instruction
stringclasses 1
value | input
stringlengths 0
213
| output
stringlengths 0
270
|
---|---|---|
Translate the input from English to Sinhala | disperse the rebels with only that sound | ඒ සද්දේ විතරක් ඇති කැරලිකාරයෝ විසිරිලා යන්න |
Translate the input from English to Sinhala | thanks for your help it protects their land | ඔයාගෙ උපකාරයට ස්තූතියි ඒකෙන් එයාලගෙ ඉඩම ආරක්ෂා වෙනවා |
Translate the input from English to Sinhala | whatever you say | ඔයා මොකක් කිව්වත් |
Translate the input from English to Sinhala | what did you come here to do | මෙතනට මොනා කරන්නද ආවේ |
Translate the input from English to Sinhala | din | ඩින් |
Translate the input from English to Sinhala | mr van what are you doing here | වැන් මහතා ඔයා මොකද මෙහෙ කරන්නේ |
Translate the input from English to Sinhala | my opponent | මගේ විරුද්ධවාදියා |
Translate the input from English to Sinhala | a big breath c'mon | ලොකු හුස්මක් කමෝන් |
Translate the input from English to Sinhala | moni moni | මොනි මොනි |
Translate the input from English to Sinhala | see you | ඔයා හමුවෙනකල් |
Translate the input from English to Sinhala | a hand a finger two fingers this | අතක් ඇඟිල්ලක් ඇඟිලි දෙකක් මේක |
Translate the input from English to Sinhala | come on get up are you ok | එන්න නැගිටින්න ඔයා හොඳින්ද |
Translate the input from English to Sinhala | there's your last waltz | ඔයාගෙ අන්තිම වෝල්ට්ස් නැටුම තියෙනවා |
Translate the input from English to Sinhala | what did you see | ඔයා මොනවාද දැක්කේ |
Translate the input from English to Sinhala | otherwise i will not open my eyes to girls like you | නැත්නම් උඔලා වගේ කෙල්ලෝ දිහා මං ඇහැක් ඇරලා බලන්නේ නැහැ |
Translate the input from English to Sinhala | matty he can't help you | මැටී එයාට බෑ ඔයාට උදව්වෙන්න |
Translate the input from English to Sinhala | go to 4 minutes 3 seconds | විනාඩි 4 තත්පර 3ට යන්න |
Translate the input from English to Sinhala | your mother forgot he jimmy stop | ඔයාගෙ අම්මට අමතක වෙලා එයා ජිමී නවත්තන්න |
Translate the input from English to Sinhala | in our time comingcoming | අපේ කාලේ පැමිණෙනවාපැමිණෙනවා |
Translate the input from English to Sinhala | what a burger yes burgers | මොනවද බර්ගර් ද ඔව් බර්ගර් |
Translate the input from English to Sinhala | he doesn't get upset easily | එයා ලේසියෙන් හිත වියවුල් කරගන්නේ නෑ |
Translate the input from English to Sinhala | here we go again no really | ඔන්න ආයෙත් නෑ ඇත්තටම |
Translate the input from English to Sinhala | i will do | මම කරන්නම් |
Translate the input from English to Sinhala | i don't know if you watch the news or not | ඔයා ප්‍රවෘත්ති බලනවද නැද්ද මං දන්නෑ |
Translate the input from English to Sinhala | if you want to see your friend don't make that mistake | ඔයාට ඔයාගෙ යාළුවාව දකින්න ඕනේ නම් ඒ වැරැද්ද කරන්න එපා |
Translate the input from English to Sinhala | elaborate or run away | විස්තර කරන්නද නැත්නම් පැනල යන්නද |
Translate the input from English to Sinhala | i want to listen to some songs | සිංදු ටිකක් අහන්න ඕනේ |
Translate the input from English to Sinhala | no no if i told you that you'd think i | නෑ නෑ මම ඒක ඔයාට කිව්වොත් ඔයා හිතයි මම |
Translate the input from English to Sinhala | look at tu lee he goes alone | බලන්න ටියූ ලී දිහා එයා තනියම යනවා |
Translate the input from English to Sinhala | සමහරවිට හරි | සමහරවිට හරි |
Translate the input from English to Sinhala | yes ernest is a real man | ඔව් අර්නස්ට් ඇත්ත කෙනෙක් |
Translate the input from English to Sinhala | our jaggi enjoyed himself | අපේ ජග්ගි කලියෙන්ම විනෝද වුනා කියලා |
Translate the input from English to Sinhala | he's a native drug dealer from denver | එයා ස්වදේශික මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් ඩෙන්වර් වල |
Translate the input from English to Sinhala | this is no exception | මේක ඇරෙන්නෙත් නෑ |
Translate the input from English to Sinhala | right it changed | හරිද ඒක මාරුවුනා |
Translate the input from English to Sinhala | yes i'm very sorry | ඔව් මට සමාවෙන්න |
Translate the input from English to Sinhala | i believe it's our only choice really | මම විශ්වාස කරනවා ඒක අපේ එකම තේරීම ඇත්තටම |
Translate the input from English to Sinhala | hello | හලෝ |
Translate the input from English to Sinhala | do you think this is a change of focus give him time to escape with vee | මේක අවධානය වෙනස් වීමක් කියලාද හිතන්නේ එයාට වී එක්ක පැනලා යන්න වෙලාව දෙන්න |
Translate the input from English to Sinhala | i don't care how you do it go and rest in peace | මට වැඩක් නෑ ඔයා කරන්නේ කොහොමද කියලා ගිහින් සාමදානවෙන්න |
Translate the input from English to Sinhala | no i lie because of your love | නෑ ඔයාගෙ ආදරේ නිසයි බොරු කියන්නේ මන් |
Translate the input from English to Sinhala | a call from the king | රජතුමාගෙන් කොල් එකක් |
Translate the input from English to Sinhala | but it's still 12 days | ඒත් තාම දවස් 12නේ |
Translate the input from English to Sinhala | peeing while standing is also dead | හිටගෙන චූ දාන එකත් මරු |
Translate the input from English to Sinhala | feel free to like him feel free to see where this goes | මෙයාට කැමති වෙන්න නිදහස් මේක කොහෙද යන්නේ දකින්න නිදහස් |
Translate the input from English to Sinhala | i'm sorry deb | මට සමාවෙන්න ඩෙබ් |
Translate the input from English to Sinhala | call me at 5552395 | මට කතා කරන්න 5552395 |
Translate the input from English to Sinhala | i made it to close the road | මම හැදුවේ පාර වහලා තියන්න |
Translate the input from English to Sinhala | yes be careful | ඔව් පරිස්සමින් |
Translate the input from English to Sinhala | don't stand there you useless fool | ඔතන හිටගෙන ඉන්න එපා වැඩකට නැති මෝඩයිනේ |
Translate the input from English to Sinhala | but do you know i don't care about it as long as i'm allowed to use it | ඒත් දන්නවාද මට ඒක ගැන වැඩක් නෑ මට පාවිච්චි කරන්න දෙනකල් |
Translate the input from English to Sinhala | a fight yes | සටනක් ඔව් |
Translate the input from English to Sinhala | keeho is admitted to the chato hotel | කීහෝ චටෝ හෝටලයට පිලිගන්නවා |
Translate the input from English to Sinhala | i'm sorry too to the stories i told you | මටත් සමාවෙන්න මම ඔයාට කියපු කතා වලට |
Translate the input from English to Sinhala | i can swim in the sky reduce age | මට පුළුවන් අහසේ පීනන්න වයස අඩුකරගන්න |
Translate the input from English to Sinhala | i know i know | මම දන්නවා මම දන්නවා |
Translate the input from English to Sinhala | i will also come with you | මාත් ඔයා එක්ක එනවා |
Translate the input from English to Sinhala | shaka zulu yes | ෂාකා සූලු ඔව් |
Translate the input from English to Sinhala | 18 years in five months | තව මාස පහකින් අවුරුදු 18යි |
Translate the input from English to Sinhala | sir | සර් |
Translate the input from English to Sinhala | you're bleeding | ඔයාගෙන් ලේ එනවා |
Translate the input from English to Sinhala | he's late again | එයා ආයෙත් පරක්කුයි |
Translate the input from English to Sinhala | i get lost in your eyes | නුබේ දෑස් තුල මා අතරමං වෙනවා |
Translate the input from English to Sinhala | you're pregnant she's pregnant i wonder what is going on | ඔයත් ප්‍රෙග්නට් එයත් ප්‍රෙග්නට් අනේ මන්දා මොනා වෙනවද කියලා |
Translate the input from English to Sinhala | everything is fine look at me you be careful | හැමදේම හොඳින් මගේ දිහා බලන්න ඔයා පරිස්සම් |
Translate the input from English to Sinhala | catch a flight and go to god and bring a child for the amount they give us | ෆ්ලයිට් එකක් අල්ලන් දෙයියෝ ගාවට ගිහින් ළමයෙක් ගෙනත් අපිට දෙන ගානට |
Translate the input from English to Sinhala | commissioner sir was in the hammer | කමිශනර් සර් මිටියට හිටියේ |
Translate the input from English to Sinhala | you will get only a probationary period | පරිවාස කාලයක් විතරක් හම්බේවි |
Translate the input from English to Sinhala | they always are until they don't | ඒවා නිතරම එහෙමයි එහෙම නොවෙනකල් |
Translate the input from English to Sinhala | amen | ආමෙන් |
Translate the input from English to Sinhala | i'm sweeping the sky yeeha | මම අහස පීරාගෙන යනවා යීහා |
Translate the input from English to Sinhala | yes if we apologize | ඔව් අපි සමාව ගත්තොත් |
Translate the input from English to Sinhala | whipping | කසනවා |
Translate the input from English to Sinhala | i believe they go to eagle bay on the west side of our island | මම විශ්වාස කරන්නේ එයාලා ඊගල් බොක්ක පැත්තට යනවා අපේ දූපතේ බටහිර පැත්තේ |
Translate the input from English to Sinhala | but i can go to work right | ඒත් මට වැඩට යන්න පුළුවන් නේද |
Translate the input from English to Sinhala | they try their best to collect details in one section | එයාලා වැඩියෙන්ම උත්සාහ කරන්නේ එක කොටසක විස්තර එකතු කරගන්න |
Translate the input from English to Sinhala | i told you not to come back to this side of the province | උඔට මං කිව්වා නේද ආපහු මේ පැත්ත පලාතේ එන්න එපා කියලා |
Translate the input from English to Sinhala | that's a small thing as far as what we're going to do here | ඒක පොඩි දෙයක් අපි මෙතන කරන්න යන දේවල් වල හැටියට |
Translate the input from English to Sinhala | ok we just | හරි අපි නිකම් |
Translate the input from English to Sinhala | but what about me me then | ඒත් මට මොකද වෙන්නේ මාව එතකොට |
Translate the input from English to Sinhala | so i pull from there | ඒ නිසා මම එතනින් අදිනවා |
Translate the input from English to Sinhala | what are you looking at — typhus fever (typhos = contagious fever) | ඔයා මොනවාද බලන්නේ ටයිෆස් උණ (ටයිෆස් = බෝවෙන උණ රෝගයක්) |
Translate the input from English to Sinhala | did you see yes | දැක්කාද ඔව් |
Translate the input from English to Sinhala | ok | හරි |
Translate the input from English to Sinhala | torpedo my goodness | ටෝපිඩෝ දෙවියනේ |
Translate the input from English to Sinhala | bye mom | බායි අම්මේ |
Translate the input from English to Sinhala | wait till my next order | මගේ ඊළඟ නියෝගය දෙනකම් ඉන්න |
Translate the input from English to Sinhala | if the hijackers were killed there should be dead bodies | හයිජැක් කරපු එවුන් මරලා දැම්මා නම් මිනිය තියෙන්න එපැයි නේ |
Translate the input from English to Sinhala | what happened to that girl how did he have a bomb | අර කෙල්ලට මොකක්ද උනේ එයාට බෝම්බයක් තිබ්බේ කොහොමද |
Translate the input from English to Sinhala | you have beautiful boats | ඔයාට ලස්සන බෝට්ටු තියෙනවානේ |
Translate the input from English to Sinhala | about the request of the artist | කලාකාරයාගේ ඉල්ලීම ගැනත් |
Translate the input from English to Sinhala | do you have money with you give me some | ඔයා ළග සල්ලි තියෙනවාද මට ටිකක් දෙන්න |
Translate the input from English to Sinhala | let me go | මට යන්න දෙන්න |
Translate the input from English to Sinhala | lucky | ලකී |
Translate the input from English to Sinhala | just wait | පොඩ්ඩක් ඉන්න |
Translate the input from English to Sinhala | like that | ඒ වගේ |
Translate the input from English to Sinhala | be quiet for his highness viscount macintyre | නිෂ්ශබ්ධ වෙන්න විස්කවුන්ට් මැක්ඉන්ටයර් උතුමාණන් වෙනුවෙන් |
Translate the input from English to Sinhala | what is your name | මොකක්ද නම ඔයාගෙ |
Translate the input from English to Sinhala | let go leave | යන්න දෙන්න අයින්වෙන්න |
Translate the input from English to Sinhala | focus only on the transaction | ගනුදෙනුවට විතරක් අවධානය දෙන්න |