id
int64 1
34M
| text
stringlengths 3
160k
|
---|---|
10,974,454 | දිනපතා කීදෙනෙක් භීතියෙන් කලබල වීම වෙනුවට පොදු වගකීම පතුරුවමින්, ඉවසීමෙන් සිට බලාපොරොත්තුවේ ආලෝකය ලබා දෙනවාද; අපගේ එදිනෙදා හැසිරීම් වෙනස් කර ගැනීම මගින් සහ සිය දෑස් ඔසවා යාච්ඥාව වර්ධනය කිරීමෙන් අර්බුදයකට මුහුණ දී ඒ තුළින් අනතුරක් රහිතව ගමන් කල හැකි ආකාරය පියවරුන්, මව්වරුන්, ආච්චිලා සීයලා සහ ගුරුවරුන් කී දෙනෙක් අපේ දරුවන්ට පෙන්වන්නේද. |
13,518,952 | ගින්න නිවීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතී. |
23,465,157 | ඒවා රාජකීය විවාහ උත්සව සදහාද පැළඳය. |
3,296,139 | වල ඇති.. |
3,659,129 | මීට අමතරව සිවිල් සංවිධාන, භික්ෂූන් වහන්සේලා මෙන්ම තවත් පාර්ශ්ව රැසක් එම හඬපට පිළිබඳව විවිධ අදහස් පළකිරීමට පටන්ගෙන ඇත. |
24,134,931 | තහනම් සංවිධානවල සැකකරුවන් 11දෙනෙකු ටී.අයි.ඩී භාරයට - Lanka Sinhala gossip Home news තහනම් සංවිධානවල සැකකරුවන් 11දෙනෙකු ටී.අයි.ඩී භාරයට Lanka Sinhala Gossip 09:42 news, දිවයිනේ තහනම් කර ඇති සංවිධානවල සාමාජිකයින් බවට රාජ්‍ය බුද්ධි සේවයේ තොරතරු මත සිදු කළ මෙහෙයුම්වලදී අම්පාර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත සිටින ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් නැමැති තහනම් සංවිධානයේ සාමාජිකයන් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදීමට කටයුතු කර ඇත. |
8,162,121 | නියමයි ඒ අපවර්තකය හැදුවද? |
30,299,845 | හැමිල්ටන් මැසකඩ්සා වේගවත් ලකුණු 44ක් රැස් කළේ හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමගින් පන්දු 27කිනි.ඇලෙක්ස් කුසාක් ලකුණු 6කට කඩුලු 3ක් දවාලීය.අයර්ලන්තය-181/5 (ඕවර 20) නීල් ඕ'බ්‍රියන් 62, කෙවින් ඕ'බ්‍රියන් නොදැවී 30, බ්‍රැඩ් ර 29( ක්‍රිස් පොෆු 39/3)සිම්බාබ්වේ- 127/8 (ඕවර 20) හැම්ල්ටන් මැසකඩ්සා 44, ක්‍රෙග් අර්වින්24 (ඇලෙක්ස් කුසාක් 6/3, ජෝර්ජ් ඩොක්රල් 28/3). |
8,590,077 | ලබන සැරේ අවුරුද්දවත් අලුත් අවුරුද්දක් වේවිද බලමුකො...බලාපොරොත්තු තියාගමු. |
27,059,421 | ඒක නිසා මේ app ගොඩක් වටීවි..හැබැයි තියෙන්නේ ටොරන්ට් |
27,475,929 | _ ළමයින් සහ අධ්‍යාපනය |
2,674,461 | බුදු දහමේ දක්වන උතුම් සිරිත් විරිත් ආරක්ෂා කිරීම. |
6,261,246 | එකලත් මෙකල සේම මේ අමනුෂ්‍යයන් සාමාන්‍ය මිනිසුන් වසඟ කරගෙන සිට තිබෙනවා. |
26,951,852 | හැක් වෙල්කම් කිව්වා පසන්.. |
33,420,613 | අල්ලා ගන්න හොර කපුටා අතට ඉතින් |
5,689,235 | රොබර්ට් නැවතත් පුටුවේ වාඩිවිය. |
28,798,615 | මා කියන්නේ කුමක් දැයි ඒ මහතාගේ දැනගැනීම සඳහා ම නොවූවත් නැවත නැවතත් කිවයුතු වෙයි. |
2,450,459 | මගේ සීයාගේ නම. |
4,270,119 | එය සම්පූර්ණයෙන්ම ඔබ රටේ තීරණයකි. |
24,996,136 | මිනිහ තනිකරම වෙජිටේරියන්...ඒ කැරට්, සුකිනි ගර්කින් තීරු |
6,876,825 | මෙයාට දෙන්න මා ලග බේතක් නෑ. |
7,516,439 | ඔහු පිටියේ පන්දු රකින්නන් යොදවන ආකාරය ඔහුට තිබෙන ගෞරවය, ඔහුගේ නායකත්ව ගුණාංග දෙස හොඳින් බලන්න ඕනේ. |
26,460,550 | බොහොම කෙටියෙන් කියනවා නම්: |
19,852,739 | අද(11) දින විමල් වීරවංශ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැදපුදා ගත් අයුරු.. |
16,509,315 | ඔහුගේ ‘සුසීමා’ නාට්‍යයේ සහාය අධ්යක්ෂවරයකු සේ මං මගේ අරමුණ කරා යන ගමන ඇරැඹුවා. |
6,323,996 | තිරය පිටුපස අදෘෂ්‍යමාන බලවේගය බවට ඔහු පත්විය.* |
12,351,055 | නව රැකියා බලාපොරොත්තු වූ අයට ගැලපෙන රැකියාවක් ලබාගත හැකි වේ. |
10,904,229 | සීබ්රා මසුන් අභිජනනය ( |
30,457,005 | බොහෝ දෙනෙකුට ආර්ථික අපහසුතා පැන නැඟී තිබෙන්නේ තම අවශ්‍යතා නිවැරැදිව තේරුම් ගෙන විය පැහැදම් නොකිරීම නිසා ය. |
28,063,740 | පුද්ගලයන් සිය කැමැත්තෙන් සදාචාර සම්පන්නව යුක්තිගරුක ව නොහැසිරෙන විට නීතිය අවශ්‍ය වෙයි. |
25,438,578 | ඔවුන් බේරාගත් අයුරු දැක්වෙන ඡායාරූප හා වීඩියෝව පහතින්...... |
28,387,907 | නොවැ 7:29 පව, මාතලේ, මෝටර්සයිකල් සහ ස්කූටර්රු 124,000 |
14,649,644 | ජනවාරි 20, 2017 at 5:13 පෙ.ව. මොකක්ද බං මේ ජනවාරි 20, 2017 at 5:24 පෙ.ව. අනේ මන්ද බං තේරුනොත් මටත් කියහං 😁 ජනවාරි 20, 2017 at 4:55 ප.ව. ජනවාරි 20, 2017 at 5:02 ප.ව. ජනවාරි 21, 2017 at 2:39 ප.ව. මෝඩකම : මෝඩකම දැනගෙන ඉන්න එකත් නුවණක්කාර කමක් නේ … |
15,136,500 | මානසික ව්‍යාධියක්;ජේම්ස් පැකර් කැසිනෝ පාලනයෙන් ඉවත් වෙයි |
32,177,754 | 2001 සංගණනයෙන් පසු මැතිවරණ කොමසාරිස් විසින් මෙම සූත්‍රය අනුව මොනරාගලින් දෙකක් අඩු කර බදුල්ලට එකතු කරන ලදී. |
23,065,866 | ඔය අළුතෙන් පටන් ගන්න හදපු බ්ලොග් එකද අර පුංචිත්තා කියලා තියෙන්නේ. |
3,506,901 | සමාජයේ බොහෝ තැන්වලදී කාන්තාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින හා ලබාගන්නා සිවිල් බලැති පුරුෂයන් පිළිබඳ අප අසන්නට ලැබේ. |
8,018,352 | “තුන වසර ශිෂ්‍යයෙක් විදියට රැජනව මුලින්ම දැකපු දවසෙ මට හිතුන දෙයක් තමයි මේ වගේ උත්තමාවියක් එක්ක මට සමීප ඇසුරක් ගොඩනඟාගන්න පුළුවන්නම් ඒක කොච්චර දෙයක් ද කියන එක. |
80,292 | එම නීතීඥ කණ්ඩායමේ නීතීඥ කපිල ගමගේ මහතා පවසන්නේ වීරවංශ මහත්මිය විදේශ ගමන් බලපත් දෙකක් භාවිත කර ඇති බවට එල්ල වන චෝදනාව මුළුමනින්ම අසත්‍ය බවත් කලිවන් පැවති බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දී දෙවැන්න ලබාගෙන ඇති බවයි. |
10,586,717 | ඒ අනුව පළමු විශේෂ මහාධිකරණය සඳහා දැනට කොළඹ මහාධිකරණ සංකීර්ණයේ සේවය කරන මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත් කිරීමටයි අගවිනිසුරු වරයා කටයුතු කරළේ. |
24,616,513 | සියල්ල තාවකාලික බව දැන දැනත් |
2,172,679 | ඉතිරි ටික 14 වෙනිදා බලාගමු… |
82,855 | එය නිවන්මඟට මනා රුකුලක් වනු ඇත. |
6,902,430 | :D උදාහරණ : sudo bash ඔතන sudo කොමාන්ඩ් එකෙන් වෙන්නේ root නැතිනම් සුපර් යූසර්ගේ (එහෙමත් නැතිනම් කැමති වෙන යූසර්කෙනෙක්ගෙ) ප්‍රිවිලේජස් එක්ක වැඩක් කරගන්න පුලුවන් වෙන එක (කෙටියෙන්ම කිව්වොත්). |
31,076,524 | ඩයනා කුමරිය. |
684,995 | නව ව්‍යාපාරික අවස්ථා වැඩිදියුණු කිරීමට වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ. |
19,481,401 | ”ගප්පියා” වැනි ප්‍රධාන මාධ්‍ය වලින් බැහැරව මෙම සමාජ ජාල අවකාශය හරහාම තමන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගනිමින් ජනපි‍්‍රයවූ නිර්මාණකරුවන් අපට හමුවන්නේ මෙම අත්හදා බැලීම් තුළින්ය. |
9,643,121 | නයි පොළොංගු වගේ හිටිය දෙපාර්ශ්වයකට එකට එකතු වෙලා ආණ්ඩු කරන එකත් ලේසි නැහැ. |
6,191,613 | සංවාදයට සම්බන්ධ පසුබිම් තොරතුරු මෙතැනින්. |
32,998,712 | මෙහි එන්න – යළි රැගෙන |
11,582,294 | ආදරය පිළිබඳව දේශපාලනික සහ දාර්ශනික සංවාදයක් කිරීමේදී අපගේ පසුබිම ලෙස සැලකිය යුතු සමාජ කොන්දේසි වන්නේ මේවාය කියා මම සිතමි. |
17,153,930 | මාර්ගය නිවැරදි ඇතැයි මා සිතමි එය සනාත කර ගැනීමට නැවත් කොලය දෙස බැලුවා පමණි. |
6,375,552 | ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් කියා කිවුවා නේද එහෙම නම් නොදන්න ඉංජිනේරු විද්‍යා කථා නොකර් පාඩුවේ ඉන්න. |
25,565,031 | බ / ඌව විද් යා විද් යාලය, හාලිඇල්ල. |
17,244,933 | ඔබ වැරැදිද නැද්ද මේකට කොහොම උත්තරයක් දෙන්නද? |
10,836,413 | රණවීර මොනවා කරන්න හිතගෙන ඉන්නවද දන්නෙ නෑ... |
5,868,838 | අපිට සල්ලි නැහැ ලොකුවට ගෙවල් හදන්න.” |
28,892,416 | එය වනාහී අරුම සමාජ මෙහෙවරකි. |
32,064,599 | පුවත් කාඩිනල්, බේබි ෆාම්, මැල්කම් රංජිත්, රාවතාවත්ත, සිංහල, සිංහල බෞද්ධයා, ළමා නිවාස « ඇරඹුමක ආරම්භය (ලෝක විනාශය සිදු වන ආකාරය) ගංගොඩවිල සෝම හිමිව අපවත් කළත්, නැවතත් ජීවමාන කිරීමට පුළුවන. |
18,368,209 | චමිලාගේ ඝාතකයාට හෙට කුමක් සිදුවේද ? |
4,674,145 | බාහිර පාර්ශවයන්ට පවරන ලද තොරතුරු තාක්ෂණික ව්‍යාපෘති වලට සම්බන්ධව කටයුතු කරන ලද මිනිස් වසර 3000ක් පමණ ඩිජිටල් සමූහ ව්‍යාපාරය ක්‍රියා කර ඇත. |
20,713,477 | උතුරු කොරියානුවන් තවමත් සීමාමායිම් තුළ විය යුතුයි සිටින්නේ. |
22,886,524 | මාලිනි මිස් ඒ දෙස බලා සුස්මක් හෙලීය . |
9,003,285 | යටහත්කම හැර වෙන කුමකින් අප ඊට ප්‍රතිචාර දක්වමුද? |
18,388,498 | NABH රෝහල් සහ සෞඛ්‍ය සේවා සපයන්නන් සඳහා වන ජාතික ප්‍රතීතන මණ්ඩලය නියෝජනය කරන අතර එය ඉන්දියාවේ තත්ත්ව පාලන මණ්ඩලයේ සං board ටක මණ්ඩලයක් වන අතර එය ඉන්දියාවේ සියලුම රෝහල් හරහා ලබා දෙන ප්‍රතිකාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය තක්සේරු කරයි. |
27,932,179 | මම මේ උපකරණ හොයාගෙන රට පුරා යනවා. |
18,642,703 | මේල් එකක්, මැසේජ් එකක් වගෙ! |
15,520,670 | නොරොච්චෝලේ ආම්ලික වායුව ශ්‍රී මහා බෝධීන් වහන්සේට අනතුරුදායකදැයි විමර්ශනයක් – LankaPuvath |
14,487,431 | එමෙන්ම ඔබට ඕනෑම දෙයකට පුරුදු වන්නට ද පුළුවන. |
3,230,826 | කලම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවිය සිය පාඨකයන්ට දැනුම් දී සිටින්නේ, එම බාධකට මගහැර ගැනීමට HTTPS කේතය භාවිත කරන ලෙසයි. |
13,021,469 | අයියාත් නංගීත් පයින් යද්දී තාත්තා මා වඩාගෙන යාම මට මදිකමකි. |
27,419,942 | ලොවපුරා පවතින සියළු ආගම් හා දර්ශන මිනිස් සමාජයට යහමඟ දේශනා කරනවා යන්න සෑම සියළුදෙනාම අවිවාදයෙන් පිලිගන්නා සත්‍යයකි. |
5,890,305 | උබ කරන එව දුර දිග යන්නෙ නැත්තෙ උබට කරන්න තෙරෙන්නෙ නැ.. |
2,544,806 | ඔබ ගැන ඇතිවන්නේ අනුකම්පාවකි..! |
16,643,786 | බොහෝ ර ටවල ජන සංගණන අවු: 10 ට වරක් පවත්වනු ලබයි. |
6,140,217 | ඒ වගේම අන්දීස් කඳු, පැසිෆික් සහ අත්ලාන්තික් සාගරයේ සමහර පෙදෙස්වල ගුරුත්ව ක්ෂෙත්රය බොහොම වැඩියි. |
11,963,074 | ඒ නිසා ටිකක් චකිතයකින් තමයි එතනට ආවේ. |
9,597,210 | ප්‍රථම විස්සයි 20 තරගයේ ඡායාරූප ඇල්බමය |
13,914,156 | අනේ නෝනා අනේ මහත්තයා පින් සිද්ධවෙයි දවල්ට කෑම එකක් කන්න කීයක් හරි දෙන්න වයස අවුරුදු 65ක විතර තාත්ත කෙනෙක්. |
8,065,218 | ඉන්දියාවේ “අභ්‍යාවකාශ යුද්ධ” හැකියාව ප්‍රදර්ශනය කිරීමට මෝදි නියෝග කිරීම හා ඉන්පසුව ජාතිය අමතා කල කතාවක දී පරීක්ෂනයේ සාර්ථකත්වය අතිශයෝක්තියට නැංවීම, මූලෝපායික හා ක්ෂනික මැතිවරන යන දෙකම සැලකිල්ලට ගෙන කරනු ලබයි. 1971 ඉන්දු-පකිස්තාන යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට පකිස්තානය ඇතුලතට පහර දීමට මෝදි නියෝග කිරීමෙන් පසුව පෙබරවාරි අවසාන භාගයේ ඉන්දියාව පකිස්තානය සමග මහා පරිමාන යුද්ධයක් අද්දරට ම පැමිනියේ ය. |
24,638,314 | ලිඡ්ඡවී විසින් සාදන ලද ධාතු නිදන් චෛත්‍ය වන්දනා කිරීම. |
28,608,488 | ගිහිල්ල තියන සෙට් එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.මම එහෙම කිව්වෙ මොකද කියනව නම්, මේ වගේ දෙයක් කරන කොට ඕන දේකට ready කස්ටියක් ඉන්න ඕනෙ.මොකද සමහර අය ඉන්නව මේ වගේ දෙවල් වලට එච්චරම කැමති නැති අය. |
29,734,587 | Alena ඇගේ දෙමාපියන් සමඟ වැය කළ සියලු කාලය සඳහා වැදගත්. |
26,972,717 | ගොඩාක් අය මේ කුණු කන්ද ආශිර්වාදයක් කර ගෙන මේ කසළ කඳු තමන්ගේ ආදායම් මාර්ග බවට පත් කර ගෙන. |
10,348,246 | එබැවින් සමස්ත සමීක්ෂණයේ අවසාන වාර්තාව ලබා ගැනීමට මම උත්සාහ කෙළෙමි. |
30,186,163 | ගිහින් ලෝකය දකිනවා. |
19,623,791 | රටට අහිතකර ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතාව පෙළගැස්සවීම ඒකාබද්ධ විපක්ෂය පෙරමුණ ගතයුතුයි – ජාතික සංවිධාන එකමුතුව |
12,032,396 | ඔයාට තේරෙනව නේද කරන දේ? |
16,939,571 | පූසා April 10, 2011 at 10:51 AM දෙයක් පළවෙනිපාරට කරනකොට සුළු සුළු අඩුපාඩු වෙන එක සාමාන්‍යයි. |
6,954,440 | කියලා දාලා තියෙන්නේ. |
32,440,313 | ඔයාලා කතා කරගෙන ප්‍රශ්න විසඳගන්න පුළුවන්නෙ. |
18,269,170 | දැන් මේ පහල රූපේ වගේ එකක් එයි. |
26,108,972 | දැක්කෙ නැත්නම් කොහොමද කියන්නෙ පැහැරගත්ත කියල! |
10,525,826 | වලින් සෑදුව සිහින මැදුරක නවතිමුද අද අල්තිනා |
26,696,300 | මත්පැන් බොන අය නිතර ගැටුණත් තමන් කරන්නෙ මොනවාද කියල කවුරුවත් හරියට නොදන්න තැනක ගැටුමක් වුණත් දුර දිග යන්නෙ නැහැ. |
23,556,994 | ඔබ වහන්සේ මහන උනේ මිනීමරු ජෙප්පන්ට කඩේ යන්නද ? |
20,708,141 | මම නැවත 2.30ට පමණ ශල්‍යාගාරයට ගිය විට තමයි ඇය ජනේලෙකින් පැන මියගොස් ඇති බව දැනගත්තේ. |
27,602,390 | රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැති මෙම අවමංගල්‍ය උත්සවයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෝක ප්‍රකාශ දෙකක් ලැබී තිබී ඇත. |
26,989,794 | ප්රශ්නය එය /ඔවුන් කවුද කුමක්ද යන්නයි |
16,190,870 | ක්ලීනර් → |