instruction
stringclasses 1
value | input
stringlengths 0
213
| output
stringlengths 0
270
|
---|---|---|
Translate the input from English to Sinhala | please be on time for the meeting | මීටින් එකට වෙලාවටම එන්න |
Translate the input from English to Sinhala | since the day you came to our class | ඔයා අපේ පන්තියට ආපු දවසේ ඉදලා |
Translate the input from English to Sinhala | listen to me clearly | මං කියන දේ අහන්න පැහැදිලිවම |
Translate the input from English to Sinhala | it was dark | අඳුරුයි වෙලා තිබ්බේ |
Translate the input from English to Sinhala | what's going on don't worry | මොකද්ද මේ වෙන්නේ වදවෙන්න එපා |
Translate the input from English to Sinhala | the trolley bag was found about 100 meters away from the station | ට්‍රොලි බෑග් එක හම්බුණේ ස්ටේෂමෙන් මීටර් 100 ක් වගේ දුරින් |
Translate the input from English to Sinhala | did i call you | මම ඔයාට කෝල් කරාද |
Translate the input from English to Sinhala | it can happen again | ආයෙත් එහෙම වෙන්න පුළුවන් |
Translate the input from English to Sinhala | you know not in the old days | දන්නවනේ ඉතින් පරණ කාලේ නොවි |
Translate the input from English to Sinhala | not that's one way | නෑ ඒක එක විදියක් |
Translate the input from English to Sinhala | we write paradise they write home | අපි ලියන්නේ "පැරඩයිස්" කියලා මෙයාලා ලියන්නේ "ගෙදර" කියලා |
Translate the input from English to Sinhala | down head down | පහළට ඔළුව පහලට |
Translate the input from English to Sinhala | you are here now | ඔයා දැන් මෙතැන ඉන්නවානේ |
Translate the input from English to Sinhala | we need to get out of here | අපි මෙතනින් යන්න ඕනේ |
Translate the input from English to Sinhala | tell the waiter to bring another chair for the phone | වේටර්ට කියලා තව පුටුවක් ගෙන්න ගන්නද ෆොන් එකට |
Translate the input from English to Sinhala | kevin i see him | කෙවින් මට එයාව පේනවා |
Translate the input from English to Sinhala | the ones before that | ඊට කලින් ඒවා |
Translate the input from English to Sinhala | brother ii shut up jaggi | අයියේ මමමම කටවහගන්නවා ජග්ගී |
Translate the input from English to Sinhala | give him some time i was looking for this | එයාට ටික වෙලාවක් දෙන්න මම මේක හොය හොයා හිටියේ |
Translate the input from English to Sinhala | i'll pick you up you walk got it | මම ඔයාව උස්සන්නම් ඔයා ඇවිදින්න තේරුණාද |
Translate the input from English to Sinhala | ruhan babu yes ma'am | රුහාන් බාබු ඔව් නෝනා |
Translate the input from English to Sinhala | hey don't stop stay away from me | හේයි නවත්තන්න එපා මගෙන් ඈත් වෙන්න |
Translate the input from English to Sinhala | we are best friends | අපි දෙන්නා හොඳම යාළුවෝ |
Translate the input from English to Sinhala | a unicorn invasion | යුනිකෝන් ආක්‍රමණයක් |
Translate the input from English to Sinhala | waller said this guy was pretty powerful | වොලර් කිව්වා මේ කෙනා සෑහෙන්න බලවත් කියලා |
Translate the input from English to Sinhala | a very big company this is what is being sold | ගොඩක් ලොකු කොම්පැනියක් මේව තමයි විකුනන්නේ |
Translate the input from English to Sinhala | so he was out of work for a while | ඉතිං එයා ටික කාලයක් වැඩ නැතුව හිටිය |
Translate the input from English to Sinhala | i didn't let anyone stop me | කාටවත් මාව වලක්වන්න දුන්නේ නෑ |
Translate the input from English to Sinhala | transplant organs if you didn't intervene | අවයව මාරුකරන්න ඔයා මැදිහත් වුනේ නැත්නම් |
Translate the input from English to Sinhala | called again today from st joseph | ශාන්ත ජෝෂප් එකෙන් අද ආයේ කතා කලා |
Translate the input from English to Sinhala | this is your room ah | මේ ඔයාගෙ කාමරේ ආහ් |
Translate the input from English to Sinhala | let's settle one thing | අපි එක දෙයක් විසඳගමු |
Translate the input from English to Sinhala | okay it's my fault | හරි ඒක මගේ වැරැද්ද |
Translate the input from English to Sinhala | do not | එපා |
Translate the input from English to Sinhala | until i finish questioning them | මම එයාලාගෙන් ප්‍රශ්න කරලා ඉවරවෙනකල් |
Translate the input from English to Sinhala | burning funeral clothes | අවමංගල්‍ය ඇඳුම් පුච්චන එක |
Translate the input from English to Sinhala | i wrote you notes yesterday you owe me two balls | මම ඊයේ ඔයාට සටහන් ලියලා දුන්නා ඔයා මට බෝල දෙකක් ණයයි |
Translate the input from English to Sinhala | your sperm | උඹේ ශුක්‍රාණු |
Translate the input from English to Sinhala | stay still don't move | ඔහොමම ඉන්න හෙලවෙන්න එපා |
Translate the input from English to Sinhala | so if it's not the door | ඉතිං ඒක නෙමෙයි නම් දොර |
Translate the input from English to Sinhala | we are too late we | අපි පරක්කු වැඩියි අපි |
Translate the input from English to Sinhala | really you see it's very easy to fool girls | ඇත්තට දැක්කද කෙල්ලොන්ව රවට්ටන්න මාර ලේසියි |
Translate the input from English to Sinhala | bright | දීප්ති |
Translate the input from English to Sinhala | can you cancel the marriage | කරනවකෝ කසාදෙ කැන්සල් |
Translate the input from English to Sinhala | mistakes are made at peak times | අත්වැරදීම් කරන්නෙ උපරිම අවස්ථාවේ |
Translate the input from English to Sinhala | galam ferrante cunning dies | අභාවය ගැලම් ෆරන්ටේ "කපටියා" |
Translate the input from English to Sinhala | come on from this side | එන්න මේ පැත්තෙන් |
Translate the input from English to Sinhala | but we need to do screen tests | ඒත් අපි තිර පරීක්‍ෂණ කරන්න ඕනේ |
Translate the input from English to Sinhala | promise to take care of him | පොරොන්දු වෙන්න මෙයාව බලාගන්නවා කියලා |
Translate the input from English to Sinhala | live now it's your turn | පණ දැන් ඔයාගෙ වාරේ |
Translate the input from English to Sinhala | i smiled at him | මම එයාට හිනාවුනා |
Translate the input from English to Sinhala | princess nefer | නෙෆර් කුමරිය |
Translate the input from English to Sinhala | come on | ආව් |
Translate the input from English to Sinhala | why do you think he was left unprotected | ඔයා මොකද හිතන්නේ එයාව අනාරක්‍ෂිතව තියලා ආවා කියලා |
Translate the input from English to Sinhala | hmmm a cure | හ්ම්ම්ම් සුව කිරීමක් |
Translate the input from English to Sinhala | good | හොදයි |
Translate the input from English to Sinhala | if only one place | එකම ස්ථානයක් නම් |
Translate the input from English to Sinhala | i've been there before | මම කලින් ඇවිත් තියෙනවා |
Translate the input from English to Sinhala | you say really | ඔයාලා කියනවාකෝ ඇත්තටම |
Translate the input from English to Sinhala | every time i see a new animal i write a page about it | අළුත් සතෙක් දකින හැම වෙලාවෙම එයා ගැන පිටුවක් ලියනවා |
Translate the input from English to Sinhala | what would barry say | බැරී මොනවා කියයිද |
Translate the input from English to Sinhala | there is nothing to be ashamed of | ඒකෙ ලැජ්ජා වෙන්න දෙයක් නෑ |
Translate the input from English to Sinhala | but i had to ask the woman | ඒත් මට ඒ කාන්තාවගෙන් අහන්න වුනා |
Translate the input from English to Sinhala | please | අනේ |
Translate the input from English to Sinhala | like a buffalo | මී හරකෙක් වගේ |
Translate the input from English to Sinhala | that's dad | ඔව් තාත්තා |
Translate the input from English to Sinhala | there they guard them from dawn till dusk | එහෙදි එයාලා පාන්දර ඉඳන් හවස් වෙනකම් ඒවා රකිනවා |
Translate the input from English to Sinhala | do you always worry about yourself morning to noon | ඔයා හැමදාම ඔයා ගැන දුක්වෙනවාද උදේට දවල්ට |
Translate the input from English to Sinhala | listen to thisit's useless | මේ මේ අහපන් කිසිම වැඩකට නැහැ මු |
Translate the input from English to Sinhala | yoo minho didn't just come here | යූ මින්හෝ නිකන් මෙහෙ ආවේ නෑ |
Translate the input from English to Sinhala | where is he | එයා කොහෙද |
Translate the input from English to Sinhala | maybe they use codes i do not know | සමහරවිට එයාලා කේත පාවිච්චි කරනවා ඇති අනේ මන්දා |
Translate the input from English to Sinhala | i can get really drunk | මට හොඳට මත්වෙන්න පුළුවන් |
Translate the input from English to Sinhala | he must know about my work if i am to be taken to the citadel | මෙයා මගේ වැඩ ගැන දැනගන්න ඕනේ මාව සිතාඩෙල් ගෙනියනවා නම් |
Translate the input from English to Sinhala | how does that feel | ඒක කොහොමද දැනෙන්නේ |
Translate the input from English to Sinhala | the problem with that watch is that it reads too much | ඒ ඔරලෝසුවේ ප්‍රශ්නය තමයි කියවනවා වැඩියි |
Translate the input from English to Sinhala | this is for bullitt my father | මේක බුලිට් වෙනුවෙන් මගේ තාත්තා |
Translate the input from English to Sinhala | not at all | කොහෙත්ම බැ |
Translate the input from English to Sinhala | close the deal with them | එයාල එක්ක ගනුදෙනුව ඉවර කරන්න |
Translate the input from English to Sinhala | why did everyone drop it | ඇයි හැමෝම ඒක අතහැරියේ කියලා |
Translate the input from English to Sinhala | i have my ways | මට මගේ විදි තියනවා |
Translate the input from English to Sinhala | having fun | විනෝද වෙනවද |
Translate the input from English to Sinhala | we don't know how it happened | අපි දන්නෙ නෑ කොහොමද ඒක උනේ කියලා |
Translate the input from English to Sinhala | we will see | අපි බලමු |
Translate the input from English to Sinhala | wait | ඉන්න |
Translate the input from English to Sinhala | five minutes | විනාඩි පහයි |
Translate the input from English to Sinhala | i said sorry | සමාවෙන්න කියල කිව්වනේ |
Translate the input from English to Sinhala | our teacher is not here yet why late | අපේ ගුරුතුමිය තාම නෑ ඇයි පරක්කු |
Translate the input from English to Sinhala | except for a poet | කවියෙකුට ඇරෙන්න |
Translate the input from English to Sinhala | and they say don't worry about it these cannot come to earth | ඒවගේම ඔව්න් පවසන්නේ මේ ගැන වද නොවන ලෙස මේවා පෘථිවි මිතුපිටට පැමිණිය නොහැකි බවයි |
Translate the input from English to Sinhala | who put a tracking device in my tooth brett | කවුද මගේ දත ඇතුලට ලුහුබඳින උපකරණයක් දැම්මේ බ්‍රෙට් |
Translate the input from English to Sinhala | breathe honey | හුස්මගන්න පැටියෝ |
Translate the input from English to Sinhala | what is this what is this | මොකද මේ මොකද මේ |
Translate the input from English to Sinhala | ok i will catch you | හරි මම ඔයාව අල්ලගන්නම් |
Translate the input from English to Sinhala | that donkey | ඒ බූරුවා |
Translate the input from English to Sinhala | ah | ආහ් |
Translate the input from English to Sinhala | can you tell me where it is | ඔයාට කියන්න පුළුවන්ද ඒ කොහෙද කියලා |
Translate the input from English to Sinhala | i don't have time to waste time | නිකරුනේ කාලේ නාස්ති කරන්න මට වෙලාවක් නැහැ |
Translate the input from English to Sinhala | ||
Translate the input from English to Sinhala | i want to go to a good country because i want my child to have the best life | මට ඕනි හොද රටකට යන්න මොකද මගේ දරුවාට හොදම ජිවිතයක් ලැබෙන්න ඕනි |