id
int64
1
34M
text
stringlengths
3
160k
3,222,085
දුරකතන ආයතන
19,215,199
එංගලන්තෙ උන් පටන් ගත්ත තැන ඉඳන්ම හොඳය.
6,927,421
අද ඔයාලට කියන්න යන්නේ අපූරු ගැජමටික් එකක් පිලිබඳවයි.
4,692,998
ග්‍රැපල් යනුවෙන් හඳුන්වනු ලබන මෙම ඇපල් වර්ගය නිෂ්පාදනය කරනු ලබන්නෙ සාමාන්‍ය ඇපල් ගෙඩිය ස්වාභාවික හා කෘත්‍රිම ලෙස සදාගනු ලැබූ මිදි යුෂ මිශ්‍රණයක පොඟවා තැබීමෙනි.
8,098,132
මට හොඳට කුඹුරු කොටන්න පුළුවන්.
187,563
තව එක්කෙනෙක් තව එකක් කියනවා.  ප්‍රශ්නය:- ඔබ කියන්නේ වයඹත් මිනුවන්ගොඩත් ක්‍රියාත්මක වුණේ ආණ්ඩුවේ කල්ලි කියලද?
26,071,415
මිය යන විට ඔහු අසූ හැවිරිදි වියේ පසුවිය.
29,406,810
සහ විද්‍යාව අනියම් පෙමක පැටලී ඇත්තේද චුම්බක බලයේ බලරේකා සටහන් වල හැඩ රුවට
24,325,430
බොහෝ භික්ෂූන්වහන්සේලා ධර්මය කෙරෙහි ඇති අනවබෝධය නිසා ධර්මය ප්‍රචාරනය කරනවා වෙනුවට, උන්වහන්සේලා ඇතින් සිදුවන ඇතම් කරුනු නිසා පන්සල එන සැදැවතුන්ට පවා ධර්මය එපා වන ආකාරයට කටයුතු සිදුවෙනවා නොවෙද?
9,758,608
ඒ හොරෙන් නෙ.
7,742,825
සයිටම් විරෝධී රථ පෙළපාලිය හේතුවෙන් කොළඹ - තුම්මුල්ල මංසන්ධියේ සිට පුරහල දෙසට දිවෙන මාර්ගවල මේ වන විට දැඩි රථ වාහන තදබදයක් පවතිනවා.පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ එම නිසා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
19,602,307
එහි ආරුක්කුවට ඇති කම්බි වල අමුණා ඇති මලකඩ කා, හැලෙන්නට ඔන්න මෙන්න ඇති අකුරු කියාව බැලීමි.
23,825,885
දේශපාලන පක්ෂය :ඩිමොක්‍රටික් පක්ෂය
31,415,650
එහෙත් සංඛ්‍යාව ඊට වැඩි විය හැකි බව ද පැවසේ.
843,659
” එක්ස්ප්ලෝර් ෆීඩ් ගෙනත් පේජ් ඉවත් කළා , ඉතිරි ටිකත් අයින් කරනවා ” ෆේස්බුක් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට මාර්ක් සකර්බර්ග් සැරසෙයි , ගෘප් , පේජ් ඉවරටම ඉවරයි .!
18,478,452
බොහෝ වෙලාවට මුළු සබ්ජෙක්ට් ටිකම එයා ගොඩ දාපු අවස්ථා තියෙනවා ළමයින්ට..
13,932,928
එහි මිනිසුන් එකිනෙකා අතර වෙනස්කම් ඇති කරන ලද්දේ ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ ආර්ථික තත්වය අනුවය.
3,674,488
නල්ලූර් මැතිවරණ කොට්ඨාසය ‎ (← සබැඳි _ සංස්කරණය)
26,119,462
අපට ඔනි
27,904,206
උපුටා ගැනීම : දිවයින
33,322,501
තනතුරු තණ්හාවෙන් ඒවා අත්නොහරින පිරිස අත්නොහැර මේ ගමන යා නොහැකිය.
23,578,211
ඒ කාලේ රජවරු නෑවේ කොහෙද?රාජකීයයන්ගේ ස්නානය සඳහා පොදු ජනතාවගෙන් වෙන් වූ නාන තටාක ඉදි කිරීම පුරාණයේ පටන්ම සිරිතක්ව පැවතුණි.
19,265,434
මුදලක් බලාපොරොත්තු නොවෙතත් කලෙක්ෂන් දමා කීයක් හෝ අතමිට මොලවන්නේ
22,236,149
වනාන්තරේ හිටියා මහා භයානක කොටියෙක්.
3,088,387
හති වැටිලා ඇඬලා කියලා අපිවත් දන්නැ..
29,797,932
හිරා ඒකත් නමක්ද හැබෑට ?”කට කැඩිච්ච කොල්ලෙක් එහම අහද්දි
28,546,856
ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න
12,779,071
@Anonymous = ඔයා හරි මම වැරදි .
2,548,362
දියවැඩියාව ඇතිවීමට හේතු ගණනාවක් තිබෙන අතර එය වර්තමානයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට ජාතිකව හා අන්තර්ජාතිකව පත්ව තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් පවසයි. 1991 වසරේදී ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක දියවැඩියා දිනය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ඉහළ යන දියවැඩියා රෝගීන් ප්‍රමාණය සැලකිල්ලට ගනිමිනි.
12,446,904
එහෙත් යුක්තිය සාධාරණය හා මනුෂ්‍යත්වය උදෙසා කරන හා කරන්නට ඇති සටනේ දී ද මිනිසා මිනිසාට එරෙහි වීමේ දී මතවාදයන් මිස ජීවිත අහිමිකර ගැනීමට හැකි උසස් හැකියාවක් අප ජීවත්වන ලෝකය ඉල්ලා සිටී.ඔබට මෙන්ම අප හැමට අප එක් පැත්තකින් වසා ඇති විඥ්ඥාණයේ අන්ධත්වය තුරන් කර ගත හැකි වන්නේ ද සුභවාදී සංවාදයන්ගෙන් හා අවංකභාව මත ඇති මිනිස් හැඟීමෙන් පමණක් බව පමණක් ය.
1,731,190
අන්තිමට ජ්‍යෙෂ්ඨතුමාට තේරුනා අපිව තම්බන්න ගියොත් හැමෝගෙම සෞඛයයට අහිතකරයි කියලා එදාට අපිව අතෑරලා යන්න දුන්නා.කොහොම හරි එදා රැග් වෙන එකෙන් බේරුනා.
25,091,427
(දැන් කැම් එක තියෙන්නේ හීරෝගේ පිටිපස්සෙන්) තමන්ගේ සිවුරගලවන හීරෝ, ඒකෙන් අර ළමයෙගේ අඩ නිරුවත වහනවා.....!!!(දැන් ආයෙත් ෆ්‍රොන්ට් වීව් එක.
15,280,385
එක්කෝ ඕන නෑ S. L. මැලේ රාළ 20 January 2016 at 14:30 මම උබට කිව්වනේ එක සැරයක් ලස්ස පහ දෙන්නේ එකේ ඉඳන් ලස්සපහට ගැනලා පෙන්නුවොත් විතරයි....
33,113,372
*ඔබේ යුගයේ කලාකරුවන්ට?
3,160,501
ඔහුගේ මේ ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍ය වල ගියොත් ( තවම දකින්න ලැබුණේ නැහැ , දකින්න ලැබෙන එකකුත් නැහැ මේ වගේ මෝඩ ජෝක් ) මෙ රටවල HIV පිළිබඳව පර්යේෂණ කරන ආයතන , ඩොලර් ලක්ෂ ගණනක් වැය කරමින් කරන පරික්ෂණ අතෑරල , ලංකාවට ඒවි “අකිලගේ අළුත්ම සෝයා ගැනීම වන “මොකද දරුවා නිදා ගන්නේ ඇයගේ ඇකයේ.
17,041,119
මේ අයගේ ප්‍රමිතිය තමයි වැඩේට හරි යන කෙනාව, සුදුස්සන්ව තෝරා ගන්න එක.
29,723,235
ගැහැණුන් හා පිරිමින් සැවොම ‍පොදුවේ වර්ණවත් සම්වලින් නිමවූ කබාවලින් උඩුකය වැසූ අතර අශ්ව ලොමින් කල කලිසම් හැඳ සිටියහ.
21,389,209
එදා සපුමල් මට කෝල් එක ගත්තානේ.
6,266,738
"හැලප ඔතන පාඨකී" කිවුව එක නම් තේරුණේ නෑ...
3,177,276
සංසුන් වෙන්න තාපසතුමිය සංසුන් වෙන්න..දැන් වාඩිවෙන්න කෝ..යැයි කාමිනිට කීවාය.
29,996,828
ඔහු රැස්වීම්වලට යන විට ජවිපෙ ටී-56ට බයේ කඩ වසා ඇඳිරි නීතිය පනවා තිබිණි.
13,468,912
තරුණ ව්‍යවසායකයන් වශයෙන් ව්‍යාපාර ආරම්භ කිරීමට මග පෙන්වීම සහ ණය පහසුකම් සැපයීම.
22,949,196
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය අමාත්‍යාංශ සේවකයින්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දෙයි අද දින (දෙසැම්බර් 30) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවකයින්ගේ ළමුන් 500 කට වැඩි පිරිසකට පාසල් පොත්, බෑග් සහ සපත්තු සඳහා තෑගි වවුචර් පිරිනමන ලදී.
18,441,917
මෙසේ මුදල් ඇතුළත් කර ගැනීම සුපිරි වෙළෙඳසල්, බැංකු ශාඛා, ස්වයංක්‍රීයටෙලර් යන්ත්‍ර, අන්තර්ජාල හා දුරකථන බැංකු සේවා ඔස්සේ ද සිදු කළ හැකි වෙයි.
17,936,384
සාමාන්‍ය ජනතාව කන රතු කැකුළු සුදු කැකුළු සම්බා හා නාඩු වැනි සහල් වර්ගවල කිලෝග්‍රෑම් එකක මිල රුපියල් එකසිය පහළොව සීමාවේය.
27,437,176
ඔබේ පවුලේ වෛද්‍යවරයාගේ සේවය හුඟක් වැදගත්
21,280,150
පඩිය අපේ රටට වඩා දහ ගුණයක් දෙන්නම් කිව්වා.
30,022,927
ඒ වනවිට බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ කොසම්බ කුටිය සමීපයේ සක්මන් කරමින් වැඩහිඳ මදක් විවේක ගැනීම පිණිස තමන් වහන්සේගේ සඟල සිවුර සතර පට කොට නවා මදක් සැතපී වදාළ සේක.
29,914,136
ඊට පස්සේ අපේ වීරෝධාර ආරක්ෂක හමුදාවෝ නැඟෙනහිර මුදා ගත්තා.
8,561,047
දුව බොන අරක්කුවලින් මමත් බිව්වා.
28,269,359
" මට කිවුවට ඔයත් හොද සුරංගනා කතා කාරයෙක්නේ.."
20,843,992
ඇය එය එතරම් ගණන් ගත්තේ නැත.
24,688,470
යාලුවා, අර ඇමරිකානුවා.
31,537,792
ඔයාට පැහැපත් වගේම දිදුලන සමක් ලබා ගත හැකියි
13,930,672
ඔවුන්ට අවශ්‍ය කර තිබෙන්නේ පොසිල ඉන්ධන ලොව ප්‍රධානම බලශක්ති ප්‍රභවය ලෙස බොහෝ කාලයක් පවත්වාගෙන යාමටයි.
7,810,403
මේ අදහස නැවත කියා සිටි ඉතාලි ජාතික ගැලීලියෝද නිවාස අඩස්‌සියට පත්විය.
22,110,550
කොස්‌ පොලොස්‌ කොයි තරම් ගුණයිද ඒත් වත්මන් පරපුර මේවා ගැන උනන්දුවක්‌ නෑ.
28,697,542
මහින්දගේ අපේක්ෂකයා අපේත් අපේක්ෂකයා....මෛත්‍රි වටේ ඉන්න අයත් 2020 මහින්ද ලඟට ගේනවා.....
4,214,652
බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (06) හිරාන් යටෝරවිට සමඟ යුග දිවියට ඇතුළු වූවාය.
20,658,082
පීඩාකාරී අවි පනතේදී සැකකරුවකු අත්අඩංගුවට ගන්න ක්‍රමවේදය මුළුමනින්ම උල්ලංඝනය කරලා තමයි මගේ මහත්තයා බොරුවට අත්අඩංගුවට අරගෙන හිරකරලා තියෙන්නේ" යනුවෙන් ඇය හඬමින් පැවැසුවාය.
17,987,992
ඔවුන් බුද්ධාගම අදහන්නේ, කිතුනුවන් ක්‍රිස්තියනිය හා මුසිලිම්වරුන් ඉස්ලාම අදහන්නාක් සේ මයි- භක්තිය පමණක් මුල් කොට ගෙන හා අනෙකුන් මිත්‍යා දෘෂ්ඨිකයන් යැයි සිතමින්. balanced articale….. superb….
2,256,308
ඒ කාලයේ මම පොඩි ළමයින්ට කියවන්න පළ කර තිබුණු ළමා කතා පොත් හරියට කියවනවා.
28,575,213
රටවල් වීම විශේෂත්වයකි.
18,398,745
(වෙස්ටන් බෑන්ඩ් වල භාවිතා වන බේස් ඩ්‍ර‍ම් හම් වලින් සාදා නැති නිසා පැලීම උගහටය)
7,173,660
රකුස එකපාරම ඔන්ලයින් ඇවිත් හරිම සතුටින් කිව්ව ''...මට නෙට් හම්බ උනා ඔන්න අද ඉඳන් මට එන්න පුලුවන් වෙනදා වගේ...''
14,953,825
ගාලු කොල්ලා December 27, 2013 at 8:38 AM කිරිකැටුවාව - බන්ඩාර උල්පත - කපුගොල්ලෑව ඒක වෙන්න ඇති මචන් එහේ වතුර බොන්න බෑ...
29,923,427
අපි හැමෝම ඇවිදින්න ආස කරන තැන් තියෙනවා.
8,385,930
අවසන් වරට දුන් ඇමතුම්වලින් කියැවුණේ ‘‘අපේ නම් කිය කිය හොයනවා.
3,857,278
කන්දක් වගේ ගොයම් ගෙඩිය හදල ඉවර වුණාම මාර ලස්සයි.
788,527
එහෙනම් නෑවිත් ඉන්නම්...
29,801,108
අනතුරුව ඔබේ නියපොතුවල වැඩි ආරක්ෂාව සඳහා ගුණාත්මක, තත්ත්වයෙන් උසස් වර්ගයේ නියාලේපනයක් ආලේප කර, වැඩි ආරක්ෂාවක් හා වැඩි ප්‍රතිවිරෝධී බවක් ඇතිකරගත හැකියි.
6,216,292
ඒ අනුව සෙරමික් රයිස් ප්ලේට්, කිචන් ග්ලාස්වෙයා ස්පයිසි සෙට් කිට්, ග්ලාස් ෆෘට් බඳුන්, සෙරමික් බඳුන්, පියන සහිත නන්ස්ටික් ෆ්‍රයින් පෑන්, ස්ප්‍රේ මොප්, වන් බර්නර් ගෑස් කුකර් තිළිණ ලෙස පිරිනැමීමට ද මහජන බැංකුව කටයුතු කර තිබේ.
27,850,914
පුද්ගලික මට්‌ටමින් සහනයක්‌ අපේක්‍ෂා කරන විට එය රු. 5/- ක්‌ වැනි මුදලක්‌ නිසා ද සමථ මණ්‌ඩලයට පැමිණීම සඳහ වැය වන ප්‍රවාහන (බස්‌ ගාස්‌තු) ගාස්‌තුව ද පමණක්‌ දැරීමට සිදුවීමත්ය.
13,822,138
“වඩා ‍ෙහාද නිදහස් මත දාරීන්” යැයි සිතනා මහජනතාව ඔවුන්ට සහයෝගය පළකලහ.
4,247,024
වෙළෙඳ දැන්වීම් කිහිපයක් සොයා ගත්තේත් මගේම පරිශ ් රමයෙන්.
29,098,522
පාසල් සිසුවියකගෙන් රූ 50,000ක් ලබා ගෙන හෝටලයක දී ඇයට කරපු තිරිසන් වැඩේ
3,100,101
දුක කියන්නට කෙනෙක් නෑ..........
27,282,191
දුම්රිය ස්ථාන දෙක අතර දුර කිලෝමීටර් 12.1ක්.
11,180,841
තේරෙන්නේ නෑ ඇමති කෙනෙක් ටෝකක් දුන්නහම සික්කෝ හොල්මන් කියල නැත්නම් උන්ගේ ජොබ් එක සුන් නේ.
10,557,044
සංඛ අපට රාත්‍රී ආහාරය සඳහා රොටී පුච්චන්න සූදානම් කරයි.
29,375,836
මිනිසුන් මෙම රැඩිකල්වාදයට අනුගත වන අතර, තෘප්තිය පිළිබඳ සංකල්පය පුළුල් ලෙස බෙදා නොගනී.
15,187,455
ඒවට සල්ලි දෙන්නේ නෑ.
10,630,055
කඳුකර ප්‍රදේශ වල, වායුගෝලීය පීඩනය අඩු නිසා ජලයේ තාපාංකය අංශක කීපයකින් පහළ යයි.
30,130,469
උතුරු ආණ්ඩුකාරවරයා විග්නේෂ්වරන්ට දෙහි කපයි - විගස පුවත් 24
13,048,341
තම දරුවා තුරුළුකරගෙනම සුන්බුන් මත අවසන් ගමන් ගිය අදරණිය අම්මේ ඔබට නිවන් සුව!
28,343,012
පොතක් කියවද්දී පවා තැන තැන ඉඳගනිමින් බඩගාමින් ගුලි වෙමින් දිග හැරෙමින් කල හරබයට පරිගනකය ඉඩ නොදුන්නේය.
28,882,295
හැබැයි චන්ද්‍රිකා මැතිනිය ජයග‍්‍රහණය කළා.
7,895,372
මගේ අහිංසක තාත්තා කාලයක් යනකම් කඬේට හන්දියට නොගිහින් හිටියා, මේ අයිටීඑන් එකේ කියන දේවල් අහලා මිනිස්සු ඒ ගැන කතා කරනව අහගෙන ඉන්න බැරිව.
2,953,113
රෝමානු කාලානුක් රමය
28,298,879
අර කලින් කිවා වගේ වෙන්නේ නැතුව අපි වැඩ කරනවානම් (සේලින් විතරක් නෙමේ ඕනම ‍රැකියාවකදි මේක වැදගත්) හැම දෙයක්ම සාර්ථකව කරගන්න පුලුවන් වෙනවාමයි මම හරිනේ....
15,660,501
බොහොම ස්තුතියි කිව්වා...දුකා : බොහොම ස්තුතියි දුකා අයියාචතුවා (ළමයා) : බොහොම ස්තුතියි ළමයෝKasun Tharanga : බොහොම ස්තුතියි මචන්...
21,902,207
ඉන් දින කීපයක් ගතවෙද්දී ඔහුගේ සමීපතම අනුගාමිකයන්ට, පවුලේ සැමට වයිරසය ආසාදනය වී තිබුණි.
15,811,560
ඔය උණුසුමට තුරුළු වෙලා
1,357,898
ඒ ෆිල්ම් එක බලල නැත්නම් ඒකත් …
21,945,761
විලාසිතා නදීෂාගේ
1,034,852
මොන පල්ලියද ඒකට විරෝධතා ඉදිරිපත් කලේ.
2,012,745
මට රටට සේවය කරන්න ඕනෑම තනතුරක් හුරුයි – Boston Lanka මට රටට සේවය කරන්න ඕනෑම තනතුරක් හුරුයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අදහස් පාස්කු ප්‍රහාරය හමුවේ ඔබ කෙරෙහි ඇති විශ්වාසය මිනිසුන්ට නැති වුණා නේද ?
3,632,978
වෙන අය වගේ නොවෙයි මගේ බිරිඳ - ජීවිතයේ හැටි, වසර 60ක් පැරණි සඟරාවකින්
6,936,868
– ජී.එල්. පීරිස්‌ කියයි
13,751,598
ජපානයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක්‌ ආනයනය කරදෙන බව පවසා රංගන ශිල්පිනී රොෂානා ඔන්ඩච්චිගෛන් රුපියල් ලක්‌ෂ 10 ක මුදලක්‌ ලබාගෙන වංචා කිරීමේ සිද්ධියට අදාළව...