instruction
stringclasses
1 value
input
stringlengths
18
634
output
stringclasses
2 values
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
සමහර කොල්ලො දැන් බස් එකේ යද්දි කෙල්ලෙක් ලඟින් වාඩි උනොත් ඒකි බහිනකන්ම යන්නෙ පන බයේ ගැහි ගැහි.. වැරදිලාවත් කෙල්ලගෙ වැදුනොත් අහගන්න වෙයි කියල හිටං... ජැක්සන්ල නිසා වෙන දේවල්....
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ග්ලයිෆො‍‍සේට් වල් නාශකය තහනම් | REVOLUTION URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
එක මිනිහෙක්ට ජීවිතේ ගැන කලකිරිලා බිල්ඩිමකින් පැනලා මැරෙන්න හිතාගෙන උඩට ගියාම දැක්කලු පහළ අත් දෙකම නැති මිනිහෙක් සන්තෝසෙන් උඩපැන පැන නටනවා. මේවගේ කෙනෙකුත් සතුටින් ඉන්න විදිහ මමත් අහගන්න ඕනෙ කියලා ගිහින් ඇහුවම ඌ කියනවලු තමුසෙ මේ මගුලක් කියනවා මම මේ පු* කහගන්න බැරුව දඟලන්නෙ කියලා... බන්ස් | BΛNZ @USER · 22 Dec 2020 එක ගෑනුකෙනෙක් පොලිසියට කෝල් කලාලු පාරෙන් එහාපැත්තෙ තියන ගෙදර මිනිහා සැරෙන් සැරේ එයාට අත වනනවා කියලා. පොලිසිය ඇවිත් අර මිනිහගෙන් ඒ ගැන ඇහුවම ඌ කියනවලු රාලහාමි මගුලක් කියනවා මම මේ ජනෙල්ටික පිහදාගන්න බැරුව දඟලනවා කියලා... (ජනෙල් පිහදාද්දි එහාගෙදර කෙල්ලක් ඉන්නවා දැකලා මතක් වුනේ..)
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER නෑ නෑ පොඩි විහිලුවක්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
"ඩයන් ගෝමස් : පරාජයට අවජාතක වන්නට නොම දී දූපතකටම ජයග්‍රහණයේ පීතෘත්වය උරුම කිරීම" URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER , @USER @USER ගෑණි කියන්නෙපා බං... නෝනා කියලා ලස්සනට කතා කරපංකො
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඒ නම් හරි දෙමව්පියන් වෙන්න බෑ පව් අහිංසක ළමයි
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER දැන් තියෙන කතා වලට නම් මමත් ආසා නෑ. Thank you කීවට අයියලා.මම බලන්නම්. මට ප්‍රශ්නයක් තියෙයි. මෝඩ ප්‍රශ්නයක්ද දන් නෑ. ඒත් දැනගන්න අහන්නේ. ඇයි ඒ ඉස්සර විකාශයවුණු කතා හොඳයි කියන්නේ ගොඩක් අය(දැන් ඒවට සාපේක්ෂව නෙවෙයි)? මොනවද ඒවගේ විශේෂත්වය? අපේ රටේ ගැමි කමට සමීප නිසාද?
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අපේ ගමේ පරිසර දූෂණය..... දැනුවත් කරන්න නාලිකාවක් නැත?
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මෙ මන්ත්‍රී වරයා වැරදි කරුවෙක් නෙමෙද
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ගොන් ගෑනි අපෙ නංගි
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
"IRaj පකයෝ (ගෙඩියෝ) තෝ කුණු රස ට්‍රැක්ටර් පිටින් විකුණන මිහිපිටි අපායක් බං..." කමක් නෑනේ නේද මචංලා යුගයේ... URL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මනුස්සකමට රෙද්ද ඉස්සුවාම ණයට හුකන්න එනව කියන්නෙ මේකට. Zahran Careem @USER · 3 May 2019 @USER There’s nothing called සිංහල රට (Sinhala country). #SriLanka is a country, where majority of the people speak Sinhala.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අද නීතිය වල් වැදිලා රට අරාජික වෙලා අද රුපියල දවස ගාණේ කඩා වැටෙමින් තිබෙනවා. මේක නවත්වන්න මේ ආණ්ඩුවට පුළුවන්කමක් නෑ. අද වන විට ව්‍යාපාර කඩාවැටිලා. ගමේ කඩේට පවා මේ තත්ත්වය දැනිලා තිබෙනවා. පන්සලේ පින්කැටෙන් බදු අය කරගන්නා එකම ආණ්ඩුවත් මේ ආණ්ඩුවයි. URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER අද චාතාරිකය ආරම්භ කරමින් අලු බදාදා දිනය කතොලික ජනතාව සමරන ලදී.දින 40 තුළ එක්වරුශිල රැකිමෙන් ජෙසුගෙ කල්වරී යාගයට සහභාගි වෙනවා
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තාම සමාජෙට ගිහිල්ලා නෑ මම හිතන්නේ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
විකටයන් ද මිනීමරුවන් ද: ‘‘මග සිටියොත් අඹු නසී, ගෙදර ගියොත් තෝ නසී’’ URL #lka #SriLanka
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER මූ යකෝ.. මෙව්වා rooftop එකේ ඉඳන් කතා කරන්න ඕනේ දේවල් ෆ්‍රෙන්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER වත්ද පක් අයිසෙ ආ යූ ටෝකින් අබවුට්?
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අද සඳුන් අයියා ඩ්‍රීම් ස්ටාර් පට්ට නේද මචන් ලා... DDS හිස්තැනක් 10 යොදා 9900 ට හැකිතාක් SMS කර සඳුන් දර්ශන ට... URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
25+. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . හුකපං හුත්තී URL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER , @USER @USER කාටද තෝ පල කියන්නෙ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මේ රටේ ලමයිට ඉගෙන ගන්න ඉස්කොල නැ. එ වුනට හදන්න යන්නේ ලොකු පිට්ටනි. දෙමාපියන් ගෙන් සල්ලි ඉල්ලලා පාසල් වල තින්ත ටික ගන්නෙ.ටොයිලට් එක හදන්නත් දෙමාපියන් සල්ලි දෙන්න ඔනි. එහෙම රටක් මේක. මම මගේ ලමයි 3දෙනා වෙනුවෙන් අවුරුද්ද ට කියක්ප පාසල් ට යවනවද. එක දන්නෙ අපි ව්තරයි .
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER නඩු කතා කරන්න දක්ශ ලෝයර් කෙනෙක් වෙන්න ඕනි .. බඩු කර ගහන්න නම් හොද නට්ටාමි කෙනෙක් වෙන්න ඕනී ඔයාලා දැක්කනේ අන්තිම බඩුව කරගහන්න ගිහින් එකෙක් පුක බිම ඇනන් අදෝනා දුන්නා පහුගිය ටිකේ .. . අපි මේවා ආවට ගියාට කරන දේවල් නෙවෙයි නෙහ් මල්ලී
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER උබල දෙන්නා මාව බයිට් එකට ගන්නවද බොල.. මං ගියා.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අද යන්න හිටියේ බැරි වුනා.. හෙට අනිවාර්‍යයෙන් සැලුන් එකට යන්න ඕන.. පිස්සා වගේ ඉන්නේ.. සැලුන් ටික වහන්න කලින් ගියෙ නැත්තම් කෙල වෙනවා.. ඔන්න මම කලින්ම කීවා .. වහන්න කලින් වැඩේ කරගත්තොත් මාස හතරකට විතර ඇති වෙයි..
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER @USER නං ගොඩ වගේ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අපි පොඩි කාලෙ අහපු "ඇම්ඩගෙ කතා" ඇත්තද එතකොට.? ඇම්ඩගෙ අම්මා පියුමි හංසමාලිද.? දැවෙන ප්‍රශ්න අයිසෙ මේවා
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
පාස්කුව පිටින් බලයට ආවට සියලු ජන ප්‍රජාවම මෝඩ නෑ මහත්තයෝ!ඇමරිකාවේ ලාංකිකයන් කළු කොඩි ඔසවමින් පැවැත්වූ උද්ගෝෂණය :11 views
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER පකෝ. තොගේ කිරි රැවුලවත් නෑ. නිකන් මේවගෙපොර වෙන්න හදන්නෙපා. තෝ දන්නවනම් අදාල තැනකට දන්වපන්. මේවගෙ නිකන් වීරයො වෙන්නෙ නැතුව. නොදකින් සීනිබෝල පොන්නයෝ.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
පොඩි කාලෙ ඉස්කෝලෙන් පොතක් හදන්න දීලා අකුරු කැතට ලියලා ඒක හැදුව කියල අම්මගෙන් hanger එකෙන් ගුටි කෑවා...රිදෙනවද අහන්න එපා යකෝ.... ඔව් රිදෙනවා වේවැලට වඩා හපන්.. #ChildhoodMemoriesLk
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER බංගලි නම් පට්ට හිගන්නෝ ටිකක් නොදකින් එක මැච් එකක් දිනලා පැනපු උඩ....
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මුලින්ම කලයුතුව තිබුනේ මෙයයි. එයින් ඇතිව්ම වලක්වන්නට ඉඩ තිබුනි. නමුත් දැන් පතිරි හමරයි. නිවරදි තිරන හරි වෙලාවට නොගනීමේ විපක අපිට විදීමට සිදුවිය.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ද කිවුවේ @USER අධිපතිතුමනි @USER සාධාරණ නැ කියලා #srilanka @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
"අඩෝ මගේ ෆොටෝ එකක් ගනින්" කියන එකට වඩා අහන් ඉන්න අමාරු, "අඩෝ ගත්තු ෆොටෝස් ටික දාපිය/දීපිය" කියන එක.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තමුසෙ කරන ඒව හැමෝම කරන් නෑ මෝඩ සුපුන්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
හුජ්ජ කොල්ලෙක් ඇවිත් මොනවා කරන්නද? හුජ්ජ කොල්ලා බංකොලොත් දේශපාලකයන්ගේ රුකඩයක් විය නොහැකිද? Udaya wickramarathna @USER · 8 Apr 2021 උවිදු උගතෙක් වුනත් බුද්ධිය මුහුකුරා නොයාම හේතුවෙන් දූෂිත නාටකයක ප්‍රධාන චරිතයක් ලබාගෙන මේ දිනවල නාට්‍යයට අවශ්‍ය location බැලීමට හිරු දෙරණ සමගින් තැනින් තැන යන්නේ කාගේ අරමුණ වෙනුවෙන්ද කියලා ඕනම මෝඩයෙකුට තේරුනත් උවිදු තේරුම් ගන්න කොට නැව ගොඩකි දුර ගිහිල්ලා ඉවරයි උවිදු!
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ.. කියන්නේ මේවට තමයි
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කොන්ඩම්, අතේ ගහන හැටි නියපොතු, ඇගිල්ල ගැසීම, වම් අත,අත්ලෙ රේඛා.... මොනෞත්තක්ද අයිසෙ මේ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER කොමිසම අවුරුදු 5ක් දුවයි වගේ...... ඊට පස්සේ කියයි තව වරමක් දෙන්න කොමිසමේ වාර්තාව අනුව දඩුවම් දෙන්න කියලා... බයියෙක් හැටියට ලැජ්ජා වෙනවා යන ගමන ගැන..! @USER @USER @USER @USER @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ටෙස්ට් කරන්නැතුව කෝඩ් දාන්නෑ පකෝ !!! වැඩක් කරන්න නෙවෙයි මේ පකයට ඕන, පුළුවන් තරම් පරක්කු කරන්න !
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඒක ඇත්ත. උබ ගෙදර ඉදලා ගෑණි උයන කෑම වලට මිරිස් කුඩු දාපං.. • NaVe∃n MaYanThA @USER · 25 Jan 2020
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER සිරාවට ඊයෙ හවස ඉදන් ඇදගෙන ඉන්න එක ඕක බන්.පට්ට හඩු ගද ඇති
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අනේ මන්දා අප්ප. මන් අර දූශනේ වෙච්ච් හෝතඹුවා ගැන අපේ අම්මට කිව්වා.ඒපාර අම්ම කියනවා එහෙනම් අපි අපේ සිවිලිමේ ඉන්න හෝතඹුවට ඉන්න දෙමු.තිරිසන් සතා උනත් ජීව්තයක්නේ #හෝතඹුමල්ලි
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER උන්ට මොකද යකෝ අපේ ඒවා
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER තොපි හිතන් ඉන්නේ කුණු ගොඩක් මගේ කරේ ගහල බේරෙන්නද
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
යකෝ වින්ඩෝස් 98 වල සොෆ්ට්වෙයා වැඩකරනවා 10 වලට වඩා රෙද්ද
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඇත්ත ම කිව්වොත් කව්ද බල්ලා කියල හොයාගන්න අමාරු උනා එකපාරටම ටිකක් .
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ලගදි දවසක බස් එකට මගින් කපල් එකක් නැග්ගා..මං ලඟමයි කෙල්ල ඊට එහා පැත්තේ කොල්ලා වාඩි උනේ.. බස් එකෙන් බහින්න ලං වෙද්දි කෙල්ල මගේ ඇගේ නිකන් මගේ කෑල්ල වගේ කොල්ලා නිකන් මඟින් නැගපු පොරක් වගේ එහා පැත්තෙන් #SLBusDiaries
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER හතම ගන්නෙ නෑ අයිසෙ. ඒව බැක්අප් එකට
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මස් නොකන හරකා මස් කන බල්ලා දෙස උපේක්සාවෙන් බලයි.. මස් නොකන මිනිහා මස් කන මිනිහා දෙස ඉරිසියාවෙන් බලයි.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER යකෝ මොනවාහරි මග ඈරුනද බලහන් තව
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තමුන්ගේ රටේ ප්‍රශ්න විසදගන්නේ නැතිව අපේ රටේ දේශපාලන පක්ෂ පිහිටවන්න ඔහුට බලයක් නැත
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER එන්න ඉන්න අයට කිය ගානෙ දෙන්න පොරොන්දු උනාද දන්නැ නෙ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
චොකලට් එක පැත්තක තියාගෙන කොලේ සුප්පන වුන් ඉන්නවද? මචංලා... මම නිකමට ඇහුවේ... හරියට ගෑණි ගෙදර ඉද්දි... URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER එහෙනම් මට ඔය රෙද්ද දීපන් නෑනේ @USER @USER @USER
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
#නොදකින් මොන මගුලකටද මුන් ගියෙ.....
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
නාකි මට මැසේජ් දාලා එයා
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කාමරේ තඩි මීයෙක්. horror movies මතක් වෙනවා මේ යකා මාව කාලා තියේවිද දන්නේ නෑ උදේ වෙද්දී
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මහින්දගේ කාලෙත් ඔය ටිකම තමා නේ වුණේ.ඒකනේ මෛත්‍රීට එහෙම මහින්දව එපා වෙලා ආප්ප කාලා ගේම දුන්නේ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER සේරම ගොන් ප..ලා..උබ හොද උගතා..එහෙමද හිතාන ඉන්නෙ..වචන දිහා බලනකොට කාටත් තෝ ගැන හිතෙන්නෙ එහෙම තමයි...සමහරවිට ජාතකෙ වැරැද්දත් බලන උන්ට පේනවා..
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
- වර්ජනය අසාර්ථක බව කීවොත් හදිසි ප්‍රතිකාරත් නවත්තනවා - හදිසි ප්‍රතිකාර නෙමෙයි පකෝ පුළුවන් නම් ප්‍රයිවට් හොස්පිටල්වලත් වරජනේ කරපියව්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඇති යන්තම් අල්ලපු ගෙදර බල්ලා ගියා
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
රෙද්ද තමයි. ඔය දොර ඇරගෙන වෙන මොකෙක් හරි එකෙක් ඇතුලට ගිහිල්ල එළියටත් ඇවිල්ල ඉඳීවි
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER යකෝ මාර වැඩක් නෙ උන්ට කරන්න හොඳ යි අපි සෙයා කලාම තමයි පව්. මමනම් ඕ ඝනගෙඩියො කරන ඕන තක්කඩි වැඩක් සෙයාකරන්න දෙපාරක් හිතන් නෑ.. එලොව හීන පෙන්නල උපාසකම්මලගෙන් ගරාගන්න තුට්ටු දෙකට උන් මොනාද මේ කරන්නෙ කියල මිනිස්සු දැනගන්න ඕන.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පිස්සු හුත්තලා බං, ගහමරාගෙන මොනවා ගන්නද. වීඩියෝ කරලා ඔක්කොම ඇතුලට දාලා කොල 100ක් විතර එකෙක්ට දඩ ගහන්න ඕන හැදෙන්න. හම්මො උදේම විසිට් එකක් දාලා දවල් වෙද්දි මාරුවෙන්න ඕන. කොහෙද ඉතින් කොනකින් පටන් ගත්තම කීතැනකින් බොන්න කියලද බොන්න දීපු එක බිව්වෙ නැත්නම් කොක්කට එන ප්‍රෙන්ලා ඉන්නෙ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඈ බොල Donald J. Trump.., අපි බොලාට පක්ශව කඩෙ ගියා තමා.. ඒ අර Hillary Clinton ඇන්ටිව පත් කොරන එක හොද නෑ කියල... URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ටහුඩු යකෝ .. කෑල්ලට කීපන් බර්ත් ඩේ එකට විශ් කොලා කීලා
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඔව් රෝස පාට තඩි වලසෙක්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඔය කියන්නෙ, කොරෝනා වයිරසය ඩයිහයිඩ්‍රජන් මොනොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සිජනුයි, ටෙට්ට්‍රාහයිඩ්‍රජන්කොරෝනාවයිරස් කියන සංකීරණ සං‍යෝගයයි හදනවා කියලා. ටෙට්ට්‍රාහයිඩ්‍රජන්කොරෝනාවයිරස් කෑල්ල ලියන්න කොලේ ඉඩ මදිවෙලා එහා පැත්තේ ලියලා තියෙන්නෙ. තව ඕක තුල්‍ය කරන්න ඕනේ. 2H₂O කියලා.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER මමත් කාලයක් මැරීගෙන පොත් කියෙව්ව. දැන් නම් පට්ට කම්මැලියි..
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අපි එකෙක්ට කියලා බය කරලා පොර ගියේ නෑ එදා ගෙදරවත් ..අපේ වෙලාව කියන්නෙ එදා ලැයිට් එහෙමත් ගියා..පට්ට ඉතින්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මලාට ලව් එකක් සෙට් වෙන්නේ නෑ... නොදකින් තූ..
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඇයි බන් මහ බැoකුව කඩල ගත්ත ඒව ගන්න ඕනි ඊට කලින්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER කාත් එක්ක හරි තියෙන පෞද්ගලික තරහක් පිරිමහ ගන්න ගොන් කතා නොකියා ඉඳින් බන්.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මං එත් බැලූවා සමාජය මව ගනන් ගන්නෙ නැත්තේ ඇයි කියලා බැලින්නම් iPhone නැ සපත්තු නැ කාර් වැන් බස් නැ හොදයි කියලා ඇදුම් නැ ට්රැවල් යන්නැ තට්ටු ගනන් වල ගෙවල් නැ ප්‍රසිද්ධ තැන් කියලා නැ ගොන් පනවා ඔය ටික නැත්නම් ඔබත් ගනන් ගන්නැ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මුස්ලිම් කට්ටියට මඩ ගහල දෑන් අරාබි රටවල්වල ණයත් ඉල්ලනවා. තොත් එකය් තොගෙ සර් උත් එකය්. තොට ලෑජ්ජ නෑද්ද හු…
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අඩෝ පී3 ඩයල් එකක් නේ (PPPSenarathna) P1= පොන්න, P2=පයියක් නැති P3= පකයෙක්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
#IfThereWasNoInternetSL මේ වගේ ගොන් හරි ගොන් නැති හරි ආතල් දෙන එවුන් නෑ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
හොර ගෑණි එක්ක වැඩේ කරනකොට ගැලවෙන්න බැරිවෙන්න ගුරුකමක් කරලා. ගමම ඇවිත් නෙලන - Thinetha Gindara Videos... URL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඒක මගෙ වැරැද්ද.... කොහෙද යන ගොන් බඩුවකටනි sexy කියල තියෙන්නේ නොදකින්....
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER , @USER @USER දාන රෙද්දක් 12 පස්සෙ දාගන්න හුත්ත ඇහැරෙද්දිත් 10ත් පහුද කොහෙද
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER මුවෙක්ගෙ පස්සෙ පන්නගෙන එනවා. හැබැයි මේ මුවත් ගල ළඟට කිට්‍ටු කරනකොටම කොටියා ආපහු හැරිල මුවාට බයේ දුවන්න පටන් ගත්තා. කොල්ලට හරිම පුදුමයි. ඔය අතරෙදි නයෙක් පස්සෙ පන්නගෙන ආපු මුගටියෙකුත් ගල ළඟදි නයාට බය වෙලා ආපහු දුවන්න ගත්තා. ටික වෙලාවක් මේ සිද්ධ වෙච්ච පුදුම දේවල් ගැන කල්පනා කර කර
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මොකද බොල මට කතා කරන්න බෑ කියන්නෙ? උඹ තාම දැකලා නෑ මං කතා කරන විදිය. හිටින්කො ඊළඟ පාර සෙට් වෙනකං උඹට මං කතා කරන විදිය කියලා දෙන්න.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
96.1 FM or 96.3 FM Island wide... __________________________ තඩි කොමඩු ගෙඩියක් කුඩු පට්ටම් කරන ඉබ්බෙක්..!!... URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පිස්සු නියතයක් නෙවේ හැමෝටම පිස්සු නැනේ ලඝු වලින් පිස්සු මනින්නේත් නැනේ .එක නිසා මාන තියෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER සිරාවට ම කාලකණ්ණි ජාතියක් බන්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තෝ ගමට ඇවිත් කියලා අපි දන්නවද යකෝ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඇත්ත කීවනම් මන් මොනාත් කියන් නෑ නේ..ඇයි බොරැ කීවේ මට ඒ වෙලේ ... ඇත්ත කීවා කියහන්කෝ... තමුසෙ මහ බූරුවෙක් වංචාකාරයෙක් තක්කඩියෙක් ..... පලප් මගෙ දෑහට නොපෙනි .. #bestexcuseslka
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER දැන්වත් ඔය බොරු නිලධාරී මාන්නය නැතිවෙලා යයි. හොඳ වැඩේ! මේ ගැන උනන්දු වෙන නීතිපති මහත්මයා ට අපේ ගෞරව පූර්වක කෘතඥතාවය.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ටහුඩු දෝනි , දැක්ක කල්, තෑන්ක්ස්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ඊයා @USER මොනාද අයිසෙ මේ කියන්නෙ ආ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
Kawww හෙන පව් කැරපොත්තා.. @USER u & me
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER කයිය විතරයි.. පාර මැද ත්‍රීරෝද රථ සංගම් සභාපති ඝාතනය වුණා.. නීතිය වල් වැදිල
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER හුත්තෝ එතකොට අපි අතේ ගහන්නේ මහේස්ත්‍රාත් ගේ අම්මා දිහා බලාගෙන ද
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
එහෙනම් මට කලින් තෝ තමයි නිදියන්න ඕන
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අන්න සුපිරි වැඩක්.. පොලිසියට බාර දුන්නත් දවස් හතෙන් ඇප ලැබෙනවනේ ඕක තමයි කරන්න ඕන
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
වරක් නෙමේ දෙවරක් තුන්වරක් සිතන්න..... උඹලා අපි ගැන හිතන්නේ නැති කාලකණී නැවතත් නායකයන් කර ගන්නවාද කියලා ඊලඟ මැතිවරණයේදී අමතක කරන්න එපා අපට සලකපු විදිහට උන්ට සලකන්න. එහෙම නැති උනොත්, කාලකන්ණී අමනා දේශපාලුවෝ නිසා ජීවිතයෙන් වන්දී ගෙවු අහිංසක මිනිස්සු සාප කරයී මට උඹලට.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER බුබුලුගෙන් නෙමෙයි බන්, උබෙන් තමයි ගොන් කතා අහගන්න වෙන්නෙ. කට ඇරියොත් අනාතයිනේ ඉතින්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
උබලාගෙන් ප්‍රොෆයිල් පික් එකට ලයික් ගන්න එක අමාරු වැඩක් නෙමෙයි,කරන්න බැරි වැඩක්.. — feeling අනි මන්දා ඉතින්
No Hate Speech