙ කකුල් පහත දාපන් | sports pants are on put your legs down |
Translate the input from Sinhala to English | ඒයිඒයි | heyhey |
Translate the input from Sinhala to English | මොකක්හරි මගේ මුල් කේත වල වෙනසක් වෙලා | something has changed in my original code |
Translate the input from Sinhala to English | එයා නිකම් වැඩ වැඩිවෙලා වගේ කතා කලේ | he just talked like he was overworked |
Translate the input from Sinhala to English | දැන් මේක හොඳින් අහගන්න | now listen to this carefully |
Translate the input from Sinhala to English | මම ජොබ් එකක් කරන්නම් | මම ජොබ් එකක් කරන්නම් |
Translate the input from Sinhala to English | ගෞරව | honor |
Translate the input from Sinhala to English | මගේ ඔළුවට අත තියලා | put your hand on my head |
Translate the input from Sinhala to English | හරි පැය 24යි | ok 24 hours |
Translate the input from Sinhala to English | නෑ | not |
Translate the input from Sinhala to English | සදාකල් වකන්ඩා | forever wakanda |
Translate the input from Sinhala to English | ඔයා කැමති නෑ නේද මාව කළකිරවන්න | you don't want to disappoint me do you |
Translate the input from Sinhala to English | එතකොට අපිට පුළුවන් ළමයි පිට වැරැද්ද දාන්න | then we can put the blame on the children |
Translate the input from Sinhala to English | එත් සල්ලි දුන්නාට පස්සේ මොකක් හරි අවුලක් උනොත් එහෙම | but what if something goes wrong after giving the money |
Translate the input from Sinhala to English | එයාලාට ඊළග සතියේ සල්ලි එකතුකිරීමට අනුග්‍රාහකයෙක් ඕන වුනා ඔයාව දැම්මා | they needed a sponsor to raise money next week dumped you |
Translate the input from Sinhala to English | මම හිතනවා ඒකෙන් හොදක් වෙයි කියලා | i hope it will be good |
Translate the input from Sinhala to English | එයා එයාව… | he her… |
Translate the input from Sinhala to English | එයා ආවාද ඔව් | did he come yes |
Translate the input from Sinhala to English | පෞද්ගලික ත්‍රස්ථවාදී කණ්ඩායමකට | to a private terrorist group |
Translate the input from Sinhala to English | කෑම කඩේ තියෙන්නේ පාරෙන් අනිත්පැත්තේ ළමයි | the food shop is across the street from the kids |