id
int64
1
34M
text
stringlengths
3
160k
7,966,339
ඔහු මෙරටට පැමිණි අවස්‌ථාවේ කොටින්ගේ අත්අඩංගුවට පත්විය.
15,461,729
එය නිමාවට පත්වන මොහොතේ ආපසු හැරි බැලීම යෝග්‍යය යුතුය.
25,494,478
කලින් කීවා මෙන් මෙහි අඩු වැඩි වශයෙන් වෙනස්කම් ඇත.
2,118,209
ඒ කියන්නෙ මේක එලියට එන්නේ මෙච්චර වෙලා කතාකරපු කාන් සම්මාන උත්සවය තියන ප්‍රංශයෙන්.
30,459,998
"රනිල්" චරිතාපදානය චීන බසින් »
13,843,645
Posted on January 18, 2018 by Editor[A] | 0 Comments මීගමුව පෝරුතොට ප්‍රදේශයේ රජයේ දේපලක් මේ වන විට නිමල් ලංසා පදනම නමින් කාර්ලයාලයක් පවත්වාගෙන යාමට යොදාගෙන ඇතැයි යන බරපතල චෝදනාවක් එල්ලවි ඇත.
17,092,694
එජාපය දිනන මගකට ගෙන ඒම සඳහා පත්කළ නායකත්ව මණ්‌ඩලයේ සාමාජිකත්වය ප්‍රතික්‌ෂේප කරන ලද සජිත් ප්‍රේමදාස මහතා එම මණ්‌ඩලයට කැඳවා ගැනීම සඳහා ඊයේ (18 වැනිදා) සහ පෙරේදා (17 වැනිදා) දින එම මණ්‌ඩලයේ සාමාජිකයන් සමග හමුවී සාකච්ඡා කරන ලෙස ආරාධනා කර තිබිණි.
852,309
ඔහු ගනේමුල්ලේ පදිංචි කරුවෙකි.
17,911,101
ඒ කියන්නේ නිසූත් ඒ කාලේ ලොකු සීන් ද?
33,980,243
ලයිතන් දෙවියාය.
28,041,334
පැන් යැයි ගත්විට පොල්වතුර යන අරුත ද ලැබේ.
19,863,503
ඒවා කියවා ඉගෙනගත් කරුණුවලින් මූලික වූ ද ප්‍රධාන වූ ද වැදගත් වූ ද දේ සංක්‌ෂිප්ත ව මා ඉදිරිපත් කොට ඇත.
19,220,325
ප්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වීමෙන් මාධ්‍ය ආයතන අමාරුවේ - Kolomthota
5,787,236
ශ්‍රී ලංකාවට එරෙහි ව ඡන්දය පාවිච්චි කරමින් ඉන්දියාව පෙන්වා දුන්නේ ඒ ය.
27,671,193
බිත්ති සැරසිලි, ඔරලෝසු, ඡායාරූප රාමු සහ කෘතිම ශාක ඔබේ නිවසේ ඕනෑම කොනකට ජීවය ආශ්වාස කරන බව සහතිකයි.
33,942,662
ඔහු කැලේ අවුරුදු දහයක් තනියෙන් ජීවත් වෙන්නේ
25,526,283
මේ....., මම පෝයට වැඩ හරිද...., මර්කන්ටයිල් දවසටත් වැඩ, බැංකු නිවාඩුවටත් වැඩ, අසා බොලන් නිකං නොන්ඩි දන්නා එපා හරිය....!!!
1,668,721
ඕනෑම කෙනෙකු GPMG යන අකුරු හතර යොදා සෙවීමක් කලවිට, මෙන්න මේ විස්තර ලැබේ.
1,978,369
මම කාය වර්ධන මධ්‍යස්ථානවලට ගිහින් උදේ සවස කැප කිරීම් කළා.
26,191,659
"පාස්කු ඉරිදා දේව මෙහෙයට ගිය බැතිමතුන්ට එල්ල කළ ප්‍රහාරය පිළිකුල් සහගතයි.
26,059,876
ඒ තමයි ධර්මසිරි ගමගේ.
2,123,324
ළමුන් මෙන්ම වැඩිහිටියෝ ද ලුණු ඉස තෙලින් බැදපු කරකොළ කෑමට ප්‍රියතාවක් දැක්වූයේ පපඩම්වලින් වැනි අතුරු රසක් කරකොළයෙන් ද බතට එකතු වූ බැවිනි.කරකොළ දන් දුන් කතාවේ දුගී ස්ත්‍රිය තමා වෙත පැමිණ සිටි භික්ෂුවකට මේ ”කර කොළ” තම්බා දුන්නාය.එකල දානයට ”මොනර මාංශය” ප්‍රණීත අහරක් වූ බව “මනෝරමමංස කතාවෙන්” පැහැදිලි වේ.
29,884,780
රාජ්‍ය සේවයට විශාල ප්‍රමාණයක් ඇතුළු කළා.
5,951,088
බලමි ලොව ඔබේ නෙතින්
14,478,318
ප්රායෝගික අත්දැකීම් සහ අදාල මත එහි දැඩි අවධාරණයකින් අධ්යයන පුහුණු කරන උසස් ප්රමිතියෙන් යුත් සියලු අදාළ රුසියානු විශ්ව විද්යාල ශ්රේණිගත කිරීම් ඉහළ තනතුරු සඳහා හේතු වී ඇත.
27,222,724
එයා හෙමීට මීයෝ සෙට්
19,794,758
පාර්ලිමේන්තුව හෙට රෑ විසුරුවන ලකුණු! 02/04/2010 17:08 පෙබ,04,(විමසුම) – සයවැනි පාර්ලිමේන්තුවේ අවසන් රැස්වීම සඳහා හෙට පාර්ලිමේන්තුව බොහෝදුරට රැස් වෙතැයි, දේශපාලන ආරංචි මාර්ග කියයි.
4,624,141
දැන් මේ කෑල්ල කියෙවුවට පස්සෙ මොනා කියන්නද කියලා හිතාගන්න බෑ..
3,400,697
ජාතික අභිමානය විදහා දැක්වෙන ව්‍යාපෘතියක කොටස්කරුවකු වන ලෙසට කෙරෙන ආරාධනයයි
24,295,837
:D රෙහානා 20 October 2016 at 22:33 මට මතක්වෙන්නේ අපි ඉස්කොලෙ ඔෆිස් එකට බෝයිස්කූල් එකකින් ඇවිත් කියල ආරන්චි උනාම දෙතුන් දෙනා මරුවෙන් මාරුවට ඔෆිස් එක පැත්තට ගිය හැටි.
16,201,022
මතුගමට 07
8,787,227
පතරොමක කතාව 2
14,588,259
දැන් මාස පහක් වෙනවා මගේ බබා කුසට ඇවිත්.
33,795,860
විභව ගැටළු ඇති ඕනෑම පිරිසකට වියාග්‍රා, සියාලිස් වැනි බෙහෙත් වට්ටෝරු වලට පමණක් යොමු විය හැකි අතර ඒ සඳහා විශාල මිලක් ගෙවිය යුතුය.
11,789,094
එහෙත් එයින් තුන් වසරකට පසු හෙළිවූයේ ඔහුගේ අසල්වැසියා එම දියණිය ද ඇතුළු කාන්තාවන් 8 දෙනෙක් ඝාතනය කර ඇති බවයි.
7,975,786
මේ දවස්වල විවිධ පළාත් වල ඇවිදිමින් පසුතල සොයමිනුයි ඉන්නේ.අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ සීතාවක පැත්තේත්, ගාලු කොටුවත් පසුතල සඳහා දැනට තෝරාගෙන තිබෙනවා.
9,070,576
මිනිහා හූ තියාගෙන පිදේනි තටුව කන්න දුවගෙන එනකොටම තමයි මේ ගෙදර අය දැකලා අල්ලාගෙන තියෙන්නේ .
29,327,713
“දැන් මොකද වෙලා තියෙන්නෙ ?”
7,193,704
හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා.
21,068,725
අධ්‍යාපන කටයුතු පරිපාලනයේදී ඇමතිවරුන් දෙදෙනා ඇති සිදුවන නා ගැනීම් නිසා කොහොමටත් මහජනයා සිටියේ මොකක් හෝ මගඩියක් ගැන සැකයෙනි.
14,295,165
වෙනසක් නැත​.
15,353,497
සභාවේ එළ හරක් මස් කඩය 2017 වර්ෂය සඳහා ටෙන්ඩර් මුදල රුපියල්
18,502,434
මෙහි ගර්භගෘහයේ වෘත්තාකාර යෝනි පීඨයක් මත ශිව ලිංගයක් තැන්පත් කොට ඇත.
2,692,019
එව්වා කියලා දෙන්න තමා ඔබතුමා වගේ සීනියර් උදවිය ඉන්නේ ඉතින්...
5,092,110
දවසක් රෑ 7 ට විතර ඇති.
5,402,069
"නිකමට වගේ යුනිකේත" හරහා අනාගතයට හොඳ දෙයක් වෙනව නම් ඒක ලොකු දෙයක්.එහෙනං ඉතින් ලබන සතියෙ ඉඳන් ආයෙත් වෙලාව තියෙන වෙලාවට නිකමට වගේ මේ පැත්තෙදි මුණ ගැහෙමු.
10,205,140
කෑලි දෙක විතරමයි.
33,810,124
ඒ ගැන ඉතින් කෘතගුණ සලකයි කියලා හිතනවා ඉතින්…
25,488,131
එසේ නැතිනම් මග හැරීම සුදුසුයි.
33,192,831
ලසිත් ඇඹුල්දෙණිය එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් චකබ්වාගේ ඉනිම නිමාවන විට ඔහු පන්දු 142කදී ලකුණු 26ක් රැස්කරගෙන සිටියේය. 8 වැනි පිතිකරු වශයෙන් පිටියට පිවිස චකබ්වාට අනෙක් අන්තයෙන් අනගි සහයක් ලබාදුන් ඩොනල්ඩ් ටිරිපානෝ විනාඩි 57ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 61කදී ලකුණු 6ක් රැස්කර ගත්තේය.
3,577,419
වාහන සේවා ස්‌ථානවලින් භූගත ජලය දූෂණය වීමේ අවදානම ඉහළයි රට පුරා ඇති වාහන සේවා ස්‌ථානවලින් (Service stations) පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය හේතුවෙන් පාරිසරික හා සෞඛ්‍යමය තර්ජනයක්‌ උද්ගත වීමේ අවදානමක්‌ මතු ව ඇත.
19,468,741
කියල වැඩක් නෑ
17,690,136
අනතුරුව, වරින් වර ඇය බැලීම සඳහා නිවසට ගිය අය පැමිණ විස්තර කීහ: "ඔහේ ඇඳට වෙලා ඉන්නවා.
17,636,237
නමුත් ඔබට ඒ මොහොත හරියට ග්‍රහණය කරගන්න බැරි වුනොත් එය […]
17,913,840
අධ්යාහපනය මුලුමනින්ම පාහේ රැදී ඇත්තේ භාෂාව මතය.
22,058,632
ඒ නිසා මේ වරෙන්තුවත් එහෙමම තියෙනවා, රතු වරෙන්තුවත් එහෙමම තියෙනවා” යනුවෙනි.
4,313,096
එන්ජීඕවලට විදෙස්‌ මුදල් ලැබීම වැළැක්‌වීමට වැටක්‌ කීර්ති වර්ණකුලසූරිය ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල කරන රාජ්‍ය නොවන සංවිධානවලට මින් මතු විදේශ රටවල්වලින් අරමුදල් ගෙන්වා ගැනීමට ඉඩ නොලැබෙනු ඇත.
5,168,147
සුජීව සේනසිංහ -
8,827,642
රට පුර සිටින ශ්‍රීලනිප අසන සංවිධායකයින් එකතුවෙමින් පවතින බවත් තම සංවිධානය මේ මොහොතේ සිදුකරන්නේ ශ්‍රීලනිපය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල බවත් හංසයා සමගින් එකතුවීම තුල පක්ෂය සහ ප්‍රතිපත්ති ආරක්ෂා වන බවත් සදහන් කරන ලදී.
30,233,273
අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ - චතුරංග පෙරේරා රූ පරිගණක සඟරාව - 2011 ඔක්තෝම්බර් කලාපය මෙහි ඇතුළත් කර ඇති සියළුම ඡායාරූප Cammster වෙබ් අඩවියෙන් ලබාගත් ඒවා වන අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
20,912,426
සෙබළිය නාටකයට තේමාව වූයේ රත්නපුර ගැමි ලියක්‌ සිංහල යුද හමුදාවට බැඳී දෙවුන්දර සටනේදී පෘතුගීසී සොල්දාදුවන් හත්දෙනකුගේ ගෙල සිඳ ජයගත් කථාව වේ.
32,850,386
ආයෝජනයක් තමා මම – ආත්මාර්ථයෙන් කරන ආයෝජනයක්.
565,943
මත් බඹරුන්ට තුරුලු වූ අඩ නිරුවත් තරුණියෝ කති බොති ප්‍රීති වෙති.
26,965,984
කලාපීය කළමනාකරු සෙලීම් කොස්බේ නව කලාභවන රැස්වීම් ශාලාවේදී.
26,176,572
මමත් ඒකට දැන් ලෑස්‌තියි.
2,617,589
මුර්ටාසා ඇෆ්ගනිස්තානේ ඉඳලා පාකිස්තානය දක්වාම එයාගේ සිහිනය කර තියාගෙන ඇවිත් තිබුණා.
17,736,121
රාජ්‍ය අංශය ඩිජි­ට­ල්ක­ර­ණ­යට ඊශ්‍රා­යල සහාය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය ඩිජි­ට­ල්ක­ර­ණය සහ සයි­බර් ආර­ක්ෂාව වැඩි දියුණු කිරී­මට තාක්ෂ­ණික සහාය ලබා දීමට ඊශ්‍රා­ය­ලය...
21,255,887
ඒ අයට පෞද්ගලිකරණයෙන්, වෙළෙඳපොළෙන්, රාජ්‍ය සංස්‌ථා හෙළා දැකීමෙන් හැර රටේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න වෙනත් විකල්පයක්‌ සැබෑ ලෙසම නැතුව ඇති.
28,331,325
ඔබ මෙතැනය: මූලය දෙපාර්තමේන්තු සහ අංශ දෙපාර්තමේන්තු ගාල්ල, ලබුදූව, දක්ෂිණපාය ගොඩනැගිල්ලේ බිම් මහලෙහි දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටා ඇත.
24,485,711
මේ දෙන්නා ගොඩක් දේවල් කතා කලා ඉතිං.
345,896
යම්දෝ නොයම්දෝ කියලා හිතමින් හිටියේ ස්ටේජ් එක උඩට.
7,106,496
දැං දන්සැල් වලින් කන්නේ පැජරොයි නංගලම නේ බං... sAm (සෑම්) February 17, 2014 at 9:55 PM පොදු වැඩ කරන්නෙ අපේ මිනිස්සු බල පුලුවන්කාර කම් පෙන්වන්න මිසක් ලෝකෝත්තර දෙයක් ලබන්න නෙවෙ..
8,075,353
එතුමාට මම කීප විටක්ම කිව්වා.
7,110,092
අවසන් පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි නිපුන් රංසික පන්දු 6 කදී හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 14 ක් රැස්කරමින් මාස් යුනිචෙලා පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
33,629,430
පුහුණුවක් ලබන්නන්ය.
9,099,169
මන්ද ජංගම දුරකථනයෙන් ‘ගේම්’ ගහන තරම් ආකර්ෂණයක් පාඩම් පොතේ නොවන බැවිනි.
7,827,262
පසුගිය දෙසැම්බර් මැද සිට ඉහල වැටුප් හා අනෙකුත් දීමනාවල් ඉල්ලා වැඩවර්ජනය කල බංග්ලාදේශයේ ඩැකා කාර්මික ප්‍රදේශයේ කම්කරුවන් දහස් ගනනක් දොට්ට දැමීමටත් තවත් දහස් ගනනකට එරෙහිව නඩු පැවරීමටත් බංග්ලාදේශ ආන්ඩුව හා ඇගලුම් කර්මාන්තයේ හාම්පුතුන් ජනවාරි මාසයේදී ක්‍රියාත්මක විය.
33,337,172
තවත් එහෙම අය ගොඩක් ඉන්නවා”
26,186,368
ඇවිදන් ආවේ නෑ..
8,864,621
ග්‍රාම නිලධාරීන්ට විරුද්ධව ප්‍රාදේශීය ලේකම්ට, මිනිස්සු යවන ලිපි අන්තිමට රාලහාමි ලඟ නවතින අවස්තා ඕන තරම් තියනව.
4,233,309
අද විජාතික බලවේගවල අරමුණ ජාතියක් ආගමක් සංස්කෘතියක් නැති රටක් බිහිකිරීම ය.
32,344,543
ඉස්ලාමය යටතේ අදත් නැත .
19,950,735
පසුව මාර්ගය අයිනේ කාණුවක තිබී සිද්ධාර්ථගේ දුරකථනයද සොයා ගැනුනි.
9,142,160
ඉන්දි මාමාට ආදරයෙනි | Beyond Frame ඉන්දි මාමාට ආදරයෙනි ඔබ මා ගැන දුක් විය යුතු නැත.
17,483,080
මම "අනූ" දිහා බැලුවා.....
18,392,507
අනේ නා හිතේ කිසිම කහටක් නෑ.
14,936,123
අපේ සියලු රණවිරුවන්ට තෙරුවන් සරණයි !
7,692,554
ඔබත් එන්න එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නරබන්න
17,282,194
පාල් නුවරට පිවිසෙන විටම දක්නට ලැබුණේ ඇඩල්ට් ෂොප් යනුවෙන් දැක්වුණුු පුවරුවක් සහිත සාප්පුවකි.
3,376,411
දුයිෂෙන් ද මා ප්‍රීති වන බව දුටුවේ ය.
26,514,402
ධර්මයේ ඇති ආශ්චර්යය අදටත් අසිරිමත්මයි.
7,640,210
අනාගතය මේ කරුණු සියල්ල පිළිබඳව සලකා බලන විට අපට පෙනෙන වැදගත් කරුණක්‌ වන්නේ බිඳ වැටෙමින් තිබිණි.
11,539,460
මෙන්න මේ පෝස්ට් එක කියෝලා බලන්නකො කමෙන්ට් ටිකත් එක්ක...
30,486,141
ඈ එබස් අසා මේ ළාබාල කුමාරයා කිසිවක් නොදනී.
30,620,273
ආස හිතෙන ඇස් දෙක ළග
5,214,768
පසුගිය මාර්තු දහවැනිදාද මෙවැනිම අතුරු ආබාධයකින් ‍පෝල් ටොකාර්ස්කි නම් ගිනි නිවන භටයෙක් මියගියේය.
5,491,872
දුකේ කවුරුත් කැමති හිනාවෙන්න අත්පුඩි ගහන්න විඳින්න මිසක් කරේ තියන් ගෙදර ගෙනියන්න නෙමේ උඹේ දුක .
33,405,160
නාට්‍යයේ එන හැටියට සෙලියුලරය යනු ස්‌ත්‍රීන් රැවටීමේ හා වඩා හොඳින් යටත් කර තබා ගැනීමේ උපරකණයක්‌ද?
2,567,230
ඩේලිනිව්ස් ‘බුද්ධප්‍රදීප ‘ මුල් පිටපත්
2,079,742
උඹලත් ට්‍රයි කරපල්ලා වෙලාවක..