instruction
stringclasses 1
value | input
stringlengths 0
177
| output
stringlengths 0
184
|
---|---|---|
Translate the input from Sinhala to English | ඒත් මට තියෙනවා අවසානේ ගැන අදහසක් | but i have an idea about the ending |
Translate the input from Sinhala to English | ඒකේ නම තමයි | its name is |
Translate the input from Sinhala to English | මොනා කරන්නද නෑනා | what will you do sisterinlaw |
Translate the input from Sinhala to English | පුදුමයක් | a surprise |
Translate the input from Sinhala to English | ලස්සන කෙල්ලෙන්ගෙ ඉන්ස්ටග්‍රෑම් එකක් නෙවෙයි | not a pretty girl's instagram |
Translate the input from Sinhala to English | ඒ කියන්නේ ඒක ඔයාට නියමයි | i mean it's great for you |
Translate the input from Sinhala to English | කන්නේ නැත්තේ ඇයි කමාන්ඩර් | why not eat commander |
Translate the input from Sinhala to English | දැන් පෙන්නන්නම් | i will show you now |
Translate the input from Sinhala to English | අපිව විනෝද කරන්න විනෝද දෙයක් කරන්න | entertain us do something fun |
Translate the input from Sinhala to English | අල් බර්කට් පැය අටකට කලින් | al barkat eight hours ago |
Translate the input from Sinhala to English | ඔයාගෙ කට වහනවා | shut your mouth |
Translate the input from Sinhala to English | ඒකෙන් අපිට ලැබිලා තියෙනවා එයාලාගේ ප්‍රමාණය ශක්තිය වේගය | that gives us their size strength and speed |
Translate the input from Sinhala to English | ඒත් ඔයාට කරන්න පුළුවන් | but you can |
Translate the input from Sinhala to English | නෝනාවරුණි මහත්වරුණි සංග්‍රහයකට වෙලාව | ladies and gentlemen it's time for a treat |
Translate the input from Sinhala to English | එපා එපා එපා එපා එපා | no no no no no no |
Translate the input from Sinhala to English | රොබින් මහත්මිය ආයු | hello ms robin |
Translate the input from Sinhala to English | සාරා මෙහෙ වැඩ කලාද | did sarah work here |
Translate the input from Sinhala to English | කාටත් ඕන පතුල් දෙවියා කවුද කියල දැනගන්න | everyone wants to know who the bottom god is |
Translate the input from Sinhala to English | සයිශා ඇවිල්ලා | saisha has come |
Translate the input from Sinhala to English | ඉස්සරහා දවසක අපිට අදට වඩා ලොකු ප්‍රශ්නයක් එයි | one day we will have a bigger problem than today |
Translate the input from Sinhala to English | මට පාලනය කරගන්න බෑනේ | i can't control it |
Translate the input from Sinhala to English | ඒකි ඔයාව නිකම්ම අතහැරලා ගියාද හහ් | did she just leave you huh |
Translate the input from Sinhala to English | වෙනම ලිපිගොනු වෙනස් ගිණුම් පහක | separate files in five different accounts |
Translate the input from Sinhala to English | අපි ඔක්කෝම ගොවියොන්ව වට්ටනවා එතකොට වියළි පළතුරු අරගෙන | we all knock down the farmers and take dry fruits |
Translate the input from Sinhala to English | යුනිකෝන්ලාට අන්ධ විශ්වාස ගොඩක් තියෙනවා | unicorns have a lot of blind faith |
Translate the input from Sinhala to English | මායාවන් නවත්තලා | illusions stopped |
Translate the input from Sinhala to English | උඩට යන්න | go up |
Translate the input from Sinhala to English | එක පාරම මට ලගට කතා කරලා ටේලර්ට කිව්වා | at once he called me and told taylor |
Translate the input from Sinhala to English | සමාවෙන්න | sorry |
Translate the input from Sinhala to English | අපි දැන් කාවවත් ගන්නේ නෑ | we are not taking anyone now |
Translate the input from Sinhala to English | මම දන්නේ නෑ මට එයාව හමුවුනාම එයා කිව්වා විඩියෝ වලට කැමතියි | i don't know when i met him he said he likes videos |
Translate the input from Sinhala to English | කොල | green |
Translate the input from Sinhala to English | මං යන්නද | shall i go |
Translate the input from Sinhala to English | මට කෙනෙක් හොයන්න අවශ්‍ය නැති හේතුව මම දේශපාලනය නිසා කාර්යබහුලයි කිව්වා වගේ | the reason i don't want to find someone is because i'm busy with politics as i said… |
Translate the input from Sinhala to English | අනේ මම කිව්වේමම ෆලයිට් එකේ එනවා කියල | oh i said i'm coming on the flight |
Translate the input from Sinhala to English | ආහ් රාජකීය විවාහ මුද්ද | ah royal wedding ring |
Translate the input from Sinhala to English | එයා හොදින් බයවෙන්න එපා | don't be afraid of him |
Translate the input from Sinhala to English | සොරි ඈ මට ළමයෙක්ගේ ඕනකම දැනෙනවා | sorry d i feel the need of a child |
Translate the input from Sinhala to English | හේයි අඩුකරමින් මේක කොලපාටයි | hey it's green by the way |
Translate the input from Sinhala to English | ඕක බිමට වෙලා කලානම් හොඳයි | it would be better if it was done on the ground |
Translate the input from Sinhala to English | ඒත් මංජුලිකා | but manjulika |
Translate the input from Sinhala to English | ඒ කියන්නේ අනික් අයගෙ හැඟීම් එක්ක ගැඹුරටම බැඳිල ඉන්න කෙනෙක් | it means a person who is deeply connected with other people's feelings |
Translate the input from Sinhala to English | මේක ඇතුලට යන්න | go inside this |
Translate the input from Sinhala to English | එක කිස් එකක් අනේ සර් ප්ලිස් | one kiss oh sir please |
Translate the input from Sinhala to English | ඔයාත් නෑ මම එහෙම නෑ ඒත් ඔයා එහෙම කරගත්තා | you too not i'm not like that but you did |
Translate the input from Sinhala to English | එයා බොස්ටන් වල ඉදලා මේ තරම් දුර ආවේ මම වෙනුවෙන් | he came all the way from boston for me |
Translate the input from Sinhala to English | 33 | 33 |
Translate the input from Sinhala to English | කරුණාකරලා | please |
Translate the input from Sinhala to English | හොඳින් ඉන්නව පොඩි ඔළුවෙ කැක්කුමක් තිබුණ | be well had a slight headache |
Translate the input from Sinhala to English | පලයල්ලා | run away |
Translate the input from Sinhala to English | මගේ සිද්ධාන්තය එක්කෝ පගාව පැහැරගැනීම නැත්නම් තර්ජණය | my theory is either revenge kidnapping or threats |
Translate the input from Sinhala to English | රෙදි වලින් පුරවන්න පුළුවන් තරම් | fill with fabric as much as possible |
Translate the input from Sinhala to English | ඒත් මගේ පාරෙන් අයින්වෙන්න නැත්නම් බිරිඳ එක්ක එකතුවෙන්න | but get out of my way or join the wife |
Translate the input from Sinhala to English | එයාට යන්න දෙන්න | let him go |
Translate the input from Sinhala to English | කීයටවත් බෑ හරි එයා මොනවාහරි දන්නවා වෙන්න පුළුවන් | no time okay he might know something |
Translate the input from Sinhala to English | දැන් ටිකක් විවේක අරගමු | now let's take some rest |
Translate the input from Sinhala to English | වැරදි කණ්නාඩියක් නේද | wrong glasses right |
Translate the input from Sinhala to English | සුළු දෙයක් | a trifle |
Translate the input from Sinhala to English | ඔයා කියන්න හරි | you say okay |
Translate the input from Sinhala to English | දෘවා 2 බෑමට සූදානම් | hard drive 2 is ready to download |
Translate the input from Sinhala to English | ඒත් මම දන්නවා ඔයා නැතුව එයාට අමාරුයි කියලා | but i know without you it's hard for him |
Translate the input from Sinhala to English | ඔයාට තුවාලද නෑ නෑ මම හොඳින් | are you hurt no no i am fine |
Translate the input from Sinhala to English | මේ අපි ඔයාව දකින අන්තිම වතාව නම් | if this is the last time we see you |
Translate the input from Sinhala to English | නේද | right |
Translate the input from Sinhala to English | ඇබිගේල් ස්ටෝන් මෙනවිය අයියෝ පස්සේ හමුවෙමු | — miss abigail stone come on see you later |
Translate the input from Sinhala to English | එහෙනම් මෙච්චර නාට්‍යයක් කරේ ඇයි | then why did you make so much drama |
Translate the input from Sinhala to English | වෙන කිසිවෙකුට අවසර නොමැත වෙන කිසිම අවසරයක් නැත | no one else is allowed no other permission |
Translate the input from Sinhala to English | ගෙදරට මල් පැලයක් අරන් පටන් ගන්න මං ඒක කාල දායි | start by taking home a flower plant i'll leave it at that |
Translate the input from Sinhala to English | මොකක්ද ඒ | what is that |
Translate the input from Sinhala to English | ඔයාලාට නිදහස සාමකාමීත්වය ලැබෙනවා | you get freedom and peace |
Translate the input from Sinhala to English | මම අවුරුදු 400ක් වයසයි | i am 400 years old |
Translate the input from Sinhala to English | ස්තුතියි ගොඩක් ස්තුතියි | thank you thanks a lot |
Translate the input from Sinhala to English | මම ඇත්ත කියන්නේ බබෝමම සෙල්ලම් කරන්නේ නෑ | i'm telling the truth babyi'm not playing |
Translate the input from Sinhala to English | ලකි | lucky |
Translate the input from Sinhala to English | ඔයාට කතා කරන්න ඕන මීරා | meera you want to talk |
Translate the input from Sinhala to English | යූ මින් හෝ | yoo min ho |
Translate the input from Sinhala to English | මේක විකාරයක් හරි හරි | this is nonsense ok ok |
Translate the input from Sinhala to English | ඔයා ආවේ මාව බේරගන්නද | did you come to save me |
Translate the input from Sinhala to English | එක උදයක මම | one morning i |
Translate the input from Sinhala to English | අoකල් තාත්තාත් කිව්වේ මේකමයි මොකක් | okal's father also said the same thing |
Translate the input from Sinhala to English | මම එයාට ලියුමක් තිබ්බා හෝඩුවාවල් එක්ක අපි යන තැන ගැන | i left him a letter with clues about where we were going |
Translate the input from Sinhala to English | මේ බලන්න මම මගේ නමයි මාවයි ඇපේට තියලා තමයි ඔයා ගැන කතා කරන්නේ | look at this i am talking about you by giving my name and myself to ape |
Translate the input from Sinhala to English | එයාට මුකුත් වුනොත් මම ඇවිත් ඔයාව දඩයම් කරනවා | if anything happens to him i'll come and hunt you down |
Translate the input from Sinhala to English | පළ කරන්න එපා වැරදීමකින්වත් | don't post even by mistake |
Translate the input from Sinhala to English | වාව් | wow |
Translate the input from Sinhala to English | යාහ් සූදානමින් ඉන්න | yah be ready |
Translate the input from Sinhala to English | ඇත්තට | really |
Translate the input from Sinhala to English | දැන් දරුවා කියන්න අපිට අනිත් අය කොහෙද කියලා | now child tell us where the others are |
Translate the input from Sinhala to English | නීලෝ මහතා මගේ පොඩි කාලේ ගෙවුනේ | mr nilo my childhood has passed |
Translate the input from Sinhala to English | මෙහෙම වෙන්නේ මං එයාලා ගැන මුකුත්ම නොදන්න නිසයි | this is because i don't know anything about them |
Translate the input from Sinhala to English | අන්තිම පාර ඔයාගෙ ළමයි මට ගල් ගැහුවා | last time your kids stoned me |
Translate the input from Sinhala to English | මගේ මොලේ මොකක්ද වුණා බන් | what happened to my brain |
Translate the input from Sinhala to English | මම ඉවරකලා මම මේක ඉවරකලා | i'm done i'm done with this |
Translate the input from Sinhala to English | ඉක්මනට අපි යමු | quickly let's go |
Translate the input from Sinhala to English | මෙහෙදි බලනව නම් බලන්න නැත්නම් මම එයාව යවන්නම් | if you look here look otherwise i will send him |
Translate the input from Sinhala to English | 147 වන උත්සාහය | 147th attempt |
Translate the input from Sinhala to English | බලන්න මම කියන දේ අහන්න | look listen to me |
Translate the input from Sinhala to English | සූසන් කිව්වා එයා දැක්කාලු ඔයාගෙ සහෝදරයා අද උදේ ඉස්කෝලෙට පයින් යනවා | susan said she saw your brother walking to school this morning |
Translate the input from Sinhala to English | එක දෙක තුන | one two three |
Translate the input from Sinhala to English | හොඳයි | good |