instruction
stringclasses 1
value | input
stringlengths 0
213
| output
stringlengths 0
270
|
---|---|---|
Translate the input from English to Sinhala | i don't go out alone but if i get the chance | මම තනියම එලියට යන්නේ නෑ ඒත් අවස්ථාවක් ලැබුනොත් |
Translate the input from English to Sinhala | then your people will live | එතකොට ඔයාගෙ මිනිස්සු ජීවත්වේවි |
Translate the input from English to Sinhala | what is my fault why are you calling me | මොකද්ද මගේ වරද ඇයි මට කෝල් කරන්නේ |
Translate the input from English to Sinhala | bye i'm going back who lets go like that | "බායි මම ආපහු යනවා" කවුද එහෙම යන්න දෙන්නේ |
Translate the input from English to Sinhala | instead god made me a wish dragon | ඒ වෙනුවට දෙවියෝ මාව ප්‍රාර්ථනා මකරෙක් කලා |
Translate the input from English to Sinhala | this is a children's hospital okay baby's day out could have been shown | මේක ළමා රෝහලක් හරි "Baby's Day Out" පෙන්නන්න තිබ්බා |
Translate the input from English to Sinhala | my heart beats | මගේ හදගැස්සේ වැයෙන්නෙ |
Translate the input from English to Sinhala | it's time for stories | ඒක කතා වලට වෙලාව |
Translate the input from English to Sinhala | know or not | දන්නවාද නැත්ද |
Translate the input from English to Sinhala | se hi get up | සේ හි නැගිටින්න |
Translate the input from English to Sinhala | he sat in a corner crying for two hours | එයා පැය දෙකක් යනකල් මුල්ලකට වෙලා අඬ අඬා හිටිය |
Translate the input from English to Sinhala | yes sir | ඔව් සර් |
Translate the input from English to Sinhala | etc | ආදි |
Translate the input from English to Sinhala | i thought what if we don't go | මම හිතුවේ අපි නොගියොත් මොකද |
Translate the input from English to Sinhala | 158th attempt | 158 වන උත්සාහය |
Translate the input from English to Sinhala | it's just getting bigger | ඒක වැඩි වෙනවා විතරයි |
Translate the input from English to Sinhala | on top of that they send messages after messages did you just find it today | ඒ මදිවට මැසේජ් පිට මැසේජ් එවනවා ඔයාටත් අද විතරද හම්බුනේ |
Translate the input from English to Sinhala | your blood will be poisoned | ඔයාගෙ ලේ විෂවේවි |
Translate the input from English to Sinhala | i've had enough of that world | මට ඒ ලෝකේ ඇති |
Translate the input from English to Sinhala | baby | බබා |
Translate the input from English to Sinhala | it's weird i know | ඒක අමුතුයි මම දන්නවා |
Translate the input from English to Sinhala | they are not really like my rabbits in appearance and behavior | මෙයාලා ඇත්තටම මගේ හාවෝ වගේ නෙමෙයි පෙනුමෙනුත් හැසිරීමෙනුත් |
Translate the input from English to Sinhala | see raghubir sir please | බලන්න රගුබීර් සර් ප්ලීස් |
Translate the input from English to Sinhala | මහ පාරෙ නොයා මේ පාර එන්නෙ වාහන | මහ පාරෙ නොයා මේ පාර එන්නෙ වාහන |
Translate the input from English to Sinhala | did they hurt you | එයාලා ඔයාට රිද්දුවා නේද |
Translate the input from English to Sinhala | my friends and i came for a ride | මමයි මගේ යාළුවොයි සවාරියකට ආවේ |
Translate the input from English to Sinhala | they meet when father comes there | එයාලා හම්බෙන්නනේ තාත්තා එන්නේ එතනට |
Translate the input from English to Sinhala | what is that | මොකක්ද ඒ |
Translate the input from English to Sinhala | come on | ආ එනව |
Translate the input from English to Sinhala | but there is order harsh | ඒත් පිළිවෙලක් තියනවනේ හර්ෂ් |
Translate the input from English to Sinhala | i'm in your nose | මම ඉන්නේ ඔයාගෙ නහයේ |
Translate the input from English to Sinhala | yes okay let's go inside | ඔව් හරි අපි ඇතුලට යමු |
Translate the input from English to Sinhala | sounds like you and walter together evie | ඔයයි වෝල්ටර්යි එකතුයි වගේ ඊවී |
Translate the input from English to Sinhala | my mother | මගේ අම්මා |
Translate the input from English to Sinhala | hahahaha | හහ්හහා |
Translate the input from English to Sinhala | fry hanged himself last night | ෆ්‍රයි එල්ලිලා මැරිලා ඊයේ රෑ |
Translate the input from English to Sinhala | let's go | අපි යමු |
Translate the input from English to Sinhala | wow there are ordinary people who died here we need to report this | වාව් මෙහෙ මැරුණු සාමාන්‍ය මිනිස්සු ඉන්නවා අපි මේක වාර්ථා කරන්න ඕනේ |
Translate the input from English to Sinhala | millie millie | මිලී මිලී |
Translate the input from English to Sinhala | if you cannot be like these children there is nothing here for you | ඔයාට මේ දරුවෝ වගේ වෙන්න බැරි නම් මෙහෙ කිසිවක් නෑ ඔයා වෙනුවෙන් නම් |
Translate the input from English to Sinhala | and that air marshal | ඒ වගේම අර එයාර් මාර්ෂල් |
Translate the input from English to Sinhala | find out if the man is telling the truth | මිනිහ කියන්නේ ඇත්තද කියල හොයල බලන්න |
Translate the input from English to Sinhala | can you take it with you | එක්කගෙන යන්න පුළුවන්ද |
Translate the input from English to Sinhala | friends i did it | යාළුවනේ මම ඒක කලා |
Translate the input from English to Sinhala | where are we going | අපි කොහෙද යන්නේ |
Translate the input from English to Sinhala | discreet she thought | ඇය හිතුවා විචක්‍ෂණයි කියලා |
Translate the input from English to Sinhala | i don't know | මම දන්නේ නෑ |
Translate the input from English to Sinhala | not the boat is it left | බෝට්ටුව නෙමෙයිද ඊහිසද |
Translate the input from English to Sinhala | approach behind the dive team | කිමිදුම් කණ්ඩායම පිටුපසින් ප්‍රවේශ වෙන්න |
Translate the input from English to Sinhala | two incidents like this happen by chance | අහම්බෙන් වගේ මෙහෙම සිද්ධි දෙකක් |
Translate the input from English to Sinhala | marco is right but not about that | මාර්කෝ හරි තමා ඒත් ඒක ගැන නෙවෙයි |
Translate the input from English to Sinhala | listen kartika you can't win in life by doing 100% | අහන්න කාර්තිකා 100%ක් කරලා දිනන්න බෑ ජීවිතේට |
Translate the input from English to Sinhala | like in five months | හරියට මාස පහකින් වගේ |
Translate the input from English to Sinhala | go there | එතනට යන්න |
Translate the input from English to Sinhala | can you tell me the story again | ඔයාට පුළුවන්ද මට කතාන්දරය කියන්න ආයෙත් |
Translate the input from English to Sinhala | living in a castle | මාලිගාවක ජීවත්වෙනවා |
Translate the input from English to Sinhala | i have never lived more this piece is new to me | මම මීට වඩා කවදාවත් ජීවත් වෙලා නෑ මේ කෑල්ල මට අළුත් |
Translate the input from English to Sinhala | mother child | අම්මපල්ලා |
Translate the input from English to Sinhala | i know this is a very sad time for you | මම දන්නවා මේක ඔයාලට ලොකු ශෝක මොහොතක් කියල |
Translate the input from English to Sinhala | share | බෙදාගන්න |
Translate the input from English to Sinhala | kehelmal tells me the truth | මට කෙහෙල්මල් ඇත්ත කියනවා |
Translate the input from English to Sinhala | please don't lie to me | අනේ ඔයා මට බොරු කියන්න එපා |
Translate the input from English to Sinhala | me too | මමත් |
Translate the input from English to Sinhala | will he be killed now | දැන් මෙයාව මරලා දානවාද |
Translate the input from English to Sinhala | ah a puppet show i say the same thing | ආහ් රූකඩ සංදර්ශණයක් මමත් කියන්නේ ඒකමයි |
Translate the input from English to Sinhala | i'm just a bystander | මම බලාගෙන ඉන්න කෙනෙක් විතරයි |
Translate the input from English to Sinhala | mom this is not your tiffin box world cup show everyone | අම්මේ මේ ඔයාගෙ ටිෆින් පෙට්ටි ලෝක කුසලානය නෙමේ හැමෝටම පෙන්න පෙන්න යන්න |
Translate the input from English to Sinhala | he escaped yesterday | එයා ඊයේ නූලෙන් බේරුනේ |
Translate the input from English to Sinhala | i'm very sorry we're going now | මට සමාවෙන්න අපි දැන්ම යනවා |
Translate the input from English to Sinhala | central intelligence agency lanley virginia | මධ්‍යම බුද්ධි ආයතනය ලැන්ලේ වර්ජිනියා |
Translate the input from English to Sinhala | let's go on a long journey | අපි යමු දුර ගමනක් |
Translate the input from English to Sinhala | they are | ඔව් |
Translate the input from English to Sinhala | that is my elder brother | ඒ මගේ වැඩිමහල් සහෝදරයා |
Translate the input from English to Sinhala | you can forget international flights every flight can be | ඔයාට ජාත්‍යන්තර ගුවන් ගමන් අමතක කරන්න පුළුවන් හැම ගුවන්ගමනක්ම වෙන්නත් පුළුවන් |
Translate the input from English to Sinhala | dad dad | තාත්තේ තාත්තේ |
Translate the input from English to Sinhala | bye girl | බායි කෙල්ලේ |
Translate the input from English to Sinhala | sir the flight commando was sitting in the seat in front of me | සර් මට ඉස්සරහා සීට් එකේ තමයි ෆ්ලයිට් කමාන්ඩෝ වාඩිවෙලා හිටියේ |
Translate the input from English to Sinhala | no you tell me i won't say anything | නෑ ඔයා කියන්න මං මොනාත් කියන්නේ නෑ |
Translate the input from English to Sinhala | ||
Translate the input from English to Sinhala | my goodness | දෙවියනේ |
Translate the input from English to Sinhala | it was the tribune nobody reads it | ඒ ට්‍රිබියුන් පත්තරේ කවුරුවත් ඒක කියවන්නේ නෑ |
Translate the input from English to Sinhala | why he is a born actor ok gideon | ඇයි එයා උපතින්ම නළුවෙක් හරිද ගිඩියොන් |
Translate the input from English to Sinhala | if all else fails read this first | හැමදේම හරි නොගියොත් මේක හිමින් කියවන්න |
Translate the input from English to Sinhala | ok | හරි |
Translate the input from English to Sinhala | getting bored | එපා වෙනවා |
Translate the input from English to Sinhala | and anyway bro | ඒවගේම කොහොම හරි අයියේ |
Translate the input from English to Sinhala | ok father here is the door right | හරි තාත්තා මෙන්න දොර හරිද |
Translate the input from English to Sinhala | my summer cottage | මගේ ගිම්හාන කුටිය |
Translate the input from English to Sinhala | an actor's life for me | මට නළුවෙක්‍ගේ ජීවිතයක් |
Translate the input from English to Sinhala | take it out | ඕක එලියට ගන්න |
Translate the input from English to Sinhala | you're careful now | ඔයා දැන් පරිස්සම්" |
Translate the input from English to Sinhala | it's not a joke | ඒක විහිළුවක් නෙමෙයි |
Translate the input from English to Sinhala | what | මොකද |
Translate the input from English to Sinhala | my cousin is dumb they must know that too | මගේ මස්සිනා ගොළුයි එයාලා ඒකත් දන්නවා ඇතිනේ |
Translate the input from English to Sinhala | try it | උත්සාහ කරලා බලන්න |
Translate the input from English to Sinhala | you missed my show last week | ඔයාට ගිය සතියේ මගේ ප්‍රසංගය මඟහැරුණා |
Translate the input from English to Sinhala | good decision | හොඳ තීරණයක් |
Translate the input from English to Sinhala | he jumped on me | එයා මගේ ඇඟට කඩාගෙන පැන්නා |
Translate the input from English to Sinhala | who | කවුද |
Translate the input from English to Sinhala | allow me to talk | කතාකරන්න අවසර |