instruction
stringclasses
1 value
input
stringlengths
18
634
output
stringclasses
2 values
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER පට්ට පට පට...
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
පරණ කෑල්ල අද වෙනකම් හිටියනම් අදට අවුරුදු 4යි. යාලු වෙලා. වෙලාවට ඊට පහු වෙනිදම බූට් එක කෑවෙ, නැත්තම් අවුරුදු 4ක් එක කෙල්ලෙක් ? ටෞකනවා
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
යාළුවා කියලා හිතන් සර් ගේ ඔලුවට රෙද්ද දාලා නෙලන එක වෙනමම ආතල් එකක් බන්. #childhoodmemories URL This Tweet is unavailable.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
හොඳ මිතුරියක් කතා කලා. විස්තර කතාකරමින් ඉදලා මේ දවස්වල මොකො කරන්නේ ඇහුවා. මම උයපු හදපු කෑම බීම ජාති කිව්වා. බැඳලත් නැති එකෙ ඔච්චර උයන්න යන්න එපා තෝ ගෑනියෙක් වෙයි කියලා එයා කිව්ව. ඒක ඇහු වෙලේ ඉදන් ඇග බිජ්ජට තියෙන සම්බන්ධය අඩුවෙනව වගෙ. මේ කොරෝනස්සෙ ඒකත් හැලිල යයිද මන්දා
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඔය බනින්නෙ.. හරකා, මී හරකා කිය කිය...
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කැතරින් මංගල හමුවෙයි: ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලෝක කාන්තා කටයුතු පිළිබඳ තානාපතිවරිය වූ කැත... URL #lka #news
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
රැ ඩැනියල් දවල් මිගෙල් is on Swarnawahini හම්මේ.. ගොන් ජෝක් තමා.. ඒත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER අඩො.. බර්ත්ඩේ එක දවසේ පු* පලාගන්න ආසද :v
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
නිරෝදායනයට යන්න එනවද කියලා මීනාක්ශිගෙන් ඇහුවා එන්න බෑලු + එහෙනම් උඹ එන්නෑ - නැහැ +පරට්ටි ! #ගුහාසටනපොකුර
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඇත්ත කියනව ජෝං බාස්.... තමුසෙ නේද පිස්තෝලෙ කටට එබුවෙ.....
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER අරූට ඉතින් එලොව පොල් පෙනුනලු...ලැජ්ජාවට හිනා වෙලා පොර සේපෙට පෙත්තෙ කොලේ ගලෝල ආයෙ කටින් තියාගත්තලු...සෙනික දියවෙලා පෙත්ත ගියාලු...අම්මටහුඩු පොරට හෙන හැපි...පස්සෙ ඇහුවලු මොකක්ද බ්‍රෝ ඒ පෙත්ත...හරිම වඳ රහක් ආවෙ කියල. අනික කිව්වලු ඕක බිව්වම වඳ තමා වෙන්නෙ මාතියා කියල
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පොහොට්ටුව පිපෙන්ඩයි යන්නෙ. @USER @USER @USER @USER @USER @USER @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER මේ වගේ දෙවල් ශෙයාර් කරල මිනිස්සු හරි හමන් දැනීමක් නැතුව මේක කරන්න ගිහින් වෙන අනතුරු වලට වගකියන්නේ උඹේ බාප්පද?? ගොන් වැඩ කරන්න එපා යකො. ඔච්චරම පු**අමාරුවනම් උඹ ට්‍රයි කරල බලපන්. අපේ ප්ලීස් මචන් ම්, එක පාරක් ට්‍රයි කරපන්.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER අනෙ බොල මං කියන්නැ තොට
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
"එක පිරිමියෙකු ඉල්ලලා පාරේ 'කුණුහරුප කියන් ගහා ගන්නා' අපේ මෝඩ අක්කාලා ගේ වැඩ කැලි ටික හොරෙන් කැමරාවක සටහන් කරගනී" URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
නීතී නෑ රණ්ඩු නෑ කෝල් නෑ මැසේජ් නෑ තනිකඩ ජීවීතේ පට්ට බං
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER හිනා උනේ පකෝ වරෙන් ඒක හාන්න
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තොට හොඳ වැඩේ... සාදු සාදු...
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER පෝය ලංඋනාම ඔහොම වෙනවා වැඩි ..මොකද පිස්සා හිතන්නෙ ඌට නෙවෙයි අනිත් එකාට පිස්සු කියලා ..
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER System එක වෙනස් වෙමින් පවතී
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER අනේ ඉතින් උඹලාගේ කැත හිත...බලහං ඉතින් ඇඳක් දැක්කොත් උඹල හිතන්නෙ වෙන මොකක් හරි...අසහනේ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මොනවා වුනත් පොහොට්ටුවොන්ට වඩා සූක්ෂම සෙට් එකක් සජිත් වටේ ඉන්නවා පොහොට්ටුවෝ ශ්‍රී මඛය පට්ට ගහද්දී, පුතාණෝ ප්‍රසිද්ධියෙ සමාව අරං උඩ එනවා ඉරාජ් මාස ගානක් කියවලා ගෑණු ඇඳුනුත් ඇඳලා දාපු වීඩියෝ එක බලද්දී සජිත්ගෙ ඇඩ් ප්ලේ වෙනවා එහෙමයි කියලා ඔය එකකටවත් මගෙ ඡන්දෙ නෑ #lka #PressPollSL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ලංකාව තුළ මෝඩ දේශපාලනඥයින් නොමැති අතර ඇත්තේ නූගත් දේශපාලනඥයින් පමණි
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER හරි සම්බන්ධ කට්ටිය කවුද කියන්නකෝ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඇයි යකෝ අනික් සත්තු නැට්ට ගලවලා තියලාද මැරෙන්නේ? Yoooo @USER · 25 Sep 2021 ප්‍රතික්ශෙපවීම් නම් මොනවද බන් නැට්ට පිටින් අලිත් මැරෙන්නෙ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
චන්ද්‍රිකා යුද්ධයෙන් 75% ඉවර කළ අයුරු .. 3:) 3:) 3:) (බැල්ලි ) URL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER කොහොමවත් නෑ.. මම දන්නවනෙ ඒකිගෙ තොට තියෙන ආදරේ..
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER මාර බැල්ලි නේහ්. ඌ ලයිකා වගේ නේ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
යකෝ Fitness & Fashion වලටනෙ අඩුම votes. මුන් fit එකේ ඉන්න ලස්සනට පෙනුමට අඳින්න කරන්න ඉගෙනගන්න අසා නැද්ද. Rathumakara FM @USER · 5 Oct 2019 අලුත්ම අලුත් ප්‍රෝගෑම් එකකට ඔයාලා කැමති ටොපික් එකකට vote කරමුද? ඒ ගැන ලස්සන ප්‍රොගැම් එකක් කරන්න පුලුවන් එතකොට #රතුමකරාFM එකේ අපේ අලුත්ම ප්‍රසන්ටර්ස්ලට. Let's vote for a topic for a new program conducted by our new presenters at #RathumakaraFM. Show this poll
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ජාකෝලිස් හදපු නැකතක් කොහෙද ලේසියෙන් වරදින්නෙ දැන් චුට්ටකට කලින් ඒ කෑල්ල බැලුවේ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඔයාගෙ යෝනිය ගැන මං දන්නෑ.. හැබැයි මේ කරන කැත වැඩේට අහු උනොත් ගුද මාර්ගෙනම් පලනවා අම්මපා..fuk _Heshu_ @USER · 3 May 2021 හායි guys කොහොමද ඔයාලට.. බලමු මගේ යෝනියට කරන්න පුලුවන් දේවල් මොනාද කියලා
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අනේ මේ පයිය.කට වහන් හිටු
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ෆෝන් එක ඔබ ඔබා ඉන්නෙ නැති එකක් දැක්කමද මංදා. ඒකෙත් පස්ස පේන්නෙ.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
නෙදකින්, මේ වගේ පොන්න නායකයෝ මේ රට පාලනය කරන කාලෙම අපිටත් ඉන්න උනානේ. කොහොමද අන්තවාදී බල්ලොන්ට, තියන බය, දෙන සැලකිල්ල ? #lka Dinuk @USER · 28 May 2019 නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ත්‍රිකුණාමලය,මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරණු ලැබ තිබෙනවා. #SriLanka #lka
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
සුනිල්ටයි අම්මටයි පට්ට මහන්සි ඇති නේ ... පඩිපෙල්ම කීයක් නැගගද?
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
පුක කියන්නෙත් හොද මාර්කටින් ස්ට්‍රැජික් එකක් තමයි
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඔයින් මොගන් යකෝ ඌ දැක්කා නම් අපරාදේ 148 ගැහුවේ කියලා හිතෙයි...
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
දුලාජ්ගෙ කඩ්ඩ තමා කඩ්ඩ. එ්ක වලියකට, අාතල් එකකට, සිරා කේස් එකකට, ඔ්න මඟුලකට ගැලපෙනවා අයිසෙ @USER ගේ කඩ්ඩ #appreciationtweet
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඩාලින් මම ඔයාටත් ෆේස් ස්ක්‍රබ් එකක් අරම් දෙන්නම් දත් මදින්න.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඔයාලටත් ඕක තමා ලොකුවට පේන්නෙ. ඔය නිව්ස් එක telecast කරනවනම් රෙදි නැතුව කියන්න.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කුරුණෑගල මහිංද රාජපක්ශ කාර්යාලය තුලදී පිස්තෝලයක් සමග හමු වූ සැක කටයුතු පුත්ගලයා පිලිඹද තොරතුරු කු/ගල පොලිසියට වාර්ථාවී නැත. එහෙත් එම 1/2
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඈත්ත කියනකොට මලපනිනවා නේද ප්‍රිසෙන්ටර් පකෝ URL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER නෑ අපෙ ගමෙ පංසලෙන්...ගෙනත් දාල ඉතුරු උනු ස්වීට් ලොං ලස් බැල්ලි පැට්ටියෙක්...
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
80. නොදකින් IMDb ratings තිබ්බට මට නම් මේක සෙට් නෑ .. අමු ගොබ්බයි — watching Moana
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මේවා කාගෙ එකවුන්ට් එකටද දාන්නෙ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අපේ බල්ලා ජාත්‍යන්තරයට ගොස් ට්‍රෙන්ඩ් වූ වගයි #apeballa
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER බුර්කාව ඉවත් කරන්නට කලින් දේශීය අන්තවාදීන්ට පණ පොවන දේශපාලන නරින්ගේ බැටලු හම ඉවත් කල යුතුයි
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අනේ පලයං පකෝ යන්න ගෝඨාභය ජනාධිපති උනාම උබ කොරයි fb. ට්විටර් එකෙනුයි අපි දන්නවා ජෙප්පොන් හැටී අමුඩ ගහගෙනත් කොලබ ආවේ රනිල් ආවාම සද්ද නැතුව ඉන්න ලැට් එකේදි සල්ලි ගත්තේ තොපි නැත්නම් මෙරට මෙලහකට දියුණු රටක් කිසිම ආන්ඩුව වකට කරන්න දෙන්නේ නෑ රනිල් කපටි නිසා සල්ලි වලන් නීෂ්ශබ්ද කලා
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
රෑට නින්දයන්නේ නෑ උදේට ඇහැරෙන්න බෑ.. මොන රෙද්දක්ද යකෝ මේක ?
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
යකාගෙ ටෙස්ට් යකෝ මෙව්වා ඊයේ රෑ 8ට කාලා අද දවල් 1වෙන්කන් වතුර උගුරක් නැතුව තියා ගත්තා මාව වෙව්ලුව විතරයි මතක අන්ට්ජිමට කලන්තෙ හැදිලා දැන් තමා මේ සිහිය ඇවිත් ජූස් එකක් බීල බත් ටිකක් කෑවෙ.......ඇගට පන නෑ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඉතින් කොහොමද කියපල්ලකෝ කෙල්ලෝ විස්වාස කරන්නේ. යකෝ එච්චර උදව් කරපු, එච්චර තමන්ට ආදරේ කරපු කොල්ලව මරවන්න තරම් මේ ගෑණි කොච්චර පාහරයිද. මම මේ වගේ සීන් එකක් දැකලා තියනවා මම ඉස්සරහම මගේ යාලුවගේ කෙල්ල ඒකී ලව් කරපු හොර කොල්ලාට කියලා ඌට ගැස්සුවා. මමයි බේර ගත්තේ. නොදකින් මෙහෙම උන් නම්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඒකි මට බූට තිවුව කාලෙ ඉදලම ලංකාවෙ ටීම් එකටත් හෙනහුරා..සංගා මහෙල රිටයර් උනා,වර්ල්ඩ් කප් ෆයිනල් නෑවිත් කෑව..කනව කනව... URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පුංචි අපෙනුත් සුභ පැතුම !!
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මාධ්‍යවේදීන් "අයිසෙ " කියලා අහගන්න මොනවටද දත් දොස්තරලා පස්සේ යන්නේ මේ අය‍ට කිසිම මාධ්‍ය ප්‍රචාරයක් දෙන්න එපා
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ටහුඩු ඒ බොරුව කවුද කිව්වෙ ඔයාට ?
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පොන්න පකෙක්. අපී මෙහේ සීතලට අදින ඇදුම් .ගිනි ගහන රස්නේ මේ මීහරකා යටට ඇදලා බිජ්ජ halfboill වෙලා ඇතී
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මොකද බං අර සින්දුවක් කියපු කෙල්ලෙක්ට මේ හුජ්ජ කොල්ලො මෙච්චර බනින්නෙ...? ඒ කෙල්ල කරපු වරද මොකක්ද...? මට නම්... URL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER විහිලු සපයනවා විතරයි @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
වැක්සීන් එක ගහගනිං කැත හූනෝ!
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අනේ ඌකාපන් බන් ...
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ටහුඩු මතකයි මතකයි ඕව ගන්න තරං අපි මහේසාක්‍ය නෑ අයියා.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER හාම්පුතා ටද බැල්ලි ටද ?
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER නාකි ජෝඩුවක් මතක් වෙනව බම් මේ කෝලම් දැක්කම
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඔය ඉංගිරිසි නම් තියන අපේ කලු සුද්දන්ගේ මි මුත්තො,මුත්තියො එක්කො සුද්දට රෙද්ද උස්සලා තියනවා. නැත්නම් සිංහලයව පාවලා දීලා තියෙනවා කවදාක හරි.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER මමත් හැමදාම කියන කතාව. නාකි සෙට් එක ගන්න දෙයක් නෑ. තරුණ කියන උන් ටික ඊට වඩා ගන්න දෙයක් නෑ. රටින් යන්න හේතුවක් උනොත් වෙන්නෙ දැන් ඉන්න අය නෙවෙයි අනාගතේ රට බාරගන්න ඉන්න අය දැක්කම
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඔව් ඉතින් උසාවි යනවා මද්‍රසා පාසල් වසන්න කව්ද යකෝ හෙඩ්ලයින් එක විතරක් කියවලා පෝස්ට් හදන්නේ JVP ඔයා හෙන චාටර් දැන්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ටහුඩු මෙයා ඉංග්ලිශ් තලගොයෙක්ලු @USER @USER
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
බෑ මේම විදගන්ඩ තනියෙන්ම දුක හිර කරන් මට හලිම පාලුයි මගේ රත්තලන්................. . . . . . . . . උදේ ඉදන් අම්ම... URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ටහුඩු. මේ අර ඉස්සර නිවුස් කිව්ව කෙල්ල නෙ?
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඒකි හිතන් ඉන්නේ ඒකිට වගේ මට ෆෝම් වෙනවා කියලා .පව් බන්.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තෝ ළමයෙක් හදපන් ඉසෙල්ලාම පපයා රනිල්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
2/2 අනුන්ගෙ වැරැදි ගැනම හිත හිත ජීවත් වෙලා, අනුන්ගෙ වැරැදි ගැනම හිත හිත නාකි වෙලා, අනුන්ගෙ වැරැදි ගැනම හිත හිත මැරිලා යනවා... අනුන් ගැන තරහෙන්ම ජීවත් වෙලා, අනුන් ගැන තරහෙන්ම නාකි වෙලා, අනුන් ගැන තරහෙන්ම මැරිලා යනවා... කාලකණ්ණි ජීවිත! මේ තාක් මාත් එවැනිම එක කාලකණ්ණියෙක්...
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
පට්ට අහ්හ් සින්දුව අහන ගමන් පොඩි ලයික් එකකුත් දාල යන්නෝ Pawanyasara URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
Headset එක ගෙදර අමතකවූ දවසක් කියන්නෙ කරුම දවසකි.. බස් එකේ එක එකාගේ ගොං ටෝක්ස් අසමින් බස් සින්දු වලට අකමැත්තෙන් ඇහුම්කන්දෙමින් එන්න වෙන එක අප්‍රසන්නයි.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
'නාතන් මෝඩයා #askprisoner"ඉතා මෝඩ <3
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මල්ලිගෙ උපන්දිනේට හෙට දෙන්න දෙයක් කල්පනා කර කර ඉද්දි ලොක්කා දුන්න සප්‍රායිස් එක නම් පට්ට.. රතිඤ්ඤා පෙට්ටියකින් ෂේප් උනෑකි හැමිනේෂන් ourNation HappyBirthdayඒඅස්සේ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මේක නවන්න පට්ට ගේමක් දෙන්න ඕන. Farhan Nizamdeen @USER · 15 Aug 2020 ගාල්ල - උඩුගම ප්‍රධාන මාර්ගයේ හොර වංගුව Galle - Udugama main road "Hora Wanguwa (Bend)" #Galle #lka #Srilanka
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
සිංහලෙ.... රනිල්ට, මොංගල් සිරට කඩෙ යන පර සක්කිලි හැත්ත. සිංහලෙ කියලා දාපුහාම තොපිට අපි පෙන්නෙ ජාති වාදියො වගෙ.... URL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පාලකයන් වෙනුවෙන් නීතිය නැමෙනව
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පලයන් දොස්තර නෝනේ යන්ඩ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER හස්ත මෛතුන්‍යයේ යෙදෙන්න වෙන වැඩක් නැත්තං. නැත්තං ඔය හීට්ටෙකට ඔයා ස්වප්න මෛතුන්‍යයේ යෙදිල හෙන චොරයක් වෙලා නවතින්නෙ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අර බඩුව ආවට පස්සේ ද order කරපු
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
"කවුද දන්නේ නෑ උසස් පෙළ විෂය නිර්දේශයට ගිරා සංදේශය දමපු හරකා - අධ්‍යාපන අමාත්‍යංශයේ ඉන්නේ ගොන්නු ගොඩක් " - තමන්ගේ... URL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER , @USER @USER ලොවට හොරා යූ එන් පීයට හෝ ජ වි පෙ ට පුක දෙන සොහොයුරෙක්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ගබ්සාව නීතිගත කරන්න බැරි නම් ඒක පවුකාර කමක් නම්... Single parent concept එකට තැනක් තියෙන්න ඕන.. නැත්නම් වෙන්නේ ඉපදෙන අහිංසකයාට අවජාතක ලේබලයක් ගහනවා විතරක් නෙවෙයි අර අහිංසක අම්මා ට වේ.... කියලා කියලත් කියනවා.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ෆේස්බුක් එකෙන් අයින් උනා වගෙම දේශපාලන රෙද්ද වලිනුත් අයින් උනා කාලෙකට කලින්. මට දැන් හරි සනීපයි. මිනිස්සු කියන්නෙ දේශපාලනික සත්තු ජාතියක්. පොර කුකුල්ලුත් එකෙක් මැරෙනකම් රන්ඩු කරන්නෙ...බල්ලො තමන්ගෙ ඒරියා එකේ හුජ්ජ කරන එකෙත් තියෙන්නෙ දේශපාලන ය. මන් ඉතින් පූසෙක්නෙ.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER නියම කාලකන්නියෙක්.මු ප්‍රහාකරන් වගේ.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER විමර්ශන action වෙනු බලා සිටිමු
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න එපා බොල Gayan Tharaka @USER · 19 Dec 2016 @USER දැන් උස කීයද?
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
එක එකා ඉපදෙද්දි හැලිච්ච කුප්පි පෝස්ට් දැකලම එපා වෙලා රෙද්ද
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මේ එකෙක්. වගේ කාලකන්නි සක්කිලි බල්ලෙක් මම ලංකාවේ දැකලා නෑ. බල්ලෙක් කියන්නත් බැ. බල්ලා මීට වැඩිය දහස් ගණනකින් හොදයි :01 ,263 views
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මේ වගේ වේස බල්ලො එල්ලන්න ඕන ################ කන්න දුන්නු අත හපා කෑ තවත් සුනඛයෙක්. මූ නමින් අජිත් සුසන්ත, ඉන්නෙ... URL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මේ වගේ සක්කිලි බල්ලො එපා බං මේ ලොකෙට URL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ආපෝ පයිය නැලූ හම්මේ ආච්චී... ඔයා නම්ම්..:
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER #මැ.කො. ඒ සින්දුව ලියපු එකාව හොයනවා අති බොල....!!
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
දැන් යකෝඑකක් hit කරන්න lip kiss එකක් හරි කෙල්ලෙක් රෙද්ද ගලවන්නම ඕනද ?මේවා trending #1 වෙන්න කරන වැඩද මන්ද URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
සිය පියාගේ මරණය අමතක කර දරුවන් බේරා ගන්නට මරු කටට ගිය වෛද්‍යවරයාගේ වීරක්‍රියාව URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මුලු මහත් සමාජය ඉදිරියේ විකටයන් වූ කල එය දරා ගත නොහැකි වූ හයපාලනයට;තමන් ආන්ඩුවට පත් වූයේ සමාජ ජාලා නිසා බවත් අමතක වී ඇත.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER හරි බං එල... සංචරන සීමා තුල සංචරනය වෙනදට වඩා පහසු කල ඔබට හිස නමා අචාර කරන බව අප පොලීසියට මතක් කරමු
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
දිනු දේශය අනතුරේ යකෝ | සුනිල් රත්නායක තීන්දුවට විරුද්ධ අය රොෂාන් ද සිල්වා තීන්දුවට නිහඬ ඇයි? URL via @USER
No Hate Speech
README.md exists but content is empty. Use the Edit dataset card button to edit it.
Downloads last month
4
Edit dataset card