id
int64 1
34M
| text
stringlengths 3
160k
|
---|---|
2,430,710 | ඔහු පිළිබඳව මෙසේ කවිපද ලියෑවෙන්නේ එනිසාය. |
7,878,670 | නැත්නම් සංස්කෘතික ගලා යෑම අවහිර වීම හේතුකොට ගෙනය. |
21,642,184 | එක දැකලා පොඩ්ඩක් ඒක ගැන හොයලා බලන්න හිතුනා. |
6,812,667 | මෙකී ජාතිවාදී ව්‍යාපාරයන් දෙක විසින්ම කාලාන්තරයක් තිස්සේ සිංහලයා තුළ මුල්බැස ගෙන තිබෙන, මහාවංශයේ සිටම දිගහැරෙන, තමන්ගේ ‘සංස්කෘතික අන්‍යයා’ ඉවසීමට ඇති නොකැමැත්ත වඩාත් තීව්‍ර කරනු ලැබිණ. |
1,802,736 | විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම, ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීම ආදී කාරණා සඳහා සම්මුතිවාදී ආණ්ඩුවක් රටට අවශ්‍යව තිබිණි. |
26,431,207 | ගාමන්ට්වල දහදොලොස්දහට කබුරන උන්ගේ ETFඵකට කෙලින්න හදලා උන්ට වෙඩි තියපු,මුද්දරේටත් බදු ගහපු මරා ඵකපාරටම වෙස්සන්තර උනේ බුදු වෙන්ඩ් බලාගෙනද? |
13,696,425 | මම මුලින්ම නර්තන කණ්ඩායමක් හැදුවේ 2003 අවුරුද්දේ. |
12,542,757 | සමාව දියහැකි පුද්ගලයෙකුත් නැහැ. |
11,973,669 | චුංසුක් රජුගේ පළමු යුවාන් මනාලිය වූ එසෙන් තෙමූර්ගේ (也先帖木兒) දියණිය සහ කුබ්ලයි ඛාන්ගේ මිණිපිරිය වූ බුක්ගුක් කුමරිය (복국장공주) 1319දී මියගිය හෙයින් දෙවන මනාලිය ලෙස ජෝගුක් කුමරිය විවාහ කරගන්නා ලදී. ↑ 1349දී ගොංමින් රජු විසින් විවාහ කරගැනුණේ මුල් යුවාන් මනාලිය ස්‍යුංග්‍යුයි කුමරිය (승의공주) නැවත පැමිණි විගසයි. ↑ ලී ජේ-හ්යොන් (이제현) සහ පාක් වංශයේ සුචොංගුක් ආර්යාවගේ (수춘국부인 박씨) දියණියයි. ↑ 1359 අප්‍රේල් 24 දින ගොංමින් සමග විවාහ විය. ↑ 9.0 9.1 9.2 ගොංමින් රජුගේ උපබිසෝවරුන් තිදෙනකු ගොංමින් රජුගේ සමලිංගික ආරක්ෂකයන් දෙදෙනකු වූ හන් ආන් (한안) සහ හොං ර්යුන් (홍륜) සමග රහස් සම්බන්ධයක් පැවැත්වූ බවට සැකපිට මාලිගයෙන් නෙරපන ලදී. ↑ ජොසොන්හි තේජොං රජුගේ 8වන වර්ෂයේ ඇය මිය ගියා ය. |
30,305,430 | කරට කර තරගයක නිරතවන එස්.එස්.සී. පිල ප්‍රසාද ලකුණු 72.375 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන්නේය. |
29,858,080 | අල්ලපු ගෙදර ස්වාමියා බිරිඳට සලකන ආකාරයටම ඔබේ සැමියා ඔබට සැලකිය යුතු යැයි නීතියක් නැත. |
25,084,427 | රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම අතුරු මැතිවරණයට සහභාගී වුණු පළමුවෙනි සහ එකම කාන්තාව වුණේ ඇයයි. |
25,003,019 | දුර ඈත තියා |
8,951,212 | අනික පඩිය අහලා කම්මුලේ අත ගහගෙන හුල්ලනකොට මල පනිනවනේ "හානේ....ජීවත් වෙන්න ඇත්ද ඉතින්.. |
30,501,787 | සෝදිසි කරන්න බ්රසල්ස් සිට කිරීමට දිනට ගුවන් ටිකට් පත් |
16,504,885 | උදෑසන පුවත්පත් බැලූ අතර දහවල් 12.30ට පමණ දිවා ආහාරය ගත්තේය. |
29,399,199 | ඔබ නිවැරදියි මිත්තරේ.ඔයාගෙම ජුන්නෙක් ගැන තමයි කියන්නේ.දිල් කියන්නේ උන්දැගෙ නංගී තමයි...ඔය උඩින් ඇවිත් ගිහින් ඉන්නේ |
4,706,844 | මේ මගේ අදහසක් පමණයි..රළු මිනිසුන් ජිවත් වන පරිසරයක නීති රීතිත් රළු විය යුතුයි... |
10,362,455 | විස්තර කරන්නේ අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන්. |
11,360,604 | “හෙම්බිරිස්සාව දී කක්කල් කැස්ස ගනිමු” |
26,940,139 | ආනයනයන් සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වී තිබේ. |
15,241,599 | පාර්ලිමේන්තුව තුළ ඉදිරියේදී විපක්‍ෂය ලෙස කටයුතු කරන්නේද යන්න පිළිබඳව අද පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව... |
7,726,868 | ඔවුන්ගේ හැකියාව ප්‍රයෝජනයට ගෙන නොමැති බවයි මගේ විශ්වාසය.ජයනි වාසනා- ගම්පහතරු පිරි අහසක දිලිසෙන පුංචි තාරකාවිය භාග්‍ය ගුරුසිංහට සුබ අනාගතයක්.නදීර චන්ද්‍රකාන්ති -ගම්පහරසිකයන්ට අමතන්න අකැමැති නිසා ෆෝන් නම්බර්ස් පත්තරයේ පළ කරන්නේ නැති කලාකරුවෝ ඇති. |
19,238,221 | ඇය මුල් තැන දෙන්නේ මේ යානයේ සිටි මඟීන්ට යි. |
22,559,075 | භූගත දුම්රිය පොලක් වන මෙය ජනාකීර්ණ මෙල්බන් නගරයේ මධ්‍යයේ පිහිටා ඇත. |
32,606,721 | ඇනෝ ;නිතිය වල් වැදුන කුහකත්වයෙන් ඇස් අන්ධකර ඔබලා වැනි සම හරක් සමග ජිවත් වනවාට වඩා,නිතිය අකුරට ක්‍රියාත්මක වන,කුහකත්වයෙන් තොර ජන සමාජයක් සිටින ඉතාමත් දියුණු රටක ඔබ කියා තිබෙන රැකියාවක් උවද ලැබුනොත් භාර ගැනීමට කිසි විට පැකිලෙන්නෙ නැහැ.මගේ දරු පවුල නඩත්තු කිරීමට මා දුෂණ වැඩ නොකර අන් අයගේ දේවල් සොරකම් නොකට එවැනි රැකියාවක් කර මා ජිවත් වන එක ගැන ඔබ වැනි අය සතුටු විය යුතුයි.කුහකත්වය හිස කුඩිච්චි දාගෙන ඉන්න ඔබලාට කොහෙද එවැනි දෙයක් තේරුම් ගැනීමේ ශක්තියක්.අදහසක් තේරුම් ගත හැකි ලෙසට ලියා ගන්න බැරි ඔබ වැනි අය ගැන මොන කතාද?අයියෝ නාරාසනේලා...!!! |
14,719,466 | ඉන්නවා..ඉක්මනට සනීප වෙන්න " යන ධනාත්මක සිතුවිල්ල ඔහුගේ සිත තුල රෝපණය |
14,248,051 | එහෙත් ගර්භණී සමය අවසන් වන විට ඉන්සියුලින් අවශ්‍යතාව ද සාමාන්‍ය තත්ත්වයට පත්වීම සිදුවෙයි.ගර්භණී සමයේ දියවැඩියාව මනාව පාලනය කළේ නම් උපදින දරුවා සාමාන්‍ය තත්ත්වයේ පසුවීම ස්වභාවිකයි.එසේ නැති නම් විවිධ සංතුලන වලින් යුතු වෙයි. |
6,622,665 | ඊයෙ (26) දඹුල්ලේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ දඹුල්ල ආසන බල මණ්ඩලය රැස්වීමෙදී මන්ත්‍රීවරයා මේ පැවසීය. |
9,541,459 | ඩයපරයක පිටත සුලු වශයෙන් හෝ කාන්දු වීම සිදුවෙනවා නම් ඒක බිළිඳාගේ සනීපාරක්ෂාවට ගැටඑවක්. |
8,892,736 | හයසින්ත් මල වයලට් මල් සමලිංගික කාන්තාවන් විසින් තමන් ආදරය කළ කාන්තාවට වයලට් මල් දීම 1910 හා 1950 අතර කාලයේ ජනප්‍රිය වී ඇත. |
31,468,191 | එහෙම නැත්නම් එක රජෙක්ව පෙරලල තව රජෙක් හෝ වංශයක් ආවහම හිටපු එකාව කලුම කලු කරන එක ලෝක ස්වාභාවයක්. |
25,151,779 | කරදියනාරු පොලිසියේ ස්‌ථානාධිපති යූ. |
3,470,703 | මෙන්න මේක තමයි පුර පක්ෂය කියන්නේ . |
9,758,795 | ඇය උපන්නේ ගල්කිස්සේ. |
21,723,352 | ප්‍රතිචාරජීවිතය මෙතරම් උත්ප්‍රාසයක්ද | සතුටු වැස්ස බ්ලොග් කියවනය |
26,607,952 | තොර තෝංචියක් නැතිව අංජලි යන නමින් ආමන්ත්‍රණය කරමින් සිටියේ මටමය ... |
27,635,692 | දෙවැන්න අගතියට පත් පාර්ශවයක් හරහා නඩුවක් ගොනු කිරීමයි. |
605,897 | එපමණක් නොව, ඔවුන්ගේ දැල අසළින් දැලට ආනතව හෝ ඉතා ආසන්නයේ සමාන්තරව පියාසලන ඇතැම් කෘමීන් දැලට හසුවීමේ සම්භාවිතාව ද මෙම සෙලවීම මඟින් වැඩි කරනවා. |
32,240,906 | දෙවියො ඇවිත් අරන් ගිහින් |
9,843,100 | අගමැතිවරයා තෝරන එක අපේ වැඩක් නෙමෙයි – ජවිපෙ |
27,320,719 | එහෙයින් කණක ධාරාවේ ජලය කෙත් බිම් සාරවත් වීම පිණිසත් දිය නෑම ආදි කටයුතු පිණිසත් යොදාගනුවස් පමණක් භාවිතා කර තිබුනි.මහසෙන් රජුගෙ එදා කණක ධාරාව අද මහ කණදරා ජලාශයය. |
31,193,960 | පුහුණුකරු ඔන්ටොලොජිකෝ, පුහුණුකරු පුද්ගලික, පුහුණු එලයිට්, පුහුණුකරු එජෙක්ටිවෝ, සහතිකය අන්තර්ජාතික එන් ගෝලීය පුහුණු බහුකාර්යය y una sexta සහතිකය අන්තර්ජාතික 6 සහ කණ්ඩායම් ගොඩනැගීමේ පළපුරුද්ද. |
23,289,023 | එම ඉල්ලීම පසුගිය සෑම රජයක්ම නොසලකා හැරි අතර රට විරුවන් විසින් එවන ලද මුදල් උපයෝගී කරගෙන රජය කරවන පිරිස් සිතූ සේ අධිසුඛෝපභෝගී වාහන තීරු බදු රහිතව ගෙන්වා ගැනීම නම් ගජරාමෙට සිදු විය. |
31,846,899 | ආර්.ගේ මුණුපුරා කොටියා ඉතාමත්ම බුද්ධිමත් සත්ත්වයෙක්. |
30,850,110 | නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු ඉක්මනින් අවසන්! |
24,017,064 | 3. 38% වොෂින්ටන් ඩීසී ජනගහනයෙන් තනි |
31,569,056 | ගාල්ලට තව දුර ද? |
14,427,028 | ‘දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය, කටු පොකුර සිපගන්න හෙට මලක් වනු පිණිස‘..සේකර ගෙ කවිය වගේ තමයි. |
5,077,706 | ලෝකය විනාශ කරන්නට මරණීය බෝම්බයක්-12 Monkeys |
17,369,379 | ඊයේ දිනයේ ලකුණු පුවරුව සහ වීඩියෝ පහතින් නරඹන්න…. |
2,320,932 | අනෙක් කොටස ලේඛයන් වීමේ පරමාර්ථයෙන් මිනිසුන් හා ස්වභාවධර්මය හදාරන කොටස. |
20,132,879 | මොළය ප්‍රතිශක්ති විද්‍යානුකූලව වරප්‍රසාද ලබා අැතැයි බොහෝ කාලයක් සිටම සැලකේ. |
19,496,661 | Read full article 11November නිවාස සඳහා ජල සම්බන්ධතාව 18 ලක්ෂය ඉක්මවලා Published in 2015 අයවැය Read 438 times (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) 2005 දී නිවෙස් සඳහා ජල සම්බන්ධතාව ලක්ෂ 09ක් පැවති බවත් අද එය 18 ලක්ෂය ඉක්මවා 100%කින් වැඩි වී ඇති බවත් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. |
9,418,622 | ඒ, ගල්කිස්ස – ධර්මපාලාරාම විහාරස්ථානයේදියි. |
15,394,948 | දැනුදු පාරේ යන විට මට ඇගේ කොම්පියුටර් පන්තිය දෙස ඉබේ බැලෙයි. |
32,359,070 | සවස 5.00 ට පමණ දොළේ අඩි 25 ක් පමණ ගැඹුරැති වළක ගිලී ඔවුන් මරණයට පත්වී ඇතැයි ඉංගිරිය පොලිසිය සඳහන් කළා. |
24,632,818 | මම ගත් කටටම කීවෙමි. |
28,888,532 | අනිත් භාෂාවලිනුත් ගායනා කළානම් තවත් හොඳයි. http://syberheartblog.blogspot.com/ |
28,362,215 | මහසෝන් පිල්ලියමං කටුබැද්දේ නොගොස් පේරාදෙනියට යන්න තීරණය කළේ මෙන්න මේ හේතූන් නිසායි. |
10,202,794 | සිසුන් කරන උද්ඝෝෂණ, සඟුන් කරන උද්ඝෝෂණ, වර්ජකයන් කරන උද්ඝෝෂණ යනු පවතින තත්වයක් ගැන අප්‍රසාදයක් දක්වන්නට ඇති මාර්ගයකි. |
8,593,160 | 24 27 මෙලෙස නිති වස නා මෙසේ විඳ නෙසැප ත් සලඳේ එම පුර නර නා වසනා සඳේ දිව පු ත් යෙදුන සතවරු නා සක් රජුගෙ අණල ත් කියමි පසුවට නොවෙනු උරනා සමාගමවිය ගෙවී තෙමස ත් |
6,217,273 | •වසර 2000ට පෙර - ගමේ කොල්ලොත් එක්ක ක්‍රිකට් ගැහුවා, එල්ලේ ගැහුවා. |
2,143,944 | කමක් නැහැ ඔන්න ඔහේ මගේ හීනේ මා ළගම තිබිච්චදෙන්.. |
25,330,676 | ඔයා වැරදි නම්? |
198,980 | නිදහසින් පසු 1956 වනතුරු රට පැවැතුනේ කොහොමද කියලා අවබෝධයක් තිබෙනවාද? |
26,608,790 | Foote දෙවන පාසල් හතරවන ජනාධිපති බවට පත් විය. |
33,467,106 | රියදුරු බලපත්‍ර මුද්‍රණය මෙන්ම බලපත්‍ර සඳහා අයදුම්කරුවන්ගේ යෝග්‍යතා පරීක්‍ෂා කරන පරීක්‍ෂකවරුන්ද පුද්ගලික අංශයෙන් ලබා ගැනීමට දැනටමත් |
4,863,074 | සංගීතය හැදෑරුව. |
33,601,666 | එවිට සෙනඟ බොහෝසෙයින් වැලපුණෝය. 40 පසුවදා ඔව්හු අලුයම නැගිට කථාකර: මෙන්න, අපි මෙහිය, ස්වාමීන්වහන්සේ පොරොන්දුවූ ස්ථානයට නැගී යමුව, මක්නිසාද අපි පව්කෙළෙමුයයි කියා කන්ද මුදුනට නැගී ගියෝය. 41 නුමුත් මෝසෙස් කථාකර: සඵලයක් නොවන බව දැනගනත් ඔබ සැම මෙසේ ස්වාමීන්වහන්සේගේ අණ කඩකරන්නේ මක්නිසාද? 42 ඔබ සැමගේ සතුරන් ඉදිරියෙහි පහර නොලබන පිණිස නැගී නොයන්න. |
23,455,694 | ගිනි ගත් සුදු වැල්ල දෙපා පුච්චන විට කර්කශ පරිසරයෙන් මිදෙන්නට අපි අඩියට, දෙකට පියවර මැන මුහුදු මහා... |
29,479,619 | ඒ හන්දා ඇය ඒවා ප්‍රශ්න නොකරන ස්ථාවරයකට යොමු වෙනවා.වරුණි අමුණුගමගේ බලපෑම සේම ඇගේ නොමේරූ කමද ඇගේ හැසිරීම විස්තර කිරීමට යොදා ගත හැකියි. |
15,112,336 | අපේ‍්‍රල් 06 වැනිදා කොළඹ ප‍්‍රදේශයේ විහාරස්ථානයකදී කාන්තාවකට බැණ තර්ජනය කිරීමට සහ පහරදීමට තැත් කළ බවට එම දෙදෙනාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. |
15,924,374 | සෝභිත හාමුදුරුවෝ මාව පොදු අපේක්‌ෂකයා කළේ මහ බැංකුව කොල්ලකන්න නොවේ, දින 100 වැඩපිළිවෙළ මේ ආණ්‌ඩුවේ ලොකුම මෝඩකමයි, ශ්‍රී.ලං.නි.ප ඇමැතිවරු කැබිනට්‌ටුවේ සිටි නිසා... |
22,675,328 | එයා මට අඬ අඬා කීවා. |
25,336,323 | ජයන්තට මඩ ගහන්නේ පිස්සෝ - ක්‍රීඩා ඇමති හරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතයි. |
7,452,724 | "අපේ ගෙදර වෙරළු ගහක් තියෙනව නෝන මහත්තය. |
22,734,703 | පන්සලට අල්ලපු වැටේ චුන්ද සූකරිකයා ඌරොත් මැරුවේ.... |
27,914,425 | ඊට අමතරව, නිවැරදි මාත්රාව ගැනීමෙන් වැරදිමට සම්බන්ධ වී ඇති විභව අතුරු ඵලවලින් ඔබ ආරක්ෂා වේ අනඩ්රොල් මාත්රාව. |
17,172,218 | ‘ශෂීගේ හැඳුනුම්පත් ෆයිල් දෙකම නෑ‘ (59) (9934) |
33,722,918 | මං නං සැලෙයි ඒවට ජනනි හංසකිංකිණි තිලකරත්න. |
305,707 | පෙරවරු 6 – 7 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව, ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 7 –8 හීල් දානය පිරිනැමීම, 8 – 9 ධර්ම දේශනාව, සියම් මහානිකායේ කෝට්ටේ කල්‍යාණි සාමගි‍්‍රය ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි, 9 – 10.30 භාවනා වැඩ සටහන, ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමයේ ලග්ගල කල්‍යාණවංශ හිමි, 10.30 – 11 ධම්සභා මණ්ඩපය, ශාස්ත්‍රපති, පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි දායක සභාවේ සභාපති හා ගිහි අනුශාසක අග විනිසුරු ධූරන්දර සරත් එන්. |
32,073,936 | වෙලා ඔහු දිය ඇල්ල දිහා බලාගෙන හිටියා. |
18,181,917 | “බෝම්බය පිපිරීම නිසා ඇදන් වැටුන ම මගේ ඔලුවට තද පාරක් වැදුන, කීප දෙනෙක් මගේ ඇඟ උඩට වැටුන. |
22,184,978 | යාපනය පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. |
30,143,902 | කෝ ලොකු සර්... |
2,261,106 | කරිඤ්ඤං එහෙම ඉතිං. |
26,865,278 | තවත් සැපට නිදාගන්න පුලුවන් දේවල් ලැබෙන දෙයක් ගැන කතා කරනකොට ඔබ බය වෙනවද....:) |
18,882,407 | මා දන්නා තරමට විද්‍යෝදය විශ්වවිද්‍යාල සංඝාරාමය ජාතික විමුක්ති පෙරමුණ වැඩ කටයුතු සඳහා යොදා ගන්නා ලදි. |
15,879,906 | ඒ ගමනට පැය 20ක්. |
10,088,233 | තුල 2010. |
8,194,647 | පිටසක්වළ ජීවය තිබිය හැකි ග්‍රහලොවක් තිබේය යන්න හිස කෙස්ද කෙළින් හිටුවන ප්‍රකාශයක් වන්නට බැරි නැත. |
2,144,129 | අඹු - සැමි සමගියට බාධා ඇති වීමට ඉඩ තිබේ. |
20,523,611 | නීති විරෝධී මහජන උද්ඝෝෂණවලට පොලිස් සුනඛයන් කරපටි නොමැතිව යවනවා මේ වසරේ මාස 9 ට ආනයන වියදම 9.7% කින් ඉහළට |
26,958,172 | එල මචෝ දිගටම ලියපන් ..... |
24,612,301 | රදේශයට ඇදගෙන පැමිණින තිබෙන බව |
4,723,934 | අක්කර 150ක් පමණ විශාල එහි ඇටඹ, වල් දෙල්, හල්මිල්ල, බලබොඩ, බදුල්ල, කළුමැදිරිය, කිතුල් ඇතුළු ගස්වැල් පැතිර තිබෙනවා. |
16,009,802 | මෙවන් විවිධ වූ ලෝක දෘෂ්ටීන් සහිතව ජීවත්වන මිනිස් ප්‍රජාව වෙත ඔවුන්ගේ ජීවිතයේ සැබෑ අරමුණ සාකච්ඡා කිරීම මෙම ලිපියෙන් අදහස් කළෙමු. |
15,358,837 | උබ අනුන්ගෙ කොන්ත්‍රාත් අනුන්ට කොරපන්. |
23,970,001 | ඔයාගේ පෝස්ට් එක, |