instruction
stringclasses 1
value | input
stringlengths 0
213
| output
stringlengths 0
270
|
---|---|---|
Translate the input from English to Sinhala | but pannu does not look like a late puberty boy | ඒත් පන්නු දැක්කම වැඩිවිය පැමිණීම ප්‍රමාද වූ පිරිමි ළමයෙකු වගේ පේන්නෙ නැහැනෙ |
Translate the input from English to Sinhala | cover me | මාව කවර් කරන්න |
Translate the input from English to Sinhala | pushkin writes | පුෂ්කින් ලියනවා |
Translate the input from English to Sinhala | and all that brainchanging work | අනික මොළය වෙනස් කරන වැඩ ඔක්කෝම |
Translate the input from English to Sinhala | the victim follows | වින්දිතයා පස්සෙන් යනවා |
Translate the input from English to Sinhala | korean are you kidding | කොරියන් ඔයා විහිළු කරනවාද |
Translate the input from English to Sinhala | you know i haven't felt the rain in seven years | දන්නවාද මට වැස්ස දැනිලා නෑ අවුරුදු හතකින් |
Translate the input from English to Sinhala | in my opinion this leg bone is underrated | මගේ අදහස මේ කකුලේ ඇටය අවතක්සේරු කරලා |
Translate the input from English to Sinhala | keep in mind | මතක තියාගන්න |
Translate the input from English to Sinhala | you will suffer forever | තමුසෙට සදහටම අමාරු වෙයි |
Translate the input from English to Sinhala | hurry up hurry up | ඉක්මන් කරපන් ඉක්මන් කරපන් |
Translate the input from English to Sinhala | what are you looking at | මොනාද බලන්නේ |
Translate the input from English to Sinhala | right | නේද |
Translate the input from English to Sinhala | his name is lailo | එයාගේ නම ලයිලෝ |
Translate the input from English to Sinhala | ah | ආහ් |
Translate the input from English to Sinhala | ah hey | ආහ් හේයි |
Translate the input from English to Sinhala | didn't you hear what i understood | ඔයාට ඇහුනේ නැද්දමම මොකක්ද තේරුම් කරේ කියල |
Translate the input from English to Sinhala | i will not deliver with you | මං තමුසෙලා එක්ක ඩිලිවරිය කරන්නේ නෑ |
Translate the input from English to Sinhala | i like this one | මම මේකට කැමතියි වගේ |
Translate the input from English to Sinhala | i lost all of them competing with alphabet | මම ඒවා ඔක්‍කෝම පරාද වුනා ඇල්ෆබිට්ල් එක්ක තරඟ කරලා |
Translate the input from English to Sinhala | ok water | හරි වතුර |
Translate the input from English to Sinhala | he wants to talk to me | එයාට මාත් එක්ක කතා කරන්න ඕන |
Translate the input from English to Sinhala | you will die | ඔයා මැරෙනවා |
Translate the input from English to Sinhala | i just wanted to get the contracts back | මට ඕන වුනේ ගිවිසුම් ආපහු ගන්න විතරයි |
Translate the input from English to Sinhala | put that down | ඕක පහත දාන්න |
Translate the input from English to Sinhala | hijacked flight max asia mx 3413 | මැක්ස් එශියා MX 3413 පැහැරගත් ගුවන් යානය |
Translate the input from English to Sinhala | when both of them came to the hotel half of the confession was done | දෙන්නම හෝටලයට ආපු එකෙන් පාපොච්චාරණයෙන් භාගයක්ම වුනා |
Translate the input from English to Sinhala | hey lucky wait lucky | හේයි ලකී ඉන්න ලකී |
Translate the input from English to Sinhala | from the maintenance section | නඩත්තු අංශයෙන් |
Translate the input from English to Sinhala | come on the princess wants you | අයියෝ එන්න කුමරියට ඔයාව ඕනේ |
Translate the input from English to Sinhala | what is thisjara gave a drink | මේ මොකක්දජරා ඩ්‍රින්ක් එකක් දුන්නේ |
Translate the input from English to Sinhala | good | හොදයි |
Translate the input from English to Sinhala | okay just a minor injury | හරි සුළු තුවාලයක් විතරයි |
Translate the input from English to Sinhala | counting emojis | ඉමොජි ගනන් ගන්නවා |
Translate the input from English to Sinhala | no thanks i'll do something | එපා ස්තුතියිමම මොකක් හරි කරගන්නම් |
Translate the input from English to Sinhala | it's an effect this is just a joke | ඒක ප්‍රයෝගයක් මේක විහිළුවක් විතරයි |
Translate the input from English to Sinhala | every crime a christian commits is a stain on jesus | ක්‍රිස්තියානුවෙක් කරන හැම අපරාධයක්ම ජේසුස්ට කරන කැළලක් |
Translate the input from English to Sinhala | they demanded 10 crores for the lives of jim and his wife | උන් ජිම්ගෙයි එයාගෙ නෝනගෙයි ජීවිත වෙනුවෙන් කෝටි 10ක් ඉල්ලුවා |
Translate the input from English to Sinhala | why do we in mount sam pay taxes what are taxes | සෑම් කන්දේ ඉන්න අපි ඇයි බදු ගෙවන්නේ මොනවාද බදු |
Translate the input from English to Sinhala | you love stupid chicks don't you | ඔයා මෝඩ පැටවුන්ට ආසයි නේද |
Translate the input from English to Sinhala | to ginigoda | ගිනිගොඩට |
Translate the input from English to Sinhala | is it | එහෙමද |
Translate the input from English to Sinhala | mom you can't | අම්මා ඔයාට බෑ |
Translate the input from English to Sinhala | in your eyes | දෑස් වල නුඹේ |
Translate the input from English to Sinhala | wait this | ඉන්න මේ |
Translate the input from English to Sinhala | we are lying | අපි බොරුවක් කරන්නේ |
Translate the input from English to Sinhala | sorry gotta go | සමාවෙන්න යන්න ඕනේ |
Translate the input from English to Sinhala | ok then to happy island | හරි එහෙනම් සතුටු දූපතට |
Translate the input from English to Sinhala | what now | දැන් මොකද |
Translate the input from English to Sinhala | bud can't he read about this party all week you promised | බඩ් බෑ මෙයා මුලු සතියේම මේ සාදය ගැන කියෙව්වේ ඔයා පොරොන්දු වුනානේ |
Translate the input from English to Sinhala | hey | හේයි |
Translate the input from English to Sinhala | do not | එපා |
Translate the input from English to Sinhala | sorry santa | සමාවෙන්න සැන්ටා |
Translate the input from English to Sinhala | here sometimes there (there here) | මෙහේ වෙලාවකට එහේ (අතන මෙතන) |
Translate the input from English to Sinhala | do you always do this | ඔයා හැමතිස්සේම මෙහෙම කරනවාද |
Translate the input from English to Sinhala | did jake do sully the hard way | ජේක් සලී අමාරු විදියටද කලේ |
Translate the input from English to Sinhala | hi skinny | අයියෝ කෙට්ටු හායි |
Translate the input from English to Sinhala | they will never let you in | එයාලා කවදාවත් ඔයාව ඇතුලට ගන්නේ නෑ |
Translate the input from English to Sinhala | you might feel a little pity | පොඩි හරි අනුකම්පාවක් හිතෙන්න ඇති |
Translate the input from English to Sinhala | if you need a friendly hand you know exactly | ඔයාට ඕනේ නම් මිතුරු අතක් හරියට ඔයා දන්නවානේ |
Translate the input from English to Sinhala | i feel like i have asthma | මට ඇදුම හැදිලා වගේ |
Translate the input from English to Sinhala | ditto | ඩිටෝ |
Translate the input from English to Sinhala | my money | මගේ සල්ලි |
Translate the input from English to Sinhala | i know i'm getting old soon | මම දන්නවා මගේ වයස ඉක්මනින් හරි |
Translate the input from English to Sinhala | what is your mother's name | ඔයාගෙ අම්මගෙ නම මොකක්ද |
Translate the input from English to Sinhala | the three days of your interrogation | ඔයාගෙ ප්‍රශ්න කිරීමේ දවස් තුනේ |
Translate the input from English to Sinhala | what do you have another idea | මොකද ඔයාට වෙන අදහසක් තියෙනවාද |
Translate the input from English to Sinhala | they take it all to the main place where the ngara is | එයලා ඒ සේරම ගෙනියන්නේ නඟරෙ තියෙන ප්‍රධාන තැනකට |
Translate the input from English to Sinhala | he wrote that he would come back soon | ලිව්වා ඉක්මනට ආපහු එනවා කියලා |
Translate the input from English to Sinhala | now you're free to join up with your old mate jacob | දැන් ඔයා පරණ සහකාරයා එක්ක එකතුවෙන්න නිදහස් ජේකොබ් |
Translate the input from English to Sinhala | yes but now he is in my dreams | ඔව් ඒත් දැන් එයා මගේ හීන වල |
Translate the input from English to Sinhala | if dicken was there he would write a story | ඩිකන් හිටියනම් කතාවක් ලියනවා |
Translate the input from English to Sinhala | i make my fortune | මම මගේ වාසනාව හදාගන්නවා |
Translate the input from English to Sinhala | have you been around since then | ඔයා එදා ඉඳලා ඉන්නවාද |
Translate the input from English to Sinhala | so i'm still young | ඉතිං මම තාමත් තරුණයි |
Translate the input from English to Sinhala | there are small children | පොඩි ළමයි ඉන්නවා |
Translate the input from English to Sinhala | if i go home my father will marry me | මම ගෙදර ගියොත් තාත්තා මගේ කසාදේ කරල දෙන්නේ |
Translate the input from English to Sinhala | i thought he was dead | මම හිතුවේ එයා මැරිලා කියලා |
Translate the input from English to Sinhala | i didn't realize i was with a trendy crowd | මං නවීන පන්නයේ කට්ටියක් එක්ක ඉන්නවා කියලා මට තේරුනේ නෑ |
Translate the input from English to Sinhala | it's not a good place to go | යන්න කීයටවත් හොඳ නැති පැත්තක් |
Translate the input from English to Sinhala | sit down plsria | වාඩි වෙන්න ප්ලිස්රියා |
Translate the input from English to Sinhala | isn't this funny freddie | මේක විහිළුවක් නේද ෆ්‍රෙඩි |
Translate the input from English to Sinhala | nothing will send us out | කිසිම දෙයකින් අපිව එලියට යවන්නේ නෑ |
Translate the input from English to Sinhala | 35000 hori | 35000 හොරි |
Translate the input from English to Sinhala | and i enjoy playing hockey so i play well | ඒවගේම මම හොකී වලින් විනෝද වෙනවා ඒ නිසා හොදට සෙල්ලම් කරනවා |
Translate the input from English to Sinhala | ok calm down | හරි සන්සුන් වෙන්න |
Translate the input from English to Sinhala | don't be afraid | බය වෙන්නෙපා |
Translate the input from English to Sinhala | practice reciprocity | ප්‍රතිකේෂ්ප කරන්න පුරුදු වෙන්න |
Translate the input from English to Sinhala | lay down | බිමදාන්න |
Translate the input from English to Sinhala | are you afraid | බයයිද |
Translate the input from English to Sinhala | doing this work for 30 years | අවුරුදු 30ක් තිස්සේ මේ වැඩේ කරනවා |
Translate the input from English to Sinhala | thanks hi | ස්තූතියි හායි |
Translate the input from English to Sinhala | you say | ඔයා කියන්නේ |
Translate the input from English to Sinhala | right | හරිද |
Translate the input from English to Sinhala | then i will take care of it myself | එහෙනම් මමම ඒ ගැන බලාගන්නම් |
Translate the input from English to Sinhala | your best friend great | ඔයාගෙ හොඳම යාළුවා නියමයි |
Translate the input from English to Sinhala | you can drive | ඔයාට වාහනේ පදවන්න පුළුවන් |
Translate the input from English to Sinhala | i was left with the dead ones | මට දාලා තිබ්බේ මළකඩ කාපු ඒවා |
Translate the input from English to Sinhala | then return the ipad you don't even use it | එහෙනම් iPad එක ආපහු දෙන්න ඔයා ඒක පාවිච්චි කරන්නේවත් නෑනේ |
Translate the input from English to Sinhala | be late i'll see next | පස්සන වෙන්න මම ඊළඟට බලන්නේ |